ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > New Music
Reload this Page පන්දම රැගෙන යන්න එන්න
Reply
 
Thread Tools
(#1)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is offline
Senior Member
Rahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to all
 
Posts: 3,618
Join Date: Feb 2013
Love පන්දම රැගෙන යන්න එන්න - 09-21-2018, 12:59 PM

එන්න පුතා ඇතුලට............................................. .................................................. .................................................


සින්දුවේ අමුතුම ලස්සනක් තියෙනවා නේද මචන්ලා?? ඒ නිසා අහපු නැති සෙටාර් එක වෙනුවෙන් දාන්න හිතුනා ජය..!




~ පන්දම විචාරය ~

මේ ගීතයේ මොකක් හෝ ශෘංගාරාත්මක තේරුමක් තියෙන්න ඕනි කියලා අහපු පළවෙනි දවසෙම හිතුණා.. ආයේ ආයේ අහද්දි තේරුණා මේකේ බොහොම අපූරු තේරුමක් තියෙනවා කියලා...

මේකේ 'පන්දම' කියලා අදහස් කරන්නේ පුරුෂ පාර්ශවයේ ලිංගික හැඟීම/අවයවය කියලා තමයි මට හිතෙන්නේ.. ඇත්තටම ඒකේ සරලම වචනේ මෙතන කියන එක ශිෂ්ඨ සම්පන්න නෑ.

'පන්දම රැගෙන යන්න එන්න මා හදවතට'
ඒ කියන්නේ රචකයාට අවශ්‍යයි මේ කාන්තාව සමඟ 'ඒ දේ' කරන්න. ඒත් ඒක නිකංම වෙන්න බෑ. ආදරයේ අන්තිම ඵලය විදියටයි ඒක වෙන්න ඕනි. ඒකයි 'පන්දම' අරන් යන්න කලින් මගේ හදවතට එන්න කියලා කියන්නේ...

'නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ'
හැබැයි හදවතට එන්න ඕනි 'රන් සළුව' ඇඳගෙන. ඇයි මේ රන් සළුවක්?
'ඒකි පට්ට කෑල්ල බං. ඇඟ රත්තරං පාටයි' කියලා කොල්ලෝ කියන්නේ ඇඟේ පාට ගැන. ඉතින් එහෙනං මේ එන්න කියන්නේ දැහැන් බිඳින ඒ ඇඟේ පාට ඇඳුම විතරක් ඇඳගෙන. 😉

රාගයේ හැඟීමෙන් හදවත කම්පනය කරලා පන්දමේ තියෙන ගින්දර පපුවටත් දෙන්න කියලා තමයි මේ කියන්නේ..
"ලියතඹර ලෙලවා හද මඬල යට..
දෙන්න මැණිකෙ මගෙ පපුවට ගින්දර"

'පන්දම' ට විතරක් නෙවෙයි. මගේ පපුවටත් ගින්දර ඕනි..
මට 'ඒක' විතරක් කරලා වැඩක් නෑ. ඔයාගේ ආදරෙත් ඕනි. අන්න ඒකයි මේ කියන්නේ.

මෙතනින් එහාට වචන යනවා ඉහල ස්වර පරාස වලට. සංගීතයත් උද්වේගකර වෙනවා. ඒ කියන්නේ හැඟීමේ උපරිම අවස්ථාවක්. 😉
'මේ දිගු දිවි කතරේ අතරමඟදි දැකලා නැතී..
රුවකට නෙත ගැටුණේ කතරක වැසි වැටෙනා දැනේ'
මෙච්චර කාලයක් දැකලා නැති තරම් ලස්සන රූපයක්. ඒ රූපය නිසා 'අහවල්' කාන්තාරෙට වැසි වැටෙනවා දැනෙනවා ලු. 'වැසි' කියන්නේ මොනාද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ.. 😉
'සිරි යහනේ ලණු ඉහිරී' සින්දුවේ 'නෙතට නුහුරු කඳුළු බින්දු' වගේ දෙයක්...

'හදවත පතුලේ යකු බෙර වැයුණේ තම්දෙන තානේනේ නා’
හදවත රාග හැඟීමෙන් පිරිලා..යකු බෙර වැයෙනවා...
'අනේ මගේ යකුනේ නටපන් හනිකේ තම්දෙන තානේනේ තානේනේ තානානේ...'
හදවතේ රාග හැඟීම අරන් අනේ ඉක්මනට නටපන් යකුනේ කියලා බොහොම උද්වේගකර හැඟීමකින් 'යම් කිසි' ක්‍රියාවලියක් කරනවා.... ස්වයං(එක්කෝ ඕනි නෑ)


'ඉණ වට බැන්දා වූ මුතු පොට සැලෙනකොට..
පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන..'

