ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > History
Reload this Page What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Reply
 
Thread Tools
(#11)
Old
YasasSudaraka's Avatar
YasasSudaraka YasasSudaraka is offline
Senior Member
YasasSudaraka has a spectacular aura aboutYasasSudaraka has a spectacular aura aboutYasasSudaraka has a spectacular aura about
 
Posts: 463
Join Date: Apr 2008
Location: අම්බලන්ගොඩ
07-13-2009, 12:49 AM

Reply With Quote
(#12)

07-13-2009, 12:57 AM

Quote:
Originally Posted by amila_90210
ඔවු රාවන කියන්නේ රාජ්‍ය පාලකයෙක් විතරක් නෙවේ වෙඳදුරෙක් ,ලේඛකයෙක්, සටන් ශිල්පියෙක් ,විද්‍යාඥයෙක් ,සෞන්දර්ය(සංගීතය:වාදනය) ප්‍රගුණ කළ කෙනෙක්, පරිසර වේදියෙක්....

ඇත්ත ඇත්ත
මම අහල තියෙනව ලෝකෙ කොහේවත් නැති විදියට Star Gate (රන් මසු උයනෙ තියන) එකක් හදල Aliens la එක්කත් සම්බන්දකම් පැවැත්වුව කියල.

අනෙක් අතට ඔය රාම රාවණ යුද්ධෙ එන මහා බ්‍රහ්මය වගේ අහසින් එන බලවත් අය පිටසක්වල සම්භවයක් තියෙන්න බැරි කමක් නෑ එහෙම බලං යනකොට.

හැබැයි ඉතින් අද වෙනකම් (මම දන්න විදියට , වැරදි නම් කියන්න) රාවණ රජ්ජුරැවො ගැන රාජ්‍ය මට්ටමින් පර්යේෂණ කරල නැහැ ලංකාවෙ. කොයි තරම් අපරාධයක්ද??
Reply With Quote
(#13)
Old
amila_90210's Avatar
amila_90210 amila_90210 is offline
Senior Member
amila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of light
 
Posts: 17,445
Join Date: Jul 2008
Location: ෴පද පේළී෴
07-13-2009, 01:07 AM

Quote:
Originally Posted by YasasSudaraka
ඇත්ත ඇත්ත
මම අහල තියෙනව ලෝකෙ කොහේවත් නැති විදියට Star Gate (රන් මසු උයනෙ තියන) එකක් හදල Aliens la එක්කත් සම්බන්දකම් පැවැත්වුව කියල.

අනෙක් අතට ඔය රාම රාවණ යුද්ධෙ එන මහා බ්‍රහ්මය වගේ අහසින් එන බලවත් අය පිටසක්වල සම්භවයක් තියෙන්න බැරි කමක් නෑ එහෙම බලං යනකොට.

හැබැයි ඉතින් අද වෙනකම් (මම දන්න විදියට , වැරදි නම් කියන්න) රාවණ රජ්ජුරැවො ගැන රාජ්‍ය මට්ටමින් පර්යේෂණ කරල නැහැ ලංකාවෙ. කොයි තරම් අපරාධයක්ද??
රාජ්‍ය මට්ටමෙන් අවධානයක් යොමු නොවීමේ වාසිය හා අපි අපි විසින් ඔහුට කරන කෙණෙහිලිකම් වෙනත් අන්තවාදී බලවේග( ඊළාම්වාදීන්) ඔවුන්ගේ වාසියට හරවගෙන රාවනව ඔවුන්ගේ(දෙමළ සම්බවයක් ඇති අයකු) කියලා ඔප්පු කරන්න දැනටමත් පිඹුරුපත් සකස් කරලා ඉවරයි සහෝදරයා..එදාට අපේ ප්‍රමාදය ගැන පසු තැවෙන්න කල් මදිවෙයි...
Reply With Quote
(#14)
Old
YasasSudaraka's Avatar
YasasSudaraka YasasSudaraka is offline
Senior Member
YasasSudaraka has a spectacular aura aboutYasasSudaraka has a spectacular aura aboutYasasSudaraka has a spectacular aura about
 
