ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඒලකිරි බයිසිකල් club
Reply
 
Thread Tools
(#21)
Old
malkavi's Avatar
malkavi malkavi is offline
Senior Member
malkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to all
 
Posts: 35,670
Join Date: Nov 2006
Location: කලුතර
03-11-2015, 09:49 PM

Quote:
Originally Posted by KingCM View Post
awa.thibba rambo cycle ekath gon kamata rs 5000 kat dunna.

dan eka thibbanam 40K wath wei.aparade.
Quote:
Originally Posted by IDG View Post
මමත් giant alloy ඒකක් නිකන් දුන්නා කියහන්කො
Quote:
Originally Posted by milindasenarath View Post
mama wage tawa gonnu ennawa kiyala denagaththama mata hari sathutui


උඹලා ඒ කරගත්තාවූ කුසලකර්ම බලයෙන් GIANT bike ම ලැබේවා...
Reply With Quote
(#22)
Old
malkavi's Avatar
malkavi malkavi is offline
Senior Member
malkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to all
 
Posts: 35,670
Join Date: Nov 2006
Location: කලුතර
03-11-2015, 09:51 PM

Quote:
Originally Posted by IDG View Post
වයස ප්‍රෂනයක් නැ ටිකක් ඒකතු කරලා ගනින් ඒකක්
ඉස්සර නම් වෙසක් ඒකට හෙන දුර යනවා මචන් ඒ කාලේ නම් මතක් වෙනකොටත් ආසයි
මමත් කට්ටිය එක්ක සෙට් වෙලා තාත්තගේ බයිසිකලේට LED හයි කරන් කලුතර ඉඳන් අලුත්ගමටයි... වාද්දුවටයි පදිනවා වෙසක් පොසොන් වලට...
Reply With Quote
(#23)
Old
malkavi's Avatar
malkavi malkavi is offline
Senior Member
malkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to all
 
Posts: 35,670
Join Date: Nov 2006
Location: කලුතර
03-11-2015, 09:52 PM

Quote:
Originally Posted by C h o p p e View Post
ඉස්සර පොඩි කාලේ බෙහෙත් අරන් එන්න රිජ්වේ ආර්‍යයා රෝහලට ගියේ... මම අම්ම එක්ක එන ගමන් ඔය ඉස්සරහ ලුමාලා එකයි කෙන්ස්ටාර් ශොප් එක දිහායි බලලා හෙලපු සුසුම්... මතක් වෙද්දිත් සුන්දරයි....

ඔක්කොටමත් එක්ක බාප්පගේ පුතා ගෙනාවා එයාගේ පලවෙනි පඩියෙන් අලුත්ම ලුමාලා බයිසි කලයක්.... මං ඕක දිහා හරිම ආසවෙන් බලන් හිටියේ... ඉස්සර අපේ තාත්තා පැදපු එක හදලා දුන්නා අපිට පදින්න.. මුලින් මුලින් ඉතින් පොල්ල යටින් දාලනේ පුරුදු වෙන්නේ..පොල්ල උඩින් දාල පුරුදු වෙන්න ගිහින් කොච්චර නම් බිජ්ජ ඇනිලා කලන්තේ වගේ වෙන්න ආවද.....

දවසක් මෝඩ කමට මල්ලිවත් දාගෙන පල්ලමේ ඇවිත් පට්ට ලෙලි ගියා.. තවමත් අතේ පාර තියෙනවා..
මටත් දුක හිතෙනවා යකෝ උඹේ කතා අහලා... මගේ අතීතෙත් මතක් වෙනවා...
Reply With Quote
(#24)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud of
 
Posts: 68,448
Join Date: Feb 2010
Location: Disce aut Discede
03-11-2015, 09:52 PM

podi kale ekak thibba eeta passe byk ekak gatta
Reply With Quote
(#25)
Old
C h o p p e's Avatar
C h o p p e C h o p p e is offline
Senior Member
C h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to all
 
Posts: 12,217
Join Date: Dec 2010
Location: පාතාලේ
03-11-2015, 09:54 PM

Quote:
Originally Posted by malkavi View Post
මටත් ඇත්තටම පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක් බං... ඒත් ඒක ඉශ්ටකරගන්න බැරි වුනා අපේ තාත්තට සල්ලි තිබ්බෙ නෑ මට බයිසිකලයක් අරන් දෙන්න... මම පැද්දේ තාත්තගෙ ස්ටෑන්ඩර්ඩ් බයිසිකලේ.. උඹලා විස්වාස කරන එකක් නෑ දැන් ඒකට අවුරුදු 60 කර වඩා වයසයි... රෝද විතරයි මාරු කරලා තියෙන්නෙ...

ඊයේ තමයි මගේ බයිසිකල් ආසාව ඉශ්ට කරගන්න හම්බවුනේ.. මට මාර සන්තෝසයි ඒකට...

