ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පිළිකාවක් ගැන ලියන්න හිතුනා ...
Reply
 
Thread Tools
(#11)
Old
ftthushara's Avatar
ftthushara ftthushara is offline
Senior Member
ftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to beholdftthushara is a splendid one to behold
 
Posts: 5,632
Join Date: Mar 2011
Location: RiGhT PlAcE
12-28-2014, 09:58 AM

TFS >> REP+7 >>
Reply With Quote
(#12)
Old
ashmi's Avatar
ashmi ashmi is offline
Senior Member
ashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to allashmi is a name known to all
 
Posts: 19,491
Join Date: Dec 2011
12-28-2014, 10:05 AM

Quote:
Originally Posted by crazybuddy View Post
අඩේ ඔය තියෙන්නෙ ලෙසටම..
පුදුමයි තෝ ත්‍රේඩ් එකක් දැම්මා මේ වගේ දෙයක් ගැන..
දිගටම මේ වගේ ත්‍රේඩ් දාපන්කො බං..
ඩොකෙක් වුණාම සාමාන්‍යයෙන් මෙහෙම දේවල් කරන්න ඕන..
ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවට අමතරව..

REP 25+
100% true...කියලා වැඩක් නෑ...දේශපාලන ත්‍රෙඩ් වලට වඩා කොච්චර වටිනවද???
Reply With Quote
(#13)
Old
වැලි ගොව්වා's Avatar
වැලි ගොව්වා වැලි ගොව්වා is offline
Senior Member
වැලි ගොව්වා is just really niceවැලි ගොව්වා is just really niceවැලි ගොව්වා is just really niceවැලි ගොව්වා is just really niceවැලි ගොව්වා is just really niceවැලි ගොව්වා is just really niceවැලි ගොව්වා is just really niceවැලි ගොව්වා is just really niceවැලි ගොව්වා is just really nice
 
Posts: 894
Join Date: Mar 2012
Location: වැලි අස්සේ
12-28-2014, 10:22 AM

Bump
Reply With Quote
(#14)
Old
dmtx's Avatar
dmtx dmtx is offline
Senior Member
dmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to behold
 
Posts: 22,815
Join Date: Dec 2011
12-28-2014, 10:31 AM

bump
Reply With Quote
(#15)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is offline
Senior Member
Sri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to behold
 
Posts: 6,818
Join Date: Jan 2010
12-28-2014, 11:19 AM

http://www.nccp.health.gov.lk/
මේ තියෙන්නේ ලංකාවේ පිලිකා පිළිබද තියෙන අලුත්ම දත්ත ....

අලුත්කිව්වට ඉත්න් අලුත්ම නෑ වාගේ මොකෝ මේ 2007 data තමා තාම තියෙන්නේ ..... ඊට අස්සේ අවුරුදු වල ඒවා තාම හදල නැතුව ඇති.

මේ ඉතින් ලංකාව නේ














Last edited by Sri_Sampath; 12-28-2014 at 11:29 AM.
Reply With Quote
(#16)
Old
sarinda100's Avatar
sarinda100 sarinda100 is offline
Senior Member
sarinda100 is a glorious beacon of lightsarinda100 is a glorious beacon of lightsarinda100 is a glorious beacon of lightsarinda100 is a glorious beacon of lightsarinda100 is a glorious beacon of lightsarinda100 is a glorious beacon of lightsarinda100 is a glorious beacon of lightsarinda100 is a glorious beacon of lightsarinda100 is a glorious beacon of lightsarinda100 is a glorious beacon of lightsarinda100 is a glorious beacon of light
 
Posts: 1,750
Join Date: Feb 2010
Location: colombo
12-28-2014, 11:24 AM

bmp
Reply With Quote
(#17)
Old
Sri_Sampath's Avatar
Sri_Sampath Sri_Sampath is offline
Senior Member
Sri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to beholdSri_Sampath is a splendid one to behold
 
Posts: 6,818
Join Date: Jan 2010
12-28-2014, 11:27 AM



Crude rate
Data on incidence or mortality are often presented as rates. For a specific tumour and population,
a crude rate is calculated simply by dividing the number of new cancers or cancer deaths observed
during a given time period by the corresponding number of person years in the population at risk. It
is usually expressed as an annual rate per 100,000 persons at risk.

