ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page mata kela una ban
Reply
 
Thread Tools
(#11)
Old
කඩ්ඩ බැරි එකා's Avatar
කඩ්ඩ බැරි එකා කඩ්ඩ බැරි එකා is offline
Senior Member
කඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really nice
 
Posts: 2,393
Join Date: Oct 2013
Location: හද්ද පිටිසර ගමක
09-16-2018, 03:09 PM

Quote:
Originally Posted by SBWoof View Post
FB එහෙම යනවනම් ඔටෝ ප්ලේ අයින් කරගන්න.
නැත්නම් ඉතින් සොරි තමයි
ෆේස් බුක් යන්නෑ බන්. යූටියුබ් ගියත් 240p දාල බලන්නේ. දැන් හෙන කාලයක් මේ කනෙක්ෂන් එකට. මෙහෙම දෙයක් උනාමයි බන්.
Reply With Quote
(#12)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of light
 
Posts: 6,559
Join Date: Mar 2018
09-16-2018, 03:13 PM

Quote:
Originally Posted by කඩ්ඩ බැරි එකා View Post
ගෙට් එකටත් එහාට වදිනව බන්. මම මී හරක වගේ ඒ ගැනත් කිව්ව ඌට ඒත් හිතුවෙ නෑ මේ වගේ බලු වැඩ කරයි කියල.

මම කතා කරා බන්. උන්ට දැන් සම්බන්ද වෙලා තියෙන ඩිවයිස් ගාන කියන්න පුලුවන්ලු හිස්ට්‍රියක් නෑලු. යකෝ දැන් තියෙන ඒව මට රවුටරේට ලොග් වෙලා බලාගන්න පුලුවන්නේ.

මේ ඒක නෙමේ උබලගෙ වින්ඩෝස් 10 න් එකෙන් සෑහෙන්න ඩේට කැපිල වගේ අත්දැකීම් තියෙනවද? මට ඒකත් සැකයි.
update history එක බලපං update වෙලා නං එතන පෙන්නයි
Reply With Quote
(#13)
Old
redux redux is offline
Senior Member
redux is infamous around these partsredux is infamous around these parts
 
Posts: 841
Join Date: Feb 2017
09-16-2018, 03:13 PM

Happened to me too. Unexpected high usage. I'm guessing it was a Windows update.
Reply With Quote
(#14)
Old
කඩ්ඩ බැරි එකා's Avatar
කඩ්ඩ බැරි එකා කඩ්ඩ බැරි එකා is offline
Senior Member
කඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really nice
 
Posts: 2,393
Join Date: Oct 2013
Location: හද්ද පිටිසර ගමක
09-16-2018, 03:17 PM

Quote:
Originally Posted by Pessimist View Post
update history එක බලපං update වෙලා නං එතන පෙන්නයි
අඩෝ අප්ඩේට් වෙලා නෑ බන් මේ මාසේ...

Reply With Quote
(#15)
Old
Heisenbaerg's Avatar
Heisenbaerg Heisenbaerg is offline
Senior Member
Heisenbaerg is on a distinguished road
 
Posts: 152
Join Date: Jun 2018
09-16-2018, 03:18 PM

Quote:
Originally Posted by MAHAADENAmutta View Post
නෑ එදාමයි දැක්කේ



දන්නේ නෑ
fake detected
Reply With Quote
(#16)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of lightPessimist is a glorious beacon of light
 
Posts: 6,559
Join Date: Mar 2018
09-16-2018, 03:18 PM

Quote:
Originally Posted by කඩ්ඩ බැරි එකා View Post
අඩෝ අප්ඩේට් වෙලා නෑ බන් මේ මාසේ...

එහෙනං වෙලා තියෙන දේ පැහැදිලියිනෙ
Reply With Quote
(#17)
Old
VPS09's Avatar
VPS09 VPS09 is offline
Senior Member
VPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really niceVPS09 is just really nice
 
Posts: 3,704
Join Date: Sep 2014
Location: maharagama
09-16-2018, 03:19 PM

Windows 10 awla bn.
Reply With Quote
(#18)
Old
CoolMan88 CoolMan88 is offline
Senior Member
CoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of lightCoolMan88 is a glorious beacon of light
 
Posts: 4,786
Join Date: Dec 2012
09-16-2018, 03:22 PM

umba wela balanna athi hondata.
Reply With Quote
(#19)
Old
elakiri_reader's Avatar
elakiri_reader elakiri_reader is offline
Senior Member
elakiri_reader is just really niceelakiri_reader is just really niceelakiri_reader is just really niceelakiri_reader is just really niceelakiri_reader is just really niceelakiri_reader is just really niceelakiri_reader is just really nice
 
Posts: 1,287
Join Date: Nov 2015
Location: moon
09-16-2018, 03:23 PM

balapan lankawe dupath kama mehe 4g unlimited youtube videos balanneth 1080p ...lankawe ipaduna api pau nadda bn ....
Reply With Quote
(#20)
Old
කඩ්ඩ බැරි එකා's Avatar
කඩ්ඩ බැරි එකා කඩ්ඩ බැරි එකා is offline
Senior Member
කඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really niceකඩ්ඩ බැරි එකා is just really nice
 
Posts: 2,393
Join Date: Oct 2013
Location: හද්ද පිටිසර ගමක
09-16-2018, 03:25 PM

Quote:
Originally Posted by CoolMan88 View Post
umba wela balanna athi hondata.
මම වැල තියා ෆිල්ම් එකක් වත් බැලුවෙ නෑ බන් හෙන කාලෙකින්. වැඩට ගිහින් ඇවිත් පොඩ්ඩක් මේ පැත්තෙ ඇවිත් යූටිබ් එකේ රවුමක් දාල නිසා ගන්නව. වෙනද දවසට මට ගියේ mb450ක් වගේ මේ සැරේ දවසට ගිගා බයිට් හත අට ගිහින් වෙන්න බැරි දෙයක් බන්.
Reply With Quote
Reply

Bookmarks

Tags
මුත්තා ලිදේ, mutta=kadda bari eka

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02827 seconds with 11 queries