ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!
Reply
 
Thread Tools
(#11)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of light
 
Posts: 8,812
Join Date: Jan 2012
09-15-2018, 12:37 AM

Quote:
Originally Posted by Voltage View Post
මචන් උදේ ඉදන් උබ වගේ SLT එකත් එක්ක love කර කර ඉදලා හරි යන්නේ නැහැ . කෙල්ලෙක් සෙට් කරගනින් උබත් කෙල්ලෙක් නැතිනම් . ආදරේන් පැරදිලා බලපන් ඒකෙ අමුතුම රහක් තියෙනවා ප්රෙන්
Appa awurudu 7 ohoma kara. Dan ekita lamayekuth innawa...
Reply With Quote
(#12)
Old
shashikaapoonsu shashikaapoonsu is offline
Member
shashikaapoonsu is an unknown quantity at this point
 
Posts: 53
Join Date: Sep 2018
09-15-2018, 12:37 AM

Quote:
Originally Posted by liquid View Post
මෙහෙම තමා උනේ.
Reply With Quote
(#13)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of light
 
Posts: 8,812
Join Date: Jan 2012
09-15-2018, 12:37 AM

Quote:
Originally Posted by shashikaapoonsu View Post
අයේ මගේ හින හැබෑ කරගනකන් කෙල්ලෝ එපා
Good decision
Reply With Quote
(#14)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of light
 
Posts: 8,812
Join Date: Jan 2012
09-15-2018, 12:39 AM

Quote:
Originally Posted by shashikaapoonsu View Post
මෙහෙම තමා උනේ.
They want money after married.
Reply With Quote
(#15)
Old
Voltage's Avatar
Voltage Voltage is offline
Senior Member
Voltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to all
 
Posts: 12,579
Join Date: Feb 2012
09-15-2018, 12:43 AM

Quote:
Originally Posted by jhnnwp View Post
They want money after married.
සල්ලි කතාවනම් ඇත්ත බන්. කෙල්ලෝ කැමතියි හොදට සල්ලි තියෙන උන්ට.
වැරද්දක් කියන්නත් බැහැ බන් ඉතින්. කවුද කැමති හිගන්නෙක්ව බැදලා ජාති ණය ගෙව ගෙව ඉන්න
Reply With Quote
(#16)
Old
shashikaapoonsu shashikaapoonsu is offline
Member
shashikaapoonsu is an unknown quantity at this point
 
Posts: 53
Join Date: Sep 2018
09-15-2018, 12:45 AM

Quote:
Originally Posted by Voltage View Post
කෙල්ලෝ වෙනස් වෙනවා බන් පට ගාලා. ඔය වගේ නැතත් මටත් ඔය වගේ ලගින් යන දෙයක් වුනා. සමහරවිට ගෙවල් වලින් එන pressure එකට උන් පට ගාලා වෙනස් වෙනවා. අපිට හිතාගන්නත් බැහැ ඔ්වා. ඔ්වාට මීටරෙන් හිතලා කල්පනා කරල ගේම ගහන්ඩ ඔ්න. නැත්නම් පිස්සෙක් වෙනවා.

මම කලින් තැනක දැම්මා සීන් එක කෙටියෙන් >>>> https://www.elakiri.com/forum/showpo...16&postcount=3
හිත හදාගන්ඩ එලකිරි කොල්ලෝ මට සැහෙන සප් එකක් දුන්නා >>> https://www.elakiri.com/forum/showthread.php?t=1867369

තරහා වෙලා ඇරියස් කවර් කරන්ඩ තරම් දෙයක් නැහැ අපි මොකද්ද මේ ගෙවන ජීවිතය. මිනිස්සු තරහ කරගන්නවට වැඩිය කරන්ඩ දේවල් තියෙනවා මේ ජීවිතෙන්.
තැන්ක්ස් බෝ මං කියවනම් දැන්

