ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Education
Reload this Page අපාර්ට්මන්ට් (මහල් නිවාස )
Reply
 
Thread Tools
(#21)
Old
Minimuthu Mora's Avatar
Minimuthu Mora Minimuthu Mora is offline
Senior Member
Minimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to all
 
Posts: 5,052
Join Date: Apr 2015
Location: මෝහිණීත් එක්ක.
04-25-2018, 05:11 PM

Quote:
Originally Posted by Executer View Post

congrats බ්‍රෝ
thanks machan !
Reply With Quote
(#22)
Old
cgrcanz's Avatar
cgrcanz cgrcanz is offline
Senior Member
cgrcanz is just really nicecgrcanz is just really nicecgrcanz is just really nicecgrcanz is just really nicecgrcanz is just really nicecgrcanz is just really nicecgrcanz is just really nice
 
Posts: 1,221
Join Date: Nov 2013
04-25-2018, 05:15 PM

Mulin kiypu category deke aya apartments ganne second house ekak wdhata neda godak welawata?
Reply With Quote
(#23)
Old
cocacola's Avatar
cocacola cocacola is offline
Senior Member
cocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nice
 
Posts: 515
Join Date: Jan 2010
Location: Android
04-25-2018, 05:16 PM

1)ගෙදරක් ගත්තට පස්සේ Water bill, Electricity bill, වරිපනම් ගෙවන්න ඕනි. ඒක තේරෙනවා. ඒත් apartment වල ඉද්දි මාසෙකට ඕවට අමතරව වෙනම service fee එකක් ගෙවන්න වෙනවලු. ඒ ඇත්තක්ද? අපි ඒක ගෙවන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ?
apartment එකම ගත්තට මදිවට වෙනම නඩත්තු මුදල් ගෙවන්නත් ඕනිද? ( හරි swiming pool පාවිචිචි කරන්න ඕනි නෑ. Security ඕනි නෑ. ඒත් ගෙවන්න ඕනිද? )

2)වෙනවට කියනවා නෙවෙයි. ඒත් මුළු බිල්ඩිමම කඩාගෙන වැටුනොත් ( හරි බිල්ඩිම කඩාගෙන වැටෙන එක වෙන්නේ නෑ කියල කියන එවුන්ට මෙහෙම හිතන්න එක room එකක fire එකක් ඇවිල්ල මුළු බිල්ඩිමම ගිනි ගන්නවා , කොහොමහරි ස්වබාවික විපතකින් නෙවෙයි. කෙනෙක්ගේ නොසැලකිල්ලෙන්. මොකද ස්වබාවික විපත් ඕනි දෙකට බලපානවනේ) කොහොමහරි බිල්ඩ්ම ගන්න දෙයක් නෑ. ඒකට වන්දිය කොහොමද ගෙවෙන්නේ?
apartment එකේ full සල්ලි return වෙනවද නැත්නම් වෙන apartments වල පදිංචි කරනවද?



Last edited by cocacola; 04-25-2018 at 05:29 PM.
Reply With Quote
(#24)
Old
Minimuthu Mora's Avatar
Minimuthu Mora Minimuthu Mora is offline
Senior Member
Minimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to all
 
Posts: 5,052
Join Date: Apr 2015
Location: මෝහිණීත් එක්ක.
04-25-2018, 05:17 PM

Quote:
Originally Posted by cgrcanz View Post
Mulin kiypu category deke aya apartments ganne second house ekak wdhata neda godak welawata?
ow. tawa hora wada walatath ganna wa kattiya.

investment ekak widiyata ganna ayath innawa rent karanna. eka echchara return ekak tiyena business ekak neme.
Reply With Quote
(#25)
Old
Minimuthu Mora's Avatar
Minimuthu Mora Minimuthu Mora is offline
Senior Member
Minimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to all
 
Posts: 5,052
Join Date: Apr 2015
Location: මෝහිණීත් එක්ක.
04-25-2018, 05:20 PM

Quote:
Originally Posted by cocacola View Post
1)ගෙදරක් ගත්තට පස්සේ Water bill, Electricity bill, වරිපනම් ගෙවන්න ඕනි. ඒක තේරෙනවා. ඒත් apartment වල ඉද්දි මාසෙකට ඕවට අමතරව වෙනම service fee එකක් ගෙවන්න වෙනවලු. ඒ ඇත්තක්ද? අපි ඒක ගෙවන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ?
apartment එකම ගත්තට මදිවට වෙනම නඩත්තු මුදල් ගෙවන්නත් ඕනිද? ( හරි swiming pool පාවිචිචි කරන්න ඕනි නෑ. ඒත් ගෙවන්න ඕනිද? )

2)වෙනවට කියනවා නෙවෙයි. ඒත් මුළු බිල්ඩිමම කඩාගෙන වැටුනොත් ( හරි බිල්ඩිම කඩාගෙන වැටෙන එක වෙන්නේ නෑ කියල කියන එවුන්ට මෙහෙම හිතන්න එක room එකක fire එකක් ඇවිල්ල මුළු බිල්ඩිමම ගිනි ගන්නවා , කොහොමහරි ස්වබාවික විපතකින් නෙවෙයි. කෙනෙක්ගේ නොසැලකිල්ලෙන්. මොකද ස්වබාවික විපත් ඕනි දෙකට බලපානවනේ) කොහොමහරි බිල්ඩ්ම ගන්න දෙයක් නෑ. ඒකට වන්දිය කොහොමද ගෙවෙන්නේ?
apartment එකේ full සල්ලි return වෙනවද නැත්නම් වෙන apartments වල පදිංචි කරනවද?



