ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page PODI LAMAY > PEDO
Reply
 
Thread Tools
(#1)
Old
thomian's Avatar
thomian thomian is offline
Senior Member
thomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to behold
 
Posts: 6,186
Join Date: May 2011
PODI LAMAY > PEDO - 09-26-2015, 02:57 PM

Maybe the visual is a bit too creepy. But child abuse is creepier.





මේ දවස් වල බොහෝ දෙනෙක් කතා කරපු දෙයක් තමයි දෑරියගේ ඝාතනය...කොහොම උනත් මේ වෙනකොට සෑබෑ ඝාතකයන් අහුවෙලා ඉවරයි..සෑබෑ ඝාතකයන් අහු උනත් පොලීසියේ හා මාධ්‍ය ආයතන වල නොසෑලකිලිමත් කම නිසා ඒ සිද්දියෙන් තවත් බොහෝ අයගේ ජීවිත වලට ප්‍රශ්න ඈති උනා..හරි මම මේ හදන්නෙ ඒ සිද්ද උන දේවල් වල හරි වෑරෑද්ද කියන්න නෙමෙයි...මේ වගේ සිදුවීම් ඈති වෙන්නෙ ඈයි කියලා අන්තර්ජාලයේ තොරතුරු හොයාගෙන යනකොට ලෑබුණ විස්තර ටිකක් කියන්න..

කවුද මේ "Pedophile" කියන්නෙ

""Pedophile"" ලෙස හදුන්වනු ලබන්නේ අවුරුදු 13 හෝ ඊට අඩු ලමයින් ගෑන ලිංගික ආශාවක් පෙලෙන පුද්ගලයින්...සාමන්‍ය පුද්ගලයන් තමන්ගේ ලිංගික සතුට ලබා ගන්නා ආකාරයට මොවුන් කුඩා ලමයින්ගෙන් එය ලබා ගනු ලබනවා...සදහන් වෙන ආකරයට සමහර ""Pedophile"" කුඩා ලමයින්ට සේම වෑඩිහිටි අයටත් ආකර්ශනය වෙනවා...සමහරුන් කුඩා ගෑහෑනු ලමයිටත් තවත් පිරිසක් කුඩා පිරිමි ලමයින් වෙතත් ආකර්ශණය වෙනවා..

The American Psychiatric Association (APA) ආයතනම මගින් මෙය මානසික ආබාධයක් ලෙස නම් කර තිබෙනවා

කොහේද මේ අය ඉන්නෙ...?


"Pedophile" යන නම ඈසුනු පමණින් ඔබගේ සිහියට නෑගෙනු ඈත්තේ විරූපී , දරුණු , මානසික රෝගීයෙකුගේ පෙනුමක් ඈති පුද්ගලයෙක්..."එහෙම එවුන් නම් නෑ අපි ඉන්න හරියෙ " කියා ඔබට සිතෙනු ඈත.. නමුත් සෑබෑ ලෝකයේ තත්වය ඊට වඩා බොහොම වෙනස්...
සමහර විට ඒ


*ඔබේ දරුවාගේ ගුරුවරයා විය හෑකිය
*ඔබේ විස්වාසවන්තම මිතුරෙකු විය හෑකිය
*සමහරවිට ඒ ඔබේ අසල් වෑසියා විය හෑකිය
*දවල් කාලයේ ඔබේ දරුවා බලා ගනීමට නිවසට පෑමිනෙණ පුද්ගලයෙකු විය හෑකී
*අවාසනාවන්ත ලෙස ඒ ඔබේම පවුලේම කෙනෙකු හෝ නෑයෙකු විය හෑකිය...
*ඔබ අඩුවෙන්ම සෑක කරණ පුද්ගලයා විය හෑකිය.



මෙන්න මේ තත්වය නිසා තමයි අහින්සක දරුවන් විශාල ප්‍රමාණයක් මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වෙන්නෙ

කොහොමද ඔවුන් මේ අපරාධ කරන්නෙ...?

ඒ සදහා පහත සටහන ගෑන දෑන ගෑනීම වෑදගත් වෙනවා....



Stage 1: Identifying a Possible Victim - ගොදුරක් හදුනා ගෑනීම

මොවුන් පලමු වකරනු ලබන්නේ දුර්වලතා ඈති තෑනකින් තමන්ට ලගාවිය හෑකි ඉලක්කයක් සොයා ගෑනීමයි..මේ සදහා ඔවුන් අවුරුදු ගනන් ගත කරන බව සදහන්...

Stage 2: Collecting Information - විස්තර එකතු කිරීම..

මෙහිදී ඔහු විසින් ලමයගේ විස්තර හෑකිපමන සොයාගනු ලබනවා...ලමයාගේ දෙමාපියන් සහ ලමයාට සමීප පුද්ගලයන්ගෙන් හෑකි පමන තොරතුරු එකතු කරගනු ලබනවා..

Stage 3: Filling a Need ලමයාට සමීප වීම..

