ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page වාස්තු හෙල්ප්
Reply
 
Thread Tools
(#31)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 35,116
Join Date: Mar 2014
Location: පානදුරේ
07-29-2015, 10:52 PM

Quote:
Originally Posted by රේවතී View Post
ඉඩමේ ප්ලැන එක්ක කේන්දර කොපිටික එවුවොත් මුල්ටික කරලා දෙන්නම්.දෙවනුව ඔයා අවශ්‍ය තාව අනුව ගෙයි ප්ලැන අදින්න.(ගෙයි ප්ලැනත් email කලොත් හදල දෙන්නම් වෙලා තියෙන විදියට)
ok මචෝ.
Reply With Quote
(#32)
Old
රේවතී's Avatar
රේවතී රේවතී is offline
Senior Member
රේවතී has a spectacular aura aboutරේවතී has a spectacular aura about
 
Posts: 237
Join Date: Jul 2014
07-29-2015, 11:05 PM

Quote:
Originally Posted by shenic View Post
සුභ පැති වලට කාමර හදලා ඒවට ඇතුල් වෙන්න ගියාම ගේ වටේම යන්න වෙයි වගේ!

කොහොමද ලැට් කේ දොර වෙන කාමරේක දොරට හරියටම සෙට් වුනොත්?



Attachment 60300
මම මේක දැනුයි දැක්කේ.තමන් නොදන්නා බව නොදන්න කෙනාට ඉගෙන ගන්න බෑ.තවත් එකක් කියන්න ඕනේ, දන්නා බව පෙන්නන්නට යාමෙන් නොදන්නා කෙනා වරිගේ නැහැ ගන්නවා.හිතවත් කමට කිවුවේ,තරහ ගන්න එපා.
Reply With Quote
(#33)
Old
KingCM's Avatar
KingCM KingCM is offline
Senior Member
KingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to all
 
Posts: 8,169
Join Date: Jul 2013
Location: www.biogen.lk
07-29-2015, 11:08 PM

Wasthu widiyata ape ge haduwanam mulinma bathroom eken naala ita passe geta enna one ......hak hak hok...... lol.....
Reply With Quote
(#34)
Old
madhu4gr's Avatar
madhu4gr madhu4gr is offline
Senior Member
madhu4gr has a spectacular aura aboutmadhu4gr has a spectacular aura aboutmadhu4gr has a spectacular aura aboutmadhu4gr has a spectacular aura about
 
Posts: 4,912
Join Date: Feb 2007
Location: Homagama
Send a message via Yahoo to madhu4gr
07-29-2015, 11:11 PM

Quote:
Originally Posted by shaminda peiris View Post
මචන්ලා මට දැනගන්න ඕනි අපි ගෙයක් හදද්දී එක් එක් කාමර පිහිටන්න ඕනි මොන දිශාවලටද කියලා.
ඒ කියන්න මුලුතැන් ගෙය තියෙන්න ඕනි දිශාව
ප්‍රධාන නිදන කාමරය
අනිකුත් නිදන කාමර
නාන කාමර
මේ වගේ මූලික වාස්තු කාරනා ටික දැනගන්න ඕනි.දන්න කියන අය පොඩ්ඩක් කියලා දෙන්න.

මේ ගැන දාපු නූල් තියෙනවා නම් පොඩ්ඩක් මෙතන දාන්න.
ප්‍රධාන දොරටුව ඊසාන

ප්‍රධාන නිදන කාමරය නිරිත

කුස්සිය ගිනිකොණ

ටොයිලට් වයඹ

Reply With Quote
Reply

Bookmarks

Tags
ගෙයක් හදමු, වාස්තු බලමු

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01870 seconds with 12 queries