ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > Offline Business
Reload this Page බිස්නස් අයිඩියාස් | රත්තරං ගෙ ත්‍රෙඩ් එකෙŞ
Reply
 
Thread Tools
(#1)
Old
DragonD's Avatar
DragonD DragonD is offline
Senior Member
DragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of lightDragonD is a glorious beacon of light
 
Posts: 3,429
Join Date: Nov 2008
Location: 37.235065, -115.811117
Up බිස්නස් අයිඩියාස් | රත්තරං ගෙ ත්‍රෙඩ් එකෙŞ - 03-05-2015, 05:53 PM

අලුතෙන් මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න ඕනි කම තියේ මටත්.අද පෝය දවසෙ ඉන්න ගමන් ආයෙ මන් ත්‍රෙඩ් එක කියෙව්වා.
ඒ වගෙම ඔය සහොදරවරුන්ටත් අති කියල හිතනවා
සමහර වෙලාවට අතේ බිස්නස් එකකට යොදවන්න සල්ලි තිබ්බත් අය්ඩියාස් නෑ
ගොඩක් අය එහෙම අදහස් දාල තිබ්බා, බිස්නස් අය්ඩියා එකක් එනකම් එෆ් ඩී දානවා කියලා
රත්තරං අය්යා දාල තිබ්බ පොඩ්ඩක් වරෙල්ලකෝ බන් ත්‍රෙඩ් එකෙන් මන් බිස්නස් අය්ඩියාස් ටිකක් ගත්තා
ගොඩක් අය දිගටම කියවන්න කම්මැලි නිසා මම ඒවලින් ඊ අදහස් ටික වෙනම ගත්තා
ඔයගොලොත් කියෝලා බලන්න, හොඳ වදින බිස්නස් එකක් තිබ්බොත් පටන් ගන්න, හෙට හෙට ගගා ඉන්න එපා දවසින් දවස හරි වයසට යන එකනෙ වෙන්නෙ
මගේ ටාගට් එක 30 වෙන්න කලින් මහන්සියක් නැතුව ගෙදර ඉඳන්ම ගානක් එන්න හදාගන්න එක
මෙන්න කියෝල බලන්න
ජය වෙවා

මගේ ත්‍රෙඩ්ස් :

1.රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස
2.කොල්ලො / සල්ලි / සෙක්ස්
3.දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
4.දියුනු වෙන හැටි II - computer shop

5.මගේ අනිත් ඔක්කොම ත්‍රෙඩ්ස් : කිලික් හියර්



Quote:
Originally Posted by gayankuwait View Post
ඔකේ
ලක්ශ 10ක් ඇදුනොත් තව තේ අක්කරයක් අරන් දානවා සල්ලි අයොජනයකට යොදවන එක තම්යි හොද ලක්ශ10 පොතක දැම්මත් වටිනකාම බාල්දු වෙන එක විතරයි වෙන්නෙ එ නිසා ඉඩමක් ගන්නවා තව
Quote:
Originally Posted by kinkon View Post
Fixed deposit danawa
Quote:
Originally Posted by Thilantdm View Post
man nm karanne kurunagala paththen pol waththak gannawa.tikak athulata wnna akkarayk ho eeta wadiya lesiyen ganna puluwan wei 10 lax walin.eken ena adayamen nagitinna balanawa
Quote:
Originally Posted by Randir View Post
mama hoyanne pol mcn. danna tanak set unot kiyapan. 1 acre - 1-1.2 mil
Quote:
Originally Posted by thanujaka View Post
mama nan ekenma gold buy karanawa.....hari kale apuwama wikunala goda dagannawa................!!!!
Quote:
Originally Posted by kkroxc View Post
hoda thanak balala restaurant ekak patan gannawa 20+
Quote:
Originally Posted by කෝරලේමහත්තයා View Post
අපේ ගමේ වී මෝලක් දානව..
Quote:
Originally Posted by mldarshana View Post
I will invest for a technology startup
Quote:
Originally Posted by nadimal View Post
masa 6ka fix ekak danawa,ita passe mokak hari wadak patan gannawa
Quote:
Originally Posted by emoneypay View Post
දානවා ලී ඉරන තටිටුවක් ගෝලයෝ 5 අල්ලා ගන්නවා පරණ ටැක්කටර් එකක් තට්ටුවක් ගන්නවා..උන් ඉරනකල් මම බලන් ඉන්නවා හවසට සල්ලි ගන්නවා.. ලක්ශ 4 යයි මේ ටිකට ඉතිරි ටික බැන්කුවට දානවා..