Posts: 463
Join Date: Apr 2008
Location: අම්බලන්ගොඩ
07-13-2009, 01:20 AM

Quote:
Originally Posted by amila_90210
රාජ්‍ය මට්ටමෙන් අවධානයක් යොමු නොවීමේ වාසිය හා අපි අපි විසින් ඔහුට කරන කෙණෙහිලිකම් වෙනත් අන්තවාදී බලවේග( ඊළාම්වාදීන්) ඔවුන්ගේ වාසියට හරවගෙන රාවනව ඔවුන්ගේ(දෙමළ සම්බවයක් ඇති අයකු) කියලා ඔප්පු කරන්න දැනටමත් පිඹුරුපත් සකස් කරලා ඉවරයි සහෝදරයා..එදාට අපේ ප්‍රමාදය ගැන පසු තැවෙන්න කල් මදිවෙයි...
සම්පූර්ණ ඇත්ත. ලංකාවෙ කිසි දෙයක් වෙලාවට වෙන්නෙ නැහැ. කොතල හිඹුටු වලට වෙච්චි එකේ අනිත් එක තමයි රාවණ ට වෙන්නෙ. විජයට තාමත් කඩේ යන්නෙ ඉන්දියාවෙන් දේෂපාලන වාසි ගන්න වෙන්නැති
Reply With Quote
(#15)
Old
YasasSudaraka's Avatar
YasasSudaraka YasasSudaraka is offline
Senior Member
YasasSudaraka has a spectacular aura aboutYasasSudaraka has a spectacular aura aboutYasasSudaraka has a spectacular aura about
 
Posts: 463
Join Date: Apr 2008
Location: අම්බලන්ගොඩ
07-13-2009, 12:42 PM

This is the place where we believe that King Ravana establish his capital city.

Formely known as Lakegala -> -> Today it has become Laggala

Reply With Quote
(#16)
Old
YasasSudaraka's Avatar
YasasSudaraka YasasSudaraka is offline
Senior Member
YasasSudaraka has a spectacular aura aboutYasasSudaraka has a spectacular aura aboutYasasSudaraka has a spectacular aura about
 
Posts: 463
Join Date: Apr 2008
Location: අම්බලන්ගොඩ
07-13-2009, 12:55 PM

This is how the some of Indian archeological researchers remap the dimensions of King ravana's flying machine Dandumonaraya (Vimana)
Reply With Quote
(#17)
Old
YasasSudaraka's Avatar
YasasSudaraka YasasSudaraka is offline
Senior Member
YasasSudaraka has a spectacular aura aboutYasasSudaraka has a spectacular aura aboutYasasSudaraka has a spectacular aura about
 
Posts: 463
Join Date: Apr 2008
Location: අම්බලන්ගොඩ
07-13-2009, 01:02 PM

http://www.lankalibrary.com/geo/ancient/nasa.htm

(@PTI) Space images taken by NASA reveal a mysterious ancient bridge in the Palk Strait between India and Sri Lanka. The recently discovered bridge currently named as Adam´s Bridge is made of chain of shoals, c.18 mi (30 km) long.

The bridge´s unique curvature and composition by age reveals that it is man made. The legends as well as Archeological studies reveal that the first signs of human inhabitants in Sri Lanka date back to the a primitive age, about 1,750,000 years ago and the bridge´s age is also almost equivalent.

This information is a crucial aspect for an insight into the mysterious legend called Ramayana, which was supposed to have taken place in tredha yuga (more than 1,700,000 years ago).

In this epic, there is a mentioning about a bridge, which was built between Rameshwaram (India) and Srilankan coast under the supervision of a dynamic and invincible figure called Rama who is supposed to be the incarnation of the supreme.

This information may not be of much importance to the archeologists who are interested in exploring the origins of man, but it is sure to open the spiritual gates of the people of the world to have come to know an ancient history linked to the Indian mythology.
Reply With Quote
(#18)
Old
YasasSudaraka's Avatar
YasasSudaraka YasasSudaraka is offline
Senior Member
YasasSudaraka has a spectacular aura aboutYasasSudaraka has a spectacular aura aboutYasasSudaraka has a spectacular aura about
 
Posts: 463
Join Date: Apr 2008
Location: අම්බලන්ගොඩ
07-13-2009, 01:04 PM

please share your thoughts...
Reply With Quote
(#19)
Old
amila_90210's Avatar
amila_90210 amila_90210 is offline
Senior Member
amila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of lightamila_90210 is a glorious beacon of light
 
Posts: 17,445
Join Date: Jul 2008
Location: ෴පද පේළී෴
07-13-2009, 01:12 PM

මේත් ලකේගලමයි

Reply With Quote
(#20)
Old
tdevinda's Avatar
tdevinda tdevinda is offline
Senior Member
tdevinda is on a distinguished road
 
Posts: 858
Join Date: Nov 2006
Location: Mattegoda
Send a message via MSN to tdevinda
07-13-2009, 01:13 PM

මමත් මේ ගැන ටික ටික හෙව්වා. කැම්පස් කාලෙ කරපු document එකක් තියනවා. මේකෙ ගොඩක් කරුණු ගත්තෙ රාවණා සොයුරෝ කියල කට්ටියක් කරපු පොතකින්. බලලා හොඳ නරක කියන්න.

http://ent.mrt.ac.lk/~040119/study/
Reply With Quote
Reply

Bookmarks

Tags
අපි එක්වෙමු, රාවන, සිව්හෙළය, සීගිරිය, හෙළ බලය, alakamandawa, history, mahasen, raavana, ravana, ravana evidence, ravanabrothers, sri lanka, vimanas, www.ravana.tk

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03039 seconds with 9 queries