ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > News and Updates
Reload this Page මාතර STF සහ පොලිසියෙන් දැවැන්ත මෙහෙයුමක්
Reply
 
Thread Tools
(#1)
Old
kavindu84's Avatar
kavindu84 kavindu84 is offline
Senior Member
kavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of lightkavindu84 is a glorious beacon of light
 
Posts: 4,894
Join Date: Mar 2017
මාතර STF සහ පොලිසියෙන් දැවැන්ත මෙහෙයුමක් - 06-26-2018, 02:45 PM

කඹුරුපිටිය විල්පිට රක්ෂිතයේ මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඊයේ (25) රාත්‍රියේ සිදු වූ වෙඩි හුවමාරුවකින් අනතුරුව පළා ගිය සැකකරුවන් සොයා මෙම මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මාතර අකුරැස්ස ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මාකාදුරේ මදුෂ් නම් සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන පෙලේ ගෝලයෙක් වන " තිලක්" නැමැත්තා මෙහිදී මිය ගියා.

කඹුරුපිටිය ප්‍රදේශයේ අවිගත් කණ්ඩායමක් සැරිසරන බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳව කරුණු අනවාරණය කර ගැනීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කඹුරුපිටිය අකුරැස්ස මාර්ගයේ විල්පිට ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා සිට ඇති අතර එහිදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් නතර කිරිම සඳහා දුන් අණ නොතකා පළා ගොස් තිබුණා.

පළා යමින් සිටි ත්‍රිරෝද රථය පසුපස පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් හඹා ගොස් ඇති අතර එහිදී ත්‍රිරෝද රථය ඒ ආසන්නයේ පිහිටි කැලැ බඳ ප්‍රදේශයක නතර කර එහි සිටි පිරිස හා පොලිස් කාර්ය බලකායේ නිලධාරින් අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා.


http://nethnews.lk/article/55630
Reply With Quote
(#2)
Old
vito's Avatar
vito vito is offline
Senior Member
vito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of lightvito is a glorious beacon of light
 
Posts: 4,396
Join Date: May 2008
Location: අදාළ නෑ නේ
06-26-2018, 03:17 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03792 seconds with 11 queries