ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page හරීන්ට~වැඩිම මනාප
Reply
 
Thread Tools
(#211)
Old
Miller_family Miller_family is offline
Member
Miller_family has a little shameless behaviour in the past
 
Posts: 52
Join Date: Mar 2014
09-22-2014, 02:07 PM

Quote:
Originally Posted by BINGU_PUTHA View Post
මට නම් හිතෙන්න හරින් වගේ එක්කෙනෙක් 2015 ජනවාරි ජනාදිපතිවරනයට සුදුසුයි කියල. මොලයක් තියෙන උත්සහවන්ත එඩිතර මනුස්සයෙක්. රනිල්, එරන් වගේ අයත් හොදයි. මොකද රට ඉස්සරහට ගෙනියන දර්ශනයක් ප්‍රයෝගික ආර්ථික වැඩපිළිවෙලක් තියෙන නිසා. අනිත් වැදගත්ම දේ ...... සුළුජාතික චන්ද දිනාගන්න පුළුවන් වෙන්න් ඕන.

අර උදේ ඉදන් ගම මට්ටම්, බිම් මට්ටම් කියල කෑගහන හල්පරුවන්, එහෙම නැත්තම් සමන්තවගේ වේදිකාවේ යටිගිරියෙන් කෑගහන එවුන් වැඩක් නැහැ. බලන් යනකොට අන්තර්ජාලයේ තියෙන ජනතා කැමැත්තෙන් දහෙන් පංගුවක් වත් නැහැ. උන් දිනුවත් රටට වැඩක් නැහැ මොකද රටට තවත් ඉන්න මහින්ද අයින් කරලා තවත් පොඩි මහින්ද කෙනෙක් එනවා විතරයි.
Reply With Quote
(#212)
Old
r.pathirana's Avatar
r.pathirana r.pathirana is offline
Senior Member
r.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of lightr.pathirana is a glorious beacon of light
 
Posts: 20,601
Join Date: Aug 2011
Location: on the computer
09-22-2014, 02:08 PM

Quote:
Originally Posted by BINGU_PUTHA View Post
හරින් වගේ නායකයන් යටතේ විපක්ෂය පන ගහල එනකොට, ඇයි මේ කලකිරිලා?
වැඩක් නෑ බන් රනිල් ගාව හොර බොරු නැති වුනාට මිනිස්සු කැමති නෑ . රනිල් කවදාවත් කියන්නේ නෑ නේ සහනාධාර වැඩි කරනවා පඩි වැඩි කරනවා ප්‍රේමදාස ඓහම චන්ද දින්නේ පොල් බෑයවල් පවා වෙදිකාවට ගෙනල්ලා මිල අඩුකරන විදිය කියලා .පොරෝන්දු දිලා මිනිස්සු කැමති ඒ ඡාතියේ දේශපාලනයකට මොනව හරි පෞද්ගලික දෙයක් ලැබෙනව නම් ඊට වැඩිය දෙයක් නෑ .
Reply With Quote
Reply

Bookmarks

Tags
!!! erozan ඉජු ඉජු, අපි ✔න්ට, එරෝ ඉජුක් ඉජුක්, කටින් බතල erozan, මාළඹේ සක්කිලියා, erozan bath balaya, erozan ijuk ijuk, erozan ta ridila බුරනවෝ, erozan=aruna47, gayan=erozen

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01749 seconds with 12 queries