මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග ප
මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග පාත අයත් දන්න ඒවා ප්‍රපෝස් කරනව.මම Bsc Complete දැන් phd යන්න ඉන්නෙ.ගොඩක් ප්‍රපොසල්ස් එන්නෙ ටීචලා නර්ස්ලා මම ටීචර් කෙනෙක් බදින්න කැමති නෑ.නර්ස්ලා නම් කොහොමත් කැමති නෑ ගොඩක් මන් දැකපු නර්ස්ලා යක්කු වගෙ නිසා..මන් කැමති ඩොක්ටර් කෙනෙක් බදින්න ඒත් සෙට් වෙලා නෑ නෙ.ඩොකියෙක් කැමති වෙයි ද?මොකද මන් බයෝ සයන්ස් තමයි බැචලර් එක.ඩොක්කු ඉතින් හෙන එකෙන් නිසා ඒකත් බලපායි ද මන්දා..උබලා මොකද කියන්නේ හරියයි ද? කෙල්ලෝ එක්ක යාලු නම් වෙලා තියෙනවා.උන් ඔක්කොම මට කෙලෙව්වා.ඒ නිසා ගොඩක් කාලෙකින් කෙල්ලෙක්ට ට්‍රඉ කලේ නම් නෑ.දැන් යලු වෙවී කලෙ කන්න වෙලාවකුත් නෑ ගෙදරින් තදේ බදින්න කියලා
Medicine kellek ekka affair ekak thibuna
Eya medicine man science faculty nisa Eya mawa dala doctor kenek ekka settle Una..උපදෙසක් දෙන්නකෝ
Medicine kellek ekka affair ekak thibuna
Eya medicine man science faculty nisa Eya mawa dala doctor kenek ekka settle Una..උපදෙසක් දෙන්නකෝ
Last edited:






