ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!
Reply
 
Thread Tools
(#1)
Old
shashikaapoonsu shashikaapoonsu is offline
Member
shashikaapoonsu is an unknown quantity at this point
 
Posts: 53
Join Date: Sep 2018
sad 1st ලව් එක අමතක කරන්න උදව් කරන්න! - 09-14-2018, 11:28 PM

මං යාලු වෙලා දැන් හුග කාලයක් වෙනවා.අපි දෙන්නගේ අදහස් මුල් කාලේදී හොදට ගැලපුනා. එත් පුංචි කාලයක් තුල එයාගේ ආකල්ප,ගති පැවතුම්,සිරිත් විරිත් ඔකොම හිතාගන්න බැරි විදියට වෙනස් උනා. අන්තිමට අදහස් ගැලපෙන්නේ නැතුව හැමදාම රණ්ඩු වෙන්නයි උනේ. සමහරක්විට වැරැද්ද මගේ වෙන්නත් පුළුවන්. ඒ කොහොමහරි මගේ හිතුමනාපෙට සම්බන්දෙ නැවතුවා. නවතලා මාසයක් විතර යනකන් මට කිසි ගානක් තිබුනේ නැ මං මගේ පාඩුවේ වැඩක් කරන් හිටියා. එත් මේ සතියක වගේ ඉදන් එයාව හැමවෙලේම මතක් වෙනවා.කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැ. මගේ ඔලුව විකාර වෙලා.මට මේවා කියන්න හොදම යාලුවෙකුත් නැ. උපදෙසක් ගන්න කියලත් කවුරුත් නැ. මං වැඩිය සොසල් කෙනෙකුත් නෙමෙයි. මේ වගේ වෙලාවක මං මොකක්ද කරන්න සුදුසුම? එයාව අමතක කරලා මගේ ගමන යන්නේ කොහොමද? මට ඇත්තටම එයාට පෙන්න showoff කරන්න කිසිම උවමනාවක් නැ. මගේ හිතේ තිබ්බ හින ටික සබැ කරගන්න තිබ්බනම් ඇති
Reply With Quote
(#2)
Old
Tramadol's Avatar
Tramadol Tramadol is offline
Senior Member
Tramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of light
 
Posts: 3,029
Join Date: Jul 2014
Location: Kotahena
09-14-2018, 11:47 PM

කෙල්ලෙක් නම් සාමාන්‍යයෙන් මුල් කාලෙදි අඩාගෙන ඉන්නෙ. පස්සේ හොඳට ආතල් එකේ ඉන්නවා. කොල්ලෝ නම් මුලින් හොඳට ඉඳලා පස්සේ තමයී කාළයක් යනකන් කල්පනා කරන්නේ.

ඔයා කෙල්ලෙක් කියල ෂුවර් ද?
Reply With Quote
(#3)
Old
shashikaapoonsu shashikaapoonsu is offline
Member
shashikaapoonsu is an unknown quantity at this point
 
Posts: 53
Join Date: Sep 2018
09-14-2018, 11:51 PM

Quote:
Originally Posted by Tramadol View Post
කෙල්ලෙක් නම් සාමාන්‍යයෙන් මුල් කාලෙදි අඩාගෙන ඉන්නෙ. පස්සේ හොඳට ආතල් එකේ ඉන්නවා. කොල්ලෝ නම් මුලින් හොඳට ඉඳලා පස්සේ තමයී කාළයක් යනකන් කල්පනා කරන්නේ.

ඔයා කෙල්ලෙක් කියල ෂුවර් ද?
මං කොල්ලෙක් බන්
Reply With Quote
(#4)
Old
dayt0na dayt0na is offline
Senior Member
dayt0na has a spectacular aura aboutdayt0na has a spectacular aura aboutdayt0na has a spectacular aura aboutdayt0na has a spectacular aura about
 
Posts: 1,582
Join Date: Jan 2012
09-14-2018, 11:56 PM

Another day Another junior member Another gon athal thread
Reply With Quote
(#5)
Old
MAHAADENAmutta's Avatar
MAHAADENAmutta MAHAADENAmutta is offline
Senior Member
MAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of lightMAHAADENAmutta is a glorious beacon of light
 
Posts: 3,685
Join Date: Sep 2016
Location: ගෙදර
09-15-2018, 12:02 AM

1st ලව් එක අමතක කරන්න 2nd ලව් එකක් පටන් ගනින්!
Reply With Quote
(#6)
Old
liquid liquid is offline
Senior Member
liquid is on a distinguished road
 
