ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රනිල් කොටින්ට රට 'පාවා දුන්' හැටි..!
Reply
 
Thread Tools
(#21)
Old
aravinda28 aravinda28 is offline
Senior Member
aravinda28 will become famous soon enough
 
Posts: 468
Join Date: Sep 2014
10-23-2014, 04:35 PM

රනිල් තමයි හරියට බැලුවම හැම චන්දෙන්ම දිනලා තියෙන්නේ සන්ධානේ පක්ෂ 12ක්ද 15ක්ද එකතුවෙලා දිනන්නේ.රනිල් තනියම ඉලල්ල හැම පාරම චන්ද පොඩි ගානකින් පැරදුනේ.
JVP කාරයෝ චන්දෙ වෙලාවට සන්දානෙට එකතුවෙලා දින්නට පස්සේ අයෙමත් ආණ්ඩුවට බනිනවා. කාටත් ඕන වෙලා තිබුනේ දිනනවටත් වඩා UNP එක පරද්දන්න.
Reply With Quote
(#22)
Old
Y2K's Avatar
Y2K Y2K is offline
Senior Member
Y2K has a spectacular aura aboutY2K has a spectacular aura aboutY2K has a spectacular aura aboutY2K has a spectacular aura aboutY2K has a spectacular aura about
 
Posts: 11,074
Join Date: Jun 2007
Location: In your heart
Send a message via Yahoo to Y2K Send a message via Skype™ to Y2K
10-23-2014, 04:35 PM

එදා අලි කොටි ගිවිසුම කියලා කිවත් ඇත්තටම කොටින්ට සල්ලී දුන්නේ බැසිල් එක තමයි සතය එක තමයි බොහොට මල පැන්න පාර ප්‍රකාශ කරන්න නමුත් හිතුවේ නැහැ තමන්ට ගෙම ලැබෙන බව. එදා යාපනයෙ ජන්ද ටික වැටුන නම් ජන්දෙන් දිනන්නේ රනිල්

කොටින් එදා සිට්ම උන්ට වාසි වෙන අයව තමයි බලයට් ගෙනවේ 1994 දිත් ගාමිනීට තිබුන සැලැස්ම 'ජාන්තයන්තර දැල ගැන ඔවුන් කතා කරා මොකද වුනේ කොටි බොම්බ ගැහැව්වා. සියලුම ප්‍රධාන පෙලේ කටිටිය මැරුනා එදා සිට පැමිනියේ අන්තවාදී නායකයන් ... චන්ද්‍රිකාත් සැහෙන්න මහන්සි වුනා දේශපාලන විසදුමක් ගෙන එන්න එක නෙමෙයි කොටින්ට ඔනැ ඔවුනට ඔනැ වෙනම රටක්.

හොදයි අලි කොටි ගිවිසුම් නම්? රනිල් කොටියෙක් නම් ඇයි කොටියාට ඕනැ වුනේ සිංහල බෞද්ධ කියාගත්ත නායකයෙකුව බලයට ගෙන එන්න?
එතකොට තව කෙනෙක් අහන්න පුලුවන් නමුත් යුද්ධය දිනුවෙ මන්දගේ ආණ්ඩුව නිසා නේ කියලා? එතනදි මම නම් හිතන්නේ සරත් ෆොන්සෙකාට ඔනැ විදිහට තමයි අවසානයෙදි යුද්ධය කෙරුනේ. එය සනාත කරමින් ෆොන්සෙකා ප්‍රකාශයක් කරා පසුගිය ජන්දයට පෙර අවසානය මොහොතයෙදි පවා මහින්ද ලැස්ති වුනා කියලා යුද්දධය නතර කරන්න. හැබැයි සරත් ෆොන්සෙකාට තිබුනේ අර බැටැලියන් එක දකුනට හරවන්න විතරයි මිලටරි පාලනයක් මගින් බලය අල්ලා ගන්න නමුත් එතුමා එක කරේ නැහැ

