බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො කියපු නාඩි වාක්‍යය මේකමද කියන්න මම දන්නේ නැහැ..
    මේක බලපු අය කියන්නේ අතීතය කියනවා, අනාගතය කියන්නේ නැහැ කියලා..
    අපිට ගෙවුන අහීතයෙන් පලක් නැහැ, ඕන කරන්නේ අනාගතය සහ යම් වරදක් ව්එන්න තියෙනම් ඒක වලක්වා
    ගන්න විදියක්, ඒ දෙය මේකෙන් ඉටු වෙන්නේ නැහැ වගේ..
    දැන් මෙයාගෙ ප්‍රශ්නේ උනත් ඩිවෝස් නොවී පවුල රැකගන්න පිලියමක් එතනින් දෙන්නේ නැහැ..

    Divorce wena eka walkwagannama mokuth kiuwe ne ban.ekata kiuwe giya athme genu anatha karala nisa e ayage shape wedila kiyala..idiri jiwithe suba wenna puja thiyanna kiuwa,dana denna kiuwa..echarai.surayak danna kiuwa .ekanam mama gaththe ne
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    පාන්දර යන්න වෙයිද​? ලොකු පෝලිමක් තියනවද​

    අනාගතේ ගැන කියපු දේවල් හරිද​?අතීතය නම් වැඩක් නැහැ. අනාගතේදී සල්ලි ලැබෙනවා, වාහනයක් ගන්න පුලුවන් වෙනවා වගේ පොදු දේවල් කියනවා නම් වැඩක් නැහැ. අනාගතේ ගැන කියපු විශේෂ දේවල් ටිකක් අපිටත් කියන්න​.

    මට අවුරුදු 63ක් වෙනකම් අනගතෙ කියුවා. මෙ මෙ අවුරුදු වල මෙහෙම මෙහෙම වෙනවා කියලා කාල පරාසවලින් කියුවා.බලමුකො එවා හරි යයිද කියලා
     
    rusiyanuwa

    Active member
  • ලෝකෙ ඉන්න කෝටි ගාණක මිනිස්සුන්ගෙ විස්තර තියෙනවා කියන්නෙ පුස්කොලපොත් පිටු කෝටි ගාණක් තියෙන්න එපැයි. අනික ජීවත් වෙලා මැරුණු වගේම ඉපදෙන්න ඉන්නඅයගෙත් විස්තර තියෙනවා කියන්නෙ කොච්චර ලොකු ඉඩක් යනවා ඇත්ද පුස්කොල පොත් ගබඩාවටම.

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මමත් මේවා විස්වාස නෑ කොහෙත්ම ...එත් ...

    මගේ ගිර්ල් ගිහිල්ලා තියෙනවා එයාගේ අදුරන ඇන්ටි කෙනෙක් එක්ක ..මෙයත් නිකමට වගේ බලලා ..

    මුලින්ම මොනවද ශීට් ටිකක් අරගෙන ඇවිල්ලා එයාගේ නමේ අන්තිම අකුර කියවෙන කොට කියන්න කිව්වලු ...ඒ ශීට් 5ක් විතර ගියාට පස්සේ මෙයාගේ අකුර කියවෙන එක තිබ්බලු..(එහෙම නැති යට තමයි වෙන දවසක් දෙන්නේ ..ඒවා ඉන්දියාවෙන් ගේනවලු ..අනේ මන්ද ...)

    ඔන්න දැන් හොද හරිය ...නම ගැලපුන ඒ හදනහනක් වගේ ෂිට් එක අරගෙන ගියාලු එයාගේ කාමරයට ..ටික වෙලාවකින් ආවලු ..ඇවිල්ල දෙමාපියන්ගේ නම් හරියටම කිව්වලු ..වයස කිව්වලු ..පවුලේ සහෝදර සහෝදරියෝ ගැන ,එයාල බැදලද නැද්ද ...ඔක්කොම කියලා

