ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ek kaba ඇදීම++2016 කඹ ඉවරයි Result +++
Reply
 
Thread Tools
(#1)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is online now
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 35,073
Join Date: Mar 2014
Location: පානදුරේ
Up ek kaba ඇදීම++2016 කඹ ඉවරයි Result +++ - 04-14-2016, 06:14 PM

Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016



ඔබ සැමට සුබ නව වසරක් වේවා !!

මෙම පණිවිඩය එළකිරි යාලුවෝ හැමෝටමයි !!

වසරක් පසා පැවැත්වෙන එළකිරි කබ ඇදීමේ තරගය මෙවරත් සතුටින් යාලුවෝ හැමෝම එකතු වෙලා පවත්වන තීරණය කරා

මෙදා පාර කබ ඇදිල්ලේ තරගය සංවිදානය කරන්න 4 දෙනෙක් සහය වෙනවා ඒ තමයි


* ශාමින්ද
http://elakiri.com/forum/member.php?u=500621

* තිලින
http://elakiri.com/forum/member.php?u=519731

* lcrstudio

http://elakiri.com/forum/member.php?u=99329



ස්තුති කතාව

වැඩේ කරා ඔන්න අපි !! බයින්න ඕනේ ඇත්තෝ බයින්න කිසි අවුලක් නැ වැඩේ කරේ අපි පළමු වතාවට 4 දෙනා මිට කලින් මේ වාගේ වැඩක් අපි සංවිදානය කරලා තිබ්බේ නැ අත්දැකීමක් ගොඩක් අපිට ආවා හැබැයි එකක් කියන්න කැමතියි 2017 කබ ත්‍රෙඩ් එක අපිට කරන්න සෙට් වුනොත් අපි සෙට් එක එකතු වෙලා අනිවා කරනවා එලකිරියට අපි ආදරෙයි හැමදාම !!



වැඩි කතා අවශන නැ කට්ටයට නින්දත් යයි !! මෙන්න 2016 කබ ඇදීමේ ජය ලබා ගත් කණ්ඩායම






තරග අවසන් ප්‍රතිපලය ගැන වැඩි දුර විස්තර

--- djnick ප්‍රමුඛ Black stallons ----








---- xibitZ ප්‍රමුඛ White unicorns ----

















ජන්ද ප්‍රතිපල සකස්කිරීම මැනුවල් සිදු කර බැවින් සිදු වූ ප්‍රමාදයට සංවිදායක මණ්ඩලයේ බලවත් කනගාටුව


තිරයෙන් පිටුපස


සංකපාල යාලුවාගේ සින්දුව




අපේ යාලුවෝ හදපු බැනර්





ඔන්න ඔච්චරයි 2016 කබ ඇදිල්ල /////////// අපි හැමෝම එලකිරිය එක්කලායි අදත් එළකිරි @@ හෙටත් එළකිරි ලංකාවේ අපිට නම් එලකිරිය තමයි ජය ගත් පිලට අපෙන් උණුසුම් සුබ පැතුම් !!!! තරගයට සහාබාගී වුනු අනික් පිලටත් ස්තුති !!


තරගයේ කාල සටහන

ek කබ ඇදීම ++++2016 පටන් ගැනීම
http://www.elakiri.com/forum/showthread.php?t=1735883

ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++
http://www.elakiri.com/forum/showthread.php?t=1735915

ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+
http://www.elakiri.com/forum/showthread.php?t=1736199

ek kaba ඇදීම++2016 කඹ ඉවරයි Result +++



තරග නීති රීති





Last edited by shaminda peiris; 04-14-2016 at 06:25 PM.
Reply With Quote
(#2)
Old
Prime HD's Avatar
Prime HD Prime HD is offline
Senior Member
Prime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to allPrime HD is a name known to all
 
Posts: 3,505
Join Date: Feb 2016
Location: ග්‍රහලෝකෙක
Up 04-14-2016, 06:16 PM

දිනපු පිලට මගෙන් උණුසුම් සුබ පැතුම්
Reply With Quote
(#3)
Old
thilan_perera thilan_perera is offline
Senior Member
thilan_perera is just really nicethilan_perera is just really nicethilan_perera is just really nicethilan_perera is just really nicethilan_perera is just really nicethilan_perera is just really nicethilan_perera is just really nicethilan_perera is just really nice
 
