ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page අම්මටසිරි ලංකාවේ WagonR ගන්නෙ පිරිමිලු
Reply
 
Thread Tools
(#41)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to allhichchiputha is a name known to all
 
Posts: 6,192
Join Date: Jan 2018
05-03-2018, 07:21 PM

මම නම් කියන්නෙ මචන් ඉන්දියන් ජරාව නොගෙන හොද සේෆ්ටි තියෙන වාහනයක් ගන්න කියල... ගිනි පෙට්ටි වගේ නැති.. තිරිසන් බදු ගැහිල්ල නිසය් මේ සේරම .. ඔය බදු නැත්නම් ල්න්කාවෙ මිනිස්සු පදින්නෙ සුපිරිම වාහන.. දුකය් ඉතින් ... උබල මරාගන්නෙ නැතිව හරි හමන් පාලකයො පත් කර ගනිල්ල... ගැනු පදින වාහනත් තියෙනව ආස හිතෙන...
Reply With Quote
(#42)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 5,994
Join Date: Jul 2008
Location: මකබාවේ
05-03-2018, 07:51 PM

Quote:
Originally Posted by malkavi View Post
ජපානේ ඔහොම ගෑනුන්ට කියලා වාහන හදලා නෑ... ඌන් ඇඩ් එකෙ ගනුන්ව පෙන්නන්නෙ ගෑනු අයට ඔය වාහනේ ඉතා පහසුයි කියලා පෙන්නන... අනික යකො පැඩල් ලග දාන්නෙ නැතුව අඩි දහයක් විතර ඈත් කරලා දාන්නද...? මිනිස්සු වැගන් ආර් එක ගන්නෙ ඒ ගානට ගන්න තියෙන හොදම බ්‍රෑන්ඩ් නිව් වාහනේ හින්දා... ඔය ගානට ඇක්සියෝ තිබ්බ නම් මිනිස්සු වැගන් ආර් දිහා හැරිලවත් බලන්නේ නෑ... ඉන්දියන් ඇල්ටෝ වලත් පැඩල් ලගින් එන්නෙ... ඒවත් ගෑනු පදින ඒවද..? පටු විදිහට හිතන්න එපා...
පැඩල් තියෙන්නෙ මැදට වෙන්නෙ පදින එකා පදින්න ඔන ගැනු වාඩි වෙලා පැත්තට හැරෙන්නේ එ වගෙ
Reply With Quote
(#43)
Old
Djwathila's Avatar
Djwathila Djwathila is offline
Senior Member
Djwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of light
 
Posts: 8,421
Join Date: Jul 2010
Location: www.wathilacreation.blogspot.com
05-03-2018, 08:02 PM

මටනම් පෙන්නන්න බැරි වන්ඩිය තුහ් නොදකින්
Reply With Quote
(#44)

05-03-2018, 08:03 PM

wagon R පොන්නයෝ පව් බං
Reply With Quote
(#45)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 36,660
Join Date: Mar 2011
Location: Malabe
05-03-2018, 08:06 PM

මරා ගන්ඩ එපා යකුනේ මේ ජපානෙ හදන පපඩමකට....රනිල්තුමාගෙ වොක්සාවැගන් කර්මාන්ත සාලාවෙන් අගදිම සුපිරි කාර එලියට දානව...එතකොට ආන්න ඒකක් ගනිල්ල,වැස්සෙ තෙමි තෙමි බයික් එකේ යන්ඩ වෙන්නෙ නැ...පoචවිද කාර් රනිලගෙන්...
Reply With Quote
(#46)
Old
Djwathila's Avatar
Djwathila Djwathila is offline
Senior Member
Djwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of lightDjwathila is a glorious beacon of light
 
Posts: 8,421
Join Date: Jul 2010
Location: www.wathilacreation.blogspot.com
05-03-2018, 08:07 PM

වරෙව් කැරි පොන්න වැගන් ආර් පකයලා මගෙන් අහගන්න ඕනෙනම්
Reply With Quote
(#47)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 5,994
Join Date: Jul 2008
Location: මකබාවේ
05-03-2018, 08:13 PM

Quote:
Originally Posted by Djwathila View Post
මටනම් පෙන්නන්න බැරි වන්ඩිය තුහ් නොදකින්
Quote:
Originally Posted by Djwathila View Post
වරෙව් කැරි පොන්න වැගන් ආර් පකයලා මගෙන් අහගන්න ඕනෙනම්
මෙ තියෙන්නෙ wagonr එඩිතර කම් අඩුම ගානෙ උන්ට comment එකකින් කියන්න කොන්දක් නැ

