ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page පාරවල් වල ට්‍රැෆික් වවන උට්ටිගෙ පුටාලා - 01
Reply
 
Thread Tools
(#1)
Old
Buddhi_R's Avatar
Buddhi_R Buddhi_R is online now
Senior Member
Buddhi_R has a spectacular aura aboutBuddhi_R has a spectacular aura aboutBuddhi_R has a spectacular aura aboutBuddhi_R has a spectacular aura aboutBuddhi_R has a spectacular aura about
 
Posts: 295
Join Date: Feb 2017
Location: මොකටද බ්‍රෝ..?
Angry පාරවල් වල ට්‍රැෆික් වවන උට්ටිගෙ පුටාලා - 01 - 04-16-2018, 01:48 PM

01. මෙරට හයිබ්‍රිඩ් රථවාහන පදවන අය වර්ග දෙකකි -

පළමු වර්ගය " හයිබ්‍රිඩ් හිමිකරුවන්ය" .... ඔවුන් දහන ඉන්ධන සහ විදුලිය අතර රිසි ලෙස දෝලනය වෙමින් නිසි වේගයකින් යුතුව තමන්ගේ ගමන යති.... තමන්ටත් අනුන්ටත් බාධාවක් නැති අතර, මහ මඟ රිද්මය පවත්වා ගනිති...

දෙවනි වර්ගය " හයිබ්‍රිඩ් හිඟන්නෝය" .... වාහනයේ බර, ව්‍යාවර්තය සහ විදුලි මෝටරයේ සීමා සමග ඇති සබඳතාවය නොදන්නා මොවුහු, පුලුවාන් තරම් හෙමින් පාරේ හැමිණුනාම ඉන්ධන ඉතිරි වේ යැයි සිතාගෙන, පාරේ ලොටති....ඇක්වා, ප්‍රයස් (ප්‍රියස් නොවේ !), ඇක්සියෝ වගේ කිරි ටොයියා කාර් තියෙන උන් මෙලෙස පාරේ ලොටන කොට කොච්චර අජූවදැයි ඒ වේයිගේ පුටාලා තේරුම් ගන්නේ නැත.... කවුරුන් හෝ උන්ගේ රිය පැදවීම විඩියෝ කර උන්ටම පෙන්විය යුතුය....අනිත් කරුණ වන්නේ මේ බලු හැත්ත තමුන් යන්නේද නැති අතර, අපට යන්න දෙන්නේද නැතුව පාරේ හරි මැදම ලොටති.....මුන්ගේ හිඟාකෑමට පාරේ යන අනිත් උන් පළිය...

02. ත්‍රිරෝද රථ පදවන අයද වර්ග දෙකකි -

පළමු වර්ගය "ත්‍රිරෝද රියදුරන් / හිමිකරුවන්ය ".... ඉතාම දුර්ලභව හමුවන වැදගත් මහත්වරුන් පිරිසක් වන මේ පිරිස, ඉදිරියේ වාහන තදබදයක් හෝ වාහන නතරවීමක් ඇත්නම්, තමන්ගේ වැදගත් කම ආරක්ෂා කරගෙන, නතර වී ඇති වාහන පෝලිමේම ඉවසාගෙන සිටිති....

දෙවනි වර්ගය වන්නේ "ත්‍රීවීල් රිලවුන්ය" ....ඉදිරියේ යා නොහැකි තදබදයක් තිබෙන බව පෙනි, පෙනීම පෝළිමෙන් පිට පැන, පදික වේදිකාව උඩින් හෝ ධාවනය කර, අනෙක් වාහන වල වම් පසින්, කණ ගාවින් පෝළිමේ ඉදිරියට රිංගාගන්නට උත්සාහ කරති.... බොහෝ විට එබඳු උත්සාහයන් කෙළවර වෙන්නේ, පාරේ බ්ලොක් වී නැති අනිත් පැත්තට යන මං තීරුවත් මොවුන් නිසා බ්ලොක් වීමෙනි.... එසේ වන්නේ, පෝළිමට පිටින් පැන ඉස්සරහට යන මොවුන්ට, නැවත ඉදිරියෙන් පෝළිමට ඇතුලු වී ගන්නට නොහැකි වී, පාරේ අනිත් මං තීරුවේ අනාථ වී සිටීම නිසාය...ඕනෑම ට්‍රැෆික් එකක මුල් අවස්ථාවේදී, තාවකාළික වාසියකට පෝලිම් පනින මේ රිලවුන් නිසා, පාරේ හොඳට තිබෙන තීරුව පවා බ්ලොක් වී, ට්‍රැෆික් තත්වය කිහිප ගුණයකින් බරපතළ වේ....

