ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > News
Reload this Page --- ආගමේ අයට වැරදිච්ච තැන !
Reply
 
Thread Tools
(#21)
Old
polwattacom's Avatar
polwattacom polwattacom is offline
Senior Member
polwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to all
 
Posts: 6,121
Join Date: Jul 2008
Location: USA
03-25-2015, 06:07 AM

Quote:
Originally Posted by Damith Kariyawasam View Post
මෝඩයා!!! උඹ විශ්ලේෂණය කොර කොර හිටහන්!!! උඹ මැරුණාම වෙන දේ උඹට කලින්ම දැනගන්න ඕනෙ නම්, දිගටම බලහන්!!! නැත්නම් ඒත් බලහන්!!![/SIZE]
උඹ ඒ ගමන කරන්න හදන්නේ ඥානසාර කරපු එකේ අනිත් එක වගේ.. බුදුරජානන් වහන්සේ කවදාවත් අන්‍යාගම් වලට ගැරහුවේ නැහැ ගොන් වස්සො . බුදු දහම උලාගෙන කන්නේ නැතුව උඹ උගත් දහමක් උඹේ හතර වරිගේටයි දරු මල්ලොන්ටයි උගන්නගෙන යන අපායක පල මේකේ ඉන්න එවුන්ට පව් නොදී.. උඹ නිල් කොටු 11 දැන් රතු කොටුවක් දක්වා උසස්වීම් ලැබිල තියෙන්නේ උඹ මේකේ දේශනා කරපු බන හොඳ හින්ද වෙන්න ඇති.

මේ ත්‍රෙඩ් එක බලන හැමෝගෙන්ම මම ඉල්ලනවා මුගේ මෝඩ ගොන් කතා වලට උත්තර ලියල මුගේ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා.. මු තනිකරම මොලේ විකාර වෙච්ච පිස්සෙක්.
Reply With Quote
(#22)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,385
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
03-25-2015, 06:39 AM

Quote:
Originally Posted by polwattacom View Post

තොට වෙන්න ඕනෙ හරිය දැන් වෙලා ඉවරයි!!! මැරෙන්න වැටුනම බලාගනින්!!! !!! !!!
Reply With Quote
(#23)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,385
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
03-25-2015, 06:41 AM

බෞද්ධ නොවන (අන්‍යාගමික / ආගමක් දහමක් නැති).. ඒත් මොළේ කඳුලක් හරි තියන.. හැමෝම, මෙන්න මේක අහගන්න!!!

ඔය උදවිය ඉපදිච්ච දවසේ ඉඳලා එක එක කතන්දර අහල කියවලා, 'උඹල දෙයිය මවපු.. අලුතෙන්ම හැදිච්ච.. එවුන්ය!! මේ ඔක්කොම කොරන්නේ සරුව බලධාරී දෙයියා තමයිය!! එයා ඔක්කෝම බලාගනීය!!' කියලා හිතාගෙන හිටියට... නැත්නම් උඹල 'ඉපදිච්ච විදියකට ඉපදෙන්න නැතෑ!! අපිට ඒකෙන් වැඩක් තියනවැයි?? අපිට තියෙන්නෙ මැරෙනකම් කාල බීල ආතල් එකේ ජීවත්වෙන්න තමයි!! මැරුණාම ඔක්කොම ඉවරයි!!' කියල, life එක enjoy කර කර හිටියට... උඹල නිකමට හරි 'පුබ්බේ නිවාසාණුස්සති ඥාණය' කියන අතීත මතකයන් සිහි කරන්න (read කරන්න) පුළුවන් හැකියාව හදාගෙන බැලුවොත්, බොලාටත් මීට කළින් ඉපදිලා හිටිය ජීවිතවල මතකයන්... ගොං බෞද්ධයො හැටියට ඉපදිලා 'බුද්ධං / ධම්මං / සංඝං සරණං ගච්චාමි' කිය කිය මල් පාන් පූජ කොර කොර ඉඳල අපාගතවෙච්ච එව්වයි මතකයන් පවා... කෙළවරක් නැතුව ලැබිල තියන බව, උඹලටම බලාගන්න පුළුවන් වෙයි!!! !!! !!!