උඹට දැන් වුනත් පුලුවන්නෙ බං බයිසිකයලයක් අරන් රවුම් ගහන්න...
Quote:
Originally Posted by IDG View Post
වයස ප්‍රෂනයක් නැ ටිකක් ඒකතු කරලා ගනින් ඒකක්
ඉස්සර නම් වෙසක් ඒකට හෙන දුර යනවා මචන් ඒ කාලේ නම් මතක් වෙනකොටත් ආසයි
ම්ම්ම්.. පස්සේ කාලේ නම් ඇත්තටම ආස හිතුනා.. ඒත් දැන් නම් ගෙදර වාහන තියෙන නිසා මට එච්චරම ආසාවක් නෑ.. ගතොත් ඕක සෑහෙන්න පරිස්සම් කරන්න වෙනවා. බර නැති නිසා උස්සන් යන්නත් පුලුවන්.... ගත්තත් ඕක පාගන්න එපැයි ම්චෝ... ගෙදර ස්කූටරෙන් තමා එහෙට මෙහෙට යන්නේ දැන්....
Reply With Quote
(#26)
Old
milindasenarath's Avatar
milindasenarath milindasenarath is offline
Senior Member
milindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of lightmilindasenarath is a glorious beacon of light
 
Posts: 16,173
Join Date: Mar 2007
Location: SL
03-11-2015, 09:55 PM

Quote:
Originally Posted by C h o p p e View Post
ඇත්තටම මට පොඩි කාලේ ඉඳල තියෙන ලොකුම දුකක් තමයි මට බයිසිකලයක් නැති එක... අනික් හැමදේම ලැබුනත් මට බයිසිකලයක් ලැබුනේ නෑ... එක පාරක් පොඩි කාලේ මහරගම නිසාන් කියලා කඩේකට ගිහින් බයිසිකලේ 20ක් කියලා හැරිලා ආවා.. තිබ්බ ලොකුම ආසාව තමා වෙසක් කාලෙටයි අවුරුදු කාලෙටයි ඕකෙන් ගම වටේ රවුම් ගහන එක... ඉතින් මට ඒ ආසාව නම් ඉෂ්ඨ කර ගන්න බැරි උනා....
mata nam wesak kaleta bike eken rawumak gahanawa taran sathutak tawath ne
Reply With Quote
(#27)
Old
SHAPE_SHIFTER_007's Avatar
SHAPE_SHIFTER_007 SHAPE_SHIFTER_007 is offline
Senior Member
SHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really nice
 
Posts: 3,908
Join Date: Dec 2012
Location: Purgatory
03-11-2015, 09:58 PM

බම්ප්
Reply With Quote
(#28)
Old
C h o p p e's Avatar
C h o p p e C h o p p e is offline
Senior Member
C h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to all
 
Posts: 12,217
Join Date: Dec 2010
Location: පාතාලේ
03-11-2015, 09:58 PM

Quote:
Originally Posted by malkavi View Post
මටත් දුක හිතෙනවා යකෝ උඹේ කතා අහලා... මගේ අතීතෙත් මතක් වෙනවා...
හේ හේ.. බයිසිකල් ගැන නම් කථා එමටයි මගේ ජීවිතේ.. ඉස්සර කොකාකෝලා මූඩි 3ක් එකතු කරන් යනවා ලොක් එක ඇරලා බයිසි කලේ ගන්න.. අනේ හීනෙනුත් පේනවා මට ලොක් එක ඇරිලා බයිසිකලේ පැදන් මම ගෙදර එනවා......
Reply With Quote
(#29)
Old
malkavi's Avatar
malkavi malkavi is offline
Senior Member
malkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to all
 
Posts: 35,670
Join Date: Nov 2006
Location: කලුතර
03-11-2015, 10:00 PM

Quote:
Originally Posted by C h o p p e View Post
ම්ම්ම්.. පස්සේ කාලේ නම් ඇත්තටම ආස හිතුනා.. ඒත් දැන් නම් ගෙදර වාහන තියෙන නිසා මට එච්චරම ආසාවක් නෑ.. ගතොත් ඕක සෑහෙන්න පරිස්සම් කරන්න වෙනවා. බර නැති නිසා උස්සන් යන්නත් පුලුවන්.... ගත්තත් ඕක පාගන්න එපැයි ම්චෝ... ගෙදර ස්කූටරෙන් තමා එහෙට මෙහෙට යන්නේ දැන්....
ස්කූටර් වලින් යන දුර බයික් එකේ යනවනම් ඒක ඇඟට හොඳයි... මමත් කාර් එක තියෙද්දි තමයි මේක ගත්තේ... ස්කූටර් නම් ගන්නේ නෑ.. ඇඟ තවත් හොර වෙනවා...
Reply With Quote
(#30)
Old
malkavi's Avatar
malkavi malkavi is offline
Senior Member
malkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to allmalkavi is a name known to all
 
Posts: 35,670
Join Date: Nov 2006
Location: කලුතර
03-11-2015, 10:01 PM

Quote:
Originally Posted by milindasenarath View Post
mata nam wesak kaleta bike eken rawumak gahanawa taran sathutak tawath ne
මේ පාර වෙසක් එකට කට්ටිය එකතු වෙලා යමුද බයිසිකල් රවුමක්...
Reply With Quote
Reply

Bookmarks

Tags
අපි දුප්පත්, අසරණ අපි, ටින් කබල්, දුප්පත් අපි, පයිසිකල්, පාගපන් ගොයියෝ, පාගමු, පාට පාට, පුස් නෙමෙයි ෆුට්, බබී ආච්චි, බයිසිකල් කොල්ලො, බයිසිකල් rox, bicycle natha, bycycle, foot cycle, giant, idg, mage yakow, mtb, riding, shimano

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01860 seconds with 10 queries