ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්
Reply
 
Thread Tools
(#1)
Old
sonlanka's Avatar
sonlanka sonlanka is offline
Senior Member
sonlanka is infamous around these partssonlanka is infamous around these parts
 
Posts: 253
Join Date: Aug 2008
තාත්වික විය යුතු මග පෙන්වීම් - 11-26-2012, 11:50 AM

අංගුලිමාල ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. බෞද්ධයන් මෙන්ම අබෞද්ධයන් අතරද මෙම කතාව ප්‍රසිද්ධය. තම ගුරුවරයාගෙ වැරදි උපදෙසක් අනුව අංගුලිමාල මිනී මරා ඇඟිලි එකතු කිරීමේ කාර්යයේ යෙදෙයි. මේ අතර මිනී 999ක් මරා අවසාන මිනී මැරුම ලෙස තම මව ඝාතනය කිරීමට යෑමේදී බුදුන්ගේ දිවැසට මෙය පෙනේ. බුදුන් අංගුලිමාලව දමනය කරයි. අංගුලිමාල 999ක් මරණ තුරු බුදුන් බලා සිටියේ ඇයි යන්න බෞද්ධ මිතුරන් කිහිප දෙනෙකුගෙන් විමසිමි. ඔවුන් ලබාදුන් පිළිතුරු විවිධය. කෛනෙක් පැවසූයේ අංගුලිමාල මිනී මැරීම නැවැත්වීම බුදුන්ගේ කාර්යයක් නොවන බවයි. තවකෙනෙක් බුදුන් තවත් මනුස්ස ලොකවල්වල මී‍ට වඩා බරපතල වැඩ රාජකාරි මැද කාර්ය බහුලව සිටින්නට ඇති බවයි. තව‍කෙනෙක් බුදුන් යනු පොලිස් කාරයෙක් නොවන බවත් තව ‍විවිධ මත රාශිකයක් ඔවුන් පළ කළේය. ඔවුන් කිසිවෙක් නිශ්චිතව මෙයට පිළිතුරක් නොදන්නා බව පෙනෙයි. ඔවුන්ගේ පිළිතුරු වලින් අංගුලිමාල දමන කතාවම වෙනස් වේ. මෙම කතාවේ කතෘ බුදුන් දිවැසින් දකින්නේ අංගුලිමාල මව ඝාතනය කිරීමට යාම බව මතු කර පෙන්වා තිබේ. මොවුන්ගේ මෙම පිළිතුරු වලින් බුදුන් අංගුලිමාල මිනී මැරීම දැන සිටි බවක් හැඟවේ. නැතිනම් විවිධ විශේෂිත හැකියාවන්ටද උරුමකම් කිවූ බුදුන් ‍අවසානය දක්වාම අංගුලිමාල මිනී මැරීම ගැන නොදැන සිටියේද යන ගැටළුව මතුවේ. මෙතැනදී මෙහි කතෘගේ උත්සහය පාපී ක්‍රියාවන් කලද නිවැරදි මගට යා හැකිය යන්න ‍ජනතාවට ඒත්තු ගැන්වීම විය හැක. මෙම කතාවේ ස්වභාවයෙන් හා මෙහි ඇති මෙවැනි අඩුපාඩු වලින් ජනාතාවට පණිවුඩයක් දීමට කතෘ මෙවැනි කතාවක් කෘතිමව ගොඩ නගා ඇති බව පැහැදිළිවේ.

