ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සොබාදහම අපිව රවටන හැටි 01
Reply
 
Thread Tools
(#41)
Old
CONCORDE777's Avatar
CONCORDE777 CONCORDE777 is offline
Senior Member
CONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to allCONCORDE777 is a name known to all
 
Posts: 3,157
Join Date: Apr 2017
Location: Sri Lanka
12-08-2017, 12:23 AM

good post
Reply With Quote
(#42)
Old
Appuham"e"'s Avatar
Appuham"e" Appuham"e" is offline
Senior Member
Appuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of lightAppuham"e" is a glorious beacon of light
 
Posts: 5,556
Join Date: Jan 2011
Location: New Zealand
12-08-2017, 12:46 AM

bump..
Reply With Quote
(#43)
Old
AnuradhaRa's Avatar
AnuradhaRa AnuradhaRa is offline
Senior Member
AnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to beholdAnuradhaRa is a splendid one to behold
 
Posts: 20,849
Join Date: Dec 2010
Location: Negombo
12-08-2017, 06:13 AM

Quote:
Originally Posted by AnuradhaRa View Post
ගැහැනු වන්ද පිරිමි වන්දගෙ ඔලුව කනව කියල තිබුණ...
Reply With Quote
(#44)
Old
ElakiriPora1111 ElakiriPora1111 is offline
Banned
ElakiriPora1111 is on a distinguished road
 
Posts: 3,240
Join Date: Sep 2015
12-08-2017, 06:38 AM

කව්ද මේ දේවල් මැව්වෙ ?
Reply With Quote
(#45)
Old
buddikagayan's Avatar
buddikagayan buddikagayan is offline
Senior Member
buddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to allbuddikagayan is a name known to all
 
Posts: 9,343
Join Date: Jan 2012
Location: Colombo
12-08-2017, 06:51 AM

tfs+
Reply With Quote
(#46)
Old
TrackAI's Avatar
TrackAI TrackAI is offline
Senior Member
TrackAI will become famous soon enoughTrackAI will become famous soon enough
 
Posts: 205
Join Date: Apr 2017
12-08-2017, 10:30 AM

eka ma maru ++
Reply With Quote
(#47)
Old
sankaja's Avatar
sankaja sankaja is offline
Senior Member
sankaja is just really nicesankaja is just really nicesankaja is just really nicesankaja is just really nicesankaja is just really nicesankaja is just really nicesankaja is just really nicesankaja is just really nicesankaja is just really nicesankaja is just really nice
 
Posts: 1,097
Join Date: Dec 2008
12-08-2017, 10:45 AM

සොබාදහම අපිව රවටන හැටි 02
Reply With Quote
(#48)
Old
pradeepkuma83's Avatar
pradeepkuma83 pradeepkuma83 is offline
Senior Member
pradeepkuma83 will become famous soon enough
 
Posts: 220
Join Date: Jul 2016
12-08-2017, 10:48 AM

patta matchan...
Reply With Quote
(#49)
Old
tuwanriyas's Avatar
tuwanriyas tuwanriyas is offline
Senior Member
tuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these parts
 
Posts: 1,903
Join Date: Feb 2010
Location: Sri Lanka
12-08-2017, 10:49 AM

සොබාදහමට මොලයක් තියෙනවද ??

මේවා අනිවාර්්‍යයෙන්ම කරන කෙනෙක් ඉන්න ඔිනේ


24-45. අල්ලාහ් සෑම ප‍්‍රාණියකුම ජලයෙන් මැව්වේය. බඩගා යන්නන් ඔවුන් අතුරින්ය. තවද දෙපයින් ගමන් කරන්නන්ද ඔවුන් අතුරින්ය. තවද සතර(පයින්) යන්නන්ද ඔවුන් අතුරින්ය. අල්ලාහ් තමාට අභිමත දෑ නිර්මාණය කරන්නේය. නියතවශයෙන් අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.

6-95. නියත වශයෙන්ම ධාන්‍ය බීජ හා පළතුරු ඇට අංකුර ලන්නේ අල්ලාහ්ය. ඔහු අජීවයෙන් ජීවය බිහි කරයි. තවද ජීවයෙන් අජීවය බිහි කරන්නාද වේ. මේ (සියල්ලක්ම කරන්නේ) අල්ලාහ්ය. (එසේ නම්) නුඹලා මං මුළා කරවනු ලබන්නේ කෙසේද?

6-96. (රාත‍්‍රියේ තිරය තුළින්) අරුණාලෝකය දිස්වීමට සළස්වන්නා ඔහුය. ඔහු රාත‍්‍රිය විවේකය සඳහාද, ඉර හඳ (උදාවීම හා බැස යාම) වේලාව නිර්ණය කිරීම සඳහාද නියම කර ඇත. මේ (සියලූ දෙක්ම) සර්ව බලධාරී හා සර්වප‍්‍රාඥයන්ගේ නියමය වේ.

6-97. ගොඩබිම හා මුහුදේ (පවතින නොයෙක් අන්දමේ) අඳුරින් නුඹලාට මාර්ගය සොයා ගැනීම පිණිස නුඹලාට තාරකාවන් බිහි කළේ ඔහුමය. නියත වශයෙන්ම දැනුමැති පිරිසට අපගේ සංඥා අපි පැහැදිලි කළෙමු.

6-98. එක් ජීවයකින් නුඹලා ඇති කළේ ඔහුමය. ඉන්පසු නැවතුම් තැනක් හා සුරැුකුම් තැනක් (නුඹලා එකිනෙකාට) ඇත. අවබෝධය ඇති ජනයාට නියත වශයෙන්ම අපි (අපගේ) ආයාත් (සංඥාවන්) පැහැදිලි කළෙමු.

6-99. අහසින් (වැසි) දිය පහළ කළේ ඔහුමය. එමගින් සෑම වර්ගයකම පැළෑටි අපි හෙළි කරන්නෙමු. පසුව එයින් හරිත (කෙත්වතු) අපි හෙළි කරන්නෙමු. එමගින් ඝණව වැඩෙන ධාන්‍ය (විශේෂයන්) උත්පාදනය කරන්නෙමු. තවද පොකුරු පොකුරු ලෙස සමීපයෙන් එල්ලෙන එහි කෝෂයන්ගෙන් යුත් රටඉඳි කෙත්ද මිදිවතුද ඔලිව්(රට වෙරළු)ද දෙළුම්ද අපි හෙළි කරන්නෙමු.
(පෙනුමෙන් එකිනෙකට) සමාන වූත් (රසයෙන්) වෙනස් වූත්. ඵල දරන විට ඵල දරන සැටිද එම පළතුරු පැසී මුහුකුරා යන සැටිද බලනු. විශ්වාස කරන ජනයාට නියත වශයෙන්ම මෙහි ආයාත් (සංඥාවන්) ඇත.



Reply With Quote
(#50)
Old
tuwanriyas's Avatar
tuwanriyas tuwanriyas is offline
Senior Member
tuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these partstuwanriyas is infamous around these parts
 
Posts: 1,903
Join Date: Feb 2010
Location: Sri Lanka
12-08-2017, 10:50 AM

Quote:
Originally Posted by ElakiriPora1111 View Post
කව්ද මේ දේවල් මැව්වෙ ?

21-16. අහස්ද මහපොළොව සහ ඒ දෙක අතර පවතින දෑද විනෝදය සදහා අපි නිර්මාණය නොකළෙමු.

21-17. විනෝදයක් ලෙස කිසිවක් කිරිමට අප සිතුවේ නම් අපගේ සන්නිධානයෙන්ම එය කළ හැකිව තිබුණි.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04046 seconds with 9 queries