එච්චර කුණු කන්දල් තොගයක් උඹලගෙ මතකයන්ටත් එකතුවෙලා තියෙන්නේ, උඹලව දෙවි කෙනෙක් විසින් අලුතෙන්ම මවල නිසාවත්... වැලි / දුවිලි මොනවයින් හරි අලුතෙන්ම හැදිල නිසාවත්... නෙවෙයි!!! !!! !!! උඹලත් අනික් සත්තු සේරමයි වගේම, සංසාර පැවැත්ම හන්දාම හැදිච්ච සංසාරගත සත්වයන් නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒත් ඒ බව නොදන්න උඹලගෙ ආගම් වල මහ උන්දලා.. ලොක්කො / බොක්කො.. ඔක්කොම, බොරු මනස්ගාත දොඩවලා දොඩවලා උඹලව ඇදල දාල තියන... උඹලත් උඹලගෙ නොදැණුවත් කමට බැහැගෙන ඉන්න... ඔය 'අවිද්‍යාව' කියන 'වල' මාර ගැඹුරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හොඳට හිතට ගනිල්ලා!!! සංසාරගත සත්වයෝ වෙච්ච හැමෝටම පොදු සංසාර අනතුර, මහා බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉක්මනට ඔය අහල තියන කුණුහරුප කතන්දර සේරම අල්ලලා දාල... දෙයිය බදාගෙන කොරන කුණුහරුප වැඩ සේරම නවත්තලා... පිස්සු කෙළින්නෙ නැතුව 'සත්‍යය' තේරුම් ගනිල්ලා!!! !!! !!! නැත්නම්, ඉදිරිය භයානකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

[http://maninnekoheda.blogspot.com]
Reply With Quote
(#24)
Old
greenthunder's Avatar
greenthunder greenthunder is offline
Senior Member
greenthunder is a jewel in the roughgreenthunder is a jewel in the roughgreenthunder is a jewel in the roughgreenthunder is a jewel in the roughgreenthunder is a jewel in the roughgreenthunder is a jewel in the rough
 
Posts: 2,280
Join Date: Jul 2010
03-25-2015, 08:31 AM

Quote:
Originally Posted by polwattacom View Post
උඹ ඒ ගමන කරන්න හදන්නේ ඥානසාර කරපු එකේ අනිත් එක වගේ.. බුදුරජානන් වහන්සේ කවදාවත් අන්‍යාගම් වලට ගැරහුවේ නැහැ ගොන් වස්සො . බුදු දහම උලාගෙන කන්නේ නැතුව උඹ උගත් දහමක් උඹේ හතර වරිගේටයි දරු මල්ලොන්ටයි උගන්නගෙන යන අපායක පල මේකේ ඉන්න එවුන්ට පව් නොදී.. උඹ නිල් කොටු 11 දැන් රතු කොටුවක් දක්වා උසස්වීම් ලැබිල තියෙන්නේ උඹ මේකේ දේශනා කරපු බන හොඳ හින්ද වෙන්න ඇති.

මේ ත්‍රෙඩ් එක බලන හැමෝගෙන්ම මම ඉල්ලනවා මුගේ මෝඩ ගොන් කතා වලට උත්තර ලියල මුගේ ත්‍රෙඩ් බම්ප් කරන්න එපා.. මු තනිකරම මොලේ විකාර වෙච්ච පිස්සෙක්.

මෙයාගේ ධර්මය සංදිට්ඨිකත් නැහැ, එහිපස්සිකොත් නැහැ. මමයි ලොක්ක කියන, මොකක් හරි මානසික ව්‍යදියක් තියන/පාර වැරදුන කෙනෙක්. දර්මය උඩින් කියවල, පොත පත එහෙන්මෙහෙන් කියවපු කෙනෙක් කියල ලියන දේ වලින් තේරෙනව. හැබැයි මේ සංසාරෙන් මිදෙන්න කියල බුදුන් වහනේසේ කරන්න කියපු දාන, ශිල , භාවනා කියන තුන ගැන මොකුත්ම කතාවක් නැ. මට මතක විදිහට අතුල සිරිවර්ධනගේ කාලෙ ඉඳම්ම මෙය EK ඉන්නව. අනුකම්පා කලයුතු කෙනෙක්.
Reply With Quote
(#25)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,385
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
03-25-2015, 09:40 AM

Quote:
Originally Posted by greenthunder View Post

මම තුන ගැන ගැන කතාකරන්නෙ නැහැ බොල. ඒක ගැන බොලා මට වඩා හොඳට දන්නව නෙව??

