ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඝරසරප Gharasarapa(2018)
Reply
 
Thread Tools
(#11)
Old
Radical78's Avatar
Radical78 Radical78 is offline
Senior Member
Radical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to beholdRadical78 is a splendid one to behold
 
Posts: 15,934
Join Date: Mar 2010
Location: Searching..........
08-08-2018, 09:34 PM

මේක පෙන්නන්න පටන් ගත්තද?
Reply With Quote
(#12)
Old
csaranga46's Avatar
csaranga46 csaranga46 is offline
Senior Member
csaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud of
 
Posts: 14,084
Join Date: May 2010
Location: SL
08-08-2018, 09:37 PM

Bump
Reply With Quote
(#13)
Old
janaka_jr janaka_jr is offline
Senior Member
janaka_jr will become famous soon enoughjanaka_jr will become famous soon enough
 
Posts: 124
Join Date: May 2008
08-08-2018, 09:37 PM

Quote:
Originally Posted by Rusiru2008 View Post
මේ trailer එකනම් අන්තිමයි බන් english trailers බලලද මන්ද
බලන්න යන අදහස අත්ඇරිය..
Reply With Quote
(#14)
Old
Rusiru2008's Avatar
Rusiru2008 Rusiru2008 is offline
Senior Member
Rusiru2008 is just really niceRusiru2008 is just really niceRusiru2008 is just really niceRusiru2008 is just really niceRusiru2008 is just really niceRusiru2008 is just really niceRusiru2008 is just really nice
 
Posts: 1,341
Join Date: Sep 2008
Location: moon
08-08-2018, 09:45 PM

Quote:
Originally Posted by Radical78 View Post
මේක පෙන්නන්න පටන් ගත්තද?

aug 10 release wenne
Reply With Quote
(#15)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nicesj91 is just really nice
 
Posts: 2,326
Join Date: Sep 2014
Location: සියනෑ අධිකාරි
08-08-2018, 09:48 PM

මේ ෆිල්ම් එකේ කලු සහ නිල් වර්ණ බහුල දර්ෂණ අඩුයි.මේක horror / Mystery type එකක් නම් එහෙම වෙන්න ඔනි .(ex- xfiles) ගුප්ත ස්වභාවය එතරම් මතු වෙලා නෑ .(දඩුබස්නාමාණෙ නම් ඒ අතින් ඉදිරියෙන් ඉන්නවා.)මේරට සිනමාව තවමත් ප්‍රාතමිකයි ...මේ දූපතේ ඉන්න උන්ටනම් හොදයි .

Last edited by sj91; 08-08-2018 at 09:50 PM.
Reply With Quote
(#16)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 14,241
Join Date: Mar 2012
Location: out of the blue
08-08-2018, 09:56 PM

Quote:
Originally Posted by sj91 View Post
මේ ෆිල්ම් එකේ කලු සහ නිල් වර්ණ බහුල දර්ෂණ අඩුයි.මේක horror / Mystery type එකක් නම් එහෙම වෙන්න ඔනි .(ex- xfiles) ගුප්ත ස්වභාවය එතරම් මතු වෙලා නෑ .(දඩුබස්නාමාණෙ නම් ඒ අතින් ඉදිරියෙන් ඉන්නවා.)මේරට සිනමාව තවමත් ප්‍රාතමිකයි ...මේ දූපතේ ඉන්න උන්ටනම් හොදයි .

මේ දුපතේ ඉන්න බහුතරේ බලන බොලද හින්දි සහ දෙමල සිනමාව සහ දෙකයිපනහේ සිංහල කොපි එක්ක බලනකොට මේවගේ එකක් එන එක ගැන සතුටුවෙයන්



සමහරු ඉතින් ගගෙන් වතුර බිල ගගට ගල්ගහල බොර කරලනේ යන්නේ



ඩොලර් මිලියන ගණන් වියදම් කරලා හදන හොලිවුඩ් සිනමාවයි ලංකාවේ මේ දුප්පත් සිනමාවයි ගලපන්න හදන එක කොච්චර ගැලපෙනවද කියල කියන්න ඕන නැ



Reply With Quote
(#17)
Old
Rusiru2008's Avatar
Rusiru2008 Rusiru2008 is offline
Senior Member
Rusiru2008 is just really niceRusiru2008 is just really niceRusiru2008 is just really niceRusiru2008 is just really niceRusiru2008 is just really niceRusiru2008 is just really niceRusiru2008 is just really nice
 
Posts: 1,341
Join Date: Sep 2008
Location: moon
08-08-2018, 10:19 PM

Quote:
Originally Posted by sj91 View Post
මේ ෆිල්ම් එකේ කලු සහ නිල් වර්ණ බහුල දර්ෂණ අඩුයි.මේක horror / Mystery type එකක් නම් එහෙම වෙන්න ඔනි .(ex- xfiles) ගුප්ත ස්වභාවය එතරම් මතු වෙලා නෑ .(දඩුබස්නාමාණෙ නම් ඒ අතින් ඉදිරියෙන් ඉන්නවා.)මේරට සිනමාව තවමත් ප්‍රාතමිකයි ...මේ දූපතේ ඉන්න උන්ටනම් හොදයි .


