අපේ අක්කණ්ඩිට ගෙදරින් දොස්තර කෙනෙක් හොයලා දුන්නා.දොස්තර කෙනෙක් බදින්න මම ලෙඩෙක්ද කියලා අම්මලත් එක්ක වලියක්දාගෙන නිකමෙක් එක්ක දැන් පවුල් කකා දුක්විදිනවා. අක්කට කියන්න දොස්තරව බදින්න කියලා

ohoma kiyapu kellek dakka Mai. Eyage job eka mokadda?එහෙම අවුලක් නෑ බන්. අනිත් ඩොකෙක්ට වැඩිය මනෝ වෛද්‍යවරයෙක්ට ඉවසීම ගොඩක් තියනවා. අවුලක් නැබදින්නකියපන්.
අපේ අක්කණ්ඩිට ගෙදරින් දොස්තර කෙනෙක් හොයලා දුන්නා.දොස්තර කෙනෙක් බදින්න මම ලෙඩෙක්ද කියලා අම්මලත් එක්ක වලියක්දාගෙන නිකමෙක් එක්ක දැන් පවුල් කකා දුක්විදිනවා. අක්කට කියන්න දොස්තරව බදින්න කියලා
එහෙම අවුලක් නෑ බන්. අනිත් ඩොකෙක්ට වැඩිය මනෝ වෛද්‍යවරයෙක්ට ඉවසීම ගොඩක් තියනවා. අවුලක් නැබදින්නකියපන්.
Yako ube akka kiyapu ekakohoma kiyapu kellek dakka Mai. Eyage job eka mokadda?