ඉස්ලාමය ගැන කතා කරන විට, මිනිසුන්ට මග පෙන්වීම සඳහා අල්ලාහ් මිහිමතට පැමිණියේ නැත. අල්ලාහ් මිහිමතට පැමිණ මිනිසුන්ට මග පෙන්වීම ක‍ලහොත් මිනිසුන් “ඔබ දෙවි කෙනෙක් එම නිසා මේ දේවල් ඔබට කල හැක නමුත් අපි දුර්වල මිනිසුන්” ලෙස පවසනු ඇත. එම නිසා අල්ලාහ් වඩාත් ප්‍රායෝගික ලෙස මිනිසුන් අතරින්ම නබිවරුන් ‍තෝරාගෙන අනෙක් මිනිසුන්ට මග පෙන්වීම සඳහා උපදෙස් දුන්නේය. ඔවුන් ප්‍රායෝගිකව මනුෂ්‍ය ජීවිතයේ මිනිසුන් මුහුනපාන ගැටලුවලට මුහුන පෑ විට සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස විසඳුම් දුන්නේය. උදාහරණයක් ලෙස නූතනයේ අවිගත් අංගුලිමාලයෙක්, උදාහරණය තවත් තාත්වික කිරීමට ලෂ්කාර් ඊ සටන් කාමීන් මුම්බායි ප්‍රහාරය සිදුකල ආකාරයට කොටි සංවිධානයේ අවිගත් සාමාජිකයින කිහිප දෙනෙක් කොළඹට පැමිණ ආරක්ෂක අංශවල සාමාජිකයින්ට වෙඩි තබන අවස්ථාවක් ගැන සළකමු. මෙතැන්දී ප්‍රායෝගිකව අපට කල හැක්කේ කුමක්ද? ප්‍රති ප්‍රහාර එල්ල කර ඔවුන්ව මරා දැමීම පමණි. අංගුලිමාල බුදුන්වද මැරීමට කඩුව අමෝරාගෙන පෙරමුණට පැමිණේ. එවිට බුදුන් තම විශේෂ හැකියාවන් යොදා ගෙන ඔහුව දමනය කරයි. නමුත් සාමාන්‍ය ජනතාවට මෙලෙස විශේෂ හැකියාවන් කිසිවක් නොමැත. මේ සම්බන්ධයෙන් බෞද්ධ මිතුරන්ගෙන් විමසූ විට, වෛරයෙන් වෛරය නොසන්සි‍ඳෙන බවත් බුදුන් දී ඇත්තේ හොඳ ආදර්ශයක් බවත් පවසයි. නමුත් මෙය ප්‍රායෝගික නොවන සුපර් මෑන්ලගේ, ස්පයිඩර් මැන්ලගේ කතාවක් බව මොවුන් තේරුම් නොගනී. මෙවැනි කතා හොඳ කියවා රසවිඳීමට මිස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොවේ. ලංකාව තුල මොවුන් ප්‍රායෝගිකව කළේද එයයි. කොටි සංවිධානයට එරෙහිව පිළිතුරු දුන්නේ මිනී මැරීමෙනි. ‍ එසේ තිබියදීත් තවදුරටත් මෛත්‍රිය, වෛරයෙන් වෙවරය නොසන්සිඳී යනුවෙන් සුරංගනා කතා කීම හරිම පුදුම සහගතයි. ශ්‍රි ලාංකික බෞද්ධයන් තම ධර්මය කෙතරම් දුරට ප්‍රායෝගිකද යන්න මෙම අප රටේ තිබූ යුද්ධයට පිළිතුරු දුන් ආකාරයෙන් වටහා ගත යුතුය.


නාලාගිරි දමනය ගැන සැළකූ විටද තත්වය මෙසේය. බුදුන් කුලප්පුවූ ඇතාව තම විශේෂිත හැකියාවන් යොදා දමනය කරයි. දවසක් කුලප්පු වූ ගවයෙක් පාරේ යන ළමයෙක් අංවලින් ඇන ළමයා අංවල රැඳී සිටියදී දුවන්නට විය. ඒ අවට මහත් කාලගෝට්ටියක් වූ අතර අවසානයේ පොළීසිය විසින් ගවසා වෙඩි තබා මරා දමා ළමයා රෝහල් ගත කළේය(පසුව ළමයා මිය ගියා). මෙය මා පාසල් යන අවධියේ සිදුවූ සිදුවීමකි. බුදුන් ගැටළු විසඳූ ආකාරය හා අපට ප්‍රායෝගිකව ගැටළු විසඳිය හැකි ආකාරය ගැන බුද්ධිමත්ව සිතා බලන්න.


