වාහන කේස් එකක්
මේකයි ප්‍රශ්නෙ රත්තරං ටොම් වගේ දැන මුත්තො පොඩ්ඩක් මේක දැක්කොත් දන්න කෙනෙක්ගෙන් අහලා හරි කමෙන්ට් කරයි කියලා හිතනවා.. අනිත් අය තරහා වෙන්න එපා මෙයාලාව මෙන්ෂන් කලේ මෙයාලා වාහන ත්‍රෙඩ් කීපයක්ම දාලා තිබ්බ නිසා...
දැන් කතාවට හැරෙමු මේකයි කාරණේ , මගෙ යාලුවෙක්ගෙ වාහනයක් විකුණන්න දාලා, ඒක බලන්න එනකොට මමත් හිටියා.. ආපු උන් මහ අමුතු කතාවක් කිවුවා .. (මට අවුල් අනිත් අයට ගානක් තිබ්බෙ නම් නෑ)
වාහනේ පරණ දුම් වාර්තා තියද කියලා අරූගෙන් ඇහුවා ... මට ඒක ඇල්ලුවෙ නෑ. පස්සෙ යාලුවා කිවුවා තියනවා ඇයි කියලා.. එතකොට කිවුවා සමහර වැඩ වලට ඕනෙ කියලා... නක්කල් හිනාවක් දැම්මා... මේක මට ඇල්ලුවෙම නෑ. මේටික වෙනකොට මම ටිකක් ඈත මට අර අමුත්ත නිසාම මං අහන් හිටපු නිසා තමයි මට මේ ටික ඇහුනෙ .. මට දැන ගන්න ඕනෙ මුන් මේවා ගැන ඇහුවෙ ඇයි (පරණ දුම් වාර්තා)? මොකද අලුත් එක (අලුත් දුම් වාර්තාව) යාලුවා දුන්න නිසා..
මොන ජිල්මාට් එකට දාන්න ද පරණ දුම් වාර්තා හොයන්නෙ කියලා ..... දන්න කෙනෙක් කියන්න නොදන්න අය බම්ප් එකක්වත් දාන්න .. මෙහෙම කියන්න බැරි නම් පී. එම්. එකක් එවන්න..........