ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page කුරුමිණි වසංගතයක් help
Reply
 
Thread Tools
(#11)
Old
NEMISIS's Avatar
NEMISIS NEMISIS is offline
Senior Member
NEMISIS is a glorious beacon of lightNEMISIS is a glorious beacon of lightNEMISIS is a glorious beacon of lightNEMISIS is a glorious beacon of lightNEMISIS is a glorious beacon of lightNEMISIS is a glorious beacon of lightNEMISIS is a glorious beacon of lightNEMISIS is a glorious beacon of lightNEMISIS is a glorious beacon of lightNEMISIS is a glorious beacon of lightNEMISIS is a glorious beacon of light
 
Posts: 2,618
Join Date: Nov 2013
Location: Colombo
05-24-2018, 12:56 AM

 ගෙදර බල්ලෙක් ඉන්නවද එහෙම නැත්නම් වෙන කොහෙන් හරි බල්ලො ඇවිත් ගේ අයිනෙ ඉන්වද
අපි දන්න තැනකත් ඔය වගේම සීන් එකක් උනා. ඒක වෙලා තිවුනෙ බල්ලොන්ගෙන් හැලෙන කිණිතුල්ලො වගේ සත්තු ජාතියක් බිත්තියෙ කඩතොලු අස්සෙ බිත්තර දාල පැටවු හැදිලා උන් පොදි පොදි වගේ ඒ කඩතොලු අස්සෙ හිටියා'

මේ වගේ දුඹුරු පාටට හුරු තැඹිලි පාට එවුන් තමයි හැදිලා හිටියෙ


මුන් ටික දවසකින් ගේ ඇතුලටත් එනවා. ජනෙල් රෙදි වල වගේ හැම තැනම ඉන්නවා. මිනිස්සුන්ගෙ ඇගත් කනවා, ගෙදර පොඩි උන් එහෙම ඉන්නවා නම් කේස්

මුන්ට නම් කරේ
බල්ලට බෙහත් දුන්නා(බෙහෙතෙ නම මතක නැහැ. ටිකක් සැර ඉන්ජෙක්ශන් දෙකක් දුන්නෙ, ඒක කීප සැරයක් දුන්නොතින් බල්ලගෙ කිඩ්නි අවුල් ගිහින් මැරෙන්නත් පුලුවන්ලු)
බිත්ති වල හිටපු එවුන්ට මෝටීන් ස්ප්‍රේ ගැහුවා. ලග ලග දවස් වල(දවසක් ඇර දවසක් වගේ) සම්පූර්ණයෙන්ම සත්තු වද වෙනකන් ගැහුවා. එක සැරයක් ගැහවට වැඩක් නැහැ සත්තු මැරුනට උන් දාල තියන බිත්තර වලින් ආපහු හැදෙනවා
ඊට පස්සෙ වත්ත පුරාම බිමට මොකක් හරි කෘමිනාශකයක් තුන්පාරක්ද කොහෙද ගැහුවා (සතියට සැරයක් සති 3ක්)

මම කියන උන් නම් පට්ට අමාරුයි වද කරන්න
Reply With Quote
(#12)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud of
 
Posts: 24,746
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
05-24-2018, 06:01 AM

bump
Reply With Quote
(#13)
Old
mtmadushanka's Avatar
mtmadushanka mtmadushanka is offline
Senior Member
mtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of light
 
Posts: 3,245
Join Date: Apr 2018
Location: Hogwarts 🏰
05-24-2018, 07:48 AM

Bump
Reply With Quote
(#14)
Old
Nayanatha's Avatar
Nayanatha Nayanatha is offline
Senior Member
Nayanatha has a spectacular aura aboutNayanatha has a spectacular aura aboutNayanatha has a spectacular aura aboutNayanatha has a spectacular aura about
 
Posts: 460
Join Date: Nov 2017
05-24-2018, 08:21 AM

bump
Reply With Quote
(#15)
Old
ArunaTelshan's Avatar
ArunaTelshan ArunaTelshan is offline
Senior Member
ArunaTelshan is a glorious beacon of lightArunaTelshan is a glorious beacon of lightArunaTelshan is a glorious beacon of lightArunaTelshan is a glorious beacon of lightArunaTelshan is a glorious beacon of lightArunaTelshan is a glorious beacon of lightArunaTelshan is a glorious beacon of lightArunaTelshan is a glorious beacon of lightArunaTelshan is a glorious beacon of lightArunaTelshan is a glorious beacon of lightArunaTelshan is a glorious beacon of light
 
Posts: 1,724
Join Date: Nov 2013
Location: Biyagama
05-24-2018, 09:59 AM

මැලතියන් කියල එකක් තියෙනවා ඒක ගහපන් ටික කාලෙකින් වඳ වෙලාම යනවා. ලොකු සත්තු නම් ලාබෙට තියෙන ස්ප්‍රේ එකක් අරං ගිනි පෙලෙල්ලක් අල්ලල ස්ප්‍රේ කරහන් ඔක්කොම පිච්චිලා යන්න. අපේ ගෙදර කරපොතු වසංගතයක් ඇවිල්ල ඔය වැඩේ කරල තමා ඉවරයක් කලේ
Reply With Quote
(#16)
Old
Rama2017's Avatar
Rama2017 Rama2017 is online now
Senior Member
Rama2017 is a jewel in the roughRama2017 is a jewel in the roughRama2017 is a jewel in the roughRama2017 is a jewel in the roughRama2017 is a jewel in the roughRama2017 is a jewel in the rough
 
Posts: 305
Join Date: Aug 2017
05-24-2018, 11:36 AM

bump
Reply With Quote
(#17)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to behold
 
Posts: 11,403
Join Date: Oct 2011
Location: වලපල්ලේ
05-24-2018, 12:10 PM

bump
Reply With Quote
(#18)
Old
pushpa600 pushpa600 is offline
Senior Member
pushpa600 has a spectacular aura aboutpushpa600 has a spectacular aura aboutpushpa600 has a spectacular aura aboutpushpa600 has a spectacular aura aboutpushpa600 has a spectacular aura about
 
Posts: 352
Join Date: Apr 2007
05-28-2018, 09:23 PM

මෙන්න භාණ්ඩේ. මුගෙන් තමයි කචල් එක
Reply With Quote
(#19)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to beholdryandok is a splendid one to behold
 
Posts: 11,403
Join Date: Oct 2011
Location: වලපල්ලේ
laugh 05-28-2018, 09:56 PM

ගෙදර කොතන හරි කොම්පෝස්ට් හදනවද ? මුන් ආව අපේ ගෙදරත් ඒ අපේ උඩ තට්ටුවක පොඩි පැල තවානක් හැදුවා ගෙදර දිරන කුණු දාලා.. ඒ දවස් වල මුන් පට්ට විදිහට හිටියා.. පස්සේ උඩ තට්ටුවේ වතුර නිතර රැඳෙන එක හොඳ නැති නිසා අයින් කලාම මුන් එහෙම්මම නැති වෙලා ගියා




මුන් මැස්සෝ ජාතියක් (Black Soldier Fly) මේ ඒ මැස්සාගේ පණු අවදිය







Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02483 seconds with 9 queries