ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Open Forum
Reload this Page +21 මේකත් කලාවක් (ප්‍රජනන විදුම් - Genital Piercings) +21
Reply
 
Thread Tools
(#1)
Old
rulzzzz's Avatar
rulzzzz rulzzzz is offline
Senior Member
rulzzzz has a spectacular aura aboutrulzzzz has a spectacular aura aboutrulzzzz has a spectacular aura aboutrulzzzz has a spectacular aura aboutrulzzzz has a spectacular aura about
 
Posts: 427
Join Date: Dec 2013
! +21 මේකත් කලාවක් (ප්‍රජනන විදුම් - Genital Piercings) +21 - 01-31-2015, 05:41 PM

ඔන්න ගොඩාක් එවුන්ගේ ඉල්ලීම පරිදි අවසානයේ මම ත්‍රෙඩ් එක දාන්න තීරනය කලා. මුලින්ම කියන්න ඔනේ මෙක 21+ ත්‍රෙඩ් එකක්. පොඩි එවුන් ඉන්නවනන් දැන්න දුවපිය. මේක දකින සමහරු මගේ රෙප් හෝ ගාල කපයි හබයු ගොඩාක් එවුන් මට pm කරල තිබ්බා මේක දන්න කියල. උන්ගෙ ඉල්ලීම පරිදි මේක දාන්නන්. තමන් නොදන්න ඩෙයක් දන ගත්තනන් රෙප් වලින් මට සලකුවට කමක් නෑ.

තව එකක් මේක කොටස් පරිදි තමයි මම continue කරන්නෙ

කට්ටියගෙ respone එක අනුව ඉතිරි ටික දාන්නන් එක අනුව ඉතිරි ටික දාන්නන්

හරි වැල් බයිලා ඔනේ නැඇ දැන් වඩෙට බහිමු

Genital Piercings එහෙමත් නැත්තන් සින්හලෙන් කියනවනන් ප්‍රජනන විදුම් ලොකයෙ බටහිර රටවල් වල තරුන ජනතාව අතර ගොඩක් ප්‍රසිද්ද දෙයක්. හැබැයි ලන්කාවෙනන් තම නැ පුතේ නමුත් ලන්කාවෙත් මේව කරන ස්ථාන තියෙනව

කානතවන් සහ පිරිමින් යන දෙගොල්ලොම මේව කරනව. වැඩි වශයෙන් ලිoගිය තෘප්තිය උදෙසා තමයි මේව කරන්නෙ. කාන්තාවන් Fashion එක සදහත් මේව කරනව (pornstars)

ලිගයේ විවිද ස්ථාන අනුව මෙය සිදුකරන ආකාර කිහිපයක් තිබෙනව.

කාන්තාවන් සදහා

Vertical Clitoral Hood Piercing (VCH)
Horizontal Clitoral Hood Piercing (HCH)
Triangle Piercing
Inner Labia
Outer Labia
Fourchette
Clitoris
Princess Diana


පුරුෂයන් සදහා

Prince Albert
Dolphin Piercing
Ampallang Piercing
Apadravya Piercing
Frenum Piercing
Lorum Piercing
Scrotum/Hafada Piercing
Dydoe Piercing
Guiche Piercing
Pubic Piercing


හරි දැන් මෙවා එකිනෙක පිලිබද විස්තර දැනගමු

1.Clitoral Hood Piercing (VCH & HCH)

කාන්තවන් අතර වඩාත් බහුලම Genital Piercing වර්ගය තමයි මෙක. මෙය කාන්තවන්ගෙ යොනි ප්‍රදෙශයේ භගණිය (clithoris) ආවරනය වී ඇති කුඩා ස්තානයෙ විදිම කරනු ලබයි. මෙමගින් තමන් ලිoගික කර්තව්ය කරන විටදී විශල උත්තෙජනයක් ලබා දෙන බව පවසයි මොකද කිව්වොත් භගණිය යනි ඉතාම සoවේදී ස්තනයක්. ඉතින් මෙම දමා තිබෙන අභරණය එම ස්ථනය ස්පර්ශ වීමෙන් ඉතා විශල උත්තෙජනයක් ලබා දේ

යම් අවබොදයක් සදහා මම එක එකක් පමනක් දාන්නන්. හැබැයි ඉටින් 21+ තමයි. කස්ටිය දානවට අකමැතිනන් කියන්න නොදා ඉන්නන්

එකක් දානව කිව්වට 2ක් ම දාන්න වෙනව උබලට VCH & HCH වෙනස පෙන්නන්න

VCH





HCH



මෙහි ඇති යම් අලකාරය සදහා Fashion එකක් විදියටත් කාන්තාවන් අතර මෙය ජනප්‍රිය වී තිබෙනව (උබලා ඕන තරන් දැකල ඇතිනෙ වැල වල ඉන්න කෙල්ලො මේව දාල ඉන්නව)


හරි කලිනුත් කිව්ව වගේ මෙක කොටස් වශයෙන් තමයි මම සම්පුර්න කරන්නෙ. උබලගෙ කැමැත්ත අකමැත්ත අනුව ඉතුරු ටික මම දාන්නන්.


