ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Education
Reload this Page සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 3)
Reply
 
Thread Tools
(#1)
Old
amilabanuka's Avatar
amilabanuka amilabanuka is offline
Senior Member
amilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of lightamilabanuka is a glorious beacon of light
 
Posts: 6,769
Join Date: Sep 2006
Location: Thama math hoyanooo....
Send a message via ICQ to amilabanuka Send a message via Skype™ to amilabanuka
සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 3) - 04-20-2016, 10:58 AM

පහුගිය දවස් ටිකේ අම්බානට වැඩ තිබුන. වෙලාවක් හොයගත්ත යන්තම් අද මේක ලියන්න. මෙකේ තියෙන සමහර ඒවා නම් ට්රිපක් එන එකෙක්ට උනත් ඕන වෙයි. පරන ත්රෙඩ් දෙක දැකක නැත්නම් ගිහින් බලන්න 1,2

රටේ එහේ මෙහේ යන විදිය

ලේසිම විදිය තමා කෝච්චිය සහ බස් එක. මෙහෙ පොදු ප්රවාහන සේවයක යන එක පට්ට ලේසි.
සියලු බිල්ඩිං, බස් නැවතුම්, ඕන එකකට නියමිත අංකයක් තියෙනව. එකෙන් (ර්)ච් කරන්න විතරයි තියෙන්නෙ. (ර්)ච් කරන්න හොද සයිට් දෙකක් තියෙනව.
gothere.sg නොහොත් අපේ බාසාවෙන් ගෝතයා එකයි හැමෝම දන්න ගූගල් මැප් (maps.google.com.sg) එකයි.
පහල තියෙන්නෙ ගොතයා එකේ මරීන බේ ඉදන් ක්ලෙමෙන්ටි මෝල් එකට යන්න පාර බලන විදිය.
පලවෙනි එකේ පෙන්නන්නෙ අපි බස් එකේ විතරක් යනව කියල කීවොත්.




අපි කෝච්චියෙ යන්න කැමති නම් ඒක සිලෙක්ට් කරනන් ඕන වම් පැත්තෙ. පහල තියෙන්නෙ කෝච්චිය ඇඩ් කරාම පාර පෙන්නන විදිය




ගූගල් මැප් එකෙත් ඔහොමමයි. පහල එක බලන්න. ඒකෙ නෑ බස් විතරක් කියන ඔප්ෂන් එක. කෝච්චිත් එක්කම තමා පෙන්නන්නෙ.




පට්ටම ලෙසි යන්න, යනන් ඕන බස් එකේ අංකෙයි, හෝල්ට් ගානයි ඔක්කොම පෙන්නනව. හැම බස් හෝල්ට් එකේම අංකේයි නමයි ගහල තියෙනව. බලාගෙන ගියාම හරි.






බස් හෝල්ට් එකකට බස් එකක් එන්න යන වේලාව බලාගන්න පුලුවන් ඇප් තියෙනව. බස් හෝල්ට් එකට එන ඔක්කොම බස් එන වෙලාව බලාගන්න පුලුවන්.
මම යූස් කරන්නෙ Bus Arrival: SG කියන ඇප් එකයි, SG Buses එකයි.









මෙහෙ ඉන්න එකෙක්ගෙන් පාර ඇහුවට ලොකු වැඩක් නෑ. ගොඩක් උන් දන්නෙ නෑ. අනික ලංකාවෙ වගේ ත්රී වීල් නෑ පාර අහන්න. හින්ද මේ ඇප් ටික ඕනම වෙනව ඉතින් කොහෙ හරි යන්න. පයින් යනකොට ගූගල් මැප් එක දාගන්න. පෝස්ටල් කෝඩ් ඔක්කොම දාල තියෙන්නෙ. හොයන් යන්න පුලුව්න් ගේමක් නැතුව.

කැබ් ගන්නව නම් පාරට ගිහින් අත දාල නවත්තගන්න පුලුවන්. Comfort Delgro එකේ තමා මට දැනුන විදියට ගනන් අඩුම. එහෙම නැති නම් grab taxi,Uber වගේ ඇප් තියෙනව. ඒවයි බුක් කරගන්න පුලුවන්. ගනන් බලල බුක් කරගන්න. සමහර නිවාඩු දවස් වලට බුක් කරන්න පට්ට ගානක් යනව.