මං කතාකරන්නෙ තොපි ස්වර්ගෙට යන්න කියල ගියාම... දෙයියව හම්බවෙන්න කියල ගියාම... සංසාරෙ යන්න කියල ගියාම... තොපිට දකින්න වෙන දේවල් ගැන!!! !!! !!!
Reply With Quote
(#26)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,385
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
03-25-2015, 10:11 AM

Quote:
Originally Posted by greenthunder View Post

මෙයාගේ ධර්මය සංදිට්ඨිකත් නැහැ, එහිපස්සිකොත් නැහැ. මමයි ලොක්ක කියන, මොකක් හරි මානසික ව්‍යදියක් තියන/පාර වැරදුන කෙනෙක්. දර්මය උඩින් කියවල, පොත පත එහෙන්මෙහෙන් කියවපු කෙනෙක් කියල ලියන දේ වලින් තේරෙනව. හැබැයි මේ සංසාරෙන් මිදෙන්න කියල බුදුන් වහනේසේ කරන්න කියපු දාන, ශිල , භාවනා කියන තුන ගැන මොකුත්ම කතාවක් නැ. මට මතක විදිහට අතුල සිරිවර්ධනගේ කාලෙ ඉඳම්ම මෙය EK ඉන්නව. අනුකම්පා කලයුතු කෙනෙක්.
උඹගෙ comment එකේ ඔය highlight කරපු ටික බලපු ගමන්, උඹ මහා බකපණ්ඩිත.. උද්ධච්ච.. මොට්ට මෝල්.. තුප්පහි පොරක් කියල, මං කියන දේවල් පිළිගන්න කල්පණාකරල බලල යමක් තේරුම්ගන්න පුළුවන් මොළේ තියන එවුන්ට තේරෙයි.
Reply With Quote
(#27)
Old
Damith Kariyawasam's Avatar
Damith Kariyawasam Damith Kariyawasam is offline
Senior Member
Damith Kariyawasam is on a distinguished road
 
Posts: 4,385
Join Date: May 2007
Location: Battaramulla - Sri Lanka
03-26-2015, 04:29 PM

බැලුවද??
බැලුවෙ නැත්නම් ඉක්මණට ගිහින් බලහං!!!
බැලුවනම් තව දෙතුන් පාරක් වත් බලහං!!! තව දන්න දන්න හැමෝටමත් කියහං!!
නැත්නම්,
ස්වර්ගෙට යනකොට... දෙයිය හම්බවෙන්න යනකොට... උඹලට දකින්න වෙන දේවල් දැනගන්න ලැබෙනකොට, pampers මාරු කරලා / හෝදලා ඉවරයක් නැතිවෙයි!!! !!! !!!

[http://maninnekoheda.blogspot.com]
Reply With Quote
(#28)
Old
DaFuq's Avatar
DaFuq DaFuq is offline
Senior Member
DaFuq is just really niceDaFuq is just really niceDaFuq is just really niceDaFuq is just really niceDaFuq is just really niceDaFuq is just really niceDaFuq is just really niceDaFuq is just really niceDaFuq is just really niceDaFuq is just really nice
 
Posts: 2,394
Join Date: Nov 2013
Location: GPS is not Available!
04-01-2015, 07:29 PM

එහෙම කතා කරන්න එපා මහත්තයා. අපි හරි අහිංසක මිනිස්සු.
Reply With Quote
(#29)
Old
thusitharhm's Avatar
thusitharhm thusitharhm is offline
Senior Member
thusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to all
 
Posts: 12,529
Join Date: Jul 2011
Location: දැන් නම් හදේ
04-01-2015, 07:32 PM

ඉතිං උබ මක්කැයි කොරන්න කියන්නෙ
Reply With Quote
(#30)
Old
kasunacrox kasunacrox is offline
Senior Member
kasunacrox will become famous soon enoughkasunacrox will become famous soon enough
 
Posts: 860
Join Date: May 2010
04-01-2015, 07:33 PM

machn uba ara gnaanaya upadawagenada inne..?
Reply With Quote
Reply

Bookmarks

Tags
! pissu hhuththek, !! wesa ballek, !පිස්සු හුත්තෙක්, !හුත්ත තිත්තයි, අවජාතක කම, ඇත්ත තිත්තයි, කැරිය වසම්, කැරී සාමි ..!, ජෙසුගේ ඇටෙ නෑහෑ, නයා ජීවමානයි, නයි ආරංචි, පිස්සෙක්, පොන්න වහන්සේ, බැල්ලිගෙ පුතා, බොග flush, මදර්පකර්, මම අවජාතයි, සායි බබා, හුකන ආරන්චි, හුම්මට අකා, හොරිකඩ බල්ලා, damith kariyawasam, gu70, jesus blowjob king, lol

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02243 seconds with 9 queries