ට්‍රැෆික් ලයිට් වලදී, ඉස්සරහටම රිංගන මොවුහු එන්ජිම නවත්වා ගනිති..... ඉන් පසුව කොළ පාට එළිය වැටුණු විට " බම්පඩමපම් බම්පඩපම්, දිරිස්, දිරිස්" යන නාදයෙන් උන්ගේ එන්ජින් ලකඩං යළි පණ ගැන්වීමට වෙර දරති.... ඒ කෙළියට විනාඩි දෙකක් විතර නාස්ති වෙන නිසා, පෝළිමේ පිටුපස සිටින වාහන කිහිපයකට ඒ කොළ එළියෙන් යෑමට ඇති අවස්ථාව අහිමි වී යයි...ඉන්ධන ඉතිරි කර ගැනීමට සිතා තප්පර කිහිපයක වාසියට එන්ජිම ඕෆ් කරන මොවුන්ට, එන්ජිම යළි පණ ගැන්වීමේදී වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහන අවකාශයට විදින බවත්, ඒ නිසා ඒ කරන වැඩේ මහ වාසියක් නැති බවත් තේරෙන්නේ නැත.....

03. බර වාහන ( මගී ප්‍රවාහන බස් රථ, ලොරි, ට්‍රක්, කන්ටේනර් ට්‍රක් ආදිය ) පදවන අයද දෙපිරිසකි...

පළමු පිරිස වන්නේ " බර වාහන රියදුරු මහතුන්ය "..... තමන්ගේ වාහනයේ විශාලත්වය ගැන හොඳ අවබෝධයක් ඇති මේ මහත්වරුන්, ඒ වාහනයට යාගත හැකි තරමේ දිග පළල සහිත පාරවල් තෝරා ගනිති.....ට්‍රැෆික් එක කෙතරම් වැඩි වුනත්, ඒ මහත්වරුන් තමන්ගේ විශාල වාහනයට දරා ගත නොහැකි අතුරු පාරවල් වල රිංගන්නට යන්නේ නැත....

දෙවනි පිරිස වන්නේ " බර වාහන මී හරකුන්ය"..... මොළේ මංචාඩියක් නැති, ජනතාවගේ පූරුවේ කරුමයට ලයිෂන් ගන්නා මෙවැනි ජීවින්, ට්‍රැෆික් වලින් ගැලවීමට සිතා, තම වාහනයේ විශාලත්වයට දරන්නට අසීරු පටු, කෙටි පාරවල් වල රිංගන්නට යති.... බොහෝවිට ඒ සඳහා අතුරු මාවත් තෝරා ගනිති.... අතුරු මාවත් සහ පටු මාර්ග තනා ඇත්තේ එම ප්‍රදේශයේ ඇති නිවාස කුට්ටියේ වාසය කරන අයගේ පෞද්ගලික අවශ්‍යතා වලට සරිලන ලෙස වන අතර, ප්‍රධාන නගර වල තදාසන්නයේ මෙවැනි මාවත් ඇත්තේ යාන්තමින් වාහන දෙකකට මාරු වීමට ප්‍රමාණවත් ලෙසය.....