බුදුන්ගේ අරමුණ වුයේ සමාජය යහපත් පැත්තට ගැනීම බව මා දනිමි. නමුත් එතුමන් ප්‍රායෝගික ක්‍රමයන් වෙනුවට කුඩා දරුවන්ට උපමා කතා කියනවාක් මෙන් සමාජයට සුරංගනා කතා කීමෙන් සමාජයට මගපෙන්වීමට උත්සහ දරා තිබේ. පන්සිය පනස් ජාතකය මෙයට හොඳ නිදසුනකි. එයින් බුදුන්ගේ අනුගාමිකයින් ප්‍රායෝගිකයෙන්, සත්‍යයෙන් දුරස් වීමත්, වෛර කිරීමත් සිදු කරයි. අතිශෝක්තියන්ගෙන් පිරුණු චිත්‍රපටියක් නරඹන්නාක් මෙන් ඔවුන් මෙයින් තාවකාලික තෘප්තියක් ලබති. එයින් මිදී සැබෑ ලෝකයේ සත්‍ය තේරුම් ගැනීමට ඔවුන් මැලි වෙති. කෙසේ නමුදු මිනිස් නිර්මාණ සැම විටම අසම්පූර්ණයි.


ඉස්ලාමයේ යුද්ධයට අනුමැතිය දී තිබේ. අවසාන විසඳුම ලෙස ආයුධ ගැනීමේ අයිතිය ඉස්ලාමය දී තිබේ. යම් මුස්ලිම් රාජ්‍යකට ආක්‍රමණයක් පැමිණෙන විට එම රාජ්‍ය තම මුළු ශක්තිමය යොදා ඊට විරුද්ධව සටන් කළ යුතුයි. එම ශක්තිය නොසෑහේ නම් අසල්වැසි මුස්ලිම් රාජ්‍යන් ඊට උදව් කල යුතුයි. එයත් නොසෑහේ නම් ලොව සියළු මුස්ලිම් වරු එයට උදව් කල යුතුයි. තවද තම නිවසට සොරෙක් පැමිණියහොත් තම වස්තූන් ආරක්ෂා කර ගැනීමට සොරාට විරුද්ධව සටන් කිරීමට ඉස්ලාමයේ අනුමැතිය ඇත. මෙලෙස අවශ්‍ය තැනදී ආයුධ පාවිච්චි කිරීමට ඉස්ලාමය අනුමැතිය දී ඇත. බුද්ධිමත්ව සිතන්න මෙය ඉතාමත් උචිත ප්‍රායෝගික මග පෙන්වීමක් නේද? ඉස්ලාමය ත්‍රස්තවාදය, තම ආගම මෛත්‍රිය යැයි කියමින් බෞද්ධයන් තමන්ට ප්‍රායෝගිකව යොදා ගත නොහැකි සුරංගනා කතාවන් කීම විහිලුවකි. සැම විටම සෑම දෙයකටම මෛත්‍රිය අපට මෙම මනුෂ්‍ය ලෝකයේ යොදාගත නොහැක. ආයුධ ගැනීමටද අවස්ථා ඇතිවේ. මනුෂ්‍ය ලෝකය ගැන හා මනුෂ්‍යන් ගැන සර්ව සම්පූර්ණව අප නිර්මාතෘන් හැර තවත් මනුෂ්‍යයෙක්ට දැනගත නොහැක.

සත්‍ය මග බ්ලොග් අඩවිය


Last edited by sonlanka; 11-26-2012 at 02:00 PM.
Reply With Quote
(#2)
Old
sonlanka's Avatar
sonlanka sonlanka is offline
Senior Member
sonlanka is infamous around these partssonlanka is infamous around these parts
 
Posts: 253
Join Date: Aug 2008
11-26-2012, 01:34 PM

..
Reply With Quote
(#3)
Old
B_i_n_g_o's Avatar
B_i_n_g_o B_i_n_g_o is offline
Senior Member
B_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to behold
 
Posts: 5,482
Join Date: Oct 2012
Location: Among Web Pages
11-26-2012, 02:26 PM

මේ ලිපිය දැක්කම ඇත්තටම හිනා ගියා. තර්කයෙන් බුදුදහම බොරුවක් බව පෙන්වන්නට කොච්චර මහන්සි වෙනවාද . ඒත් අවසානයේ පදිරි වී කටයි පුකයි වසාගෙන සිටින්නයි ඒ හැම කෙනෙක්ටම සිදු වුයේ. උඹටත් එසේමයි. මෙන්න පිළිතුරු.

