ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page තමන්_අහු_උන_වංචාවල්_කියනවද...?
Reply
 
Thread Tools
(#11)
Old
thilaknawe's Avatar
thilaknawe thilaknawe is offline
Senior Member
thilaknawe has a spectacular aura aboutthilaknawe has a spectacular aura aboutthilaknawe has a spectacular aura about
 
Posts: 316
Join Date: Jul 2016
Location: Under the sky
08-10-2018, 01:59 PM

Bitconnect eke salli dala 20000 kelawa gaththa
Reply With Quote
(#12)
Old
richlife's Avatar
richlife richlife is offline
Senior Member
richlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud ofrichlife has much to be proud of
 
Posts: 10,674
Join Date: Oct 2012
Location: වැලිවේරිය...
08-10-2018, 02:01 PM

මේ එකක් විතරයි..

Quote:
Originally Posted by richlife View Post



වැඩේ කරන්න කලින් සල්ලි දීලා එකෙක් පොල්ලක් තිබ්බා 10000කට.. ඒකටනම් බාස්ව සෙට් කරපු එකා බාස්ට ගහන්නත් ගිහින් අපිම ෂේප් කළා..

බුවාට වැඩි වයසක් නෑ.. අනේ අපිත් ඉතින් හොඳට සැලකුවා.. දවල් ගිනි අව්වේ වැඩ කරද්දී අපේ අම්මා ගෙදරම බීම එහෙම හද හද දුන්නා.. මොකද හෙඩ් බාස් කොල්ලට මට වැඩිය පොඩ්ඩක් වයස වැඩි ඇති.. හොඳට මහන්සි වෙලා වැඩත් කලා.. ඉතින් ගිනි අව්වේ දාඩිය දාගෙන වැඩ කරන හැටි දැක්කාම අපේ අම්මලාටත් පට්ට දුකයි.. තාත්තත් ඌට පුතා කියලයි කතා කලේ..
හවසට තාත්තා උන්ට මාලුපාන් එහෙමත් අරන් දුන්නා.. රුපියල් 2000 -3000ක් වියදම් කරන්න ඇති උන්ට කන්න බොන්න දෙන්නම.. මොකද මම ඔෆිස් ගිහින් එද්දී උන් දාඩිය දාගෙන වැඩ.. ඉතින් මමම වෙලාවකට අම්මගෙන් අහනව ඒ අයට කන්න දෙන්න මුකුත් නැද්ද කියල..

ගෙදර මුකුත් නැත්තන් ඒ අයටම කියලා මම ආයේ පාරට ගිහින් හවසට කන්න මොනවහරි ගෙනත් දීපු වෙලාවල් පවා තිබුණා..

අන්තිමට දවස් 3ක විතර වැඩ ඉතුරු වෙලා තියෙද්දී මේක තාත්තා ලඟට ඇවිත් නහයෙන් අඬන්න ගත්තා මහත්තයා හදිස්සියෙම ගෙදර ගිහින් එන්න වෙලා තියෙනවා.. පොරොන්දු උන 10000 දැන් දෙන්න පුලුවන්ද කියලා.. තාත්තා කිව්වා පුතා වැඩේ කෙරිලත් නැතුව එහම සල්ලි දෙන්න බෑනේ.. තව වැඩ තියෙනවනේ කියලා..
අනේ මහත්තය මම දවස් තුනෙන් ආයේ ඇවිත් වැඩේ දවස් දෙකෙන් කරලා දෙන්නම් රෑ වෙනකන් ඉඳල හරි. මහත්තය මේ උදව්ව කරලා දෙන්න කොහොමහරි.. මම වැඩේ ඉවර කරල දෙනවමයි කිය කිය මූ හෙන වෙලාවක් කෙඳිරි ගගා හිටිය නිසා අන්තිමට වැඩේ කරන්න කලින් තාත්තා සල්ලි දීලා කිව්වා පුතා ඔයා මහන්සි වෙලා වැඩ කරපු නිසා ඔයාව විස්වාස කරලයි සල්ලි ටික ඔක්කොම දෙන්නේ. හැබැයි වැඩේ ඉවර වෙලා සල්ලි මදි අනං මනං කියන්න බෑ.. මොකද පටන් ගන්න කලින් ගණන් කතා කරගෙනනේ වැඩේ භාර දුන්නේ.. වැඩේ ඉවර කරන්න කලින් සල්ලි දෙන සිරිතක් කොහෙවත් නෑ. හැබයි පොරොන්දු උන විදිහට වැඩේ ඉවර කරලා දෙන්න ඕනේ කියලා.. අනික සල්ලි ටික ගත්තට පස්සේ නිකන්නේ වැඩ කරන්න වෙන්නේ.. ඊට පස්සේ එහෙම වැඩ කරන්න අදි මදි කරනවනේ කොහොමත්. මමත් බුවාට විහිලු කර කර ඒක කිව්වත් එක්ක එහෙම උනාම හිතට හරි මදි සීන් එකක් දැනෙන නිසා මග අරීද දන්නේ නෑ කියලා.. පිස්සුද මහත්තයා එහෙම කරනවද. උදව්වක් විදිහට සල්ලි ටික දෙන්න මහත්තයා කියලා කියල පිං දීලා සල්ලිත් අරන් ගියා ගියාමයි..

දවස් 3ක් ගියා. 4ක් ගියා.. 5ක් ගියා නෑ.. සතියකට පස්සේ කෝල් කළාම ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ.. අන්තිමට වෙන නම්බර් වලින් ගත්තාම අන්සර් කරලා කට් කරනවා.. අන්තිමට බුවා 10000ක් අරන් පැන්නා.. අපි කන් දිග හාවෝ උනා..

අපරාදේ කියන්න බෑ අහන අහන එකා අපිට බනිනවා වැඩක් කරන්න කලින් බාස්ලට සල්ලි දෙන්න තරම් මෝඩයිද කියලා අහ අහ.. ඒක ඉතින් මෝඩකමද මනුස්සකමද කියන එක අදටත් හිතා ගන්න බෑ ඉතින්.. බාස්ව සෙට් කරපු අයත් ඉතින් මුලින් අපිටම බැන බැන හිටියත් පස්සේ විස්තරේ කිව්වාම ඒ අයටත් කොහොමහරි වැඩේට හෙන අප්සට්.. ඒ අයමයි ඇවිත් ඇහුවේ වැඩේ කොහොමද මොකද වැඩේ නැවතිලා කියලා.. බාස්ව සෙට් කරපු අය අපේ ගේ ලඟම අඳුරන කට්ටියක්.. ඉතින් අන්තිමට ඒ ගෙදර අයියා අරූව හොයාගෙන ගිහින් කුණුහරුපෙන් බැනල ඇවිත් අපේ ගෙදර ඇවිත් තාත්තගෙන් ඇහුවා අයියේ මම ගිහින් මිනිහව හම්බ වෙලා දෙකක් කියලා කියලා ආවේ. ඌ කියන බයිලා පිළි ගන්න පුලුවන් ඒවා නෙමෙයි. මොකද්ද කෙරෙන්න ඕනේ.දෙකක් ඇනලා හරි සල්ලි ටික අරන් දෙන්නද නැත්තන් මිනිහව ගෙන්නලා දෙන්නද. අපිටත් අයියාලාට මූන දෙන්න බෑ මූ කරපු වැඩෙන් කියලා.. තාත්තා කිව්වා දැන් ඉතින් උනේ මොකද්ද කියලා අපි ඔක්කොම දන්නවනේ.. අහිංසකයෙක් වගේ පෙනුන නිසයි හොඳට සලකලා අන්තිමට උදව් කළේ. ඔන්නඔහේ අතඇරලා දාමු මල්ලී කියලා..

හප්පෝ ඉවර නෑ බං.. තව තියෙනවා..
Reply With Quote
(#13)
Old
TomCat077's Avatar
TomCat077 TomCat077 is offline
Senior Member
TomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of lightTomCat077 is a glorious beacon of light
 
Posts: 8,471
Join Date: Mar 2013
08-10-2018, 02:02 PM

Quote:
Originally Posted by Durotan View Post
උබ ඇල්පිටියෙ නේද සනා..ඔහෙට මක්කැයි උනේ.....
Elpitye api ithin mahinda mahattayata thama bn... Dan cmb inne... Ekane wenasak oni une...
Reply With Quote
(#14)
Old
Durotan's Avatar
Durotan Durotan is offline
Senior Member
Durotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of light
 
Posts: 1,547
Join Date: Feb 2018
Location: Azeroth,Alterac Valley
08-10-2018, 02:03 PM

Quote:
Originally Posted by @119 View Post
මම විතරක් නෙවෙයි ලක්ෂ 62 ක මී හරක් ටිකකුයි ලක්ෂ 58 ගොන්නු ටිකකුයි අහු වෙනවා දැන් කාලෙක ඉඳලා..
ඒක දිනපතා වෙන එකනෙ....
Reply With Quote
(#15)
Old
Durotan's Avatar
Durotan Durotan is offline
Senior Member
Durotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of light
 
Posts: 1,547
Join Date: Feb 2018
Location: Azeroth,Alterac Valley
08-10-2018, 02:04 PM

Quote:
Originally Posted by thilaknawe View Post
Bitconnect eke salli dala 20000 kelawa gaththa
ඒක ඉල්ලගෙන කෑමක්නෙ...
Reply With Quote
(#16)
Old
csaranga46's Avatar
csaranga46 csaranga46 is offline
Senior Member
csaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to allcsaranga46 is a name known to all
 
Posts: 8,449
Join Date: May 2010
Location: SL
08-10-2018, 02:04 PM

Quote:
Originally Posted by Durotan View Post
මට ලොකු ගානකට ස්ක්‍රීන් ප්‍රොටෙක්ටර් එකක් දුන්නා බොරු කියලා.ඒක සති දෙකකින් කැඩුනා.
matath me wage ekak una. habai back cover ehekata taukanda ona kade parayage
Reply With Quote
(#17)
Old
samsri's Avatar
samsri samsri is offline
Senior Member
samsri is just really nicesamsri is just really nicesamsri is just really nicesamsri is just really nicesamsri is just really nicesamsri is just really nicesamsri is just really nice
 
Posts: 1,169
Join Date: May 2018
08-10-2018, 02:05 PM

Yaluwekata (lagadi set una )Rs 75000ka item ekak aran deela damro eken ,mage Personal CC eken eka ratinuth giya ada wanathuru thorathurak na, matath nokiya anthimeta mama thama geuwe ,aye nam ekektawtah aran denen na
Reply With Quote
(#18)
Old
Durotan's Avatar
Durotan Durotan is offline
Senior Member
Durotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of light
 
Posts: 1,547
Join Date: Feb 2018
Location: Azeroth,Alterac Valley
08-10-2018, 02:07 PM

Quote:
Originally Posted by richlife View Post
මේ එකක් විතරයි..

දාන්න බලන්න ඒවත් අපිට ආදර්ශයක් වෙන්නත් එක්ක......
Reply With Quote
(#19)
Old
Durotan's Avatar
Durotan Durotan is offline
Senior Member
Durotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of light
 
Posts: 1,547
Join Date: Feb 2018
Location: Azeroth,Alterac Valley
08-10-2018, 02:09 PM

Quote:
Originally Posted by TomCat077 View Post
Elpitye api ithin mahinda mahattayata thama bn... Dan cmb inne... Ekane wenasak oni une...
එල එල......ජය...ග්‍රාමෙලා විශ්වාස කරන්න එපා..
Reply With Quote
(#20)
Old
Durotan's Avatar
Durotan Durotan is offline
Senior Member
Durotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of lightDurotan is a glorious beacon of light
 
Posts: 1,547
Join Date: Feb 2018
Location: Azeroth,Alterac Valley
08-10-2018, 02:10 PM

Quote:
Originally Posted by csaranga46 View Post
matath me wage ekak una. habai back cover ehekata taukanda ona kade parayage
ඔව් බන්....මටම දුක හිතුනා මම ගැන.අපි නිකන් ගොන්නු වගේනේ කියලා
Reply With Quote
Reply

Bookmarks

Tags
! unp බැංකු හොරකම 2016, සංවර්ධන news, සුභාරංචි, .ජේසු ජීවමානයි, dath kimbula ponnaya, durotan, unp + jvp කුමන්ත්‍රණ, unp bank robbery 2016, unp story, yahapaalana furure

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01792 seconds with 9 queries