ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page වාරියපොළ සිංහල කොල්ලෝ නැද්ද ?
Reply
 
Thread Tools
(#1)
Old
lasa1106 lasa1106 is offline
Senior Member
lasa1106 is just really nicelasa1106 is just really nicelasa1106 is just really nicelasa1106 is just really nicelasa1106 is just really nicelasa1106 is just really nicelasa1106 is just really nice
 
Posts: 626
Join Date: Apr 2012
වාරියපොළ සිංහල කොල්ලෝ නැද්ද ? - 09-20-2012, 03:18 PM


සිංහල බ්මේ හන්දියක් ගානේ ඉදිවන
හම්බස්ථානයේ සළකුණු.

දුසිම් ගණන් පැටවු බෝකරමින් සිංහල බෞද්ධ දේශයේ ව්‍යාපාරික අවකාශයද ඩැහැගනිමින් සිංහලයාගේම මුදලින් සිංහලයාම වනසන අන්තවාදී මුස්ලිම් ජෙහාඩය සිංහල දීපය නුදුරු දශක දෙක තුන ඇතුලතදී ම හම්බස්ථානයක් කිරීමේ සියළුම පිඹුරුපත් ‍මේ වනවිට සකසා අවසානය. කෛරාටික ලෙස සිංහලයාගේ බිම් අගලද කුණු කොල්ලයට සින්න කරගනිමින් සිංහලයන් අතරට රිංගාගෙන පල්ලි ගුබ්බෑයම් අටවාගෙන පදිංචිබිමේ අයිතිය තවුරු කරගත් මොවුන් මේවන විට මුස්ලිමුන් අහලකවත් නැති සිංහල ගම් ප්‍රදේශවල පවා මුස්ලිම් අනන්‍යතාවය සහිත ඉදිකිරීම් අට්ටාල අටවාගෙන එම ප්‍රදේශ ද ඩැහැගැනීමේ කූට උපක්‍රමයකට අත ගසා තිබේ.

වයඹ රාජධානියට අයත් ඉපැරණි සිංහල ගමක් වන වාරියපොල 'ඇතුන්ගහකොටුව' ගම්මානය කදයාය, කැකුණාවල, හබරවැව යන සිංහල බෞද්ධ ගම්මාන වලට යාබදව පිහිටා ඇත. කලකට පෙර ඇතුන්ගහකොටුව මන්සන්ධියේ සිටුවා තිබූ සුවිශල් මාර ගස හිටි හැටියේ කපා දැමුවේ මහා මාර්ගයට අවහිර වන බව පවසමිනි. නමුත් දැන් එම ස්ථානයේ සිදුවෙමින් පවතින්නේ ප්‍රදේශවාසී කාටත් අදහාගත නොහැකි සිදුවීමකි. මුලින් ඔරලෝසු කණුවක් ලෙස යෝජනා වී ඉදිකිරීම් ආරම්භ වුවද දැන් එය ස්ලාමීය ලාංඡනය සහිත කුළුනකි. මුස්ලිමුන් අහලකවත් නැති සිංහල බෞද්ධ ගම්මාන මැදිව පිහිටි මන්සන්ධියක මුස්ලිම් ලකුණු සහිත කුළුනු ඉදිකරන්නේ අහවල් එකකටද? එදා හන්දියක් හන්දියක් ගානේ ඔපවත්ව බැබළුණු සිංහල බෞද්ධ සංඛේත ඉවත් කර දමා දැන් ඒ වෙනුවට ආදේශ කරමින් පවතින්නේ මුස්ලිම් ව්‍යාප්තවාදයේ අවතාර බදු පල්ලි සුරුවම් නොවේද? ඇස් ඇරගෙන සමාජයේ ජීවත්වන සිංහල බෞද්ධයෙකුනම් ඔබට එය වැටහීයනු ඇත.

ඇතුන්ගහකොටුව මංසන්ධියේ ඉදිකර ඇති මේ ඇටවුම ස්ලාමීය ලාංඡනය සහිත ධජයක් එසවූවා හා සමානය. මෙය ආරම්භයක් පමණි. සෑම මන්සන්ධියකම මෙවැනි කුළුනු ඉදිවීමට පෙර දැන්වත් සිංහල බෞද්ධ සංවිධාන ඇස්ගෙඩි හැර මේ දෙස බැලිය යුතුය. දැන්ම මේ සුකුරුත්තම් කුඩු පට්ටම්කර නොදැම්මොත් එය නුදුරු දිනකදීම මහා ගැටුමකට මුලපුරන සිදුවීමක් වන බව අපි ඒකාන්තයෙන්ම අද කියා සිටිමු.