උබල දන්න නැති ඩෙයක් දැනගත්තනන් රෙප් දුන්නට කමක් න කට්ටිය මේකට කමති නැත්තන් රෙප් කපන්න එප කරන්න මම මෙක නවත්තන්නන්

දැනට එහෙනන් බායි කියනව ඊලග කොටසින් හමුවෙනකන් (උබලගෙ ප්‍රතිචාර අනුව තමයි ඊලග කොටස දානවද නැද්ද කියල තිරනය කරන්නේ)

Last edited by rulzzzz; 01-31-2015 at 05:45 PM.
Reply With Quote
(#2)
Old
yushara's Avatar
yushara yushara is offline
Senior Member
yushara has a spectacular aura aboutyushara has a spectacular aura aboutyushara has a spectacular aura about
 
Posts: 931
Join Date: Apr 2009
Location: Mulleriyawa
Send a message via Skype™ to yushara
01-31-2015, 05:52 PM

BUMP
Reply With Quote
(#3)
Old
Pink panther's Avatar
Pink panther Pink panther is offline
Senior Member
Pink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to behold
 
Posts: 23,364
Join Date: Nov 2011
Location: ~ ση тнє Éℓσω ~
Send a message via ICQ to Pink panther Send a message via AIM to Pink panther Send a message via MSN to Pink panther Send a message via Yahoo to Pink panther Send a message via Skype™ to Pink panther
01-31-2015, 06:00 PM

නිකන් එල්ලෙන පය්යියට ඇන මුරිච්චි මොකටද බන්....
Reply With Quote
(#4)
Old
mAjIc hAt's Avatar
mAjIc hAt mAjIc hAt is offline
Senior Member
mAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to allmAjIc hAt is a name known to all
 
Posts: 14,555
Join Date: May 2014
01-31-2015, 06:03 PM

ආර්ට් එකක් නම් තියනවා ලංකාවේ උනුත් කරනවා........
හැබැයි ගොඩක් කාලතුරකින් තමා කෙරෙන්නේ.......
මේකෙත් එකෙක් හිටියා ඔය ක්ශෙශ්ත්‍රයේ නියැලෙන පුරෝගාමියෙක් නම්
Reply With Quote
(#5)
Old
Lokka Ayya's Avatar
Lokka Ayya Lokka Ayya is offline
Senior Member
Lokka Ayya is a glorious beacon of lightLokka Ayya is a glorious beacon of lightLokka Ayya is a glorious beacon of lightLokka Ayya is a glorious beacon of lightLokka Ayya is a glorious beacon of lightLokka Ayya is a glorious beacon of lightLokka Ayya is a glorious beacon of lightLokka Ayya is a glorious beacon of lightLokka Ayya is a glorious beacon of lightLokka Ayya is a glorious beacon of lightLokka Ayya is a glorious beacon of light
 
Posts: 5,934
Join Date: Dec 2009
01-31-2015, 06:03 PM

Quote:
Originally Posted by Pink panther View Post
නිකන් එල්ලෙන පය්යියට ඇන මුරිච්චි මොකටද බන්....
hahahah.. .dawasey kathawa
Reply With Quote
(#6)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 100,420
Join Date: Jul 2006
Location: Inside TOSHIBA Laptop ;)
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
01-31-2015, 06:05 PM

Quote:
Originally Posted by Pink panther View Post
නිකන් එල්ලෙන පය්යියට ඇන මුරිච්චි මොකටද බන්....
Reply With Quote
(#7)
Old
Mr.chachi's Avatar
Mr.chachi Mr.chachi is offline
Senior Member
Mr.chachi is a name known to allMr.chachi is a name known to allMr.chachi is a name known to allMr.chachi is a name known to allMr.chachi is a name known to allMr.chachi is a name known to allMr.chachi is a name known to allMr.chachi is a name known to allMr.chachi is a name known to allMr.chachi is a name known to allMr.chachi is a name known to all
 
Posts: 8,042
Join Date: Oct 2011
Location: Gedara thama
01-31-2015, 06:08 PM

Quote:
Originally Posted by Pink panther View Post
නිකන් එල්ලෙන පය්යියට ඇන මුරිච්චි මොකටද බන්....
Reply With Quote
(#8)
Old
Pink panther's Avatar
Pink panther Pink panther is offline
Senior Member
Pink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to beholdPink panther is a splendid one to behold
 
Posts: 23,364
Join Date: Nov 2011
Location: ~ ση тнє Éℓσω ~
Send a message via ICQ to Pink panther Send a message via AIM to Pink panther Send a message via MSN to Pink panther Send a message via Yahoo to Pink panther Send a message via Skype™ to Pink panther
01-31-2015, 06:09 PM

Quote:
Originally Posted by Mr.chachi View Post
අඩෝ උබ @දෙකට කරඹු දෙකක් දාන්න ඕනෙ කිවුවා නේද...
Reply With Quote
(#9)
Old
DAstoner's Avatar
DAstoner DAstoner is offline
Senior Member
DAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of lightDAstoner is a glorious beacon of light
 
Posts: 1,623
Join Date: Jun 2009
Location: මේ ලෝකේ
01-31-2015, 06:14 PM

දිගටම දාන්න..වලත්ත අදහසකින් නෙවෙයිනේ..
Reply With Quote
(#10)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud of
 
Posts: 31,772
Join Date: Jan 2011
Location: 🖕
Send a message via Skype™ to sachith19920726
01-31-2015, 06:15 PM

නිකන් එල්ලෙන පය්යියට ඇන මුරිච්චි මොකටද බන්....
Reply With Quote
Reply

Bookmarks

Tags
අසහනයේ යුගය, ජුංඩට කරාබුවක්, ලිංගික අසහනය!, 2testiclechlithood

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiriô Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05001 seconds with 9 queries