Last edited by Sri_Sampath; 12-28-2014 at 11:32 AM.
Reply With Quote
(#18)
Old
ireshmw ireshmw is offline
Junior Member
ireshmw is an unknown quantity at this point
 
Posts: 7
Join Date: Apr 2014
Up 12-28-2014, 11:31 AM

Bump
Reply With Quote
(#19)
Old
ireshmw ireshmw is offline
Junior Member
ireshmw is an unknown quantity at this point
 
Posts: 7
Join Date: Apr 2014
Up 12-28-2014, 12:21 PM

වටින ත්‍රෙඩ් එකක්
Reply With Quote
(#20)
Old
cedric1986's Avatar
cedric1986 cedric1986 is online now
Senior Member
cedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to allcedric1986 is a name known to all
 
Posts: 28,267
Join Date: Apr 2012
Location: 192.168.1.1
Send a message via Skype™ to cedric1986
12-28-2014, 02:14 PM

Quote:
Originally Posted by Sri_Sampath View Post
පිළිකාවක්
පිළිකාව ඇතිවන්නේ දැනට අපේ සිරුරේ ඇති නිරෝගී සෛල වලින්මයි.සිරුරේ සෑම විටම සෛල බෙදීම මගින් නව සෛල ඇතිවීමත් ඒවා වයස් ගත සෛල වල ස්ථානය අතකරගැනීමත් සිදුවේ. අවශ්‍ය විට නව සෛල නිපදවීම මෙන්ම අනවශ්‍ය සෛල මරා දමා ඉවත් කිරීමත් නිරෝගී පැවැත්මට වැදගත් වෙයි .

පිළිකාව යනු ශරීරය තුල ඇති අසාමාන්යම සෛල පාලනයකින් තොරව විභේදනය වීම හා නිසිකලට සෛල මිය යාම වැළකීම නිසා ඇතිවන රෝගී තත්වයකි.මෙසේ සෑදෙන සෛල සමූහය පිළිකාව ලෙස හඳුන්වනවා...
පිලිකා කාණ්ඩ 2ක් තියෙනවා benign (මෘදු) or malignant (මාරක)




cancer යන්න බොහෝවිට malignant tumours සඳහාද tumour යන්න මේ දෙවර්ගයම benign (මෘදු) or malignant (මාරක) හැදින්වීමට යොදා ගනී.

malignant tumour (cancer ) පිලිකා සෛල වලට සිරුරේ ඒක තැනක සිට වෙනත් තැනකට ගමන් කිරීමේ හැකියාව ඇත . ඒ රුධිරය, වසා, හෝ දේහ කුහර හරහා ඈත පිහිටි අවයවයකට හෝ ස්පර්ශය මගින් ළඟම ඇති අවයවටකට ව්‍යාප්ත වීමයි..

benign tumours බොහෝවිට ආරම්භ වූ ස්ථානයේම ප්‍රමාණයෙන් වර්ධනය වීම පමණක් සිදු වේ.

පිලිකා වර්ග සිය ගණනක් ඇත. ඒවා ආරම්භ වුනු ඉස්ථානය අනුව නම් කෙරේ. පෙනහළු පිලිකා , පියයුරු පිලිකා, ආදිය ලෙස , මීට අමතරව රුධිරය ආශ්රිවත පිලිකා ලියුකේමියා හා ලිම්ෆෝමා ලෙස හදුන්වයි.



පිලිකා සෑදෙන අයුරු

සිරුරේ ඇති විභේධනයට ලක්විය හැකි සෛල බෙදීම හා නව සෛල ඇතිවීම ඉතාම දැඩිව හා සූක්ෂමව පාලනය කරයි. මේ සදහා විවිධාකාර වූ ප්‍රෝටීන උපකාරී වේ. සිරුරේ ඇති සියලුම ප්‍රෝටීන නිපදවීම DNA ,RNA හා පෙප්ටයිඩ මත රඳා පවතී.
සෛල වලට සිදුවන නොයෙකුත් හිංසා නිසා සිරුරේ සිදුවන DNA, RNA හෝ පෙප්ටයිඩ වල විකෘථි වීමක් ( mutations) සෑදීමට හේතු වේ ?
මෙසේ ජාන විකෘති සහිත සෛල සිරුර තුලදීම විකෘතිය නිවැරදි කිරීම හෝ එහෙ නොහැකිනම් මර දැමීම සිදු කරනු ලබයි. මේ සියලු කරන සදහා උපයෝගී කර ගන්න විවිධාකාර වූ ප්‍රෝටීන වර්ග සිරුරේ ඇත .
මෙම සෛල බෙදීමේ ක්‍රියාවලිය පාලනය කරන ප්‍රෝටීන කිහිපයක ඇතිවන විකෘති නිසා පිළිකාව හට ගනී .





ඊළඟට ලංකාවේ Cancer Statistics http://www.elakiri.com/forum/showthr...1#post17635399

,,, treatments,,, complementary and alternative medicine (CAM),,,,,Herbal medicines .... ගැන ලියන්නම්
..... හෙට ලියන්නම් .... වටිනවා නම් විතරයි .... post එක වැඩක් නැත්තම් කියපල්ලා ......
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04374 seconds with 9 queries