බොහෝ විට මේ කාන්තාව ඇඳන් ඉන්නේ සාරියක් වෙන්න ඕනි. මොකද මුලින්ම මැණිකේ කියලත් කියනවා නේ. ඉන වටේ තියෙන මුතු කියන්නේ දාඩිය වලට වෙන්න ඇති. ඒ දාඩිය දකිනකොට 'පන්දම' දැවෙනවා ලු. 😉 හැබැයි නිකං නෙවෙයි. හදේ ගින්න ලබාගෙන. ඒ කියන්නේ රාගය විතරක් නෙවෙයි. ආදරය මිශ්‍ර වුණ රාගයක්...
'වැහි කළුව එනවා නුඹ නැති දාට..
හිත් අහසම පුරවා අන්ධකාරෙක'
නුඹ දකින්න නැති දවසට මුළු හිතම 'වැස්සක්' නැති කළුවැක් විතරක් තියෙන අන්ධකාර අහසක් වගේ ලු...

ඊට පස්සේ ආයෙත් උද්වේගකර හැඟීම...... 😉😉

මේ විදියට 'පන්දම' දවන, 'වැසි' වට්ටන, පන්දම අරන් හදවතට යන්න එන්න කියන ,යක්කු හනි හනික නටවන, සාරිය අඳින, මැණිකේ කවුද කියලා ධනිත්ගෙන්ම තමයි අහන්න වෙන්නේ...
😉😉 - Randunu Yasaranga

Reply With Quote
(#2)
Old
robinprr's Avatar
robinprr robinprr is offline
Senior Member
robinprr is just really nicerobinprr is just really nicerobinprr is just really nicerobinprr is just really nicerobinprr is just really nicerobinprr is just really nicerobinprr is just really nicerobinprr is just really nicerobinprr is just really nice
 
Posts: 1,402
Join Date: Feb 2015
09-21-2018, 01:01 PM

Patta sinduwa
Reply With Quote
(#3)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to beholdLejayange is a splendid one to behold
 
Posts: 11,724
Join Date: Mar 2015
09-21-2018, 01:02 PM

bump
Reply With Quote
(#4)
Old
randy6667's Avatar
randy6667 randy6667 is offline
Senior Member
randy6667 is a name known to allrandy6667 is a name known to allrandy6667 is a name known to allrandy6667 is a name known to allrandy6667 is a name known to allrandy6667 is a name known to allrandy6667 is a name known to allrandy6667 is a name known to allrandy6667 is a name known to allrandy6667 is a name known to allrandy6667 is a name known to all
 
Posts: 9,081
Join Date: Mar 2011
Location: daoriot
Send a message via Skype™ to randy6667
09-21-2018, 01:03 PM

Reply With Quote
(#5)
Old
csaranga46's Avatar
csaranga46 csaranga46 is offline
Senior Member
csaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud ofcsaranga46 has much to be proud of
 
Posts: 14,084
Join Date: May 2010
Location: SL
09-21-2018, 01:08 PM

bump
Reply With Quote
(#6)
Old
Max_Knight's Avatar
Max_Knight Max_Knight is offline
Senior Member
Max_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of light
 
Posts: 2,038
Join Date: Sep 2018
Location: Will See
09-21-2018, 01:13 PM

Ela machn
Reply With Quote
(#7)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 14,241
Join Date: Mar 2012
Location: out of the blue
09-21-2018, 01:14 PM

බම්ප්
Reply With Quote
(#8)
Old
ACHIK's Avatar
ACHIK ACHIK is offline
Senior Member
ACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of light
 
Posts: 5,772
Join Date: Jun 2015
09-21-2018, 01:22 PM

Bump.
Reply With Quote
(#9)
Old
RaZor_911's Avatar
RaZor_911 RaZor_911 is offline
Senior Member
RaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to allRaZor_911 is a name known to all
 
Posts: 11,268
Join Date: Jul 2011
Location: Unknown
09-21-2018, 01:26 PM

Math me sinduwa me dawas tikema ahuwa
Patta lassani oi
Kawda meka kiyanne
Reply With Quote
(#10)
Old
Rukshansms's Avatar
Rukshansms Rukshansms is offline
Senior Member
Rukshansms is a jewel in the roughRukshansms is a jewel in the roughRukshansms is a jewel in the roughRukshansms is a jewel in the roughRukshansms is a jewel in the roughRukshansms is a jewel in the rough
 
Posts: 998
Join Date: Oct 2010
Location: kandy
09-21-2018, 02:00 PM

Quote:
Originally Posted by RaZor_911 View Post
Math me sinduwa me dawas tikema ahuwa
Patta lassani oi
Kawda meka kiyanne
Danith sri kiyala kollek ban . Ape iskole u engineering faculty inne patta talented
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06040 seconds with 9 queries