Quote:
Originally Posted by Voltage View Post
හිතේ පොඩි දුකක් නැතිවමත් නෙවේ. මගේ මොන ප්‍රශ්නයක් ආවත් එයාට කිවුවා. එයාත් මට කිවුවා. මේ ප්‍රශ්නෙ එතකොට කාටද කියන්නේ හිටං. මගේ හිතේ තිබුන දුක යැව්වෙත් එයාම තමයි. වෙන කතා කරන්ඩ කෙනෙක් හිටියෙත් නැහැ. එච්චරට හොද කෙල්ල අපරාදෙ කියන්න බැහැ. පුරුද්දට වගේ ඉදලා හිටලා කතා කරනවා .හිතේ සාංකාව වගේ .. ඉස්සර හැමදාම raata නිකන් ඔහේ කියව කියව ඉන්නවා වට්ස්ඇප් එකේ ආගිය මුලගිය තොරතුරු.. පුලුවන් තරම් ඉක්මනට හිත හදාගෙන ඒකත් අඩු කරලා දාන්ඩ ඔ්න උන්ටත් කියල ජීවිතයක් තියෙන්ඩ එපැයි ඉතින්. ආයෙ ඒ වගේ කෙල්ලෙක් හොයාගන්ඩ පුලුවන් වෙයිද නම් දන්නැහැ ඉතින් බලමු බෝලෙ එන විදියකට බැට් කරමු ජීවිත මැච් එක පරදින්ඩත් බැහැනෙ
මාත් එහෙමයි මචන් හැමදේම එයාට කිව්වා. නොකියපු දෙයක් නැති තරම්. මුල් කාලේ එයත් මට හැමදේම කිව්වා හැබැයි මං ඔය උඩ කියන වෙනස් වේම උනාට පස්සේ මට ගොඩක් දේවල් හංගලා කියලා එලි උනා.මටනම් අයේ කිසිම දුකක් එයා එක්ක බෙදාගන්න ආසාවක් නැ. මොකද එකෙන් වෙන්නේ අයෙත් එයාට ලං වෙන එක.එයා වෙනස් උන හේතුව මට තාම හිතාගන්න බැ. ගෙදරින් ආපු pressure එකටද නැත්නම් යාලුවෝ නිසාද කියලත් සැකයි.
Reply With Quote
(#17)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of light
 
Posts: 8,812
Join Date: Jan 2012
09-15-2018, 12:46 AM

Quote:
Originally Posted by Voltage View Post
සල්ලි කතාවනම් ඇත්ත බන්. කෙල්ලෝ කැමතියි හොදට සල්ලි තියෙන උන්ට.
වැරද්දක් කියන්නත් බැහැ බන් ඉතින්. කවුද කැමති හිගන්නෙක්ව බැදලා ජාති ණය ගෙව ගෙව ඉන්න
Mama higannek kale ekine...
Reply With Quote
(#18)
Old
luxmen's Avatar
luxmen luxmen is offline
Senior Member
luxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of lightluxmen is a glorious beacon of light
 
Posts: 15,366
Join Date: Jul 2012
09-15-2018, 12:48 AM

https://www.elakiri.com/forum/showth...ssana+bavanava
Reply With Quote
(#19)
Old
Voltage's Avatar
Voltage Voltage is offline
Senior Member
Voltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to all
 
Posts: 12,579
Join Date: Feb 2012
09-15-2018, 12:51 AM

Quote:
Originally Posted by jhnnwp View Post
Mama higannek kale ekine...
හූරං කෑවද බන් උබව. හෙණ ගහනව පොදුවේ අම්මපා
Reply With Quote
(#20)
Old
shashikaapoonsu shashikaapoonsu is offline
Member
shashikaapoonsu is an unknown quantity at this point
 
Posts: 53
Join Date: Sep 2018
09-15-2018, 12:51 AM

Quote:
Originally Posted by Voltage View Post

හිත හදාගන්ඩ එලකිරි කොල්ලෝ මට සැහෙන සප් එකක් දුන්නා >>> https://www.elakiri.com/forum/showthread.php?t=1867369
උබ මේ ත්‍රේඩ් එකේ කියලා තියෙන දේමයි දැන් මං කරන්නෙත්. එයාගේ profile එක බල බල එකේ එයා දාන පොස්ට් වලට හිත අවුල් කරගන්නවා.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03510 seconds with 9 queries