ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page දවසට_1500-2000
Reply
 
Thread Tools
(#11)
Old
hitback's Avatar
hitback hitback is offline
Senior Member
hitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of light
 
Posts: 6,281
Join Date: Nov 2014
09-05-2017, 09:18 PM

Think differently and try to start your own business men rather than bending your back to otheres
Reply With Quote
(#12)
Old
signshop's Avatar
signshop signshop is offline
Senior Member
signshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to behold
 
Posts: 9,783
Join Date: May 2011
09-05-2017, 09:25 PM

Quote:
Originally Posted by Just45N View Post
උදේ 8 - 5 වෙනකම් වැඩ කරලා මේ වගේ ගාණක් දවසට සෙට් කරගන්න පුලුවන් රස්සාවක් නුවර අවටින් ඕන කරනවා.
ඕනෑම රස්සාවක් ලැජ්ජාවක් නැතිව කරන්න සුදානම්.
උසස් පෙළ වාණිජ අංශයෙන් කරලා. පරිගණක ටයිපින් ඇතුලුව පරිගණයේ අලුත්වැඩියාව ඕනැම ට්‍රබල්ශුටින් නිරාකරනය කිරිමේ හැකියාව තියෙනවා. ඩේටා එන්ට්‍රි ජොබක් වුනත් අවුලක් නෑ.
කී බෝඩ් නොබලා ටයිල් කිරිමේ හැකියාව වගේම වාහන පැදවිමේ හැකියාවද තියෙනවා.
මට ගැලපෙන රස්සාවක් තිබ්බානම් පුද්ගලිකව දැනුවත් කරන්න.
කොහොමත් දවසේ පඩියටයි වැඩ කරන්න කැමති. හේතුව පුදුම හිරවිල්ලකින් මේ ජිවිතය ගෙවන්නේ. ණය ටිකක් තියෙනවා ගෙවලා දාන්න.
මට රස්සාවක් ලැබෙන කම් අපේ අය උදව් කරයි කියලා හිතනවා.
හැමෝටම ජය වේවා.
මොකක්ද බන් මේ කියලා තියෙන හබ්බේ? මොකක් උනත් උඹ මේ විස්තරේ අවංකවම නම් දැම්මේ ඉක්මනට මොකක් හරි හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේකේ එක එක කාලෙක එක එක බුවාලා ෆේක් වලින් ඇවිල්ලා මේ වගේ සීන් දාලා මාරු වෙනවා..
Reply With Quote
(#13)
Old
Just45N Just45N is offline
Member
Just45N is on a distinguished road
 
Posts: 84
Join Date: Aug 2017
09-05-2017, 09:42 PM

Quote:
Originally Posted by DangerMan119 View Post
machan paththare balapan..lahi pita eke thiyenawa
Quote:
Originally Posted by AccountsBuwa View Post
paththare classified section balanna (lankadeepa wage)
Quote:
Originally Posted by Little Kitty View Post
ikman eke,topjob wage site wala search karala balahan bn
බලාගෙන ඉන්නේ මචන් නුවර ජොබ් හුගාක් අඩුයි. ඒකයි අවුලකට තියෙන්නේ. පිටපලාත්වල නම් ඕන තරම්.
Reply With Quote
(#14)
Old
Little Kitty's Avatar
Little Kitty Little Kitty is offline
Senior Member
Little Kitty has a spectacular aura aboutLittle Kitty has a spectacular aura aboutLittle Kitty has a spectacular aura aboutLittle Kitty has a spectacular aura aboutLittle Kitty has a spectacular aura about
 
Posts: 573
Join Date: Jun 2017
09-05-2017, 09:51 PM

Quote:
Originally Posted by Little Kitty View Post
Typing Data Entry jobs kiyala hamathanama add thiyenawa bn monawada manda gedara iddan karanna puluwanlu part time lu ane manda. kawru hari dannawada ewa gana.?
bump me gana kawru hari dannawada me wage add hama thanama
Reply With Quote
(#15)
Old
Sithumwiraj Sithumwiraj is offline
Senior Member
Sithumwiraj has a spectacular aura aboutSithumwiraj has a spectacular aura aboutSithumwiraj has a spectacular aura about
 
Posts: 438
Join Date: May 2017
09-05-2017, 10:09 PM

bp
Reply With Quote
(#16)
Old
TNHM's Avatar
TNHM TNHM is offline
Senior Member
TNHM is just really niceTNHM is just really niceTNHM is just really niceTNHM is just really niceTNHM is just really niceTNHM is just really niceTNHM is just really niceTNHM is just really niceTNHM is just really nice
 
Posts: 1,001
Join Date: Jan 2017
09-05-2017, 10:13 PM

මේසන් වැඩක් තමයි ඔච්චර පැදියක් නම්.
data entry නම් දවසකට 700 වගේ තමයි නේ
Reply With Quote
(#17)
Old
Just45N Just45N is offline
Member
Just45N is on a distinguished road
 
Posts: 84
Join Date: Aug 2017
09-05-2017, 10:13 PM

Quote:
Originally Posted by Voltage View Post


good skill
Jayawewa. ape nuwara kollo udaw karai
ෆොන් එකෙන් මචන් ටයිප් කරන්නේ. දැන් වුනත් ලොග් වේලා ඉන්නේ ෆොන් එකෙන්.
Reply With Quote
(#18)
Old
roki123's Avatar
roki123 roki123 is offline
Senior Member
roki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really nice
 
Posts: 2,927
Join Date: Jul 2016
Location: ලෝකේ වටේ
09-05-2017, 10:14 PM

Up
Reply With Quote
(#19)
Old
cedric1986's Avatar
cedric1986 cedric1986 is offline
Senior Member
cedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to beholdcedric1986 is a splendid one to behold
 
Posts: 31,163
Join Date: Apr 2012
Location: 192.168.1.1
Send a message via Skype™ to cedric1986
09-05-2017, 10:19 PM

bump
Reply With Quote
(#20)
Old
Just45N Just45N is offline
Member
Just45N is on a distinguished road
 
Posts: 84
Join Date: Aug 2017
09-05-2017, 10:25 PM

Quote:
Originally Posted by signshop View Post
මොකක්ද බන් මේ කියලා තියෙන හබ්බේ? මොකක් උනත් උඹ මේ විස්තරේ අවංකවම නම් දැම්මේ ඉක්මනට මොකක් හරි හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේකේ එක එක කාලෙක එක එක බුවාලා ෆේක් වලින් ඇවිල්ලා මේ වගේ සීන් දාලා මාරු වෙනවා..
අවංකව තමයි මචන් කිව්වේ. දැන් ඉගෙනුමට හරියන රස්සා නෑ මචන්. ලැජ්ජාව බලන්නේ නැතුව ඕනෑම රස්සාවක් කරන්න වේලා තියෙන්නේ ණයක් හින්දා.
අකුරැ වැරදුනේ ෆොන් එකෙන් ලොග් වේලා ටයිප් කරන්නේ ඒකයි.
Reply With Quote
Reply

Bookmarks

Tags
fake ekek mu, mu boru wa danne

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02612 seconds with 11 queries