ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > ElaKiri Interactive Radio!
Reload this Page 2014 Sep 05 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me
Reply
 
Thread Tools
(#661)
Old
sdlrs6's Avatar
sdlrs6 sdlrs6 is offline
Senior Member
sdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to all
 
Posts: 29,379
Join Date: Feb 2008
Location: In the Sky
Send a message via Skype™ to sdlrs6
09-05-2014, 11:46 PM

Quote:
Originally Posted by crazyasa View Post
සුභ රාත්‍රියක්...!
GN SD TC BS machan
Reply With Quote
(#662)
Old
kandyan's Avatar
kandyan kandyan is offline
Senior Member
kandyan is a name known to allkandyan is a name known to allkandyan is a name known to allkandyan is a name known to allkandyan is a name known to allkandyan is a name known to allkandyan is a name known to allkandyan is a name known to allkandyan is a name known to allkandyan is a name known to allkandyan is a name known to all
 
Posts: 6,555
Join Date: Oct 2006
Location: Kandy
09-05-2014, 11:46 PM

Quote:
Originally Posted by sdlrs6 View Post
GN SD TC BS machan
Reply With Quote
(#663)
Old
U_knw_me's Avatar
U_knw_me U_knw_me is offline
Senior Member
U_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to all
 
Posts: 10,446
Join Date: Jan 2013
Send a message via Skype™ to U_knw_me
09-05-2014, 11:49 PM

අම්මෝ ඉවරයි .....
මුල හරියේ ටිකක් තාක්ෂණික දෝෂ ආවට ඊට පස්සේ ටිකක් හරි shape එකේ වැඩසටහන කෙරුනා කියල සිතනවා ....
අමාරුවෙන් හරි වැරදි අඩුපාඩු විඳදරාගෙන දිගටම රැඳී සිටිය සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි

වැරදි අඩු පාඩු පෙන්නලා දෙන්න පුළුවන් නං තමයි තවත් වටින්නේ
නැවතත් සති දෙකක විරාමයකින් ප්‍රේම සැදැවෝ සමගින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා
අපිත් එක්ක පැය තුනක් පුරාවට රැඳී සිටිය ඔබ සියලු දෙනාට නැවතත්
ස්තුතියි.... !!!!
Reply With Quote
(#664)
Old
sdlrs6's Avatar
sdlrs6 sdlrs6 is offline
Senior Member
sdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to all
 
Posts: 29,379
Join Date: Feb 2008
Location: In the Sky
Send a message via Skype™ to sdlrs6
09-05-2014, 11:51 PM

Quote:
Originally Posted by U_knw_me View Post

ela ela niyemata kala sis
anthimata hari kanawata hari ahanna una eka hodai
waraddak ahu unoth kiyannam
ai hoda ekak lagadima karamu
Reply With Quote
(#665)
Old
U_knw_me's Avatar
U_knw_me U_knw_me is offline
Senior Member
U_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to all
 
Posts: 10,446
Join Date: Jan 2013
Send a message via Skype™ to U_knw_me
09-05-2014, 11:52 PM

Quote:
Originally Posted by janakaaj View Post
රේඩියෝ වැඩසටහන හොඳින් ඉදිරිපත් කලා එයට මගේ සුභ පැතුම්. ඔබට හොඳ කටහඬක් තියෙනවා රේඩියෝ වැඩසටහනකට ගැලපෙන විදියේ හැබැයි වැඩහනේ ගීත ඉල්ලීම් ලබාදෙන එකක් නොවි හොඳ පෙර සුදානමකින්, හොඳ පිටපතක් එක් වැඩසටහනක් කලොත් ඔබගේ හැකියාවෙන් හා හඬෙන් හොඳ වැඩසටහනක් ගෙන එන්න පුලූවන් කියලා මගේ විශ්වාසයයි.
බොහොමත්ම ස්තුතියි ඔබගේ පසු විශ්ලේෂණයට සොහොයුරා .... මුලින් නං ගීත ඉල්ලීම් ලබා දෙන්න බලාපොරොත්තුවක් තිබ්බේ නෑ .... එත් thread එකත් වැඩිය කියවන්න වෙලාවක් නැති නිසා ගීත ඉල්ලීම් විතරක් පුළුවන් විදිහට දෙන්න හිතුවේ ... ඊළඟ පාර මෙයිට වඩා සන්විදනත්මකව වැඩසටහන ඉදිරිපත් කිරීමට ඔබගේ මේ අදහස් ඉතාමත් වටිනවා ... ඔබට බොහොමත්ම ස්තුතියි
Reply With Quote
(#666)
Old
d_lucifer's Avatar
d_lucifer d_lucifer is offline
Senior Member
d_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of light
 
