ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පාර්මේන්තුව විසුරුවීම පිළිබද තීන්දුව වි&
View Poll Results: පාර්මේන්තුව විස&
ව්‍යවස්ථානුකූලයි 107 69.48%
ව්‍යවස්ථානූකූල නොවේ 47 30.52%
Voters: 154. You may not vote on this poll

Reply
 
Thread Tools
(#21)
Old
JBLs's Avatar
JBLs JBLs is offline
Senior Member
JBLs has a spectacular aura aboutJBLs has a spectacular aura aboutJBLs has a spectacular aura about
 
Posts: 823
Join Date: May 2018
12-06-2018, 10:48 PM

Quote:
Originally Posted by [email protected] View Post
අද මනෝහර ද සිල්වා හා අලි සබ්රි කියන ජනාධිපති නීතිඥවරු සුප්‍රිම් කෝට් එකේ කතා කලා..මම මීට කලින් හිතාගෙන හිටියෙ විසුරවපු එක වැරදියි කියල..ඒත් එයාලගෙ කතා ඇහුවම මගෙ ස්ථාවරයත් ටිකක් වෙනස් වෙලාද මන්දා ....
Link Please
Reply With Quote
(#22)
Old
hector@troy's Avatar
[email protected] hector@troy is offline
Senior Member
hector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of light
 
Posts: 6,681
Join Date: Apr 2013
Location: තුසර පුරය
12-06-2018, 11:03 PM

Quote:
Originally Posted by harshana123 View Post
කියපු දේවල් ටික ටිකක් විස්තර කරන්න බැරිද? බලන්න ලින්ක් එකක් හරි තියනවද?

ලින්ක් නෑ බන් ...සුප්‍රිම් කෝට් එකට ගිහින් බැලුවෙ..එයාලා ප්‍රධාන වශයෙන්ම ගත්ත තර්කය තමයි පාර්ලිමේන්තුව අවුරුදු හතර හමාරක් යනකන් විසුරුවන්න ජනාධිපතිට බැරි නම් සංවරණ හා තුලන පාලන ක්‍රමයක් පවත්වාගෙන යන්නේ කියලා ...
Reply With Quote
(#23)
Old
hector@troy's Avatar
[email protected] hector@troy is offline
Senior Member
hector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of light
 
Posts: 6,681
Join Date: Apr 2013
Location: තුසර පුරය
12-06-2018, 11:04 PM

Quote:
Originally Posted by JBLs View Post
Link Please

ලින්ක් නෑ මචන් ...
Reply With Quote
(#24)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,244
Join Date: Jul 2008
Location: මකබාවේ
12-06-2018, 11:06 PM

Quote:
Originally Posted by [email protected]troy View Post

ලින්ක් නෑ බන් ...සුප්‍රිම් කෝට් එකට ගිහින් බැලුවෙ..එයාලා ප්‍රධාන වශයෙන්ම ගත්ත තර්කය තමයි පාර්ලිමේන්තුව අවුරුදු හතර හමාරක් යනකන් විසුරුවන්න ජනාධිපතිට බැරි නම් සංවරණ හා තුලන පාලන ක්‍රමයක් පවත්වාගෙන යන්නේ කියලා ...
උබ මොකද හිතන්නෙ විසුරවපු එක හරි කියයිද වැරදි කියයිද, කොහොම උනත් සිංහල පිටපතෙ තියෙන එකයි පිලිගන්නෙ
Reply With Quote
(#25)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,244
Join Date: Jul 2008
Location: මකබාවේ
12-06-2018, 11:07 PM

Quote:
Originally Posted by JBLs View Post
Link Please
http://www.lankadeepa.lk/latest_news...3538;/1-541729
Reply With Quote
(#26)
Old
hector@troy's Avatar
[email protected] hector@troy is offline
Senior Member
hector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of lighthector@troy is a glorious beacon of light
 
Posts: 6,681
Join Date: Apr 2013
Location: තුසර පුරය
12-06-2018, 11:12 PM

Quote:
Originally Posted by ctooi View Post
උබ මොකද හිතන්නෙ විසුරවපු එක හරි කියයිද වැරදි කියයිද, කොහොම උනත් සිංහල පිටපතෙ තියෙන එකයි පිලිගන්නෙ
මගෙ හිතට එකඟව සහ මට තේරෙන විදිහට නම් ඒක විසුරවපු එක වැරද්යි මචන්.ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මචන්..ඒ කියන්නේ ජනතාව විසින් තමා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජිතයන්ව පත් කර ගැනීම...එහෙම නියෝජිතයන් මගින් මේ අර්බුදය විසදගන්න පුලුවන්කම හා ඒ සඳහා අවශ්‍ය විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙද්දි ඇයි චන්දෙකට යන්නේ ...?ඔහොම චන්ද තියන්න නම් මොකටද බන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්...මෙතන මහා ලොකු අර්බුදයක් නෑ..තියෙන්නේ බලලෝභී පුදගලයන් තුන් දෙනෙකු අතර තියෙන තරගයක්
Reply With Quote
(#27)
Old
asylum's Avatar
asylum asylum is offline
Senior Member
asylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud ofasylum has much to be proud of
 