Posts: 216
Join Date: Nov 2010
09-15-2018, 12:08 AM

Reply With Quote
(#7)
Old
Voltage's Avatar
Voltage Voltage is offline
Senior Member
Voltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to all
 
Posts: 12,612
Join Date: Feb 2012
09-15-2018, 12:12 AM

කෙල්ලෝ වෙනස් වෙනවා බන් පට ගාලා. ඔය වගේ නැතත් මටත් ඔය වගේ ලගින් යන දෙයක් වුනා. සමහරවිට ගෙවල් වලින් එන pressure එකට උන් පට ගාලා වෙනස් වෙනවා. අපිට හිතාගන්නත් බැහැ ඔ්වා. ඔ්වාට මීටරෙන් හිතලා කල්පනා කරල ගේම ගහන්ඩ ඔ්න. නැත්නම් පිස්සෙක් වෙනවා.

මම කලින් තැනක දැම්මා සීන් එක කෙටියෙන් >>>> https://www.elakiri.com/forum/showpo...16&postcount=3
හිත හදාගන්ඩ එලකිරි කොල්ලෝ මට සැහෙන සප් එකක් දුන්නා >>> https://www.elakiri.com/forum/showthread.php?t=1867369

තරහා වෙලා ඇරියස් කවර් කරන්ඩ තරම් දෙයක් නැහැ අපි මොකද්ද මේ ගෙවන ජීවිතය. මිනිස්සු තරහ කරගන්නවට වැඩිය කරන්ඩ දේවල් තියෙනවා මේ ජීවිතෙන්.

හිතේ පොඩි දුකක් නැතිවමත් නෙවේ. මගේ මොන ප්‍රශ්නයක් ආවත් එයාට කිවුවා. එයාත් මට කිවුවා. මේ ප්‍රශ්නෙ එතකොට කාටද කියන්නේ හිටං. මට වෙන කතා කරන්ඩ කෙනෙක් හිටියෙත් නැහැ. මගේ හිතේ තිබුන දුක යැව්වෙත් එයාම තමයි. එච්චරට හොද කෙල්ල අපරාදෙ කියන්න බැහැ . පුරුද්දට වගේ ඉදලා හිටලා කතා කරනවා .හිතේ සාංකාව වගේ .. ඉස්සර හැමදාම raata නිකන් ඔහේ කියව කියව ඉන්නවා වට්ස්ඇප් එකේ ආගිය මුලගිය තොරතුරු.. පුලුවන් තරම් ඉක්මනට හිත හදාගෙන ඒකත් අඩු කරලා දාන්ඩ ඔ්න උන්ටත් කියල ජීවිතයක් තියෙන්ඩ එපැයි ඉතින්. ආයෙ ඒ වගේ කෙල්ලෙක් හොයාගන්ඩ පුලුවන් වෙයිද නම් දන්නැහැ ඉතින් බලමු බෝලෙ එන විදියකට බැට් කරමු ජීවිත මැච් එක පරදින්ඩත් බැහැනෙ

Last edited by Voltage; 09-15-2018 at 01:17 AM.
Reply With Quote
(#8)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of light
 
Posts: 8,880
Join Date: Jan 2012
09-15-2018, 12:24 AM

Voltage mathak una...
Reply With Quote
(#9)
Old
Voltage's Avatar
Voltage Voltage is offline
Senior Member
Voltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to all
 
Posts: 12,612
Join Date: Feb 2012
09-15-2018, 12:28 AM

Quote:
Originally Posted by jhnnwp View Post
Voltage mathak una...
මචන් උදේ ඉදන් උබ වගේ SLT එකත් එක්ක love කර කර ඉදලා හරි යන්නේ නැහැ . කෙල්ලෙක් සෙට් කරගනින් උබත් කෙල්ලෙක් නැතිනම් . ආදරේන් පැරදිලා බලපන් ඒකෙ අමුතුම රහක් තියෙනවා ප්රෙන්

Last edited by Voltage; 09-15-2018 at 01:17 AM.
Reply With Quote
(#10)
Old
shashikaapoonsu shashikaapoonsu is offline
Member
shashikaapoonsu is an unknown quantity at this point
 
Posts: 53
Join Date: Sep 2018
09-15-2018, 12:36 AM

Quote:
Originally Posted by MAHAADENAmutta View Post
1st ලව් එක අමතක කරන්න 2nd ලව් එකක් පටන් ගනින්!
අයේ මගේ හින හැබෑ කරගනකන් කෙල්ලෝ එපා
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02893 seconds with 9 queries