Posts: 3,847
Join Date: Sep 2010
Location: ආයේ කියන්නෑ
09-06-2014, 02:30 AM

ඉවරද
Reply With Quote
(#667)
Old
After_math's Avatar
After_math After_math is offline
Senior Member
After_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of lightAfter_math is a glorious beacon of light
 
Posts: 10,118
Join Date: Nov 2009
Location: .::ıɹıʞɐlǝ::.
Send a message via Yahoo to After_math
09-06-2014, 02:44 AM

Quote:
Originally Posted by U_knw_me View Post
අම්මෝ ඉවරයි .....
මුල හරියේ ටිකක් තාක්ෂණික දෝෂ ආවට ඊට පස්සේ ටිකක් හරි shape එකේ වැඩසටහන කෙරුනා කියල සිතනවා ....
අමාරුවෙන් හරි වැරදි අඩුපාඩු විඳදරාගෙන දිගටම රැඳී සිටිය සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි

වැරදි අඩු පාඩු පෙන්නලා දෙන්න පුළුවන් නං තමයි තවත් වටින්නේ
නැවතත් සති දෙකක විරාමයකින් ප්‍රේම සැදැවෝ සමගින් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා
අපිත් එක්ක පැය තුනක් පුරාවට රැඳී සිටිය ඔබ සියලු දෙනාට නැවතත්
ස්තුතියි.... !!!!
okkoma hondata thibba habai man illapu bus ajith ge song eka dunne nathi eka thamai awla
ayeth patta show ekak karanna one langadi
ethakota dennako bus ajith ge song ekak
Reply With Quote
(#668)
Old
U_knw_me's Avatar
U_knw_me U_knw_me is offline
Senior Member
U_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to all
 
Posts: 10,446
Join Date: Jan 2013
Send a message via Skype™ to U_knw_me
09-06-2014, 09:33 AM

Quote:
Originally Posted by After_math View Post
okkoma hondata thibba habai man illapu bus ajith ge song eka dunne nathi eka thamai awla
ayeth patta show ekak karanna one langadi
ethakota dennako bus ajith ge song ekak
මේ සතියේ reqs දෙන්නේ next show එකෙන් කියල මුලදීම කිව්වා වගේ මතකයක් තියෙනවා....
තරහ නැතුව song එක මොකක්ද කියනවද ????
next show එකේදී දෙන්නන්
Reply With Quote
(#669)
Old
sdlrs6's Avatar
sdlrs6 sdlrs6 is offline
Senior Member
sdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to allsdlrs6 is a name known to all
 
Posts: 29,379
Join Date: Feb 2008
Location: In the Sky
Send a message via Skype™ to sdlrs6
09-06-2014, 09:39 AM

Quote:
Originally Posted by U_knw_me View Post
මේ සතියේ reqs දෙන්නේ next show එකෙන් කියල මුලදීම කිව්වා වගේ මතකයක් තියෙනවා....
තරහ නැතුව song එක මොකක්ද කියනවද ????
next show එකේදී දෙන්නන්

ah uba awada
GM
Reply With Quote
(#670)
Old
U_knw_me's Avatar
U_knw_me U_knw_me is offline
Senior Member
U_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to allU_knw_me is a name known to all
 
Posts: 10,446
Join Date: Jan 2013
Send a message via Skype™ to U_knw_me
09-06-2014, 10:25 AM

Quote:
Originally Posted by sdlrs6 View Post

ah uba awada
GM
show eka iwaraine
GM
Reply With Quote
Reply

Bookmarks

Tags
!මී රජ දහනේ, кσяη ησρє, අපේ කමට සවියක් !, ඉබ්බා මහත්තය, ප්‍රේම බයිලා, මං කොල්ලෙක් නෙවී, මං දෙකම නෙමේ, මීයා, මේක කාටද ඕන, යාළුවා, සාතන්ගේ අඩවිය, සුන්දරයි ජීවිතේ, හැකා ඔබ සමගයි !, 123, cedric is listning, crazyasa ගියා, dmtx awa, dragon ආවා. ;), evo x ආවා :d, i am here, mr.tom ආවා, patta radio, sayu, u_knw ආවා, wall-e

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03092 seconds with 10 queries