හැබැයි මම කියන්නේ නැහැ යුද්ධයට කිසිදු දේශපලනමය සහයක් ලැබුනේ නැහේ කියලා අමුත් අපි දකින දෙවලට වඩා යාතාර්තය වෙනස්
Reply With Quote
(#23)
Old
aravinda28 aravinda28 is offline
Senior Member
aravinda28 will become famous soon enough
 
Posts: 468
Join Date: Sep 2014
10-23-2014, 04:43 PM

Quote:
Originally Posted by gayankuwait View Post
සටන් විරාම කියක් ගැහුවාද බන් හැම සටන් විරාමයකින්ම උනෙ කොටි ශක්තිමත් උන එක කරුනා කැඩුනෙ රනිල් ගෙ යොජනා නිසා නෙමෙ ප්‍රබාගෙන් උට නැගෙන හිර බලය ගන්න ඔන නිසා සටන් විරාම කාලෙ කැලයෙන් එලියට ඇවිත් ලොකය දැක්ක එකත් හෙතුවක් උනා නැතිව මෙ රනිල් කොටි දෙකට බෙදුවා නෙමෙ

කොහොමත් ත්ස්ත්‍රවාඩි පතාලා දෙශපාලන සංවිදාන වල දෙවනියාට ඉන්න එකා කැඩිලා යනවා හරියට බණ්ඩාරනායක කැඩුනා වගෙ ශි ලංකා එකෙන් අනුර කැඩුනා වගෙ
යුඇන්පි එකෙන් ගාමිනි ලලිත් කැඩුනා වගෙ ඔක මිනිස් ස්භාවය

රනිල් නිසා කැඩුනෙ ලංකාවයි යුඇන්පි මිනිස්සුයි විතරයි ඔය තියෙන මොලො වෙහෙසවලා ටිකක් කල්පනා කරලා බලපන් ලිදෙ ඉන්න මැඩියො වගෙ නොහිතා
රනිල් ට යුද්දේ නවත්තන්න එයාගෙම සැලැස්මක් තිබුන.දැන් කවුරුත් කතා කරන්නේ මිට කලින් හිටපු කිසිම කෙනෙක් යුද්දේ නවත්තගන්න කිසිම දෙයක් කරේ නෑ වගේ.මහින්ද යුද්දේ දිනවල දීපු එක ඇත්ත එත් මිට කලින් හිටපු හැම කෙනාම බැලුවේ සාමයෙන් වැඩේ කරගන්න. ඒ විදිය යුද්ද වලට හරියනේ නෑ තමයි ඒ අතින් මහින්ද කරපු දේ හරි.
ඒ උනාට රනිල්ට රනිල්ගේ විදියට කරන්න දුන්නේ නැත්තේ අමුලික බොරු කියල රටේ මිනිස්සුන්ව අන්දලා.
ඒ කාලේ කිව්වා ලංකාවේ මුහුදු තීරේම විකුණලා ඉවරි කිව්වා සුද්දොන්ට. දැන් ගිහින් බැලුවොත් පෙනෙයි අලුත් පොඩි පොඩි හොටෙල් ගෙන ඉන්නේ වැලිගම මිරිස්ස ඔක්කොම ලංකාවේ උන්.
දැන් සුද්දොන්ට මුහුද ලියල දෙන්නේ කවුද මහින්දලම තමි මචං.

උඹ ඔක්කොටම කලින් ලිඳෙන් ගොඩට වරෙන්
Reply With Quote
(#24)
Old
Y2K's Avatar
Y2K Y2K is offline
Senior Member
Y2K has a spectacular aura aboutY2K has a spectacular aura aboutY2K has a spectacular aura aboutY2K has a spectacular aura aboutY2K has a spectacular aura about
 
Posts: 11,074
Join Date: Jun 2007
Location: In your heart
Send a message via Yahoo to Y2K Send a message via Skype™ to Y2K
10-23-2014, 04:48 PM

Quote:
Originally Posted by aravinda28 View Post
රනිල් තමයි හරියට බැලුවම හැම චන්දෙන්ම දිනලා තියෙන්නේ සන්ධානේ පක්ෂ 12ක්ද 15ක්ද එකතුවෙලා දිනන්නේ.රනිල් තනියම ඉලල්ල හැම පාරම චන්ද පොඩි ගානකින් පැරදුනේ.
JVP කාරයෝ චන්දෙ වෙලාවට සන්දානෙට එකතුවෙලා දින්නට පස්සේ අයෙමත් ආණ්ඩුවට බනිනවා. කාටත් ඕන වෙලා තිබුනේ දිනනවටත් වඩා UNP එක පරද්දන්න.
අනිවා 2005දිත් කොටි නිසා Ranil පැරදුනා, 2009 යේනම් වෙන කට්ටියගෙ credit එක මන්දගෙ ගිණුමට බැර වුනා නමුත් ෆොන්සෙකා අනිවා 45%වත් ගන්න ඇති කියලයි මම නම් හිතන්නේ
එදා ඉදන් මහින්දලා කරේ රනිල්ගෙ චරිතයට මඩ ගහාහ මොඩ අතල් ගත්ත එකයි. මහින්ද ළමයින් උස්සලා පොර වෙන්න හදනවා.

මචන් අපේ මිනිස්සුත් මහ අමුතු අය කොටින්ම කියනවා බත් කන හරක් ඇයි යකෝ අපි ජනදිපතිවරු පත් කරන්නේ එක එකාගෙ ළමයි උස්ස ඉන්න නෙවේ නොවැ. රට හරියට පාලනය කරන්න නේ. ඉතින් දැන් අපිට ඔනැ රට සංවර්තනය කරා ගෙන යන්න පුලුවන් නායකත්වයක්. හැබැයි වර්තමන ජවන තත්වයේ අවම කැපකිරිමක් සහිතව.

මගෙ එකම ප්‍රර්තනය නම් හොද දුරදර්ශි මොළය තියෙන නායකයෙක් අපෙ රට සංවර්ධිත රටක් කරන එක. මගේ මව් බිමට බුදු සරණයි !!! දෙවි පිහිටයි !!!
Reply With Quote
(#25)
Old
doonga's Avatar
doonga doonga is offline
Senior Member
doonga has a spectacular aura aboutdoonga has a spectacular aura aboutdoonga has a spectacular aura aboutdoonga has a spectacular aura about
 
Posts: 1,314
Join Date: Nov 2008
10-23-2014, 04:51 PM

tfs mcn.. Ranil rata wenuwen wada kara misak mahinda wage market karanna weda kale na
Reply With Quote
(#26)
Old
Y2K's Avatar
Y2K Y2K is offline
Senior Member
Y2K has a spectacular aura aboutY2K has a spectacular aura aboutY2K has a spectacular aura aboutY2K has a spectacular aura aboutY2K has a spectacular aura about
 
Posts: 11,074
Join Date: Jun 2007
Location: In your heart
Send a message via Yahoo to Y2K Send a message via Skype™ to Y2K
10-23-2014, 04:51 PM

Quote:
Originally Posted by aravinda28 View Post
රනිල් ට යුද්දේ නවත්තන්න එයාගෙම සැලැස්මක් තිබුන.දැන් කවුරුත් කතා කරන්නේ මිට කලින් හිටපු කිසිම කෙනෙක් යුද්දේ නවත්තගන්න කිසිම දෙයක් කරේ නෑ වගේ.මහින්ද යුද්දේ දිනවල දීපු එක ඇත්ත එත් මිට කලින් හිටපු හැම කෙනාම බැලුවේ සාමයෙන් වැඩේ කරගන්න. ඒ විදිය යුද්ද වලට හරියනේ නෑ තමයි ඒ අතින් මහින්ද කරපු දේ හරි.
ඒ උනාට රනිල්ට රනිල්ගේ විදියට කරන්න දුන්නේ නැත්තේ අමුලික බොරු කියල රටේ මිනිස්සුන්ව අන්දලා.
ඒ කාලේ කිව්වා ලංකාවේ මුහුදු තීරේම විකුණලා ඉවරි කිව්වා සුද්දොන්ට. දැන් ගිහින් බැලුවොත් පෙනෙයි අලුත් පොඩි පොඩි හොටෙල් ගෙන ඉන්නේ වැලිගම මිරිස්ස ඔක්කොම ලංකාවේ උන්.
දැන් සුද්දොන්ට මුහුද ලියල දෙන්නේ කවුද මහින්දලම තමි මචං.

