ෆොරෙක්ස් නොතේරෙන උන්ව රවට්ටල, 300$ බැරිනම් 200 $ IC මාර්කට් එකේ උගෙ රෙපරල් ලින්ක් එකෙන් ඩිපොසිට් කරලව එකෙන් හොරාකන LINDA_ADERSON_22 නම් තිරිසනාගේ කෙරුවාවයි මේ.....
![]()
අනේ හුකේ..
දන්න මගුලක් කියපං බං..
ලක්ෂ්මන් කවුද, ලින්ඩා කවුද කියලා SLFX ගෲප් එකේ ඉදලා වැඩක් ගත්ත එකෙක් හොඳටම දන්නවා...
යකෝ ෆොරෙක්ස් වලින් අනාත වෙලා හිටපු කොල්ලෝ සිය ගාණක් ගොඩ ගියේ අපේ ගෲප් එකෙන්.. ඒ ලින්ඩා, ඕල් රයිට්(Linda, Allright) වගේ එවුන් ගුරු මුෂ්ඨි නැතිව කියලා දුන්නු හින්දා..
උඹට මෙතන තියෙන්නේ Personal ඇරියස් එකක් කියලා හොඳටම පේනවා



මේ වගේ Confidence ඇතිව ට්රේඩ් කරන්න ඉගෙන ගත්තේ SLFX ගෲප් එකන් තමයි බන්..



(කොල්ලෝ ගොඩ යනවා බලන් ඉන්න බැරිව දඟලන එවුන් ඉන්නවා තමයි.. මේ වගේ.. මම මේක දැම්මේ බොරු කියන එකෙත් සීමාවක් තියෙන්න ඕන හින්දා..



)
Last edited:








