මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය

    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය:cool:

    වසර දහස් ගණනක් තිස්සේ නිකාය වලට බෙදී ධර්මය යටපත් කල,රටක් දුප්පත් කල මහනායකලා ප්‍රමුක වික්ටොරියානු බුද්දශෝෂ සිoහල බෞද්ද නඩයට එලව එලවා රෙදි නැතිව කනේ පහරවල් ගැසූ අපේ ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා...මෙම සoවාදය ඉතිහාස ගතවූ වගයි......
    .:cool::cool::cool:

    මාර්ගපලලාබී ඇත්ත කතා කරන සoඝයා පේන්න බෑරි මහනායකලාට පල්ලෙහා තියන
    චීවරදාරින්ගේ විගඩම් දිරවන එක නොවෑ පුදුමේ ???
    :P:P:P:rofl:

    39442284_136110363986737_8027549186259943424_n.jpg

    39403744_136110083986765_3448261416111308800_n.jpg

    39391356_136110050653435_8249855379240910848_n.jpg

    39514656_136110173986756_8183150843462156288_n.jpg

    බුද්දගෝෂ නාමික බෞද්දයෝ මේ පොටො දෑකලා හයියෙන් සාදුකාරයක් දීපල්ලා බලන්න.සාදු සාදු සා...///:rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: GayanX

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    අවලංගු වීමට නියමිතය
    බුද්දාගමේ නාමික පැවිද්ද අවලංගු වී ඉවරයි. මගපල ලබා සංඝ තත්වයට පත්වූ පසු ඊට අබමල් රේණුවක්වත් හානියක් කිරීමට පෘතග්ජන පැවිද්දන්ට බැහැ. පසුගිය අවුරුදු 11 ක කාලයක් තිස්සේ බඩගෝස්තරවාදී පැවිද්දන් සහ අසරණ බුද්දාගන්කාරයන් කොපමණ දැඟලුවද. තවමත් බැරිවුනා මතුවටත් එපමණයි.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මීවනපලානේ හිමිගේ අභීත සිoහනාදය:cool:

    වසර දහස් ගණනක් තිස්සේ නිකාය වලට බෙදී ධර්මය යටපත් කල,රටක් දුප්පත් කල මහනායකලා ප්‍රමුක වික්ටොරියානු බුද්දශෝෂ සිoහල බෞද්ද නඩයට එලව එලවා රෙදි නැතිව කනේ පහරවල් ගැසූ අපේ ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා...මෙම සoවාදය ඉතිහාස ගතවූ වගයි......
    .:cool::cool::cool:
    TFS
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    බුද්දාගමේ නාමික පැවිද්ද අවලංගු වී ඉවරයි. මගපල ලබා සංඝ තත්වයට පත්වූ පසු ඊට අබමල් රේණුවක්වත් හානියක් කිරීමට පෘතග්ජන පැවිද්දන්ට බැහැ. පසුගිය අවුරුදු 11 ක කාලයක් තිස්සේ බඩගෝස්තරවාදී පැවිද්දන් සහ අසරණ බුද්දාගන්කාරයන් කොපමණ දැඟලුවද. තවමත් බැරිවුනා මතුවටත් එපමණයි.

    :lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුද්දාගමේ නාමික පැවිද්ද අවලංගු වී ඉවරයි. මගපල ලබා සංඝ තත්වයට පත්වූ පසු ඊට අබමල් රේණුවක්වත් හානියක් කිරීමට පෘතග්ජන පැවිද්දන්ට බැහැ. පසුගිය අවුරුදු 11 ක කාලයක් තිස්සේ බඩගෝස්තරවාදී පැවිද්දන් සහ අසරණ බුද්දාගන්කාරයන් කොපමණ දැඟලුවද. තවමත් බැරිවුනා මතුවටත් එපමණයි.