අදහාගත නොහැකි සහ පිළිකුල් සහගම අනිත් කරුණ වන්නේ මේ සදහා මුදල් ආධාර ලබා දී ඇත්තේ සිංහල බෞද්ධ යැයි කියාගත් කැණහිළකු වීමයි. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ මුනිදාස ප්‍රේමචන්ද්‍ර නැමති අසිංහල අමනයාගේ පූර්ණ දායකත්වය ඇතිව සිදුවන මේ ජාතිද්‍රෝහී ක්‍රියාව දෙස වයඹ රාජධානියේ උදාර සිංහලයන් නිහඩව බලා සිටියේ ඇයි. කොන්ද පන ඇති සිංහල කොල්ලන් වයඹ පැත්තේ නැතිද? අපි අසා සිටිමු. බෞද්ධ විහාරස්ථානයක නඩත්තුවකට මෙම කුප්පයන්ගෙන් ප්‍රතිපාදන සලසා ගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා වැනි දුශ්කර ක්‍රියාවකි. ඒ සදහා විහාරස්ථානවල නායක හිමිවරුන්ට මේ තක්කඩීන් පස්සේ කී පාරක්නම් දුවන්නට සිදු වනවා ඇත්ද? එහෙත් මුදලට, දේශපාලන බලයට පෙරේත කමේ අන්යජාතියකට තමන්ගේ ජාතිය ආගම පාවාදෙන්නට සිංහල බෞද්ධයන් යැයි කියාගත් මුන් ඕනෑම වෙලාවක සූදානම්ය.

සිංහල අපට නොකා නොබී ඉද හෝ නිදහසේ හුස්මක් කටක් ගන්නට ඉතිරිව ඇත්තේ මේ ස්වර්ණභූමිය පමණය. එක එකාට අවැසි ලෙස අපේ ජාත භූමිය කොල්ලකන්නට ඉඩ දිය හැකිද? තව දුරටත් නිදිබරිත නොවී මේ සිදුවීම පිළිබදවත් මව් බිමේ සතර කොනේ සිදුවන මේ අන්තවාදී ක්‍රියාවලිය දෙසත් වහාම ඇස් කන් යොමුකරන ලෙස සියලුම ජාතික සංවිධානවලටත්, අදාල බලධාරීන්ටත් අපි අවධාරණය කර සි
ටිමු
Reply With Quote
(#2)
Old
H@suri's Avatar
[email protected] H@suri is offline
Senior Member
H@suri is just really niceH@suri is just really niceH@suri is just really niceH@suri is just really niceH@suri is just really niceH@suri is just really niceH@suri is just really niceH@suri is just really niceH@suri is just really nice
 
Posts: 2,669
Join Date: Sep 2006
Location: වියට්නාමයේ
09-20-2012, 03:21 PM

bump
Reply With Quote
(#3)
Old
senarath's Avatar
senarath senarath is offline
Senior Member
senarath is a name known to allsenarath is a name known to allsenarath is a name known to allsenarath is a name known to allsenarath is a name known to allsenarath is a name known to allsenarath is a name known to allsenarath is a name known to allsenarath is a name known to allsenarath is a name known to allsenarath is a name known to all
 
Posts: 4,415
Join Date: Dec 2006
Location: ඩවුන් සවුත්
Send a message via Skype™ to senarath
09-20-2012, 03:30 PM

bump
Reply With Quote
(#4)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,068
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
09-20-2012, 03:34 PM

ballige puthala
Reply With Quote
(#5)
Old
Mr:Virus's Avatar
Mr:Virus Mr:Virus is offline
Senior Member
Mr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to all
 
Posts: 7,155
Join Date: May 2011
Location: Colombo
09-20-2012, 03:34 PM

බම්ප්
Reply With Quote
(#6)
Old
Mr:Virus's Avatar
Mr:Virus Mr:Virus is offline
Senior Member
Mr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to allMr:Virus is a name known to all
 
Posts: 7,155
Join Date: May 2011
Location: Colombo
09-20-2012, 03:35 PM

බම්ප්
Reply With Quote
(#7)
Old
magadia's Avatar
magadia magadia is offline
Senior Member
magadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of light
 
Posts: 5,306
Join Date: Nov 2010
Location: මගේ බවනේ
09-20-2012, 03:38 PM

bump
Reply With Quote
(#8)
Old
king_pandukabaya's Avatar
king_pandukabaya king_pandukabaya is offline
Senior Member
king_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of lightking_pandukabaya is a glorious beacon of light
 
Posts: 13,616
Join Date: Apr 2010
Location: Colombo
Send a message via Skype™ to king_pandukabaya
09-20-2012, 03:55 PM

bmp
Reply With Quote
(#9)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 100,258
Join Date: Jul 2006
Location: Inside TOSHIBA Laptop ;)
Send a message via ICQ to urajdrlk Send a message via MSN to urajdrlk Send a message via Yahoo to urajdrlk Send a message via Skype™ to urajdrlk
09-20-2012, 04:03 PM

Reply With Quote
(#10)
Old
sajithswa sajithswa is offline
Senior Member
sajithswa will become famous soon enough
 
Posts: 116
Join Date: Dec 2007
09-20-2012, 04:15 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02912 seconds with 11 queries