ඔබට දීමට සුදුසුම පිළිතුර මෙයයි. කරුණාකර කියවන්න.

බුදුරදුන්ගේ නැදැයන් තමයි ශාක්‍ය වංශිකයෝ. බුදුන්ගේ ඥාතියෝ උනාට මොකෝ මෙයාල හරිම ඔලුව ඉදිමුන මිනිස්සු. මෙයාල වෙනත් වංශයේ අයට ශාක්‍ය වංශයේ කුමාරිකාවෝ සරණපාවා දෙන්නේ නැහැ.
කොසොල් රජ තුමාට ඕනේ උනා බුදුරදුන්ගේ ඥාතියෙක් වෙන්න. ඉතින් මෙයා හිතුවා හොදින් හෝ නරකින් ශාක්‍ය වංශික කාන්තාවක් සරණපාවා ගන්නවා කියලා. ශාක්‍ය නායක මහානාම රජුගෙන් කොසොල් රජතුමා මේ ගැන විමසුවා හසුනක් යවලා. කොසොල් රජතුමාව තරහ කරගෙනත් බැහැ. මොකද ගොඩක් බලසම්පන්න රජෙක්නේ. ඒ නිසා මහානාම රජු තමන්ට දාව මාලිගාවේ දාසියක් බිහිකරපු කෙල්ලෙක්ව කුමාරිකාවක් වගේ සරසවලා යැව්වා. කාලයක් ගත උනා. මේ කුමාරිකාවට විඩූඪභ නමින් කුමාරයෙක් බිහි උනා. මේ කුමාරයා ලොකු උනාම තමන්ගේ මව් පාර්ශවයේ ඥාතින්ව බලන්න ඕනේ කළා. මෙයා ශාක්‍ය ජනපදයට ගියා. ගිහින් එන අතරේ තමුන්ගේ මගුල් කඩුව අමතක වෙලා දාල ඇවිල්ල කියලා මතක් වෙනවා. ආයේ මේ කඩුව අරන් එන්න සේවකයෙක්ව ශාක්‍ය ජනපදයට යවනවා. මේ සේවකයා යනකොට ශාක්‍ය වැසියෝ කුමාරයා ඉදගෙන හිටපු පුටුව හෝදනවා. දාසියගේ පුතා දාසියගේ පුතා කියකියා බනිමින්. සේවකයා කඩුව ගෙනගොස් කුමාරයට තමුන් දුටු දේ පවසනවා. කුමාරයා තමන්ගේ පියාට ශාක්‍යයන් සිදු කල බොරුව දැනගන්නවා. ශාක්‍යයන්ගේ පුටු ශාක්යින්ගේ ලෙයින්ම සෝදනවා කියා තමුන්ටම පොරොන්දුවක් වෙනවා. කුමාරයා කොසොල් රජුගේ ඇවෑමෙන් රජ වෙනවා. ශාක්‍ය ජනපදය වනසන්නට සේනාවත් සමග යනවා.
ලෝකය දිහා මහා කරුණාවෙන් බලන බුදුරදුන්ට පේනවා තමුන්ගේ ඥාතියන්ට වෙන්න යන විනාශය. විඩූඪභ රජු දෙවතාවක් ශාක්යින්ව විනාශ කරන්න උත්සාහ කලත් බුදුන් එය වළකනවා. එත් තුන්වෙනි වතාවේ බුදුන් විමසා බලනවා තමන්වහන්සේට විඩූඪභ රජු නවත්වන්න බැරි අයි කියා. එවිට උන්වහන්සේට පෙනෙනවා මෙය ශාක්යින් එකතුවී පෙර භවයක කල අකුසල කර්මයක් පලදීමක් බව. එනිසා 3න් වන වතාවේ බුදුන් නිහඩව සිටිනවා. විඩූඪභරජු ශාක්යින් සමුල ඝාතනය කරනවා.
කර්මය නවත්වන්න බුදුන්ට නොහැකියි. කර්මානු රුපව ඇතිවූ රෝග කිහිපයක් බුදුන්ටත් තිබුනා.
අංගුලිමාල අනිත් 999 දෙනා මරණ විට බුදුන් නිහඬව සිටියේ අයි කියා දැන් ඔබට පැහැදිලි ඇති.
තව මේ වගේ උදාහරණ තියනවා. මේ 1ක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
Reply With Quote
(#4)
Old
MihiCherub's Avatar
MihiCherub MihiCherub is offline
Senior Member
MihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to allMihiCherub is a name known to all
 