Posts: 14,452
Join Date: Sep 2013
Location: කැමති තැනක
12-06-2018, 11:16 PM

heta wath oke thinduwa denawada?.
Reply With Quote
(#28)
Old
myloo93's Avatar
myloo93 myloo93 is offline
Senior Member
myloo93 has a spectacular aura aboutmyloo93 has a spectacular aura aboutmyloo93 has a spectacular aura about
 
Posts: 1,228
Join Date: Oct 2012
12-06-2018, 11:19 PM

Quote:
Originally Posted by [email protected] View Post
මගෙ හිතට එකඟව සහ මට තේරෙන විදිහට නම් ඒක විසුරවපු එක වැරද්යි මචන්.ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මචන්..ඒ කියන්නේ ජනතාව විසින් තමා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජිතයන්ව පත් කර ගැනීම...එහෙම නියෝජිතයන් මගින් මේ අර්බුදය විසදගන්න පුලුවන්කම හා ඒ සඳහා අවශ්‍ය විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙද්දි ඇයි චන්දෙකට යන්නේ ...?ඔහොම චන්ද තියන්න නම් මොකටද බන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්...මෙතන මහා ලොකු අර්බුදයක් නෑ..තියෙන්නේ බලලෝභී පුදගලයන් තුන් දෙනෙකු අතර තියෙන තරගයක්
hariyata hari machan.

methana waganthiya wenama aragena artha nirupanaya karanna ba.

mulu wiyawasthawama arath nirupanayak labenne ona me karuna sambandawa/

mata nam hithenne ehema.
Reply With Quote
(#29)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,244
Join Date: Jul 2008
Location: මකබාවේ
12-06-2018, 11:20 PM

Quote:
Originally Posted by [email protected] View Post
මගෙ හිතට එකඟව සහ මට තේරෙන විදිහට නම් ඒක විසුරවපු එක වැරද්යි මචන්.ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මචන්..ඒ කියන්නේ ජනතාව විසින් තමා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජිතයන්ව පත් කර ගැනීම...එහෙම නියෝජිතයන් මගින් මේ අර්බුදය විසදගන්න පුලුවන්කම හා ඒ සඳහා අවශ්‍ය විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙද්දි ඇයි චන්දෙකට යන්නේ ...?ඔහොම චන්ද තියන්න නම් මොකටද බන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්...මෙතන මහා ලොකු අර්බුදයක් නෑ..තියෙන්නේ බලලෝභී පුදගලයන් තුන් දෙනෙකු අතර තියෙන තරගයක්
උබ මොකද හිතන්නෙ පාර්ලිමේන්තුවේ ඔය රනිල්ලා පනත් සම්මත කරොත් tna එකට ඔන විදිහට, කලින් කරානෙ සින්ගප්පුරු ගිවිසුම් වගෙ එවා එවා පාර්ලිමේන්තු දැම්මෙත් නැ, මෙකයි ලන්කාවෙ ක්‍රමෙ චෙක් & බැලන්ස් ක්‍රමෙ කවුරු හරි පිස්සු කෙලියොත් නවත්තන්න පුලුවන් ක්‍රම තියෙනවා, අනිත් එක දැක්කනෙ unp එක තානාපති අල්ලන් නටන පිස්සුව අදත් හම්බෙලා රනිල් ගොඩ්ෆාද වගෙනෙ , කොහොම උනත් විසුරවපු එක හරි කියලා කියාවි, අනික ඔය 19 ප්‍රරජාතන්ත්‍රවාදි එකක් නෙමෙයි නෙ අරුට බලෙ ඉන්න දා ගත්ත එකක් එක මොකක්ද මිනිස්සුන්ට ලැබෙන දෙ
Reply With Quote
(#30)
Old
ctooi's Avatar
ctooi ctooi is offline
Senior Member
ctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of lightctooi is a glorious beacon of light
 
Posts: 6,244
Join Date: Jul 2008
Location: මකබාවේ
12-06-2018, 11:21 PM

Quote:
Originally Posted by asylum View Post
heta wath oke thinduwa denawada?.
හෙට දෙන්නෙ නැ, තින්දුව විසුරවපු එක හරි කියලා කියන්නෙ
Reply With Quote
Reply

Bookmarks

Tags
bai toi gatum, bai toi prashna

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04820 seconds with 12 queries