RF ID READERS ගැන දන්න කෙනෙක්
RF ID READERS ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දිපල්ල බලන්න මට....
වෙන්න ඕනි මේකයි... මම වැඩ කරන්නෙ ගාර්මන්ට් එකක.. ඉතින් FGS එකට (FISNISH GOODS SCANNING) CARTONS පිටින්ම SCAN කරන්න GADGET එකක් හදන්න කියල හිතන් ඉන්නෙ. (M&S, DECATHLON වගේ RFID TAGS යනවානෙ) දැනට මගෙ ලග රාස්ප්බෙරි (RASPBERRY PI 3) එකක් තියෙනවා අර්ඩුයිනො (ARDUINO GENUIUNO) එකකුත් තියෙනවා. UHF ඕනි නිසා මෙන්න මේ ලින්ක් දෙකෙන් එකක් තියෙන එකක් ගන්න කියල හිතන් ඉන්නෙ.
1.https://www.sparkfun.com/products/14066
2.https://www.therfidshop.com/product...=1171&osCsid=b4555e78b30fcc266fddc6f774367261
වැඩේට බැස්ස එකෙක් උදව්වක් දිපල්ල අසරනයට.... ප්ල්ෂ් මචන්ලා