    ඊට පස්සේ marry කරන කොල්ලගේ නමේ අන්තිම අකුර කියලා ..(එක හරි ..මගේ නමේ අන්තිම අකුර තමයි )
    ඊට පස්සේ නම් ටිකක් කියාගෙන ගිහල්ලා එකේ නම තියෙන කෙනෙක් තමයි බදින්නේ කියලා ( මගේ නම තිබ්බාලු )
    මගේ දේශ ලක්ෂණ කියලා ..(මගේ මුණේ පොඩි ලපයක් තියෙනවා ..එක හරියටම කියලා )

    තව බදින කාලය ,ජොබ් එකේ අනාගතය වගේ දේවල් කියලා ...මේ ඔක්කොම කියන දේවල් record කරලා CD එකක් දෙනවා අයෙ අහන්න ...

    අනේමන්ද මම නම් මේවා කොහෙත්ම විස්වාස කරෙත් නෑ කරන්නෙත් නෑ ..එත් තාම ප්‍රශ්නේ කොහොමද මේ විස්තර එයාලා දැනගන්නේ කියලා ..

    මෙයාල ඉන්දියන් මලයලි අයලු ...
     
    Last edited:

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    එක එක්කෙනා තමන් විශ්වාස කරන දේවල් පස්සේ යනවා. නැත්තං කරදරයක වැටුණාම ගොඩඑන්නම විදියක් නැති වුණාම නොපෙනෙන දේවල් පස්සේ යනවා. ඕවා බොරු කියලා කියන්නත් බැහැ. මොකද ඒවායින් නිවැරදි දේවල් සිද්ධ වෙනවා කියලා ඕන තරම් උදාහරණ තියෙනවා. වැඩේ කියන්නේ නියම ශාස්ත්‍රය නොදැන වැඩකරන බොරු කාරයන් නිසා තමයි හැම ශාස්ත්‍රයකටම තර්ජන එල්ල වෙලා තියෙන්නේ. උදාහරණයක් විදියට බුද්ධ දර්ශනය ගත්තම හාමුදුරුවරු කී දෙනෙක් එකම දේ ගැන කතා කීයක් කියනවද.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun Vahanse kiwwe, Astrology Boru kiyala neve. Astrology Balala Vadak naha kiyala. Reason eka-----Astrology valin pennane, Ape purva, Merits and Sins.---Eva Api, Kendara baluwath, Nobaluwath, Karmaya anuva, Labenava, Labemin Pavathinava, future Labevi. Kendara baluwath, Nobaluwath, Eva Karmaya anuva Labevi. So ,why Astrology ? Do not waste Time for Astrology. Mema Karmaya hadila , thiyenneth, Pera karapu ,Merits, Sins valin. Eva kaley MIND eken. E kiyanne, Astrology hadenne, MIND eken karapu works anuva. Eka nisa Oba MIND eken good works kaloth, Good Astrology Birth ekak next life ekedi labevi. Eta amatharava ,mea life ekedith ,Mind eken karana eva labenava. Eka nisa, Oba mul thana denna ona MIND ekatai. Mind eken ona deyak, venas karanna puluwan. MIND eka use karala oba industry ekak patan gatthoth, Ehi result eka mea life ekedima labenava. Eta amatharava, next life eke ,Astrology birth copy ekath good venava. EKA NISA MIND EKATA MUL THANA DENNA.[PRIORITY].----MANO PUBBAN GAMA DAMMA, MANO SETTA MANONAYA.
     
    • Like
    Reactions: HSW

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example------NADI VAKAYE ,KIVVE NATHATH, OBATA PULUWAN, MIND EKA USE KARALA INDUSTRY EKAK START KARANNA. SUCCESSFUL INDUSTRY OWNER KENEK VENNA. ---MANO PUBBAN GAMA DAMMA, MANO SETTA MANOMAYA.[MIND IS SUPER,BEST,FIRST]
     
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    Budun Vahanse kiwwe, Astrology Boru kiyala neve. Astrology Balala Vadak naha kiyala. Reason eka-----Astrology valin pennane, Ape purva, Merits and Sins.---Eva Api, Kendara baluwath, Nobaluwath, Karmaya anuva, Labenava, Labemin Pavathinava, future Labevi. Kendara baluwath, Nobaluwath, Eva Karmaya anuva Labevi. So ,why Astrology ? Do not waste Time for Astrology. Mema Karmaya hadila , thiyenneth, Pera karapu ,Merits, Sins valin. Eva kaley MIND eken. E kiyanne, Astrology hadenne, MIND eken karapu works anuva. Eka nisa Oba MIND eken good works kaloth, Good Astrology Birth ekak next life ekedi labevi. Eta amatharava ,mea life ekedith ,Mind eken karana eva labenava. Eka nisa, Oba mul thana denna ona MIND ekatai. Mind eken ona deyak, venas karanna puluwan. MIND eka use karala oba industry ekak patan gatthoth, Ehi result eka mea life ekedima labenava. Eta amatharava, next life eke ,Astrology birth copy ekath good venava. EKA NISA MIND EKATA MUL THANA DENNA.[PRIORITY].----MANO PUBBAN GAMA DAMMA, MANO SETTA MANONAYA.

    Eka aththa machan
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    අඩෝ සිරාවට. මම දන්න කීපදෙනෙකුත් ගිහින් තිබ්බා.. උපන් දිනෙයි, ටයිම් එකයි විතරයි කිව්වා ගත්තේ. උදේ දුන්නම හවස ටයිම් එකක් දුන්නලු එන්න​. කිව්ව ඒව 90% හරිලු. නම් ගම් කසාද බැඳපු උන්ගේ නම්.. බඳින්න ඉන්න උන්ගේ නම්.. රස්සා.. ඔක්කොම​.

    ඉතිං බං අපි කරන රස්සාව, බැදපු එකාගේ නම වගේ දේවලා අපි දන්නවනේ :lol::lol:... උන් ගාවට ගිහින් මොන ලබ්බකට ද ආයේ අහන්නේ... උන්ගේ කඩහඩ අහන්නයැ...:lol::lol::lol::lol:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඉතිං බං අපි කරන රස්සාව, බැදපු එකාගේ නම වගේ දේවලා අපි දන්නවනේ :lol::lol:... උන් ගාවට ගිහින් මොන ලබ්බකට ද ආයේ අහන්නේ... උන්ගේ කඩහඩ අහන්නයැ...:lol::lol::lol::lol:
    එක එක chapter එකක් විතරයි
    ඒකෙන් අපිට විශ්වාසයක් ඇති වෙනවා ඒකට ඒවා බලන්නේ

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Oka baluwa kiyala apita wenna tiyana dewal wenas karagannawath one one dewal karannawath ba ne ban. ehemanan Owa balana unuth Dan Bilzerian wage poker parak dala Kello 100k withara watakaran athal eke inna epai. Eka ekage Naadi balan nathuwa.
     
    Crazy_Kid

    Member
    Oct 5, 2018
    147
    9
    0
    එක එක chapter එකක් විතරයි
    ඒකෙන් අපිට විශ්වාසයක් ඇති වෙනවා ඒකට ඒවා බලන්නේ

    Vishwase athi karala thopi wage moda sinhalu andawala boru kelala salli huran kanawa. Moda sinhalu :rofl:
     
    Crazy_Kid

    Member
    Oct 5, 2018
    147
    9
    0
    Purana ishiwarunta puduma puke gatta kasillak thibila thiyenne me loke balu balkekta nowatina Moda Sinhalu wenuwen puskola poth liyanna.

    Issata kiwwe nam mokak hari one jaraawak konde badapu cheenekta deela uwa andanna puluwan kiyala. Dan nam kiyanna puluwan Sinhalu andawala kiyala
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,057
    113
    Purana ishiwarunta puduma puke gatta kasillak thibila thiyenne me loke balu balkekta nowatina Moda Sinhalu wenuwen puskola poth liyanna.

    Issata kiwwe nam mokak hari one jaraawak konde badapu cheenekta deela uwa andanna puluwan kiyala. Dan nam kiyanna puluwan Sinhalu andawala kiyala

    Hema modayekgema ewa ne purusha lakshana ekak hari tiyena ekekge tamai liyala tiyenne.