Posts: 11,793
Join Date: Sep 2009
Location: No:██████, Gampaha
Send a message via Skype™ to MihiCherub
11-26-2012, 02:30 PM

Reply With Quote
(#5)
Old
G-Man's Avatar
G-Man G-Man is offline
Senior Member
G-Man is just really niceG-Man is just really niceG-Man is just really niceG-Man is just really niceG-Man is just really niceG-Man is just really niceG-Man is just really nice
 
Posts: 2,494
Join Date: Dec 2011
Location: තාම හොයනවා
11-26-2012, 02:31 PM

බුදු සරණයි
Reply With Quote
(#6)
Old
ela's Avatar
ela ela is offline
Senior Member
ela is a glorious beacon of lightela is a glorious beacon of lightela is a glorious beacon of lightela is a glorious beacon of lightela is a glorious beacon of lightela is a glorious beacon of lightela is a glorious beacon of lightela is a glorious beacon of lightela is a glorious beacon of lightela is a glorious beacon of lightela is a glorious beacon of light
 
Posts: 3,736
Join Date: Jul 2006
Location: N/A
11-26-2012, 02:32 PM

Quote:
Originally Posted by sonlanka View Post
ජනාතාවට පණිවුඩයක් දීමට කතෘ මෙවැනි කතාවක් කෘතිමව ගොඩ නගා ඇති බව පැහැදිළිවේ.
අර මැරිලා අල්ලාගේ ගුබ්බෑයමට ගියාම ලැබෙනවා කියන 72ක් ආච්චිලා ගැන කතාව හරි විදයාත්මක වෙන්න ඇති නේද ?. ලෝකය පැතලිද බන්. ? අර බොරලුගොඩ කියන එකාට මේවා පේන්නෙ නෑ. මූට හොඳයි ඇවිත් බුද්දාගම අපහාසාත්මක මුඛයෙන් විවේචනය කරන්න. එතකොට බොරලුගොඩට ඒවා පේන්නේ නෑ.

Last edited by ela; 11-26-2012 at 02:35 PM.
Reply With Quote
(#7)
Old
sonlanka's Avatar
sonlanka sonlanka is offline
Senior Member
sonlanka is infamous around these partssonlanka is infamous around these parts
 
Posts: 253
Join Date: Aug 2008
11-26-2012, 02:59 PM

Quote:
Originally Posted by B_i_n_g_o View Post
මේ ලිපිය දැක්කම ඇත්තටම හිනා ගියා. තර්කයෙන් බුදුදහම බොරුවක් බව පෙන්වන්නට කොච්චර මහන්සි වෙනවාද . ඒත් අවසානයේ පදිරි වී කටයි පුකයි වසාගෙන සිටින්නයි ඒ හැම කෙනෙක්ටම සිදු වුයේ. උඹටත් එසේමයි. මෙන්න පිළිතුරු.

ඔබට දීමට සුදුසුම පිළිතුර මෙයයි. කරුණාකර කියවන්න.