දවසට
ගෝලයන්ට 1500 * 5
තෙල් 3000
අනිත් වියදම් වලටත් 3000


වියදම 13500

ආදායම 30000+

16000+ ලාබය

Quote:
Originally Posted by welu_sumana View Post
පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා.. ෆුඩ් සිටි ටයිප් එටක යන මොඩි කරපු ග්‍රොසරියක් වගේ..
Quote:
Originally Posted by චගු View Post
Quote:
Originally Posted by Nirosh shan View Post
hardwhere shop akak danava (patta profit) laksha 10k nam madi vei akata nam 15k vath one avama
Quote:
Originally Posted by dath kimbula View Post
මේන්න මේ තුනෙන් එකක්..........ඒ මොහොතේ තියන තත්ත්වයන් මත තමා ගන්න තීරණය.....
1-ඉඩමක් අරං දාන එක (පස්සෙ විකුනන්න)
2- බැංකුවේ ස්ථිර තැන්පත්වක් දාන එක (අඩුවෙන් ම වෙන්න පුළුවන් දේ මේක)
3-පොඩි ටේක්-එ-වේ එකක් පටන් ගන්න එක..(මේක තමා අංක 1ට එන්නේ ඇත්තට ම)
Quote:
Originally Posted by mjayanatha View Post
උස්සන්න ඔන්න මෙන්න ටිපර් එකක් ලක්ෂ 4ක් වගේ ගානට ගන්නවා.. මෙහෙ ටිපර් කොම්පැනි වලට ගන්නවා . 6ක් ස්ටෑන්ඩ්බයි තියා ගන්නවා
Quote:
Originally Posted by Dinushasankalpa View Post
ලක්ස 10ක් ඇදුනොත් ...
ඒ දහය දීලා.. ඉතුරු 20 ට ලීස් එකක් දාලා ආසන 32 ස්ටාර් බස් එකක් ගේනවා..
ඒක තමා මගෙ බලාපොරොත්තුව
Quote:
Originally Posted by TDI110 View Post
laksha 10n 5 fix dala poliyat ekatama set wenna danava. ituru 5 laks athe tiyagena mulinma loku saangika danayak denava 1 lak vitara wiyadam karala..

ituru 4 laks walin podi podi check maru karanava... (Ape patte lee, furniture karayo innava ovata ona taram) thawaa sadarana poliyakata poliyatat denawa....

salli tika tika hamba karagena idam (lands) aran danava motor racing life eka start karanava...

Rattaranta uwaman arthiikee godaaak amru knkge adahasa nam.....

Mama antha asarana duppat knk nam... laksha 6 vitara fix dala.. ituru laksha 4n patan gannava kukul bittara farm ekak.. ita passe himin himin diyunu wenava... (diyunu wenna niyama wadak meka)

Quote:
Originally Posted by hiphoprock View Post
john keells eke shares ganin .

Quote:
Originally Posted by wattala_patta View Post
podi podi leda thiyana wahan aragena hadala ganak thiyagena wikunanawa
10 kin wahana wage karana amarui
motorcycle wage thamai mulin karanna wenne

Quote:
Originally Posted by buddhikakgsl View Post
land business karanawa. 1k arn wikunala ayet e salli walin tawa 1k arran ohoma ohma karan yanawa. hambena profit 1n tikak dala hsres gannawa

Quote:
Originally Posted by malinthalakmal View Post
mama nam idamak aran dannawa...
ehema nathama podi kadayak hari communication ekak hari da ganna balanawa...
ratharan badu tikak hadawa gathath me kale hatiyata hodai....
mama kiyanne number one option eka idamak aran dana eka....
number two option eka ratharan badu tikak hada ganna eka....
wena wena hoda wishwasa wantha ayojana margayak thiyanawa nam ekakak yeddeuwath kamak na.

HABAYI WAHANA GANNA WAGE GON AMANA THAKA THIRU PUK BURU WADA KARANNA EPA

Quote:
Originally Posted by cj4ever View Post
mata nam loku naya barak nehe
bike ekakuth thiyenava
1lkh vithara thamai naya thiyenne
eka gevala
den inna parana ge thattu 3kata hadanna palamu tattuva hadanava hadala kada kaamara hadala kuliyata deela
evayin hamba vena advance ha ithuru mudal valin deveni tattuva hadala sllit ekata ena ayata kuliyata denava
(salli madi veyida manda ) mata denma Car one nehe thiyena bike eka hodatama athi mage Rtiketaa

eeta passe purudu vidiyatama innava

Quote:
Originally Posted by rooshan2008 View Post
20ta adui... wayasa neme prashne hithana tharama...

first market demand eka balanawa.. thiyena dekata illuma kohamada kiyala...
1. Idam nam long term ayojana ne.. laksha 10kata idamak ganna eka padui ma kiyalath ne eath ganna thena anuwa wenas
2. eelanga jewellery GOLD/SILVER - hemoma gold witharai ganne eath silver walath oya business eka puluwan hari hetiwa karoth(demand eka gena hithalai okath bahinne)
3. eelanga foreign currency buy kireema

2/3 wala profit eka wedi ekath ekka rish ekath wedi...

man karanne 10 lahks walatama google share ganna eka
Quote:
Originally Posted by djara119 View Post
කුරුණෑගල පැත්තෙ කොම්පැනි අඩු බද්දට ඉඩම් දෙනවා .එයින් අක්කර ගානක් අරන් තේ ,රබර් ,අන්නාසි දානවා .

