ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මෙන්න බඩු....
Reply
 
Thread Tools
(#1)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 7,925
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
Angry මෙන්න බඩු.... - 10-14-2016, 10:38 AM

මෙන්න බඩු....

අය බදු විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව
තීරුබදුරහිතව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුඛෝපභෝගි වාහන ගෙන්වීමටලබාදුන් අවසරය මත මන්ත්‍රීවරුන් 70 දෙනෙකු මේවන විට වාහන ගෙන්වා ඇතැයිනීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පෙන්වාදෙයි.

මෙලෙස ගෙන්වා ඇති එක් වාහනයක තීරුබද්ද පමණක් රුපියල් මිලියන 33 හමාරක් පමණ වන බව ඔහු සඳහන් කරයි.

මෙලෙස ගෙන්වා ඇති වාහන ඇතැම් ව්‍යාපාරික ස්ථානවලචැසි නම්බර් සහිතව ප්‍රදර්ශනයට තබා ඇති බවද ඔහු කියයි.

රජයේ බදු ප්‍රතිපත්තිය උල්ලංඝණය කර මේ ආකාරයට වාහන ගෙන්වීම නිසා වසරකට රජයටරුපියල් බිලියන 40ක පමණ මුදලක් අහිමිවන බවට මුදල් අමාත්‍ය රවී කරුණානායකමහතා නොවැම්බර් 20දා අය වැය කතාවේදී සඳහන් කළ නමුත් එය ක්‍රියාත්මක කිරීමටනොහැකි වූ බවත්, එය පෙර ආකාරයටම ක්‍රියාත්මක වන බව මෙයින් පෙනෙන්නට ඇතිබවත්, ඔහුපෙන්වාදෙයි.

තීරු බදු නොගෙවා මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් මෙලෙස ගෙන්වන එක්වාහනයකින් රුපියල් මිලියන 33 හමාරක මුදලක් රජයට අහිමි වන බවත්, එම වාහනබලපත්‍රය මන්ත්‍රීවරයෙකුගෙන් ලබාගන්නා වෙළෙන්ඳෙකු එය විකුණා මන්ත්‍රීවරයාටමිලියන 25ක්ද, ඉතිරි මිලියන 8 හමාර ඔහුද ගන්නා බවත්, මේ නිසා රජයට ශත 5කවත්බද්දක් නොලැබෙන බවත්, ඔහු කියයි.

තීරුබදු රහිතව වාහන ගෙන්වීමට අවසරදීමෙන් සිදුවන මෙම බදු වංචාවට එරෙහිවපරීක්ෂණ කරන්නැයි ඉල්ලා තමන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට පැමිණිලිකළ බවත්, එසේ වුවද රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා රජයට වනපාඩුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට මැදිහත්විය නොහැකි බවට එහි අධ්‍යක්ෂජනරාල්වරිය විසින් තමන්ට ලිපියකින් දැනුම්දුන් බවත් සඳහන් කරයි.

කෙසේ වුවද අල්ලස්පනතේ 4 වැනි වගන්තිය යටතේ විශ්වාසදායි හා විධිමත්විමර්ශනයක් සිදුකිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට වගකීමක් ඇතිබවද ඔහු පෙන්වාදෙයි.

එහෙත් රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ රජයේ බදු ප්‍රතිපත්තිය වූ කලී නීත්‍යානූකූලඑකක් බැවින් ඊට වංචා කිරීමේ හැකියාවක් කිසිදු මහජන නියෝජිතයෙකුට නැතිබැවින් ජනතාවට මේ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතිය හැකි බවද ඔහු කියයි.

ඒ අනූව මන්ත්‍රීවරප්‍රසාද භාවිතා කර තමන් නමින් ආනයනය කරන වාහනයක් විකිණීමඅල්ලස් පනතේ 70 වැනි වගන්තියට යටතේ අපරාධ වරදක් බවත්, වාහනය විකුණිය හැක්කේසම්පූර්ණ බදු ගෙවිය යුතු බවටඅතුරු වගන්තියකින් සඳහන් කර ඇති බවත් සඳහන්කරයි.

