Underwear__යට...ඇදුම්.

යට ඇදුම්වල නිදාන කතාව දන්නව ද?
ඇයි ඒවා අදින්නෙ ?
ඒවා හදන්න මුලුවුන හේතුව? මුදල් ඉපයීමම ද?
නෑ මිනිස්සු ඉපදෙනකොට ඇදුම් නැතිව ඉපදෙන්නෙ ඇදුම් ඕනෙ නැති හින්දානෙ.. එහෙම වෙලාත් ඇයි උඩටත් ඇදලා යටටත් අදිනෙ...

ජෝක් එකට ගන්න එපා සීරියස් අහන්නෙ මට සෑහෙන කාලෙක ඉදන් තිබුණ ප්‍රශ්ණයක් .....


ellen_boxers_black.png
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටත් ඕක ඊයේ හරි පෙරේදා හරි හිතුන මචන් සිරාවටම :baffled::baffled::baffled::baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මන්දා බන්.....ආරක්ෂාවට, සීතලට වගේ වෙන්න ඇති.ඉස්සර ඉඳලම ලංකාවේ අමුඩය එහෙම තිබුනනේ.:confused:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    යට ඇඳුම් කියන්නෙ සනීපාරක්ෂාව. ඒවගේම ගොරෝසු උඩ ඇඳුම් වලින් වගේම zip එකෙන්ද
    කුරුංගොයියා ආරක්ෂා කරනවා. ඒ වගේම දහඩිය දැමීමේදී යට ඇඳුම් මඟින් උරාගන්නවා වගේ උඩ ඇඳුම් වල දහඩිය තැවරීම වලකනවා. මුත්‍රා පිට කිරීමෙන් පසු ඉතිරිවන සුළු ප්‍රමාණයන් උඩ ඇඳුම්වල තැවරීම වලකනවා. බර වැඩ කරද්දි එල්ලා වැටීම නතරකර වෘෂණ කෝෂ වලට අවශ්‍ය අධාරකයක් (support) ලබා දීම​.. ශිෂ්ණය ප්‍රාණවත් වීම් බාහිරට නොපෙනෙන ලෙස​ පාලනය කිරීම. වගේ දේවල් තමයි යට ඇඳුමෙන් ලැබෙන ප්‍රයෝජන. පිරිමි අය මේ දේවල් බලාපොරොත්තුවෙන් තමයි යටඇඳුම් අඳින්නෙ...
     
    Last edited:
    හෙලයන් තමයි අමුඩය මුලින්ම ලෝකෙට දායාද කලේ. පස්සෙ සුද්දො ඒක කොපි කරා



    හෙලයෝ තමා ලෝකෙම කාලා තියෙන්නෙ
    හෙමින් හිතලා බැලුවම ඒක වෙන්න පුලුවම්..........

     
    යට ඇඳුම් කියන්නෙ සනීපාරක්ෂාව. ඒවගේම ගොරෝසු උඩ ඇඳුම් වලින් වගේම zip එකෙන්ද
    කුරුංගොයියා ආරක්ෂා කරනවා. ඒ වගේම දහඩිය දැමීමේදී යට ඇඳුම් මඟින් උරාගන්නවා වගේ උඩ ඇඳුම් වල දහඩිය තැවරීම වලකනවා. මුත්‍රා පිට කිරීමෙන් පසු ඉතිරිවන සුළු ප්‍රමාණයන් උඩ ඇඳුම්වල තැවරීම වලකනවා. බර වැඩ කරද්දි එල්ලා වැටීම නතරකර අමතර ශක්තියක් ලබාදෙනවා. සෘජු වීම සඟවා තබාගන්නවා. වගේ දේවල් තමයි යට ඇඳුමෙන් ලැබෙන ප්‍රයෝජන. මේ දේවල් බලාපොරොත්තුවෙන් තමයි ඕක අඳින්නෙ...


    මේකෙයි සහෝ දැන් ඔය කෙලිං උනාට ලැජ්ජා හිතුනට ඒවා නැතුව හිටපු කාලේ ඕවා සාමාන්‍යයිනෙ.. එහෙම හිතුවාම ඕවා හේතු නෙමෙයි.. පොඩ්ඩක් හිතන්න...........
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,279
    1
    4,516
    113
    Unknown
    නැග්ගම පේනවනේ යකෝ ජොකා නැත්නම්
    පොඩ්ඩ නැත්නම් මල්ලි නැගිටිනවා මගේ නම් ,මාර හුට්ටක්
    හොඳවෙලාවට ජෝක්සන්ස් ල හිටියේ ,නැත්නම් පාරේ ගිහිනුත් හමාරයි :baffled: