ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Automobile Technical Help
Reload this Page වාහනවල දෝශ සෙවීමේ සටහන්
Reply
 
Thread Tools
(#21)
Old
HML's Avatar
HML HML is offline
Senior Member
HML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of light
 
Posts: 4,272
Join Date: Oct 2008
Location: කළුතර/මතුගම
Send a message via ICQ to HML Send a message via AIM to HML Send a message via MSN to HML Send a message via Yahoo to HML Send a message via Skype™ to HML
Up 02-22-2015, 07:07 PM

මාත් එකක් දාන්නම්...
1) දෝෂයේ ලක්ෂණ මොනවාද?

මේක මැස්ඩ බොංගො එකක්. සිංහලෙන් කියන්නෙ මැස්ඩ බොංගො සිංහ මූන කියල.. මේකෙ ආව ලෙඩක් හිටපු ගමන් රේස් වෙන් නැතුව යනව. ලෙඩේ අවම කරන්න තියන එකම දේ ඩෙතුන් පාරක් යතුර ඔන් ඕෆ් කරල ස්ටාර්ට්කරන එක මේ ලෙඩේට (උදේ හවස කියල නෑ. රත් උනාම කූල් උනාම කියල නෑ. 1St එකේ ටොප් එකේ කියල නෑ. කන්දක තැන්නෙ කියල නෑ. ලෙඩේ එන වෙලාව කියන්න බෑ) සමහර වෙලාවට ඕෆ් වෙන්නෙත් නෑ යතුර ඕෆ් කරාට. එවෙලෙට ඉතින් ගියර් එකේ තමා නවත්තන්නෙ..

2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

හඳුනගත්ත රෝගය තමයි මෙකෙ පොම්පෙ තියනව ඕෆ් වෙන්න Diesel Shutoff Solenoid Valve එකක්.. ඔන්න ඕකට කෙලවෙලා


3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

ඔය සොලනොයිඩ් එක ගලවන්න බෑ සීල් ටයිප් එන්නෙ. ගැලෙව්වොත් ඩීසල් ලීක් වෙල එක කෙලියක් වෙනව.. ඒක නිසා අකමැත්තෙන්ම අලුතින් දාන්න උනා.. රුපියල් හයදාස් ගානක් මේක. ගලවන්න පුලුවන් උනානම් ඕව හදන්න පුලුවන්
Reply With Quote
(#22)
Old
jnuwan's Avatar
jnuwan jnuwan is offline
Senior Member
jnuwan is a jewel in the roughjnuwan is a jewel in the roughjnuwan is a jewel in the roughjnuwan is a jewel in the roughjnuwan is a jewel in the roughjnuwan is a jewel in the rough
 
Posts: 6,741
Join Date: Feb 2007
Location: Anywhere but home
02-22-2015, 07:10 PM

bump
Reply With Quote
(#23)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 18,661
Join Date: Mar 2013
Location: EK Automobile
02-22-2015, 07:15 PM

Quote:
Originally Posted by HML View Post
මාත් එකක් දාන්නම්...
1) දෝෂයේ ලක්ෂණ මොනවාද?

මේක මැස්ඩ බොංගො එකක්. සිංහලෙන් කියන්නෙ මැස්ඩ බොංගො සිංහ මූන කියල.. මේකෙ ආව ලෙඩක් හිටපු ගමන් රේස් වෙන් නැතුව යනව. ලෙඩේ අවම කරන්න තියන එකම දේ ඩෙතුන් පාරක් යතුර ඔන් ඕෆ් කරල ස්ටාර්ට්කරන එක මේ ලෙඩේට (උදේ හවස කියල නෑ. රත් උනාම කූල් උනාම කියල නෑ. 1St එකේ ටොප් එකේ කියල නෑ. කන්දක තැන්නෙ කියල නෑ. ලෙඩේ එන වෙලාව කියන්න බෑ) සමහර වෙලාවට ඕෆ් වෙන්නෙත් නෑ යතුර ඕෆ් කරාට. එවෙලෙට ඉතින් ගියර් එකේ තමා නවත්තන්නෙ..

2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

හඳුනගත්ත රෝගය තමයි මෙකෙ පොම්පෙ තියනව ඕෆ් වෙන්න Diesel Shutoff Solenoid Valve එකක්.. ඔන්න ඕකට කෙලවෙලා


3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

ඔය සොලනොයිඩ් එක ගලවන්න බෑ සීල් ටයිප් එන්නෙ. ගැලෙව්වොත් ඩීසල් ලීක් වෙල එක කෙලියක් වෙනව.. ඒක නිසා අකමැත්තෙන්ම අලුතින් දාන්න උනා.. රුපියල් හයදාස් ගානක් මේක. ගලවන්න පුලුවන් උනානම් ඕව හදන්න පුලුවන්
එල මචං, මට වැඩිය හොදට විස්තර කරලා තියනවා.
Reply With Quote
(#24)
Old
KingCM's Avatar
KingCM KingCM is offline
Senior Member
KingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to allKingCM is a name known to all
 
