ලයන් එයාර් ගුවන් අනතුර

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    ලයන් එයාර් ගුවන් අනතුර

    සිය ගණනකට දිවි අහිමි කළ ලයන් එයාර් ගුවන් අනතුර සිදුවීමට මොහොතකට පෙර

    සුගියදා මුහුදට කඩා වැටී අනතුරට ලක්වූ බෝයිං 737 ගුවන් යානය අනතුරට ලක්වීමට පෙර ගත්තා යැයි පැවසෙන වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

    එහි සිටි මගීන් දෙවියන් වෙත යාඥා කරමින් සිටින අයුරු එම වීඩියෝවෙහි දක්නට ලැබෙන අතර අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් යානවේ කාර්ය මණ්ඩළය ඇතුළු මගීන් 189 දෙනෙකු ගමන් කරමින් සිටියා.

    ජකර්තා නුවරින් ගුවන් ගමන් ආරම්භ කළ යානය ගුවන් ගත කර මිනිත්තු කිහිපයකට පසුව ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමඟ තිබූ රේඩාර් සම්බන්ධතා බිඳවැටී තිබූ අතර විනාඩි 13කට පසුව ගුවන් යානය ජාවා මුහුදට කඩා වැටී තිබේ.

    අනතුරින් එහි ගමන් ගත් මගීන් සියලු දෙනා මියගොස් ඇති බවට විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.​

     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Api Kauruth Minissune,--Eka nisa avankavama kanagatu venava[sorry]. Ath , balanna, Allahu akbar kiwwata, help ekata Allah, ave nahane. PILOT LATH, ALLAH AKBAR KIYA KIYA PRAY KARA KARA SITIYADHA DANNE NAHA. [past time ekedi, Ehema ekak vela thibuna].
     
    Last edited:

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB


    this video is not from the recent flight crash incident machan.


    Yes. the above video is from this one
    Indonesia-plane-crash.jpg
     

    Similar threads