අම්මටසිරි ලංකාවේ WagonR... 05-03-2018 10:40 PM boruwata puka denna epa rep kapanawa ok?
අම්මටසිරි ලංකාවේ WagonR... 05-03-2018 09:47 PM anunge wahana hoyanna kalin push byke ekak wath tiyeda ubata?
අම්මටසිරි ලංකාවේ WagonR... 05-03-2018 09:26 PM Mamath personally wagon R valata kamathi na. Eth deyak arakata mekata haduwa kiyala deyak na. Eken wena vadak ganna puluwan nam gaththama athi varadda mokakda. Ehema hithanava nam dan api godak use karana medical equipment ekakvath use karanna ba.
අම්මටසිරි ලංකාවේ WagonR... 05-03-2018 09:09 PM Moda
අම්මටසිරි ලංකාවේ WagonR... 05-03-2018 09:00 PM Inappropriate for SL
Reply With Quote
(#48)
Old
malkavi's Avatar
malkavi malkavi is offline
Senior Member
malkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to all
 
Posts: 35,670
Join Date: Nov 2006
Location: කලුතර
05-03-2018, 08:28 PM

Quote:
Originally Posted by ctooi View Post
පැඩල් තියෙන්නෙ මැදට වෙන්නෙ පදින එකා පදින්න ඔන ගැනු වාඩි වෙලා පැත්තට හැරෙන්නේ එ වගෙ
මැද..? කොහෙද බං මැද තියෙන්නෙ..? බ්‍රේක් පැඩල් එක කොහොමත් මැද හරියේ වගේනේ තියෙන්නෙ ඕනම ඕටෝ වාහනේක... වාහනේ සයිස් එකටනෙ ඒවා ප්ලේස් කරන්නෙ...
සිරාවටම ඕවා ගෑනු පදින ඒවා නම් නෙමෙයි... එහෙම මාකට් කරනවා ජපානේ.. ගෑනු අයට අනිත් වාහන වලට වඩා ඕක පහසුයි කියලා... මොකද එහේ කඩේ යන්නෙ, ලමයි ගේන්න යන්නෙ ඒ ඔක්කොම කරන්නේ ගෑනු අය..එහේ ඕන තරම් පිරිමි ඕවා පදිනවා මොකද ටැක්ස් එක අඩු නිසා ඕකට.. ඒවගේම පාකිං ස්පේස් එක අඩු නිසා...

මට වැගන් ආර් එකක් නෑ.. ඒ වගේම මම ඕකට කැමතිත් නෑ...
Reply With Quote
(#49)
Old
malkavi's Avatar
malkavi malkavi is offline
Senior Member
malkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to all
 
Posts: 35,670
Join Date: Nov 2006
Location: කලුතර
05-03-2018, 08:28 PM

Quote:
Originally Posted by Djwathila View Post
වරෙව් කැරි පොන්න වැගන් ආර් පකයලා මගෙන් අහගන්න ඕනෙනම්
අඩෝ හොර වෙදා... ආවද තෝ...
Reply With Quote
(#50)
Old
errors's Avatar
errors errors is offline
Senior Member
errors is just really niceerrors is just really niceerrors is just really niceerrors is just really niceerrors is just really niceerrors is just really niceerrors is just really nice
 
Posts: 1,147
Join Date: Nov 2011
Location: kandy
05-03-2018, 09:59 PM

මචං ලෝකේ පදින වාහනෙන් ලිංගය තීරණය කරන එකම රට ලංකාව
අනේ මන්ද බන් එක්කෝ මේක දාපු එක wagon rගන්න බැරුව හුල්ලන එකෙක් නෙඅත්නම් මොකක්වත් නැති අහිංසක එකෙක්
මු කියන විදිහට මචං බුල්ඩෝසර් ඇහෙම වැඩ කරන අවුන් සුපිරි ලිංගයක් තියෙන හර්කුලීස් වගේ පොරවල් වෙන්න ඕන,

indian ජරා මිනිපෙට්ටියක යන එකෙක් ට වඩා wagon r එකක ගැනියෙක් වගේ ගියත් මොකද බන්
Reply With Quote
Reply

Bookmarks

Tags
හුළඟට වැනෙයි, alto ponnayek, kapapiyaw muge rep, pissa mu

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05883 seconds with 12 queries