1. ඔව්. අපාට්මන්ට් එකේ සර්විස් ෆී එක ගෙවන්න ඕනි. කොන්ඩොමීනියම් මැනේජ්මන්ට් කමිටි එකත් එක්ක ඇග්‍රිමන්ට් එකක් තියෙනව ඒක ගෙවන්න. ගෙව්වෙ නැත්නම් නඩු දාන්න පුලුවන්. පහසුකම් කපා හරින්න පුලුවන්. සාමාන්යයෙන් ඕක වෙන්නෙ නෑ. එහෙම කේස් ගොඩක්ම අඩුයි.

2. අපාට්මන්ට් ඉන්ශුවර් කරල තියෙන්නෙ. තමන්ට ඕනි නම් වෙනම එකක් ගන්නත් පුලුවන්.ෆයර් ෆයිටින් සිස්ටම් එකක් අනිවාර්යයෙන්ම තියෙනව. අපාට්මන්ට් වලට සිකුරිටි ගද්දි ෆයර් ෆයිටින් ට්‍රේනින් තියෙන අය තමා ගන්නෙ. අපාට්මන්ට් වල සික්කන්ගෙ සැලා එක වැඩී සාමාන්යයෙන්.

Last edited by Minimuthu Mora; 04-25-2018 at 05:21 PM.
Reply With Quote
(#26)
Old
cocacola's Avatar
cocacola cocacola is offline
Senior Member
cocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nice
 
Posts: 515
Join Date: Jan 2010
Location: Android
04-25-2018, 05:22 PM

room වල prices උඩට යන්න යන්න වැඩි වෙනවද? ඒත් උඩට යන්න යන්න view එක ලස්සන උනාට පහසුව අතින් පහල නේද හොද? උඩම ඉන්න අමාරු ලෙඩෙක් යටට එන්න ගත්තම Lift මග floors වල නැවතී නැවතී එන්න ගියාම අවුලනේ. ඒ වගේ වෙලාවක විසදුම මොකද්ද?
Reply With Quote
(#27)
Old
Minimuthu Mora's Avatar
Minimuthu Mora Minimuthu Mora is offline
Senior Member
Minimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to all
 
Posts: 5,052
Join Date: Apr 2015
Location: මෝහිණීත් එක්ක.
04-25-2018, 05:25 PM

Quote:
Originally Posted by cocacola View Post
room වල prices උඩට යන්න යන්න වැඩි වෙනවද? ඒත් උඩට යන්න යන්න view එක ලස්සන උනාට පහසුව අතින් පහල නේද හොද? උඩම ඉන්න අමාරු ලෙඩෙක් යටට එන්න ගත්තම Lift මග floors වල නැවතී නැවතී එන්න ගියාම අවුලනේ. ඒ වගේ වෙලාවක විසදුම මොකද්ද?
උඩට යන්න යන්න විව් එක නිසා ගාන වැඩී. අපාට්මන්ට් 20 කට වඩා වැඩිය තියෙන එව්වයෙ ලිෆ්ට් 2ක් වගේ තියෙනවා. අනික ලිෆ්ට් එකක් තියේ නම් ස්ටන්ඩ් බයි ජෙනියක් අනිවාර්යයි.ලිෆ්ට් වල ඉමර්ජන්සි බටන් එකක් තියෙනවා බන්. මෙඩිකල් ටීම් වලට බයි පාස් කරල යන්න පුලුවන්.

Last edited by Minimuthu Mora; 04-25-2018 at 05:28 PM.
Reply With Quote
(#28)
Old
cocacola's Avatar
cocacola cocacola is offline
Senior Member
cocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nicecocacola is just really nice
 
Posts: 515
Join Date: Jan 2010
Location: Android
04-25-2018, 05:27 PM

මගේ හිතේ තිබ්බ පුරස්න. Rep Added. Thanks Minimuthu Mora
Reply With Quote
(#29)
Old
Fox92's Avatar
Fox92 Fox92 is offline
Senior Member
Fox92 has a spectacular aura aboutFox92 has a spectacular aura about
 
Posts: 161
Join Date: Sep 2015
Location: matara
04-25-2018, 05:27 PM

Bump
Reply With Quote
(#30)
Old
Minimuthu Mora's Avatar
Minimuthu Mora Minimuthu Mora is offline
Senior Member
Minimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to allMinimuthu Mora is a name known to all
 
Posts: 5,052
Join Date: Apr 2015
Location: මෝහිණීත් එක්ක.
04-25-2018, 05:29 PM

Quote:
Originally Posted by cocacola View Post
මගේ හිතේ තිබ්බ පුරස්න. Rep Added. Thanks Minimuthu Mora
yamak igena gaththanam satutui.
Reply With Quote
Reply

Bookmarks

Tags
tag 6, tag 7, tag1, tag2, tag3, tag4.tag5

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02823 seconds with 9 queries