Posts: 1,155
Join Date: Jul 2009
04-14-2016, 06:17 PM

Quote:
Originally Posted by Prime HD View Post
දිනපු පිලට මගෙන් උණුසුම් සුබ පැතුම්
Reply With Quote
(#4)
Old
djnick's Avatar
djnick djnick is offline
Senior Member
djnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud ofdjnick has much to be proud of
 
Posts: 32,542
Join Date: Jul 2010
Location: අදාල නෑනේ
04-14-2016, 06:17 PM

චන්ද ලබාදුන් ලබානොදුන් හැමටම සුබ අළුත් අවුරුද්දක් පතනවා
නිල චන්ද ප්‍රතිපල වලට අනුව
අපේ ප්‍රතිවාදී පිල තමා ජයග්‍රහණය කරලා තියෙන්නේ
සුබ පතනවා නායකයා ඇතුළු හැමෝටම ප්‍රතිවාදී පිලේ
අපේ කණ්ඩායමේ පරාජය ගැන කියනවා නම්
නායකයා විදිහට වගකීම සම්පුර්ණ වශයෙන් මං බර ගන්නවා
නායකයෙක විදිහට මට සක්‍රියව වැඩක කරන්න බැරි උන
පටන් ගද්දිම මම සොහොන සහෝදරයට කිව
මට exam 19 මට කරන්න බැරි වෙයි කියලා
එත් මටම කරන්න කිව නිසා මං බාර ගත්තා
මං හිතුවේ කණ්ඩායමේ අයට දීලා මට අඩු බරක් ගන්න
නමුත් උද වූ තත්වේ අනුව මං හිතුවටත් වැඩ වෙලාවක් මට online ඉදල මේ වැඩේට කරදෙන්න වුන
අපේ කණ්ඩායම් සාමාජිකයන් ගොඩක් ලොකු කැපකිරී කරා චන්ද ලබා ගන්න
සමහර අය මං දැක්ක සැහෙන චන්ද ව්‍යාපාර මෙහෙයවූවා තමන්ගේ වඩාත් පාඩු කරගෙන
ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්දයෙනුත්
සමහර සාමාජිකයන් ඇත්තටම මං චන්දෙ දවසේවත් දැක්කේ නැ
ඊලග අවුරුද්දේ මිට වඩා සංවිධානාත්මකව මේක කරන්න කියල ඉල්ලා සිටිනවා
මොකද සමහර අය වැඩ නිසා සක්රියතව අඩුයි මේ ටිකේ
ඒ අය කණ්ඩායම් වල ඉන්න ඒකෙන අනිත් සාමාජිකයන්ට ලැබෙන බර වැඩි කණ්ඩායමේ
සමහර සාමාජිකයන්ගේ ඇත්ත ස්වරුපත් ඉතාම නින්දිත විදිහට අපි දැක්ක මේ අතරතුර
අපේ කණ්ඩායම කිසිම වංචාවකට සහබාගී උන් නැ
අපේ දෑත පිරිසිදුව අපිට මේ චන්ද සටන නිම කරන්න පුළුවන් උනා
ඒ ගැන සතුටුයි
කොහම හරි අපේ කොල්ලෝ ටික හොද ගේමක් දුන්න
සතුටුයි උබල ගැන
මට හොද හයියක් උනා හැමෝම
ඊලග පාරවත් අපේ නම කිරියේ රන්දමු කොල්ලනේ
සොහොන ශමියා තිලින ඇතුළු සංවිධායක මණ්ඩලය
සැහෙන කට්ටක් කැවා
සැහෙන බැනුම් ඇහුවා
මං පටන් ගද්දිම කිවා
පටන් ගන්න එකෙක්වත් නැ
පටන් ගත්තම ගත්ත එක්ව කන්න හදනවා
ඒවා සේරම උබල දරාගෙන හොදට වැඩේ ඔර්ගංඉළෙ කළා
ගොඩක් ස්තුති උබලටත්
අපි අතල් එකටයි මේක කාලේ
මේකේ අතල් ඒක අරන් වෙච්ච දේවල් මේ thread ඒකෙන හලලා පලයල්ලා
හෙට හම්බුනත් smile එකක්වත් දාපල්ලා
හැමෝටම සුබ අළුත් අවුරුද්දක්