Quote:
Originally Posted by dj ice cold View Post
19 (අපි තොපි වගේ නාකියෝ නෙවෙයි)


ඔහොම හිතල කියනවනම් ත්‍රී විල් දෙකක් විතර අරගෙන පාරට දානවා දුවන්න,

එහෙමත් නැත්තන් බැංකුවට දාල interest එක ගන්නවා

Quote:
Originally Posted by WwW.lk View Post
idamak balala thiyanawa machan free waga karaganna kiwwa.10 years walata dunne.pol pala danna kiyala eka waga karanawa palathuru like pineapple

Quote:
Originally Posted by nspsandun View Post
computer shop akak patan gannawa
Quote:
Originally Posted by Vampire View Post
ලක්ෂ 10ක් ලැබුනොත් කාර් එක විකුණලා ඒ සල්ලියි ලක්ෂ 10යි එකතු කරලා හොද වෑන් රථයක් ගන්නවා. ගෙදර පාවිච්චියට නෙවේ මං ළග හොද රියදුරැ මහතෙක් ඉන්නවා ඌව දාලා ස්කූල් සර්විස් එකක් හරි ඔෆිස් සර්විස් එකක් හෝ වෙන විදියකින් ආදායමක් එන දෙයක් පටන්ගන්නවා. (මේක ගොඩකලක් ඉදන් මම ප්ලෑන් කරන එකක් හැබැයි දැන්නම් ස්කුල් සර්විස් පාඩුයි, හැබැයි කවදාවත් ෆිනැන්ස් කරන්නේ නම් නැහැ. බලමු)ඊට අමතරව කරන රස්සාව කරගෙන යනවා අපේ 20 පැනලා ගොඩක් කල්....
Quote:
Originally Posted by vinras View Post
wahanayak gannawa lease ekak dala.
aran denawa hoda company ekakata rent ekata.
Quote:
Originally Posted by 1118lakmalkumara View Post
+20 mamanam kadayak danawa hoda van ekakkuth gannawa neththnam idam thmai
Quote:
Originally Posted by uvidu View Post
අඩු මුදලට වැඩි බිම් ප්‍රමාණයක් ගන්නවා වගාවක්‌ කරන්න (පොල්,කෙසෙල්)
වයස 40
Quote:
Originally Posted by Ali Don View Post
.4 mil wala jhk shares gannawa. .3 wala withara aitken spence gannawa. ithuru ewain podi podi shares godak gannawa P
Quote:
Originally Posted by vinura kithmal View Post
Mata wayasa 20 ta nam wadiii
laksha 10k hambunoth aniwa itin bank ekaka fixed deposit ekak daanawa
eka daapu gaman fixed diposit eken nayak gannawa awurudu 5kata wage (laksha 9k ganna puluwan)
eeta passe itin nayakaarayo innawa nam 1k withara wiyadam karanawa
ubata purpose ekak athi ne mchn
eeta passe ekata palayan itin
attama mata laksha 10k hambnuoth aniwa mama laksha 15 alto ekata yanwa leasing ekak daala laksha 7 ka wage awurdu 5 kata
eeta passe eka kangaroo cab service ekata daanawa
maaasekata 40k wage set wenawane
eken leasing eka gewanna wei 15k wage,10k daanawa bank eke fixed deposit ekata
15k athatath enawa
awurudu 5i katta
eeta passe okkoma salli ubata ne
anika itin samahara un innawalu bn 80,000k withara hoyana cab service walin
wade kiyanne api duwanna onee
Quote:
Originally Posted by IP JAyakodi View Post
ඔය වගේ ගානකින් නම් කොළඹ ඉඳින් වැඩක් ගන්න අමාරුයි...
අපේ මාතර ස්නැක් ෆැක්ටර් එකක් දානවා.. මැෂින් එක ගන්නේ චයිනා වලින්... ඒකට යන්නේ ලක්ෂ 3 විතරයි.