ට්‍රැෆික් වලින් බේරෙන්න සිතාගෙන මේවාට රිංගන බර වාහන මරි මෝල් වහන්සේලා පැමිණීමත් සමග, ඒ වාහනයේ විශාලත්වය නිසා ඒ වාහනයට යන්නත්, අනික් වාහන වලට යන්නත් බැරි වියවුලක් නිර්මාණය වේ.... ඉන් පසුව මේ කාළකණ්නියන් කරන්නේ අනෙක් වාහන වල සිටින අය සහ එම පටුමාවත් අසබඩ සිටින ප්‍රදේශ වාසීන් උඩ විසිවී කන් අඩි පැළෙන තරම් හයියෙන් සිය හෝන් නාද කිරීමයි.....එවිට කලබලයට පත්වන අනෙක් වාහන වලට ආගිය අතක් සොයා ගන්නට නොහැකි වීම නිසා, පැය කිහිපයකට එහාටත්, මෙහාටත් හොළවන්න බැරි ට්‍රැෆික් ගැටයක් එම පටු මාවතේ නිර්මාණය වේ.....මෙරට ලයිෂන් දීමට පෙර බුද්ධි පරීක්ෂණයක් අනිවාර්ය කළ යුතු වන්නේ මෙවැනි මීමුන් සිටීම නිසාය....

04. මෝටර් සයිකල් පදවන අයද දෙවර්ගයකි

පළමු වර්ගය වන්නේ මෝටර් සයිකල් පදවන "මහත්ම මහත්මීන්" ය..... මේ අය පාරේ ස්වභාවය සහ පිහිටීම අනුව, පාරේ දෙපසින් එක් පසක කොණේ තීරුවක් තෝරාගෙන, එහි ධාවනය කරන අතර, අනෙක් වාහන පෙළෙහි රිද්මයට බාධා කරන්නේ නැත.... බොහෝ විට වම් පසින් සයිකල් තීරුවක් නිර්මාණය වී ඇති විටෙක විනා, වමෙන් ඉස්සර කරන්නේද නැත.....වමෙන් පැමිණ පෝළිම මැදට පනින්නේද නැත....

දෙවනි වර්ගය වන්නේ "මෝටර් සයිකල් පකඩයන්ය".....බොහෝ විට හෙමින් ධාවනය කරන මොවුහු තමන්ගේ රෝද දෙකේ වාහනය, රෝද හතරේ වාහනයක් යැයි සිතාගෙන, පාරේ හරි මැද ධාවනය කරති.... එවිට පාරේ පළල මදි තත්වයක් නම්, පිටුපසින් පැමිණෙන අනෙක් කිසිදු වාහනයකට මොවුන්ව වමෙන් හෝ දකුණෙන් පසු කර යා නොහැක....ඒ පාරේ ඉඩ මදි නිසාත්, පසු කරද්දී මොවුන්ට අනතුරක් විය හැකි නිසාත්ය......ඒ කිසිවක් ගණන් නොගන්නා මොවුහු තමන්ගේ පාඩුවේ පාර මැද ලොටති..... 🙄


Damith Kethaka
Reply With Quote
(#2)
Old
Dashwood Dashwood is offline
Banned
Dashwood has a spectacular aura aboutDashwood has a spectacular aura aboutDashwood has a spectacular aura aboutDashwood has a spectacular aura aboutDashwood has a spectacular aura about
 
Posts: 546
Join Date: Feb 2018
04-16-2018, 01:54 PM

Reply With Quote
(#3)
Old
araki's Avatar
araki araki is offline
Senior Member
araki is a name known to allaraki is a name known to allaraki is a name known to allaraki is a name known to allaraki is a name known to allaraki is a name known to allaraki is a name known to allaraki is a name known to allaraki is a name known to allaraki is a name known to allaraki is a name known to all
 
Posts: 3,025
Join Date: Jun 2011
Location: dxb
04-16-2018, 01:54 PM

truth
Reply With Quote
(#4)
Old
Gnauwa's Avatar
Gnauwa Gnauwa is offline
Senior Member
Gnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of light
 
Posts: 843
Join Date: Apr 2016
04-16-2018, 02:00 PM

මෙතන බස් ගැනත් දාපන්කෝ! කාලමකන්නි වේසාවෝ!!!
Reply With Quote
(#5)
Old
skymicro's Avatar
skymicro skymicro is offline
Senior Member
skymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to behold
 
Posts: 9,310
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
04-16-2018, 02:01 PM