මෙහිදී අදාල පුද්ගලයා විසින් ටිකෙන් ටික ලමයා සමග මිතුරුකමක් ඈතිකර ගන්නවා..ලමයාගේ අවශ්‍යතා සපුරාලනු ලබනවා.ලමයා දුප්පත් ලමයෙකු නම් ඔහුට මිල අධික සෙල්ලම් බඩු ලබා දීම..තනිව සිටින ලමයෙකුනම් ඔහු සමග මිත්‍රත්වයක් ඈතිකරගෑනීම වෑනි ක්‍රියා වලින්...

Stage 4: Lowering Inhibitions - ලමයාව නම්මවා ගෑනීම

මේ පියවරේදී පුද්ගලයා විසින් ලමයාව නම්මවා ගෑනීමේ ක්‍රියාව ආරම්භ කරනවා...එහිදී ඔහු විසින් ලමයාට විවිධ නොගෑලපෙන ක්‍රීඩා වෑනි / ක්‍රියාකාරකම් (ඈදුම් ගෑලවීම / ) වලට යොමු කරගන්නවා...

Stage 5: Initiating the Abuse - ලිංගිකවා අපයෝජනය

මේ අවසාන පියවරේදී ඔහු විසින් ලමයාව අපයෝඅනයට ලක් කරනු ලබනවා


මේ අකාරයෙන් ලිංගිකව අපයෝජනය වූ ලමයා අදාල පුද්ගලයා විසින් බියගන්වනු ලබනවා.(පවුලේ අය මරාදමනවා වෑනි දේ පෑවසීමෙන්)....සමහර අවස්ථාවල ලමයා මරා දෑමූ ආකාරයද ඔබ දෑක ඈත...

මේ ආකාරයට හින්සනයට ලක්වූ ලමයා තුල ලොකු වරදකාරී හෑගීම්ක් ඈති වෙනවා..කිසිවෙකුට සිද්දිය පෑවසීමට ඔහු මෑලි කමක් දක්වනවා..ඔහු වඩාත් විශ්වාස කල පුද්ගලයා අතින් ඔහුට සිදුවූ හිංසනය නිසා ඔහු අනෙක් අයව විශ්වාස කිරීමටද අකමෑති වෙනවා..



Is Your Child Being Groomed by a Predator?

ඔබගේ කුඩා දරුවාත් මානසික රෝගියෙකුගේ ගොදුරක් බවට පත් වෙලාද...?

විමසා බලන්න


  • ඔබ දරුවා සමග තනිව වෙසෙන මවෙක් හෝ පියෙක් නම්.
  • නොගෑලපෙන පුද්ගලයෙක් අනවශ්‍ය ආකාරයෙන් ලමයා ගෑන සෑලකිලිමත් වෙයි නම්
  • යමෙක් ඔබේ දරුවාට නොගෑලපෙන විහිලු තහලු කරයි නම..
  • ලමයාට අනවශ්‍ය පරිදි තෑගි බෝග නිතර ලබා දෙයි නම්...
  • ලමයා සෙල්ලම් කරන තෑන නොගෑලපෙන පුද්ගලයෙක් නිතරම ගෑවසේ නම්...
  • ඔබ නොදන්නා පුද්ගලයෙකුගෙන් දරුවාට නිතර දුරකතන ඈමතුම් ආදිය ලෑබෙයි නම්..
  • ඔබගේ නිවසේ දොරගුලු ආදිය ආරක්ෂාකාරී නොවේ නම්...

සුව කල හෑකිද..?

බොහෝ පවසන්නේ මෙය 100% සුව කල නොහෑකි උවත් ප්‍රතිකාර මගින් පාලනය කල හෑකි බවයි...තත්වය උග්‍ර වූ පුද්ගලයන් පාලනය සදහා විශේෂ බෙහෙත් වර්ග භාවිත බවද සදහන් වෙනවා..

හොදම දෙය වන්නේ මෙවෑනි අසාමාන්‍ය තත්වයක් ඔබ කෙදිනක හෝ..කොතෑනක හෝ දුටුවෙනම්...අදාල පුද්ගලයා ප්‍රතිකාර සදහා යොමු කිරීමයි...

ඔබ සෑලකිලිමත් නොවුනත් මේ තත්වය ලෝකය පුරාම ව්‍යාප්ත වූ පිලිලයක් වෑනිය...කෝටි ගනනක් වූ child pornography videos / images මේ මොහොත වෙනවිටත් අන්තර්ජාලය හරහා විකිනෙමින් හුවමාරු වෙමින් පවතී..තවත් තෑනක දහස් ගනනක් මෙ මොහොතෙදිත් නිපදවෙමින් තිබෙනවා ඈත.. අවාසනාවකට ඒ සදහාම වෙනමම වෙලද පොලක් නිර්මාණය වී ඈත...