මේක 100% horror එකක් නෙමි රත්තරනේ, කලු කුමාර කිව්වට මෙකේ කලු කුමාරගේ කතාවක් නෙවි තියෙන්නෙ


නව යොවුන් වියේ පසුවන සඳරැස් එදිරිසිංහ ගඩාගම දේවස්ථානයට යන්නේ තම ග්‍රාම සගයා වූ අන්තෝනිගේ ආරක්ෂකයා වශයෙනි. එහෙත් වරින් වර වැලඳෙන යක්ෂාරූඩයකින් පීඩා විඳින අන්තෝනි සුව කර ගැනීමේ වගකීම භාරගත් ඔහුගේ මිත්තණියගේ බලවත් විශ්වාසය වූ එම දේවස්ථානයේ සති අන්ත සුව මෙහෙයට ඔහු අත්‍යන්තයෙන්ම නවකයකු වෙයි. නවකයා නැවුම් මිනිසෙකි. ඔහුට මේ ගමනේදී නැවුම් ප්‍රේමයක් සම්මුඛ නොවී තිබෙයිද? ප්‍රශ්නය නම් මේ යොවුන් පෙම්බරිය එනම් විද්‍යා යක්ෂාරූඪයකින් පීඩා විඳීමයි. විශේෂය නම් ඇය වසාගත් යක්ෂයා ස්ත්‍රීන්ට පමණක්ම ලොල් වඩන සුප්‍රකට කළු කුමාර යක්ෂාවීමය. ස්ත්‍රීන් විෂයෙහි අතිශය බලපෑම් සහගත ආලවන්තයකු වශයෙන් ප්‍රේම ක්‍රීඩාවෙහි නිරත කළු කුමාරයා විද්‍යා කෙරහි කෙතරම් ආසක්තව සිටින්නේ ද යත් ඇය මෙම අතවරයෙන් මුදා ගැනිමට උත්සාහ කරන ඕනෑම කෙනෙකුට ඔහු අභියෝග කරනු සුළුය.
සුවපත් කිරීම අරමුණු කරගෙන ආතුරයන් ප්‍රලය කරවන සුව මෙහෙය තුළ එදා ඇය ප්‍රලය නොවන්නේ ඇයගේ සිතට රිංගා ගෙන සිටින සඳරැස් නිසාය. ළාබාල යුවතියගේ හදමඬල සටන් බිම වශයෙන් ගෙන සිදු කෙරෙන මේ නූතන යක්ෂ - මිනිස් සටනින් අවසානයේ මිනිස් කොලුවා ජය ලබන්නේ කළු කුමාරයගේ ද ගෞරවය ද ලබමිනි. එහෙත් කළු කුමාරයාට ද වඩා බලවත් සමාජ දේශපාලනික තත්ත්වයන් විසින් නොපමාව වෙන්කරවන ලද යොවුන් ප්‍රේ්මවන්තයෝ අහිමි ආදරය දලුලා වැඩෙන්නට ඉඩ හරිමින් එකිනෙකාගෙන් වියෝ වන්නේ කාලය නැමති ස්වභාවික අකාරුණාවේ සරදමට ලක් වෙමිනි. වසර තිස් හතක් ගෙවී යයි. විද්‍යා, සඳරැස් අද වන විට සමාජයේ පිළිගත් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා යළි මුණ ගැසෙයි. ඒ මුණ ගැසීම සිදු කරන්නේ කළු කුමාර යක්ෂයාය.
මෙකී කතා පුවත අන්තර්ගත වන්නේ ජයන්ත චන්ද්‍රසිරි නමැති සම්මානනීය අධ්‍යක්ෂවරයාගේ ඝරසරප නමැති ඔහුගේ නවතම සිනමාපටයට. වෙනස් අන්දමේ සිනමා සිතුවම් ඔබ වෙත ගෙන එන ජයන්තගේ එම සිනමා සිතුවම අර්ජුන කමලනාත්ගේ නිෂ්පාදනයකි. මෙහි කතාව,දෙබස්, තිර රචනය ද ජයන්ත විසින් නිම කොට තිබේ.
Reply With Quote
(#18)
Old
Rusiru2008's Avatar
Rusiru2008 Rusiru2008 is offline
Senior Member
Rusiru2008 is just really niceRusiru2008 is just really niceRusiru2008 is just really niceRusiru2008 is just really niceRusiru2008 is just really niceRusiru2008 is just really niceRusiru2008 is just really nice
 
Posts: 1,341
Join Date: Sep 2008
Location: moon
08-08-2018, 11:13 PM

Quote:
Originally Posted by janaka_jr View Post
මේ trailer එකනම් අන්තිමයි බන් english trailers බලලද මන්ද
බලන්න යන අදහස අත්ඇරිය..

english trailers ekka mewa compare karanta epa ban
Reply With Quote
(#19)
Old
techytee's Avatar
techytee techytee is offline
Senior Member
techytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of lighttechytee is a glorious beacon of light
 
Posts: 852
Join Date: Sep 2013
Location: Colombo
08-08-2018, 11:58 PM

bump
Reply With Quote
(#20)
Old
N sriyantha's Avatar
N sriyantha N sriyantha is offline
Senior Member
N sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of light
 
Posts: 7,213
Join Date: Feb 2007
08-09-2018, 12:38 AM

up
Reply With Quote
Reply

Bookmarks

Tags
kkkk

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03385 seconds with 9 queries