Last edited by djnick; 04-14-2016 at 06:32 PM.
Reply With Quote
(#5)
Old
maxxan's Avatar
maxxan maxxan is offline
Senior Member
maxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of light
 
Posts: 13,219
Join Date: Jul 2010
Location: thumpane>Melbourne, Australia
04-14-2016, 06:17 PM

aaah,, ela ela
Reply With Quote
(#6)
Old
asylum's Avatar
asylum asylum is offline
Senior Member
asylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to behold
 
Posts: 12,554
Join Date: Sep 2013
Location: කැමති තැනක
04-14-2016, 06:18 PM

Reply With Quote
(#7)
Old
asylum's Avatar
asylum asylum is offline
Senior Member
asylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to behold
 
Posts: 12,554
Join Date: Sep 2013
Location: කැමති තැනක
04-14-2016, 06:18 PM

we won
Reply With Quote
(#8)
Old
Malinga's Avatar
Malinga Malinga is offline
Senior Member
Malinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to all
 
Posts: 51,106
Join Date: Jul 2006
04-14-2016, 06:19 PM

සුභපැතුම් ජයගත් කණ්ඩායමට හා එහි සාමාජිකයන්ට. ඒ වගේ ම දෙවැනි තැන ගත් කණ්ඩායම හා එහි සාමාජිකයන්ටත් සුභපැතුම්.

තරඟය සංවිධානය කරපු හා ඒ සඳහා වෙහෙස මහන්සිවුන හැමටත් විශේෂ ස්තූතිය. ඒ වගේ ම තරඟයට උනන්දුවෙන් දායක වෙලා වෝට් කළ, චැට් කළ, තරඟය උණුසුම් ව පවැත්වීමට මහන්සිවුණ සියලු ම දෙනාටත් ස්තූතියි.
Reply With Quote
(#9)
Old
asylum's Avatar
asylum asylum is offline
Senior Member
asylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to beholdasylum is a splendid one to behold
 
Posts: 12,554
Join Date: Sep 2013
Location: කැමති තැනක
04-14-2016, 06:21 PM

Quote:
Originally Posted by Malinga View Post
සුභපැතුම් ජයගත් කණ්ඩායමට හා එහි සාමාජිකයන්ට. ඒ වගේ ම දෙවැනි තැන ගත් කණ්ඩායම හා එහි සාමාජිකයන්ටත් සුභපැතුම්.

තරඟය සංවිධානය කරපු හා ඒ සඳහා වෙහෙස මහන්සිවුන හැමටත් විශේෂ ස්තූතිය. ඒ වගේ ම තරඟයට උනන්දුවෙන් දායක වෙලා වෝට් කළ, චැට් කළ, තරඟය උණුසුම් ව පවැත්වීමට මහන්සිවුණ සියලු ම දෙනාටත් ස්තූතියි.

Reply With Quote
(#10)
Old
sudokuu's Avatar
sudokuu sudokuu is offline
Senior Member
sudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of lightsudokuu is a glorious beacon of light
 
Posts: 1,900
Join Date: Jun 2012
Location: hada giya thana
04-14-2016, 06:24 PM

ela ela
Reply With Quote
Reply

Bookmarks

Tags
පුක සුදා, බඩුම තමා...., වලි එපා !!!!, සංසුන් plz, සන්සුන් තමා !!, සුක පුදා, ddddddddddddddd, dfgdf, dhg, mage, mekath mage, sinhale, sssssssssss, tag300, thankyou, tnx, wali epa walu kapanava, we won

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05475 seconds with 10 queries