මෙන්න මේ ෆිල්ම් එකේ මෙ කතාව පහෑදිලිවම කියල තියනවා....අරගෙන බලන්න 18+



http://www.ganool.de/the-treatment-2...-ganool-ganool


Reply With Quote
(#2)
Old
Truth Hurts's Avatar
Truth Hurts Truth Hurts is offline
Senior Member
Truth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of lightTruth Hurts is a glorious beacon of light
 
Posts: 6,388
Join Date: Jun 2013
Location: Westනාහිර
09-26-2015, 03:02 PM

පට්ට..ඒත් අර කොණ්ඩයා නම් මලමිනියකටත් කොරලලු..++
Reply With Quote
(#3)
Old
charith84's Avatar
charith84 charith84 is offline
Senior Member
charith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of lightcharith84 is a glorious beacon of light
 
Posts: 6,681
Join Date: Jun 2006
09-26-2015, 03:07 PM

ගුඩ් පොස්ට් ++
මෙකෙත් ඉන්නවා ඩිප් වෙබ් දාගෙනහ් පෙඩො බලන උන් ටිකක් ... රියල් කාලකන්නි
Reply With Quote
(#4)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is online now
Senior Member
KasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to allKasunKDP is a name known to all
 
Posts: 22,553
Join Date: Oct 2013
Location: a dark room
09-26-2015, 03:07 PM

Quote:
Originally Posted by Truth Hurts View Post
පට්ට..ඒත් අර කොණ්ඩයා නම් මලමිනියකටත් කොරලලු..++

necrophilia
Reply With Quote
(#5)
Old
thomian's Avatar
thomian thomian is offline
Senior Member
thomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to behold
 
Posts: 6,186
Join Date: May 2011
09-26-2015, 03:11 PM

Quote:
Originally Posted by Truth Hurts View Post
පට්ට..ඒත් අර කොණ්ඩයා නම් මලමිනියකටත් කොරලලු..++
ekata kiyanne Necrophilia machan man danna widiyata... having sex with dead bodies
Reply With Quote
(#6)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 14,036
Join Date: Mar 2012
Location: out of the blue
09-26-2015, 03:13 PM

කාලේ හැටියට ගොඩක් වැදගත් ..කාන්තාවෝ මේගැන දැනුම අඩුයි .හොදම දේ තමයි ළමයි එකකේ වැඩිපුරම ඉන්නේ ඒගොල්ලෝ නිසා ඒගොල්ලන්ව දැනුවත් කරන එක .

දැන් ළමයි ගැන ගොඩක් අවදානයෙන් ඉන්න වෙනවා .දෙයක් වෙන්න කලින් වලක්වගන්න එකයි වටින්නේ .

රේප් +7
Reply With Quote
(#7)
Old
577's Avatar
577 577 is offline
Senior Member
577 is a glorious beacon of light577 is a glorious beacon of light577 is a glorious beacon of light577 is a glorious beacon of light577 is a glorious beacon of light577 is a glorious beacon of light577 is a glorious beacon of light577 is a glorious beacon of light577 is a glorious beacon of light577 is a glorious beacon of light577 is a glorious beacon of light
 
Posts: 6,698
Join Date: Feb 2009
Location: Kandy
09-26-2015, 03:16 PM

bump
Reply With Quote
(#8)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,623
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
09-26-2015, 03:18 PM

වටින ලිපියක් මචං.. මේකෙත් ඉන්නවා ඔහොම උන්..
දවසක් Deep Web එකේ Child Porn තියෙනව බලන්න එපා කිව්වාම..
සමහර උන් PM කරනවා අලුත් එකවුන්ට් හදාගෙන ලින්ක් ටිකක් එවපං කියලා..
Reply With Quote
(#9)
Old
thomian's Avatar
thomian thomian is offline
Senior Member
thomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to beholdthomian is a splendid one to behold
 
Posts: 6,186
Join Date: May 2011
09-26-2015, 03:20 PM

Quote:
Originally Posted by charith84 View Post
ගුඩ් පොස්ට් ++
මෙකෙත් ඉන්නවා ඩිප් වෙබ් දාගෙනහ් පෙඩො බලන උන් ටිකක් ... රියල් කාලකන්නි
හපොයි නොදකින් බං එහෙම එවුන් නම්..කියලා වෑඩක් නෑ.. තමන්ට තියෙන අපහසුතාව කියලා දෑන්වත් ප්‍රතිකාර ගන්නවනම් හොදයි...නෑතුව හෑමදාම ඩීප් වෙබ් රිංගලා ඔය ජරාව බල බල හිටියොත් සොරි තමයි...
Reply With Quote
(#10)
Old
rcccc's Avatar
rcccc rcccc is offline
Senior Member
rcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud of
 
Posts: 50,276
Join Date: Aug 2011
Location: -Goodbye-
09-26-2015, 03:21 PM

TFS+..
Reply With Quote
Reply

Bookmarks

Tags
පනී ජොකා, පෙඩෝ වේසි

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03829 seconds with 9 queries