කෙසේ වුවද මන්ත්‍රීවරුන් අයථා ලෙස මෙම බලපත්‍රය විකුණමින් විශාල මුදලක්තමන් සතු කරගන්නා අතරම වෙළෙන්දාට ද මිලියන ගණනක වාසියක් සිදුවන බවත්, ඉන්බදු වශයෙන් රජයට ලැබිය යුතුව තිබූ කෝටි ගණනක මුදලක් අහිමි වී යනබවත්, ඔහුපෙන්වාදෙයි.

ඒ අනූව මෙම ක්‍රියාදාමය තුළවිධායකය හා ව්‍යවස්ථාදායකය යන දෙකම ජනතාපරමාධිපත්‍ය උල්ලංඝණය කර ඇති බවත්, ජනතාවගේ විශ්වාසය කඩකරන ආයතනවලට එරෙහිවකටයුතු කිරීමේ අයිතිය ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බවත්, ඔහුඅවධාරණයකරයි.

තමන් මේ ආකාරයෙන් හෙළිදරව් කිරීම් සිදුකරන්නේ කිසිදු දේශපාලන පක්ෂයක් සමගහෝ මහජන නියෝජිතයෙකු සමග අමනාපයකට නොව ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන්බවදඔහුවැඩිදුරටත් කියා සිටියි.

එම මන්ත්‍රීන් 70 දෙනාගෙන් 66 දෙනෙකුගේ විස්තර පහත පරිදිය.






source | sathhanda.com

Last edited by Pathfinder_A2Z; 10-14-2016 at 10:44 AM.
Reply With Quote
(#2)
Old
KOTA NIHAL's Avatar
KOTA NIHAL KOTA NIHAL is online now
Senior Member
KOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to all
 
Posts: 19,088
Join Date: May 2016
10-14-2016, 10:39 AM

bump
Reply With Quote
(#3)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to behold
 
Posts: 11,724
Join Date: Mar 2015
10-14-2016, 10:42 AM


ටිකක් හොඳ වාහන ටිකක් ගන්න එපයි...
සමහරු ජනතාවට සේවය කොරලම
ඇටේ ගෙවිල කියල කියනව මම අහගෙන,

Last edited by Lejayange; 10-14-2016 at 10:46 AM.
Reply With Quote
(#4)
Old
Dharatha's Avatar
Dharatha Dharatha is offline
Senior Member
Dharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really nice
 
Posts: 9,916
Join Date: Dec 2006
10-14-2016, 10:46 AM

Land cruiser thamai aegolange wadi kamaththa
Reply With Quote
(#5)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 7,925
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
10-14-2016, 11:27 AM

Quote:
Originally Posted by Lejayange View Post

ටිකක් හොඳ වාහන ටිකක් ගන්න එපයි...
සමහරු ජනතාවට සේවය කොරලම
ඇටේ ගෙවිල කියල කියනව මම අහගෙන,


Quote:
Originally Posted by Dharatha View Post
Land cruiser thamai aegolange wadi kamaththa
Reply With Quote
(#6)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to allHyaenidae is a name known to all
 
Posts: 15,746
Join Date: Apr 2015
10-14-2016, 11:34 AM

වාහනේකට ටැක්ස් ගෙවල තියෙන්නේ රුපියල් 1750 යි
Reply With Quote
(#7)
Old
KOTA NIHAL's Avatar
KOTA NIHAL KOTA NIHAL is online now
Senior Member
KOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to allKOTA NIHAL is a name known to all
 
Posts: 19,088
Join Date: May 2016
10-14-2016, 12:22 PM

bump
Reply With Quote
(#8)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of light
 
Posts: 9,893
Join Date: Jan 2012
10-14-2016, 12:30 PM

Quote:
Originally Posted by Lejayange View Post

ටිකක් හොඳ වාහන ටිකක් ගන්න එපයි...
සමහරු ජනතාවට සේවය කොරලම
ඇටේ ගෙවිල කියල කියනව මම අහගෙන,


Reply With Quote
(#9)
Old
60KG 60KG is offline
Banned
60KG is on a distinguished road
 
Posts: 166
Join Date: Sep 2016
Location: 🅷🅴🅰V🅴🅽
10-14-2016, 12:30 PM

Quote:
Originally Posted by Hyaenidae View Post
වාහනේකට ටැක්ස් ගෙවල තියෙන්නේ රුපියල් 1750 යි

කොහොමත් අපේ සල්ලිනෙ බන්
Reply With Quote
Reply

Bookmarks

Tags
එජකුලේට, hgjhgjghjgh, tag1, tag2

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03549 seconds with 11 queries