බුදුරදුන්ගේ නැදැයන් තමයි ශාක්‍ය වංශිකයෝ. බුදුන්ගේ ඥාතියෝ උනාට මොකෝ මෙයාල හරිම ඔලුව ඉදිමුන මිනිස්සු. මෙයාල වෙනත් වංශයේ අයට ශාක්‍ය වංශයේ කුමාරිකාවෝ සරණපාවා දෙන්නේ නැහැ.
කොසොල් රජ තුමාට ඕනේ උනා බුදුරදුන්ගේ ඥාතියෙක් වෙන්න. ඉතින් මෙයා හිතුවා හොදින් හෝ නරකින් ශාක්‍ය වංශික කාන්තාවක් සරණපාවා ගන්නවා කියලා. ශාක්‍ය නායක මහානාම රජුගෙන් කොසොල් රජතුමා මේ ගැන විමසුවා හසුනක් යවලා. කොසොල් රජතුමාව තරහ කරගෙනත් බැහැ. මොකද ගොඩක් බලසම්පන්න රජෙක්නේ. ඒ නිසා මහානාම රජු තමන්ට දාව මාලිගාවේ දාසියක් බිහිකරපු කෙල්ලෙක්ව කුමාරිකාවක් වගේ සරසවලා යැව්වා. කාලයක් ගත උනා. මේ කුමාරිකාවට විඩූඪභ නමින් කුමාරයෙක් බිහි උනා. මේ කුමාරයා ලොකු උනාම තමන්ගේ මව් පාර්ශවයේ ඥාතින්ව බලන්න ඕනේ කළා. මෙයා ශාක්‍ය ජනපදයට ගියා. ගිහින් එන අතරේ තමුන්ගේ මගුල් කඩුව අමතක වෙලා දාල ඇවිල්ල කියලා මතක් වෙනවා. ආයේ මේ කඩුව අරන් එන්න සේවකයෙක්ව ශාක්‍ය ජනපදයට යවනවා. මේ සේවකයා යනකොට ශාක්‍ය වැසියෝ කුමාරයා ඉදගෙන හිටපු පුටුව හෝදනවා. දාසියගේ පුතා දාසියගේ පුතා කියකියා බනිමින්. සේවකයා කඩුව ගෙනගොස් කුමාරයට තමුන් දුටු දේ පවසනවා. කුමාරයා තමන්ගේ පියාට ශාක්‍යයන් සිදු කල බොරුව දැනගන්නවා. ශාක්‍යයන්ගේ පුටු ශාක්යින්ගේ ලෙයින්ම සෝදනවා කියා තමුන්ටම පොරොන්දුවක් වෙනවා. කුමාරයා කොසොල් රජුගේ ඇවෑමෙන් රජ වෙනවා. ශාක්‍ය ජනපදය වනසන්නට සේනාවත් සමග යනවා.
ලෝකය දිහා මහා කරුණාවෙන් බලන බුදුරදුන්ට පේනවා තමුන්ගේ ඥාතියන්ට වෙන්න යන විනාශය. විඩූඪභ රජු දෙවතාවක් ශාක්යින්ව විනාශ කරන්න උත්සාහ කලත් බුදුන් එය වළකනවා. එත් තුන්වෙනි වතාවේ බුදුන් විමසා බලනවා තමන්වහන්සේට විඩූඪභ රජු නවත්වන්න බැරි අයි කියා. එවිට උන්වහන්සේට පෙනෙනවා මෙය ශාක්යින් එකතුවී පෙර භවයක කල අකුසල කර්මයක් පලදීමක් බව. එනිසා 3න් වන වතාවේ බුදුන් නිහඩව සිටිනවා. විඩූඪභරජු ශාක්යින් සමුල ඝාතනය කරනවා.
කර්මය නවත්වන්න බුදුන්ට නොහැකියි. කර්මානු රුපව ඇතිවූ රෝග කිහිපයක් බුදුන්ටත් තිබුනා.
අංගුලිමාල අනිත් 999 දෙනා මරණ විට බුදුන් නිහඬව සිටියේ අයි කියා දැන් ඔබට පැහැදිලි ඇති.
තව මේ වගේ උදාහරණ තියනවා. මේ 1ක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
එතකොට බුදුන්ට පාලනය කල නොහැකි ශකිතියක් බුදුන්ට ඉහලින් තියෙනවා නේද පව් වලට දඬුවම් දෙන්න. මං කි‍ව්වේ කර්මයන් පලදෙන්න..
Reply With Quote
(#8)
Old
sonlanka's Avatar
sonlanka sonlanka is offline
Senior Member
sonlanka is infamous around these partssonlanka is infamous around these parts
 