ජීවන වියදම සහ ගොඩ දාගන්න විදි

මෙහෙ ඉන්න ගියාම කෙලවෙන තැන තමා ඉන්න තැනක් ගන්න එක. තනියම ඉන්නවනම් කාමරයක් අඩුම ගානෙ $750 වත් වෙනව හොද එකක් නම්. ඒත් කොමන් රූම් එකක්. මාස්ටර් රූම් එකක් නම් $1000න් එහා ඔක්කොම වගේ. කොමන් රූම් එකක් ගන්නකොට ඉතින් බලන්න වෙනව බාත් රූම් එක කීදෙනෙක් එක්ක ශෙයා වෙනවද කියල. ගොඩක් නම් ඉතින් වැඩේ අමාරුයි.

හොදම දේ තම කීප දෙනෙක් එකට එන එක. එහෙම ඇවිත් එක පාර ගෙයක් ගන්න පුලුවන් නම් ගොඩ. රූම් 3ක් තියෙන ගෙයක් ගන්න පුලුවන් 2500-3000 වගේ වෙනකොට. අරගෙන ඕකේ 6ක් වගෙ ඉන්න පුලුවන් නම් ඉතින් වැඩේ 450-500න් වගේ ගොඩ යනව එකෙක්ට. අනික මුලු ගේම තියෙනව කියන්නෙ නිදහස එහෙම වැඩි. අනික කාමරයක් ගත්තාම නීති වැඩි. උයන්න බෑ, එක්කො යාලුවෝ එක්කගෙන එන්න බෑ වගේ ඒවා. ගෙයක් ගත්තාම ඔය මොනවත් නෑ.
අනිත් වැඩේ තමා උයාගෙන කන එක. කඩෙන් කන්න ගියාම විකිනෙනව. කාමරයක් ගත්තත් බලන්න උයන්න දෙනවද කියල. උයන්න දෙනව උනත් වැඩක් නෑ සමහර ඉන්දියන් උන් ඉන්න ගෙවල් වල මස් උයන්න දෙන්නෙ නෑ. ඔය වගේ පොයින්ට් හොදට හොයල බලල ගන්න. දෙන්නෙක් උයගෙන කනකොට සතියක් කඩෙන් කන ගානෙන් මාසෙම කන්න පුලුවන්. සතියම කන්න $20-30 වගේ යයි උයාගෙන කනවනම් දෙන්නෙක්ට.

ගෙයක් කාමරයක් ගන්නකොට බලන්න, fairprice,sheng shong හරි giant එකක් ලග තියෙනවද කියල. ඕව තම අපෙ ෆුඩ් සිටි වගේ තියෙන්නෙ. හැම දේම වගේ තියෙනව. ඕකක් ලග නෑ කියන්නෙ ගන්න එක පාඩුයි.
අනික ගෙවල් ගන්න ටිකක් ඈතට වෙන්න. සිටි එකේන්ම ගත්තාම ගනන් වැඩි. ඔෆිස් එකට ලෙසියෙන් එන්න පුලුවන් ට්රේන් ලයින් එකක් බලල එකේ ඇතට වෙන්න ගෙයක් ගත්ත නම් ගොඩ. ඈතට යන්න යන්න ගනන් අඩුයි.
පුලුවන් තරම් ට්රේන් එකේ යන්න. පොඩි ලාබයක් තියෙනව. උදෙන්ම ගියොත් ෆ්රී යන්නත් පුලුවන් සමහර සෙක්ශන්වල.
උයන්න එලවලු ගන්නව නම් ලිට්ල් ඉන්දියා පැත්තෙ යන එක ලාබයි. ගානත් අඩුයි, ලංකාවේ පුරුදු එලවලු ගන්න පුලුවන්. ලිට්ල් ඉන්දියා වල බෆලෝ ස්ට්රීට් එකට ගියා නම් එලවලු ගන්න පුලුවන්.
එලියෙන් කනන් ඕන උනොත් ෆූඩ් කොට් එකකට ගිහින් කන්න. ගනන් අඩුයි. එහෙම නැත්නම් මැක් එක, KFC එක, සබ්වේ වගේ එකකකින් කන්න.
ගෙයක් ගත්තාම වටේ ඇවිදල බලන්න. කොන්ඩෙ කපන එක එහෙම $3 ඉදන් $20 වගේ තියෙනව. ගනන් අඩු එකක් එකක් හොයල හොයාගන්න.
හැබැයි ඉතින් ආව කියල කුම්මැහිය වගේ ඉන්න එපා. පොඩ්ඩක් ඇවිදල බලපල්ල. දල වශයෙන් $500 වෙන් කරපල්ල කනන් බොන්න, ඇවිදින්න යන්න අනන් මනන් වලට.
ගාල්ලෙ යන්න ඕන උන් ඉන්නව නම් ගියාට කමක් නෑ. උබලගෙ කැමත්ත.