    සහතික ඇත්ත..:yes::yes::yes:ඔකුන් උපසම්පදාව කියන්නේ මොකක්ද කියලවත් දන් නෑ .අද බුදුහාමුදුරුවො හිටියනම් උන්වහන්සේට ඉස්සල්ලම විරුද්ද වෙන්නේ අලි බාස්කම් කොරන ,අලින්ගෙන්ම පාරවල් කාලා අපවත් වෙන ,නිකායවල් වලට බෙදුණු මහනායකලා ලොකුකරගත්ත වික්ටොරියානු -බුද්දඝෝෂ- සිoහල - ජයින දෙමුහුම් -නාමික බෞද්ද නඩයයි . ඔකුන් කරන්නේ බුදුදහමයි බුදුහාමුදුරුවොයි විකුනන් කන එක ..මෙතුවල් කල් කොරේ ඕක.උන්ගේ බත් පතට තට්ටුවෙන නිසයි මීවනපලානේ හාමුදුරුවෝ පේන්න බැරි..:angry::angry::angry:වන්දනා බිස්නස් කරන මහනායකලාට බෑ සoඝයාට අත තියන්න .
     
    අර්ජුන් මහේන්ද්‍රන්වත් මහනායක ඇතුළු නාමික පැවිද්දෝ තරම් අසරණ දුප්පත් මිනිස්සුන්ගෙන් ගසා කෑවේ නැහැ.
     
    Last edited:

    Sithira87

    Member
    Sep 5, 2018
    137
    16
    0
    සහතික ඇත්ත..:yes::yes::yes:ඔකුන් උපසම්පදාව කියන්නේ මොකක්ද කියලවත් දන් නෑ .අද බුදුහාමුදුරුවො හිටියනම් උන්වහන්සේට ඉස්සල්ලම විරුද්ද වෙන්නේ අලි බාස්කම් කොරන ,අලින්ගෙන්ම පාරවල් කාලා අපවත් වෙන ,නිකායවල් වලට බෙදුණු මහනායකලා ලොකුකරගත්ත වික්ටොරියානු -බුද්දඝෝෂ- සිoහල - ජයින දෙමුහුම් -නාමික බෞද්ද නඩයයි . ඔකුන් කරන්නේ බුදුදහමයි බුදුහාමුදුරුවොයි විකුනන් කන එක ..මෙතුවල් කල් කොරේ ඕක.උන්ගේ බත් පතට තට්ටුවෙන නිසයි මීවනපලානේ හාමුදුරුවෝ පේන්න බැරි..:angry::angry::angry:වන්දනා බිස්නස් කරන මහනායකලාට බෑ සoඝයාට අත තියන්න .

    Menna mekanam thiththa aththa.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,801
    113
    අලුත් fake id ටිකක් හදල වගෙ.. එල එල.. මීවනපලානෙ හොරාගෙ ගූ ගොඩවල් පෝස්ට් කරල ජීවත් වෙයන්..😃
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Neth FM එකේ උන්ට කියල සල්ලි දීල ඕනෙම මඩ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. උන්ගේ MOU එකක් තියෙනවා නඩුවක් වැටුනොත් මැදිහත් වෙනවා කියන නීතිමය ලියවිල්ලක්. ඒක අත්සන් කරලා ඕනෙම මඩක් ගහන්න පුළුවන් ඕනෙම කෙනෙකුට.

    බුදුන් උපන් හෙළබිම https://www.facebook.com/groups/budhunupanhelabima/ කියන FB ගෘප් එකට ගිහින් ඒකෙ තියෙන අපේ රාජ වංශයේ අදාළ විස්තර හොයල බලන්න. ඒ වගේම කොහොමද බුදුන්ගේ අයිතිය ඉන්දියාවට ගියේ කියලත් හොයල බලන්න. ඉන්දියාවේ කියල හොයාගත්ත අයගේ පැටිකිරියත් හොයල බලන්න.

