ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > eMoney (Internet Marketing & Business)
Reload this Page පිටරට යවන කට්ටිය
Reply
 
Thread Tools
(#1)
Old
miyuru4u's Avatar
miyuru4u miyuru4u is offline
Senior Member
miyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to all
 
Posts: 25,935
Join Date: Jan 2007
Location: In the eyes of my girl
පිටරට යවන කට්ටිය - 07-30-2018, 11:39 AM

මෙහෙමයි කට්ටිය
මම ලගදි පටන් ගත්ත වැඩක් ගැන විස්තරයක් තමයි මේ අරන් ආවේ
මේක වැදගත් වෙන්නේ ලංකාවේ ඉදල භාණ්ඩයක් හරි සේවාවක් හරි පිටරට කෙනෙක්ට අලෙවි කරන අයට තමයි
ගොඩක් ලංකාවේ ඉදන් භාණ්ඩයක් පිටරට යවන අයට සේවා අවුට්සොර්ස් කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද අපි පිටරට බය්ර්සලා අල්ල ගන්නේ හොයා ගන්නේ කියන ප්‍රශ්නේ
ඉතින් අපිට පුළුවන් ඔය ගොල්ලොන්ට අන්න ඒ වැඩේ කරලා දෙන්න
ඒ කියන්නේ ලීඩ් ජෙනරේෂන් කරන එක

අපි ඔය ගොලොන්ගේ සේවාව ඔය ගොලොන්න්ගේ බඩු අවශ්‍ය කරන කම්පැනි හොයල ඔයගොලොන්ගේ විස්තරයක් ඒ අදාළ කම්පැනි එකට යවන වැඩේ තමයි කරන්නේ

උදාහරණයක් ගත්තොත්
ඔයා විකුනනවා මොකක් හරි ආයුර්වේද සබන් එකක් නැත්නම් සනීපෙට මහපු තුවා වර්ගයක්
ඉතින් මේ වගේ දෙයක් විකුන්නන් නම් අපි අල්ලන්නේ ඕනේ හොද හොටෙල් එකක් ස්පා එකක් වගේ කම්පැනි එකක්
ඉතින් අපි කරන්නේ ඔය වගේ හොටෙල් ස්පා හොයලා ඒ ගොල්ලොන්ගේ වෙබ් සයිට් එක හරහා පණිවිඩයක් යවනවා මෙහෙම තුවා වගයක් තියෙනව මෙහෙම සබන් වර්ගයක් තියෙනවා උවමනා නම් මේ විදිහට මිලදී ගන්න පුළුවන් කියලා

හිතන්න ඔය හදපු සොෆ්ට්වෙයා එකක් තියෙනව නමුත් මිලදී ගන්න කෙනෙක් නැ
අපිට පුළුවන් ලෝකේ ඉන්න සොෆ්ට්වෙයා දිවෙලොප් කරන කම්පැනි 1000 හරි 5000 වගේ ලියන්න අපි ගාව මෙහෙම සොෆ්ට්වෙයා එකක් තියෙනව කැමති නම් අර ගන්න පුළුවන් කියල

ඔය එකී මෙකි නොකී ඕනේ විදිහකට මේක හදා ගන්න පුළුවන්
ඕනෙම භාණ්ඩයක් ඕනෙම සේවාවක් ලෝකේ තියෙන ඕනෙම කෙනෙක් ඉදිරියට අරන් යන්න පුළුවන්

හදුන්වාදීමක් විදිහට මේක අපි පොඩි පැකේජ් එකක් දෙනවා රු 2000
ටාගට් කම්පැනි වෙබ් සයිට් 1000 2000 අතරේ ඔයාගේ පණිවිඩේ යවනවා
මේක ඊමේල් වගේ ස්පෑම් යන්නේ නැ කෙලින්ම ඉන්බොක්ස් ගිහින් තමයි නවතින්නේ

මේක දැනට ලංකාවේ කරන කිසි කෙනෙක් මම දැකල නම් නැ
මේ තියෙන්නේ අපි අපේ මැසේජ් එකට ලින්ක් එකක් වගේ දාල ට්‍රැක් කරාට පස්සේ එන ඩිරෙක්ට් හිට්ස් ගාන



තව අපි ගාව තියෙනව USA වල තියෙන බිස්නස් ලිස්ටින්ග්ස් මිලියන 22 ක් විස්තර
මේ ගැන උනන්දුවක් මෙහෙම දෙයක් කර ගන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් PM එකකින් වැඩි විස්තර ඉල්ලා ගන්න
Reply With Quote
(#2)
Old
KingCM's Avatar
KingCM KingCM is offline
Senior Member
KingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to all
 
Posts: 8,072
Join Date: Jul 2013
Location: www.biogen.lk
07-30-2018, 11:52 AM

ඉදිරියට අනිවාර්යෙන් ඕනේ වෙනවා මට......ඒ වෙලාවට කතා අකරන්නම්....great මචන්....
Reply With Quote
(#3)
Old
CJ Wijesundara CJ Wijesundara is offline
Banned
CJ Wijesundara has a spectacular aura aboutCJ Wijesundara has a spectacular aura aboutCJ Wijesundara has a spectacular aura about
 
Posts: 431
Join Date: May 2018
07-30-2018, 11:56 AM

apo ona tharam oya wage ewa mama dakala thiyenawa. mage inbox eka oya wage mails walin pitila. website karana ewun dannawa athi domain ekak wage resiter karaama kochchara oya wage mails enawada kiyala. meka hena loku deyak honda effective deyak kiyala hithan inna ayata kiyanne mekanam karanna epa puthoo anthimata company ekath blacklist welai nawathinne.... mun kochchara inbox ekata ara box ekata yawanawa kiwwath goole ekenuth kelawanawa spam nikamma ahu wenawa ohoma mails yawaddi - ae mokada google eke inne munta wada smart ewun nisa

Last edited by CJ Wijesundara; 07-30-2018 at 11:57 AM.
Reply With Quote
(#4)
Old
miyuru4u's Avatar
miyuru4u miyuru4u is offline
Senior Member
miyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to all
 
Posts: 25,935
Join Date: Jan 2007
Location: In the eyes of my girl
07-30-2018, 12:03 PM

Quote:
Originally Posted by CJ Wijesundara View Post
apo ona tharam oya wage ewa mama dakala thiyenawa. mage inbox eka oya wage mails walin pitila. website karana ewun dannawa athi domain ekak wage resiter karaama kochchara oya wage mails enawada kiyala. meka hena loku deyak honda effective deyak kiyala hithan inna ayata kiyanne mekanam karanna epa puthoo anthimata company ekath blacklist welai nawathinne.... mun kochchara inbox ekata ara box ekata yawanawa kiwwath goole ekenuth kelawanawa spam nikamma ahu wenawa ohoma mails yawaddi - ae mokada google eke inne munta wada smart ewun nisa
Spam direct emails nemei meka
hitapan ubta hotel ekak tiyenwa ekata web site ekak tiyenawa
uba monawa hari product ekak gannawa pitin rate eka 500USD walata pack ekak
ubata web site eka through email ekak enawa wena company ekakin pack ekak denna puluwan 200USD kiyala
uba ea product company ekata yanne nadda ?
meka awilla B2B marketing wage wadak
email walin spam kale 1990 ganan wala bun
Reply With Quote
(#5)
Old
Pitihum Pitihum is offline
Senior Member
Pitihum has a spectacular aura aboutPitihum has a spectacular aura about
 
Posts: 508
Join Date: Nov 2016
07-30-2018, 12:08 PM

Supiri machan!!!
Reply With Quote
(#6)
Old
LoneWalker's Avatar
LoneWalker LoneWalker is offline
Senior Member
LoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of lightLoneWalker is a glorious beacon of light
 
Posts: 1,137
Join Date: Jun 2016
Location: 6°3′13″N 80°12′42″E
07-30-2018, 12:09 PM

BUMP
Reply With Quote
(#7)
Old
miyuru4u's Avatar
miyuru4u miyuru4u is offline
Senior Member
miyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to all
 
Posts: 25,935
Join Date: Jan 2007
Location: In the eyes of my girl
07-30-2018, 12:14 PM

Quote:
Originally Posted by Pitihum View Post
Supiri machan!!!
ස්තුති මචං
ජෙනරල් ටාගට් කරලා තියෙන වෙබ් සයිට් 1 මිලියන් ඩේටබෙස් එකක් තියෙනවා
තමන්ගේ මොකක් හරි සර්විස් එකක් විකුණා ගන්න
බ්‍රන්ඩ් එක ප්‍රොමෝට් කර ගන්න
කොටින්ම ෆයිවර් එකේ ගිග් එකක් ප්‍රොමෝට් කර ගන්න උනත් මේ මෙතඩ් එක පාවිච්චි කරන්න පුළුවන්
Reply With Quote
(#8)
Old
රෝසි ආච්චි's Avatar
රෝසි ආච්චි රෝසි ආච්චි is online now
Senior Member
රෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of lightරෝසි ආච්චි is a glorious beacon of light
 
Posts: 2,387
Join Date: Dec 2011
07-30-2018, 12:17 PM

Reply With Quote
(#9)
Old
mtmadushanka's Avatar
mtmadushanka mtmadushanka is online now
Senior Member
mtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of lightmtmadushanka is a glorious beacon of light
 
Posts: 3,303
Join Date: Apr 2018
Location: Hogwarts 🏰
07-30-2018, 12:38 PM

Reply With Quote
(#10)
Old
miyuru4u's Avatar
miyuru4u miyuru4u is offline
Senior Member
miyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to allmiyuru4u is a name known to all
 
Posts: 25,935
Join Date: Jan 2007
Location: In the eyes of my girl
07-30-2018, 09:46 PM

Quote:
Originally Posted by mtmadushanka View Post
Thanks machan
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04180 seconds with 11 queries