එකෙන් අපේ ගම්වල කාට හරි රස්සවල් දෙන්න පුළුවනි.
වස විස තොර ස්නැක් බයිට්ස් එක පැකට් එකක් රු 30
මාසික ආදායම - රු 100,000
සේවකයන් දෙදෙනෙකුට වැටුප - රු 30,000 බැගින් 2 - රු 60,000
අමුද්‍රව්‍ය සඳහා රු 10,000
මගේ ලාභය - රු 30,000
Quote:
Originally Posted by Malindahrth View Post
වයස 21 යි
අඩු ගානට තියෙන ඉඩම් 2ක් 3ක් අරගෙන වැඩි ගානකට විකුනනවා බන්
මෙහෙ ඉඩම් ගණන් අඩුයිනේ බන්,,
Quote:
Originally Posted by virajdanushka View Post
කොමිනිකෙශන් එකක් පටන් ගන්න බලනව.... නෑත්තම්....


මෙන්න මෙක ගෙන්නනව.........




Quote:
Originally Posted by hichchi malli View Post
1)tea idamak gannawa alutha karapu tea wagawak thina idamak.hethuwa aniwa baya nathuwa nxt 2yr walin 10 lacks cover wenawa cost eka giyama...
2)paraka ainakin purchas10 idam kallak aran bike spare parts shope ekak &block gadol wada palak danawa&petrol disel kerosen bothal wikunanawa
3)japan wahanayak gannawa wikunanna hadissi porakagen aduwata.aniwa edama unath wadi ganakata denna puluwan
4)other invest methods

25yr sep walata...no job study and our tea idamwala apima wada
Quote:
Originally Posted by මාතර ළමයා View Post
redi kadayak danawa . wayasa 20 ta wadi
Quote:
Originally Posted by Yevon1992 View Post
ජිම් එකක් දානවා හිටං
Quote:
Originally Posted by esala jayasanka View Post
ඇනෙක්ස් එකක් හදලා කුලියට දීලා ගානක් හම්බුකරගන්නවා
නැත්නම් අපේ කඩේට බඩු අදින්න බට්ටෙක් දානවා
Quote:
Originally Posted by Sonica123 View Post
Dimo battek gannawa
Reply With Quote
(#2)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 9,719
Join Date: Mar 2011
03-05-2015, 06:09 PM

bump
Reply With Quote
(#3)
Old
dmtx's Avatar
dmtx dmtx is offline
Senior Member
dmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to behold
 
Posts: 22,791
Join Date: Dec 2011
03-05-2015, 06:11 PM

Reply With Quote
(#4)
Old
King GBN's Avatar
King GBN King GBN is offline
Senior Member
King GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of lightKing GBN is a glorious beacon of light
 
Posts: 4,016
Join Date: Jan 2012
Location: pallekele
03-05-2015, 06:14 PM

Reply With Quote
(#5)
Old
Cee7's Avatar
Cee7 Cee7 is offline
Senior Member
Cee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of light
 
Posts: 2,736
Join Date: Dec 2008
Location: SK
03-05-2015, 06:25 PM

BUMP!
Reply With Quote
(#6)
Old
rocat90 rocat90 is offline
Senior Member
rocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to all
 
Posts: 14,533
Join Date: Dec 2012
03-05-2015, 06:28 PM

BUMP!
Reply With Quote
(#7)
Old
tharinda76's Avatar
tharinda76 tharinda76 is offline
Senior Member
tharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to beholdtharinda76 is a splendid one to behold
 
Posts: 49,460
Join Date: Oct 2007
03-05-2015, 06:30 PM

මාත් මේ අලුත් දෙයක් පටන් ගන්න හිතන් ඉන්නේ නෝ අයිඩියා
Reply With Quote
(#8)
Old
XibitZ's Avatar
XibitZ XibitZ is online now
Senior Member
XibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to beholdXibitZ is a splendid one to behold
 
Posts: 11,006
Join Date: Oct 2008
Location: Moratuwa
03-05-2015, 06:32 PM

elaz
Reply With Quote
(#9)
Old
Executer's Avatar
Executer Executer is online now
Awrudu Games 2017 - Winners
Executer has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant future
 
Posts: 16,537
Join Date: Jan 2013
Location: ★★★★★Cutting Edge★★★★★
03-05-2015, 06:32 PM

Reply With Quote
(#10)
Old
NisalPerera's Avatar
NisalPerera NisalPerera is offline
Senior Member
NisalPerera is just really niceNisalPerera is just really niceNisalPerera is just really niceNisalPerera is just really niceNisalPerera is just really niceNisalPerera is just really niceNisalPerera is just really niceNisalPerera is just really niceNisalPerera is just really niceNisalPerera is just really nice
 
Posts: 1,189
Join Date: Dec 2013
Location: අහසේ
03-05-2015, 06:35 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
රත්තරං, business, ideas

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05500 seconds with 9 queries