    සියල්ල විමසල බලන්න... එක්කෝ අපේ ලිඛිත ඉතිහාස කතා බොරු. එහෙම නැත්නම් සුද්දෝ බොරු කියල.
    අමතක කරන්න එපා ඉන්දියාවට බුදුන් ගැන විස්තර ඇතුලත් ලිඛිත ඉතිහාසයක් නැති බව.

    http://budunupanhelabima.blogspot.com/2017/11/blog-post_85.html

    මෙතන ඉන්න බත් කන අම්බරුවෝ ටික, ඒ වගේම මෙහෙ ඉඳල අහිංසක මිනිස්සු ඉන්දියා යවන කිරිබත්ගොඩ වගේ බිස්නස් කාරයෝ ටික දැන් මාත් එක්ක ඇර ගන්න එයි.

    මම කියන්නේ එක එක්කෙනා කියන කතා විශ්වාස නොකර මූලාශ්‍ර හොයාගෙන තමන්ම හොයා ගන්න. ඒ සඳහා අවශ්‍ය දේවල් ගොඩක් පෙර කී FB ගෘප් එකේ තියෙනවා.

    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පෝරිසාදයා;23665260 said:
    අලුත් fake id ටිකක් හදල වගෙ.. එල එල.. මීවනපලානෙ හොරාගෙ ගූ ගොඩවල් පෝස්ට් කරල ජීවත් වෙයන්..😃
    ෆේක් නම් මෙතන නාහෙන් අඬන්නැතුව ගිහින් ජීටීට රිපෝට් කරපන්.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Neth FM එකේ උන්ට කියල සල්ලි දීල ඕනෙම මඩ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. උන්ගේ MOU එකක් තියෙනවා නඩුවක් වැටුනොත් මැදිහත් වෙනවා කියන නීතිමය ලියවිල්ලක්. ඒක අත්සන් කරලා ඕනෙම මඩක් ගහන්න පුළුවන් ඕනෙම කෙනෙකුට.

    බුදුන් උපන් හෙළබිම https://www.facebook.com/groups/budhunupanhelabima/ කියන FB ගෘප් එකට ගිහින් ඒකෙ තියෙන අපේ රාජ වංශයේ අදාළ විස්තර හොයල බලන්න. ඒ වගේම කොහොමද බුදුන්ගේ අයිතිය ඉන්දියාවට ගියේ කියලත් හොයල බලන්න. ඉන්දියාවේ කියල හොයාගත්ත අයගේ පැටිකිරියත් හොයල බලන්න.

    සියල්ල විමසල බලන්න... එක්කෝ අපේ ලිඛිත ඉතිහාස කතා බොරු. එහෙම නැත්නම් සුද්දෝ බොරු කියල.
    අමතක කරන්න එපා ඉන්දියාවට බුදුන් ගැන විස්තර ඇතුලත් ලිඛිත ඉතිහාසයක් නැති බව.

    http://budunupanhelabima.blogspot.com/2017/11/blog-post_85.html

    මෙතන ඉන්න බත් කන අම්බරුවෝ ටික, ඒ වගේම මෙහෙ ඉඳල අහිංසක මිනිස්සු ඉන්දියා යවන කිරිබත්ගොඩ වගේ බිස්නස් කාරයෝ ටික දැන් මාත් එක්ක ඇර ගන්න එයි.

    මම කියන්නේ එක එක්කෙනා කියන කතා විශ්වාස නොකර මූලාශ්‍ර හොයාගෙන තමන්ම හොයා ගන්න. ඒ සඳහා අවශ්‍ය දේවල් ගොඩක් පෙර කී FB ගෘප් එකේ තියෙනවා.
    :yes::yes::yes::yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    හොඳ වෙලාවට ලංකාවේ මේ මෝඩයෝ ටික ඩෙන්මාර්ක් පැත්තේ හිටියේ නැත්තේ. හිටියා නං බුදුන් උපන්නේ

    maxresdefault.jpg

    :lol: