ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page .:: ANDROID වැඩකාරයෝ Part II ::.
Reply
 
Thread Tools
(#6571)
Old
ll Naruto ll's Avatar
ll Naruto ll ll Naruto ll is offline
Senior Member
ll Naruto ll is just really nicell Naruto ll is just really nicell Naruto ll is just really nicell Naruto ll is just really nicell Naruto ll is just really nicell Naruto ll is just really nicell Naruto ll is just really nicell Naruto ll is just really nicell Naruto ll is just really nice
 
Posts: 159
Join Date: Sep 2016
06-20-2018, 01:07 AM

මට මෙන්න මේක හදාගන්න උදව්වක් කරන්නකෝ දන්න කෙනෙක්..
http://www.elakiri.com/forum/showthr...0#post23328460
Reply With Quote
(#6572)
Old
ll Naruto ll's Avatar
ll Naruto ll ll Naruto ll is offline
Senior Member
ll Naruto ll is just really nicell Naruto ll is just really nicell Naruto ll is just really nicell Naruto ll is just really nicell Naruto ll is just really nicell Naruto ll is just really nicell Naruto ll is just really nicell Naruto ll is just really nicell Naruto ll is just really nice
 
Posts: 159
Join Date: Sep 2016
06-20-2018, 12:29 PM

kawruth nahane
Reply With Quote
(#6573)
Old
Little Kitty's Avatar
Little Kitty Little Kitty is offline
Senior Member
Little Kitty has a spectacular aura aboutLittle Kitty has a spectacular aura aboutLittle Kitty has a spectacular aura aboutLittle Kitty has a spectacular aura aboutLittle Kitty has a spectacular aura about
 
Posts: 573
Join Date: Jun 2017
06-20-2018, 12:39 PM

bump
Reply With Quote
(#6574)
Old
හෙනයා's Avatar
හෙනයා හෙනයා is offline
Senior Member
හෙනයා is a glorious beacon of lightහෙනයා is a glorious beacon of lightහෙනයා is a glorious beacon of lightහෙනයා is a glorious beacon of lightහෙනයා is a glorious beacon of lightහෙනයා is a glorious beacon of lightහෙනයා is a glorious beacon of lightහෙනයා is a glorious beacon of lightහෙනයා is a glorious beacon of lightහෙනයා is a glorious beacon of lightහෙනයා is a glorious beacon of light
 
Posts: 5,186
Join Date: May 2014
Location: Kottawa
07-13-2018, 11:14 AM

Samsung J2 එකක Kiosk mode එක අයින් කරගන්න දන්නවද? rom එකක් බාල Software ගැහුවා.. එත් එන්නේ එකමයි..
Reply With Quote
(#6575)
Old
jsandun's Avatar
jsandun jsandun is offline
Senior Member
jsandun is a splendid one to beholdjsandun is a splendid one to beholdjsandun is a splendid one to beholdjsandun is a splendid one to beholdjsandun is a splendid one to beholdjsandun is a splendid one to beholdjsandun is a splendid one to beholdjsandun is a splendid one to beholdjsandun is a splendid one to beholdjsandun is a splendid one to beholdjsandun is a splendid one to behold
 
Posts: 7,055
Join Date: May 2010
Location: ශ්‍රී ලංකාව
07-20-2018, 09:55 AM

bump
Reply With Quote
(#6576)
Old
charitha2011 charitha2011 is offline
Senior Member
charitha2011 will become famous soon enoughcharitha2011 will become famous soon enough
 
Posts: 236
Join Date: Jan 2011
Location: මඩොල් දූව
sad 08-15-2018, 03:51 PM

Sony M4 Aqua ෆෝන් එක අරන් හරියටම වසර දෙකයි.. වොරන්ටි කාලය වසර දෙකක් දෙනවා නේ සිංගර් එකෙන්.. ඉතින් මේ වසර දෙක ගෙවිලා ඉවර උනේ ජූලී වල..අගෝස්තු වල ෆෝන් එකට කෙල උනා !

" එක පාරටම ෆෝන් එක රී ස්ටාර්ට් වුනා..පස්සේ ඕෆ් උනා! පස්සේ ආයේ ඔන් වෙලා සෝනී ලෝගෝ එකෙන් නතර වෙලා තිබිලා ආයේ ඕෆ් උනා..ඒ වෙනකොට බැටරි එකත් 75% ක් විතර තිබ්බා. පස්සේ ඔන් වෙන්නේම නැතුව ගියා..චාර්ජ් වෙන්නේත් නෑ.. පස්සේ ෆෝන් රෙපෙයාර් ශොප් එකකට දුන්නා , උන් බලලා කිව්වා සොෆ්ට්වෙයර් අවුලක් සොෆ්ට්වෙයර් ගහන්න ඕනී කියලා..සොෆ්ට්වෙයර් එක පොඩ්ඩක් විතර ඉන්ස්ටෝල් වෙලා නතර වෙනවා! "

මෙහෙම ලෙඩක් ආපූවාම හදන්න පුලුවන්ද ආයේ ?
නැත්තම් අලුත් එකකට මාරු වෙන්න කාලේ හරිද?
සෝනි එක්ස්පර්ට් එවුන් ඉන්නවා නම් රිප්ලයි කරපන්කෝ !
Reply With Quote
(#6577)
Old
mano3989's Avatar
mano3989 mano3989 is offline
Senior Member
mano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to allmano3989 is a name known to all
 
Posts: 9,871
Join Date: Mar 2011
09-09-2018, 01:11 PM

bump
Reply With Quote
(#6578)
Old
baadshah's Avatar
baadshah baadshah is offline
Senior Member
baadshah is on a distinguished road
 
Posts: 137
Join Date: Jun 2007
10-10-2018, 04:12 PM

Quote:
Originally Posted by Dr. NAC View Post


මෙන්න මගෙන් දැනුමට යමක්...............

+++++ Unlocking Bootloader +++++

මෙය ප්‍රධාන වශයෙන්ම Sony \ Sony Ericsson සලකා ලියන ලද්දක් වන අතර සමහර කරුණු අනෙකුත් සමාගම් වල දුරකථන සඳහා සුළු වශයෙන් වෙනස් විය හැක.

1.මොකක්ද මේ bootloader කියන්නේ.......?
ජංගම දුරකතනය ක්‍රියාත්මක කිරීමේදී දෘඩාංග ආරම්බ කිරීම, මෙහෙයුම් පද්දතියේ ස්ථායි බව සහතික කිරීම, මෙහෙයුම් පද්දතිය ආරම්බ කිරීම වගේ ගොඩාක් දේවල් වලට වැදගත් වන දෙයක් තමයි මේ Bootloader එක කියලා කියන්නේ.
දුරකතනයේ ඇති මෘදුකාංග මගින් එහි දෘඩාංග වලට හානියක් නොවන සේ දුරකථනය පනගැන්වීම සහතික කිරීම සඳහා මෙම ක්‍රියාවලිය වැදගත් වෙනවා.මේ නිසා Google සමගම විසින් Android operating System එකත් එක්ක Base bootloader රකක් ලබා දෙන අතර දුරකථන සමාගම් වලට තම දුරකථන වලට ගැලපෙන විදියට මේක වෙනස් කරගන්න අවසර තියෙනවා.
සාමාන්‍යයෙන් දුරකතනයක් මිලදී ගැනීමේදී Bootloader එක lock කරලා තමයි තියෙන්නේ (Except Samsung).user විසින් නොදැනුවත්කමින් සිදුකරන දේවල් වලින් මෙහෙයුම් පද්දතියේ ස්ථාවර බව බිඳ වැටීම වැලැක්වීම තමයි මෙහි අරමුණ වෙන්නේ.


2.Bootloader unlock කරනවා කියන්නේ මොකක්ද?
Android මෙහෙයුම් පද්දතියේ පාලනය තමන් අතට ගැනීමේ මුලිකම පියවරක් තමා මේකෙන් වෙන්නේ. දුරකතනයට custom kernal එකක් flash කරන්නනම් එහි bootloader එක unlock කර තිබිය යුතුයි.

3.Bootloader Unlock කිරීමෙන් දුරකතනයේ වගකීම අවලංගු වෙනවද?
ඔව්.

4.Bootloader unlock කිරීමෙන් දුරකතනයේ වේගය වැඩි වීමක් සිදු වේද?
නැත. ඒත් processor එක overclock කරන්න පුළුවන් kernal එකක් flash කිරීම මගින් overclock කිරීමක් කල හැක.

5.දුරකතනයේ Bootloader unlock කිරීම කල යුතුමද?
නැත. Android පිලිබඳ යම් දැනීමක් ඇති අයකු හැර වෙනත් කෙනෙකුන් විසින් මෙය උත්සහ නොකළ යුතුයි.
ඒත් අලුතින් custom rom (Stock kernal එකෙන් boot නොවන) flash කිරීමට අවශ්‍යනම් bootloader unlock කිරීම අනිවාර්ය වේ.

6.දුරකතනයේ Bootloader unlock කළහැකි\නොහැකි බව දැනගන්නේ කෙසේද?
*#*#7378423#*#* මගින් service manu එක ලැබෙන අතර එහි Service info\Configuration වලට යාමෙන් මෙය බලාගත හැක.

7.Bootloader unlock කිරීමේ වාසි මොනවාද?
i.දුරකතනයට ගැලපෙන ඕනෑම custom rom\custom kernal එකක් flash කල හැක.
ii.සාමාන්‍ය ක්‍රම වලින් root කිරීම නොකළ හැකි ඕනෑම firmware එකක් root කල හැක.
iii.Custom kernal flash කිරීම මගින් processor overclock කල හැක.

8.Bootloader unlock කිරීමෙන් දුරකතනයේ data නැති විය හැකිද ?
දුරකතනයේ Data partition එක wipe වෙන නිසා දුරකතනයේ ඇති සියලුම data,settings මැකී යයි. ඒත් memory card එකෙහි ඇති data මැකී යාමක් සිදු නොවේ.
DRM keys නැවත ලබාගත නොහැකි ලෙසටම මැකීයයි.

9.Bootloader Unlock කරන්නේ කොහොමද?
ක්‍රම 3ක් ඇත.
i.Sony official web site එකෙන් නොමිලේ unlock key එක ලබාගෙන unlock කිරීම.
ii.S1tool මගින්.
iii.SEtool2 මගින්.

මෙයින් වඩාත් පහසු හා ආරක්‍ෂිත ක්‍රමය වන්නේ Sony official web site එකෙන් නොමිලේ unlock key එක ලබාගෙන unlock කිරීමයි. මේ සඳහා http://unlockbootloader.sonymobile.com/ web site එකෙන් නොමිලේ unlock code එක ලබාගත හැකි වන අතර flashtool මගින් පහසුවෙන්ම unlock කිරීම කල හැක.

Edit:
Sony \ Sony Ericsson සඳහා bootloader unlock කිරීම සිදුකල යුතු උවත් Samsung ජංගම දුරකථන මිලදීගන්නා විටත් එහි bootloader unlock කර ඇත. (Thanx Thilinacba )


Hi Macho, HUAWEI GR% eke BOOTLOADER UNLOCK karaganna widihak kiyannako please. I want to ROOT but it Fails.
Reply With Quote
(#6579)
Old
චිරි චිරි වැස්ස's Avatar
චිරි චිරි වැස්ස චිරි චිරි වැස්ස is offline
Senior Member
චිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to allචිරි චිරි වැස්ස is a name known to all
 
Posts: 5,475
Join Date: Jan 2012
Location: වැඩි හරියක් අහසෙ
Send a message via Skype™ to චිරි චිරි වැස්ස
10-11-2018, 02:21 AM

Quote:
Originally Posted by baadshah View Post
Hi Macho, HUAWEI GR% eke BOOTLOADER UNLOCK karaganna widihak kiyannako please. I want to ROOT but it Fails.



දැන් බූට්ලෝඩර් අන්ලොක් වලට අන්ලොක් කී එක ජෙනරේට් කරන එක උන් නවත්තල තියෙන්නෙ. ඒ හින්ද නොමිලේ නම් කී එක ගන්න බැරිවෙනව.
Reply With Quote
(#6580)
Old
baadshah's Avatar
baadshah baadshah is offline
Senior Member
baadshah is on a distinguished road
 
Posts: 137
Join Date: Jun 2007
10-11-2018, 08:13 AM

Quote:
Originally Posted by චිරි චිරි වැස්ස View Post
දැන් බූට්ලෝඩර් අන්ලොක් වලට අන්ලොක් කී එක ජෙනරේට් කරන එක උන් නවත්තල තියෙන්නෙ. ඒ හින්ද නොමිලේ නම් කී එක ගන්න බැරිවෙනව.
pay karala ganna puluwanda? කොහොමද ? Keeyada macho?
Reply With Quote
Reply

Bookmarks

Tags
ඇනරොයිඩ්, චිරි චිරි is here, ටැග, android, android ඔත්තුකාරයා, android පංතිය, android developers, android ftw ;), android rock, awrora here, awrora(pvt)ltd, devon bostick awaa, dr.nac is here, eka developers, elakiri and roid, hml is here :), kasunrock is here, mihicherub here, sony droid, thilinacba is here, vadoo eka thanka, what is bootloader unlock, what is root, xperia s ♥, æsp is here :)

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04318 seconds with 10 queries