Posts: 8,072
Join Date: Jul 2013
Location: www.biogen.lk
02-22-2015, 07:18 PM

Bump
Reply With Quote
(#25)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 18,661
Join Date: Mar 2013
Location: EK Automobile
02-22-2015, 07:19 PM

Quote:
Originally Posted by infoniroshan View Post
bump

Quote:
Originally Posted by bundy123 View Post
Useful thread akak machan..Keep it up

Quote:
Originally Posted by GuneBhai View Post
එල...................... මගෙත් තිබ්බා ඔය පවර් මිරර් සීන් එක..... මගේ නන් ති‍බ්බෙ මෝටර් එකේ ‍කේස් එකක්ද කෙ‍ාහෙද හරියට මතක නෑ දැන.... වැඩි වෙලාවක් යන්නෙ නැතුව ඒක හදාගත්තා......
අර වැඩේ හදාගන්නත් පැය බාගයක් වත් ගියෙ නෑ. කේබල් කෑල්ලක් කපලා, ක්ලිප් ගහලා දැම්මා.
Quote:
Originally Posted by Rex921 View Post
දිගටම කරගෙන ‍යමු මචන්.......Rep+

Quote:
Originally Posted by \m/amila\m/ View Post
Ela.... Digatama karagena yamu....
Support ekak dennam.....

Quote:
Originally Posted by madhu4gr View Post
elakiri post

Quote:
Originally Posted by agnilam View Post
Good post

Quote:
Originally Posted by harithamanohara View Post
දිගටම කරගෙන යමු මචං.අපිටත් තියනව delica L300 එකක් පෙට්‍රොල්
එල එල ඒකේ ආපු මොකක් හරි ලෙඩක් තියනව නම් විස්තර කියපං
Reply With Quote
(#26)
Old
harithamanohara's Avatar
harithamanohara harithamanohara is offline
Senior Member
harithamanohara has a spectacular aura aboutharithamanohara has a spectacular aura aboutharithamanohara has a spectacular aura aboutharithamanohara has a spectacular aura about
 
Posts: 1,136
Join Date: Jun 2011
Location: on the floor
02-22-2015, 07:34 PM

Quote:
Originally Posted by Mr.Tom View Post
එල එල ඒකේ ආපු මොකක් හරි ලෙඩක් තියනව නම් විස්තර කියපං
ලොකු automobile දැනුමක් නැ බන් ,තනියම හදාගන්න තරම්

පහුගිය දවසක මම starter switch එක දාල ඇවිත් පස්සේ දවසේ දවල් තමයි යතුර හොයද්දි මතක් උනේ වාහනේ කියල, ගිහින් බැලින්නම් බැටරිය ලෙල්ලටම බැහැල.
පස්සේ දවස් 2 විතර charge කරා හරි ගියා. වෙලාවට ඉග්නිෂන් coil එක ගිහින් නැ,
බාස් කෙනෙකුට පෙන්නුවා. ප්ලැටිනම් ටික සුද්ද කරලා දැම්මා.ඇති යන්තම් ඔයින් ගියා තව මොනවද අව්ල් යන්න පුළුවන් මචං
Reply With Quote
(#27)
Old
HML's Avatar
HML HML is offline
Senior Member
HML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of lightHML is a glorious beacon of light
 
Posts: 4,272
Join Date: Oct 2008
Location: කළුතර/මතුගම
Send a message via ICQ to HML Send a message via AIM to HML Send a message via MSN to HML Send a message via Yahoo to HML Send a message via Skype™ to HML
Up 02-22-2015, 07:34 PM

Quote:
Originally Posted by Mr.Tom View Post
දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
අලුතින් පැට්‍රල් පොම්පයක් දාන එක. මොකද සීල් ටයිප් යාන්ත්‍රික පැට්‍රල් පොම්පයක් නිසා ඒක හදන්න බෑනේ‍
පොම්පෙ බ‍ඳෙං ලීක් නම් හදන්න බෑ ඉතිං..
ගොඩක්ම ඕවට එන ලෙඩේ තමාඕව ප්‍රෙශර් අඩුවෙලා යන එක හරි පෙට්‍රල් එන්නෙම නැතුව යන එක.
ඕක වෙන්නෙ බොහෝ වෙලාවට රොකර් ආම් එක ගෙවෙන නිසා.
එහෙම උනාම නම් නම් පට්ටලේකට දාල ආපහු තිබ්බ ගානටම රොකර් ආම් එක ගන්න පුලුවන්


Reply With Quote
(#28)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 18,661
Join Date: Mar 2013
Location: EK Automobile
02-22-2015, 07:43 PM

මෙන්න තව එකක්
1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
මේක ආවේ මරුටියක. වෙලාවකට ස්ටාට් වෙනවා වෙලාවකට ස්ටාට් වෙන්නෙ නෑ. මාරවැඩේ කියන්නේ මම ස්ටාට් කරහම ගොඩක් වෙලාවට ස්ටාට් වෙනවා. ඒත් වෙනකව්රුහරි ස්ටාට් කරහම මේක ලේසියෙන් ස්ටාට් වෙන්නෙ නෑ. දැන් උඹලා හිතන්න එපා මරුටියේ ෆිංග ප්‍රින්ට් රීඩිං සිස්ටම් එකක් තිබුන කියලා.

2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
දෝශය තමයි යතුර දාන ස්විච් එකේ (ignition switch) ඇතුලේ කොටසක් ගෙවිලා තිබීම. ඒ කියන්නේ ස්විච් එක කැරකෙනකොට ඇතුලේ පොඩි තහඩු පෙත්තක් කැරකෙනවා. ඔන්න ඕක ගෙවිලා කට්ටයක් වගේ ඇතුලට හෑරිලා. මගේ අතින් බර වැටෙන හින්දා මේක ස්ටාට් වෙලා තියන්නේ.


3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.
අර හෑරිලා වගේ ගෙවිල තිබුන කොටස උඩට පිත්තල වෑල්ඩින් ඩොට් එකක් තිබ්බා. එච්චරයි කරන්න ඕනෙ වුනේ.

මේක හදාගන්න ඉස්සල්ලම ගෙනිච්ච තැන බාස් කිව්වේ කම්පියුටර් සිස්ටම් එකේ අව්ලක් කියලා. මට තමයි නිකමට හිතුනේ යතුරෙ සීන් එකක් තමයි ඇත්තෙ කියල. ඒත් මම ඕක ගලවලා හදාගන්න විදිහක් දන්නෙ නැති නිසා වාහනවල ඉලෙක්ට්‍රික් වැඩ කරන කෙනෙක් ගාවට ගෙනිහින් තමයි ගොඩදාගත්තේ. කිලෝමීටර් 50,000 ක් විරත දුවපු මරුටියක, ඇල්ටො එකක මෙහෙම ලෙඩක් ආවොත් පුදුම වෙන්න එපා.
Reply With Quote
(#29)
Old
Lakshan-Seram's Avatar
Lakshan-Seram Lakshan-Seram is offline
Senior Member
Lakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to behold
 
Posts: 15,759
Join Date: May 2011
Location: 127.0.0.1:8080/Kandy
Send a message via ICQ to Lakshan-Seram Send a message via AIM to Lakshan-Seram Send a message via MSN to Lakshan-Seram Send a message via Yahoo to Lakshan-Seram Send a message via Skype™ to Lakshan-Seram
02-22-2015, 07:44 PM

ElaKiri
Reply With Quote
(#30)
Old
අල මල්ලි's Avatar
අල මල්ලි අල මල්ලි is offline
Senior Member
අල මල්ලි is a glorious beacon of lightඅල මල්ලි is a glorious beacon of lightඅල මල්ලි is a glorious beacon of lightඅල මල්ලි is a glorious beacon of lightඅල මල්ලි is a glorious beacon of lightඅල මල්ලි is a glorious beacon of lightඅල මල්ලි is a glorious beacon of lightඅල මල්ලි is a glorious beacon of lightඅල මල්ලි is a glorious beacon of lightඅල මල්ලි is a glorious beacon of lightඅල මල්ලි is a glorious beacon of light
 
Posts: 528
Join Date: Aug 2012
Location: කියන්නෙම නෑ.
laugh 02-22-2015, 07:44 PM

ඔන්න මමත් දානවා එකක්..
1) දෝෂයේ ලක්ෂණ මොනවාද?


මේක Mitsubishi Lancer CS1, CS2, CS3 කාර් වල එන පොදු ලෙඩක්.
  1. රේඩියේටර් ෆෑන් එක නවතින්නේ නැතුව එක දිගටම කැරකෙනවා.
  2. වාහනය start කරපු ගමන් රේඩියේටර් ෆෑන් එක ඔන් වෙනවා.
  3. වාහනය නවත්වා, යතුර එලියට ගත් පසුත් තත්පර 15 පමණ රේඩියේටර් ෆෑන් එක දුවනවා.



2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?

හඳුනගත්ත දෝෂය තමයි Fan control module එක malfunction වෙච්ච එක.



3) දෝෂය නිවැරදි කරන්න මොනවද කරන්න ඕනෙ වුනේ.

Fan control module එක සීල් ටයිප් එන්නේ. ඒක නිසා අලුතින් එකක් දැම්මා. දැන් එළකිරි වගේ වැඩ


මේක අපිටම කරගන්න පුළුවන්. ඇණ දෙකයි ක්ලිප් දෙකයි ගලවල දාන්න තියෙන්නේ. හැබැයි Fan control module එක මිලදී ගන්නකොට පාර්ට් නම්බර් එකට ගන්න ඕන. මොකද Mitsubishi වාහන කිහිපයකම එකවගේ Fan control module එනවා. (උදා: මිට්සුබිෂි Outlander)

Reply With Quote
Reply

Bookmarks

Tags
ආවා, ආවා ආවා, එල එලම, කරුම ලෙඩේ ඉවරයි.., දර ගරාජ්, දෙයක් ඉගෙනගමු, පරණ වාහන, මේක මගේ, ලෙඩ ගොඩක්, ලෙඩ නැති කරමු, ලෙඩ හොයමු, වාහන කමු, වාහන වෙද්දු, auto solution, automotive, troubleshooting, vehicle repair

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04813 seconds with 10 queries