ඉතුරු ටික ආයෙ පෝස්ට් එකක දාන්නම්. මේක ගොඩක් සාරංශ කරල තියෙන්නෙ. ඕන දෙවල් අහන්න. උත්තර දෙන්නම්..
Reply With Quote
(#2)
Old
Extra One's Avatar
Extra One Extra One is offline
Senior Member
Extra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of lightExtra One is a glorious beacon of light
 
Posts: 4,436
Join Date: Jan 2012
04-20-2016, 11:15 AM

ela +6
Reply With Quote
(#3)
Old
madushankads's Avatar
madushankads madushankads is offline
Senior Member
madushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of lightmadushankads is a glorious beacon of light
 
Posts: 6,262
Join Date: Mar 2007
04-20-2016, 11:27 AM

elaz
Reply With Quote
(#4)
Old
RIDER89's Avatar
RIDER89 RIDER89 is offline
Senior Member
RIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of lightRIDER89 is a glorious beacon of light
 
Posts: 11,437
Join Date: Feb 2015
Location: මෙහේ
04-20-2016, 11:28 AM

Reply With Quote
(#5)
Old
Executer's Avatar
Executer Executer is offline
Awrudu Games 2017 - Winners
Executer has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant futureExecuter has a brilliant future
 
Posts: 17,194
Join Date: Jan 2013
Location: ★★★★★Cutting Edge★★★★★
04-20-2016, 11:35 AM

එල එල නියමයි
Reply With Quote
(#6)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 32,314
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
04-20-2016, 11:37 AM

patta machan..
Reply With Quote
(#7)
Old
sri D's Avatar
sri D sri D is offline
Senior Member
sri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to allsri D is a name known to all
 
Posts: 6,458
Join Date: Feb 2016
Location: university
04-20-2016, 11:41 AM

ela...
Reply With Quote
(#8)
Old
Shamil Max's Avatar
Shamil Max Shamil Max is offline
Senior Member
Shamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to beholdShamil Max is a splendid one to behold
 
Posts: 7,655
Join Date: May 2008
Location: Boralesgamuwa
04-20-2016, 11:43 AM

Reply With Quote
(#9)
Old
tharindu455's Avatar
tharindu455 tharindu455 is online now
Senior Member
tharindu455 is a glorious beacon of lighttharindu455 is a glorious beacon of lighttharindu455 is a glorious beacon of lighttharindu455 is a glorious beacon of lighttharindu455 is a glorious beacon of lighttharindu455 is a glorious beacon of lighttharindu455 is a glorious beacon of lighttharindu455 is a glorious beacon of lighttharindu455 is a glorious beacon of lighttharindu455 is a glorious beacon of lighttharindu455 is a glorious beacon of light
 
Posts: 6,809
Join Date: Feb 2016
Location: ගෙදර
04-20-2016, 11:43 AM

bump
Reply With Quote
(#10)
Old
Robin*Hood's Avatar
Robin*Hood Robin*Hood is offline
Senior Member
Robin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of lightRobin*Hood is a glorious beacon of light
 
Posts: 3,681
Join Date: Oct 2013
Location: Sherwood Forest in Nottinghamshire
04-20-2016, 11:56 AM

TFS
Reply With Quote
Reply

Bookmarks

Tags
බඩු ගහමු, බඩු පොට්, jobs, living in singapore, singapore, singapore job, singapore jobs

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06714 seconds with 11 queries