Posts: 253
Join Date: Aug 2008
laugh 11-26-2012, 03:24 PM

Quote:
Originally Posted by ela View Post
අර මැරිලා අල්ලාගේ ගුබ්බෑයමට ගියාම ලැබෙනවා කියන 72ක් ආච්චිලා ගැන කතාව හරි විදයාත්මක වෙන්න ඇති නේද ?. ලෝකය පැතලිද බන්. ? අර බොරලුගොඩ කියන එකාට මේවා පේන්නෙ නෑ. මූට හොඳයි ඇවිත් බුද්දාගම අපහාසාත්මක මුඛයෙන් විවේචනය කරන්න. එතකොට බොරලුගොඩට ඒවා පේන්නේ නෑ.
මම කතා කළේ මේ ලෝකය ගැන. මැරුණායින් පස්සේ දෙවල් ගැන නෙමෙයි. ලෝකය පැතැලි කියලා ඉස්ලාමයේ කියල නැහැ.
Reply With Quote
(#9)
Old
B_i_n_g_o's Avatar
B_i_n_g_o B_i_n_g_o is offline
Senior Member
B_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to beholdB_i_n_g_o is a splendid one to behold
 
Posts: 5,482
Join Date: Oct 2012
Location: Among Web Pages
11-26-2012, 03:31 PM

Quote:
Originally Posted by sonlanka View Post
එතකොට බුදුන්ට පාලනය කල නොහැකි ශකිතියක් බුදුන්ට ඉහලින් තියෙනවා නේද පව් වලට දඬුවම් දෙන්න. මං කි‍ව්වේ කර්මයන් පලදෙන්න..
බුදුන්වහන්සේට ඇතිවූ කර්මානුරුපි රෝග යටපත් කිරීම උන්වහන්සේට කල හැකි උනා. ඒවා නැති කරන්න උත්සාහ නොකළේ කිසි දෙයක් පිළිබද තණ්හාවක් උන්වහන්සේට නොමැති නිසා. කර්මයේ බලපෑම බිද දමපු නිසා තමයි උන්වහන්සේට නැවත උපතක් නැත්තේ. වෙනකෙකුගේ කර්මය බුදුන්ට වෙනස් කල නොහැකියි. කර්මය පුද්ගලයෙකු නොවෙයි. කිසි කෙනෙකු විසින් පාලනය කරන දෙයකුත් නොවෙයි. කර්මය අප කරනා දේවල් වලම ප්‍රති-ක්‍රියාවක්.කර්මය ස්වභාවධර්මයේ දෙයක්.
Reply With Quote
(#10)
Old
Captain Arjun!!!!!'s Avatar
Captain Arjun!!!!! Captain Arjun!!!!! is offline
Senior Member
Captain Arjun!!!!! is a jewel in the roughCaptain Arjun!!!!! is a jewel in the roughCaptain Arjun!!!!! is a jewel in the roughCaptain Arjun!!!!! is a jewel in the roughCaptain Arjun!!!!! is a jewel in the roughCaptain Arjun!!!!! is a jewel in the roughCaptain Arjun!!!!! is a jewel in the rough
 
Posts: 6,154
Join Date: Apr 2011
11-26-2012, 03:32 PM

bp
Reply With Quote
Reply

Bookmarks

Tags
හම්බ ප්‍රශ්න, "නානා" ගේ philosophy, "oh my goat, buddha ponnaya, hambayange mole gomada?, mahamayata hukamu, sonlanka ammata hukai

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07509 seconds with 9 queries