බම්පඩමපම් බම්පඩපම්, දිරිස්, දිරිස් Rep 15
Reply With Quote
(#6)
Old
skymicro's Avatar
skymicro skymicro is offline
Senior Member
skymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to beholdskymicro is a splendid one to behold
 
Posts: 9,310
Join Date: May 2014
Location: ඒක වැඩක් නෑනෙ
04-16-2018, 02:02 PM

Quote:
Originally Posted by Gnauwa View Post
මෙතන බස් ගැනත් දාපන්කෝ! කාලමකන්නි වේසාවෝ!!!
ට්‍රැෆික් ලයිට් ඕෆ් කරල අතින් වාහන හසුරෝන් සපත්තු පොලිස් සුකන්නල ගැනත් දාපන්
Reply With Quote
(#7)
Old
Gnauwa's Avatar
Gnauwa Gnauwa is offline
Senior Member
Gnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of lightGnauwa is a glorious beacon of light
 
Posts: 843
Join Date: Apr 2016
04-16-2018, 02:08 PM

Quote:
Originally Posted by skymicro View Post
ට්‍රැෆික් ලයිට් ඕෆ් කරල අතින් වාහන හසුරෝන් සපත්තු පොලිස් සුකන්නල ගැනත් දාපන්
මට ඔය එකෙක්ට යන ගමන් කනේ පාරක් ගහන්නම හිතෙනවා!
Reply With Quote
(#8)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 33,994
Join Date: Oct 2009
Location: New caledonia
04-16-2018, 02:09 PM

මෙතන තව දාන්න ඕනා ඇල්ටෝ, කුයිඩ් පරපුර
Reply With Quote
(#9)
Old
hitback's Avatar
hitback hitback is offline
Senior Member
hitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of lighthitback is a glorious beacon of light
 
Posts: 6,284
Join Date: Nov 2014
04-16-2018, 02:11 PM

Quote:
Originally Posted by Gnauwa View Post
මට ඔය එකෙක්ට යන ගමන් කනේ පාරක් ගහන්නම හිතෙනවා!
me too
Reply With Quote
(#10)
Old
War Fighter's Avatar
War Fighter War Fighter is offline
Senior Member
War Fighter is just really niceWar Fighter is just really niceWar Fighter is just really niceWar Fighter is just really niceWar Fighter is just really niceWar Fighter is just really niceWar Fighter is just really niceWar Fighter is just really nice
 
Posts: 571
Join Date: Mar 2017
04-16-2018, 02:11 PM

දෙවනි වර්ගය " හයිබ්‍රිඩ් හිඟන්නෝය" .... වාහනයේ බර, ව්‍යාවර්තය සහ විදුලි මෝටරයේ සීමා සමග ඇති සබඳතාවය නොදන්නා මොවුහු, පුලුවාන් තරම් හෙමින් පාරේ හැමිණුනාම ඉන්ධන ඉතිරි වේ යැයි සිතාගෙන, පාරේ ලොටති....ඇක්වා, ප්‍රයස් (ප්‍රියස් නොවේ !), ඇක්සියෝ වගේ කිරි ටොයියා කාර් තියෙන උන් මෙලෙස පාරේ ලොටන කොට කොච්චර අජූවදැයි ඒ වේයිගේ පුටාලා තේරුම් ගන්නේ නැත.... කවුරුන් හෝ උන්ගේ රිය පැදවීම විඩියෝ කර උන්ටම පෙන්විය යුතුය....අනිත් කරුණ වන්නේ මේ බලු හැත්ත තමුන් යන්නේද නැති අතර, අපට යන්න දෙන්නේද නැතුව පාරේ හරි මැදම ලොටති.....මුන්ගේ හිඟාකෑමට පාරේ යන අනිත් උන් පළිය...

100% true machan. Specially majority of the Wagon R and Leaf fuckers have become a curse to the roads
Reply With Quote
Reply

Bookmarks

Tags
ජෙසුගේ ඇටෙ නෑහෑ, buddhi r බලු වේසි, buddhi r හිගන්නා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03741 seconds with 9 queries