උඹ ඔක්කොටම කලින් ලිඳෙන් ගොඩට වරෙන්
Reply With Quote
(#27)
Old
CoolBro's Avatar
CoolBro CoolBro is offline
Senior Member
CoolBro has a spectacular aura aboutCoolBro has a spectacular aura aboutCoolBro has a spectacular aura about
 
Posts: 662
Join Date: Sep 2014
10-23-2014, 04:58 PM

bump
Reply With Quote
(#28)
Old
aravinda28 aravinda28 is offline
Senior Member
aravinda28 will become famous soon enough
 
Posts: 468
Join Date: Sep 2014
10-23-2014, 05:04 PM

Quote:
Originally Posted by Y2K View Post
අනිවා 2005දිත් කොටි නිසා Ranil පැරදුනා, 2009 යේනම් වෙන කට්ටියගෙ credit එක මන්දගෙ ගිණුමට බැර වුනා නමුත් ෆොන්සෙකා අනිවා 45%වත් ගන්න ඇති කියලයි මම නම් හිතන්නේ
එදා ඉදන් මහින්දලා කරේ රනිල්ගෙ චරිතයට මඩ ගහාහ මොඩ අතල් ගත්ත එකයි. මහින්ද ළමයින් උස්සලා පොර වෙන්න හදනවා.

මචන් අපේ මිනිස්සුත් මහ අමුතු අය කොටින්ම කියනවා බත් කන හරක් ඇයි යකෝ අපි ජනදිපතිවරු පත් කරන්නේ එක එකාගෙ ළමයි උස්ස ඉන්න නෙවේ නොවැ. රට හරියට පාලනය කරන්න නේ. ඉතින් දැන් අපිට ඔනැ රට සංවර්තනය කරා ගෙන යන්න පුලුවන් නායකත්වයක්. හැබැයි වර්තමන ජවන තත්වයේ අවම කැපකිරිමක් සහිතව.

මගෙ එකම ප්‍රර්තනය නම් හොද දුරදර්ශි මොළය තියෙන නායකයෙක් අපෙ රට සංවර්ධිත රටක් කරන එක. මගේ මව් බිමට බුදු සරණයි !!! දෙවි පිහිටයි !!!
ලොවෙත් බං එක නං ඇත්ත. එක එක්කෙනාගේ චින්තන වලට රටක් කරගෙන යන්න දෙන්න හොඳ නැහැ. ඇමරිකාවේ ඔබාමටවත් ඇත තියන්න බැරි දේවල් තියෙනවා ඒ උනාට අපේ රටේ සහෝදරයෝ ටික තමන්ගේ ගෙදරට වඩා ලේසියෙන් රටම පාලනය කරනවා.
මෙහෙම කරගෙන යන්න දීල මුන් ටික සල්ලි හම්බ කරගෙන වෙන රටකට පනිවි අපිට තමයි මෙහෙ ඉන්න වෙන්නේ.
දැන් නිතිය කඩන එක සාමාන්‍ය දෙයක් වෙලා. කුඩු කන්ටේනර් එකකට ලියුම් දීපු අගමැතිට අඩුම ගානේ අස්වෙන්න බැරි නං ජාතියෙන සමාව ගන්නවත් කොන්දක් නෑ. එහෙම කරලත් ඌ පොර ටෝක් දෙනවා.
අපිට වින්ඩොව්ස් OS එකක්වට් pirate copy තියාගන්න බැ අහුවුනොත් ලක්ෂ ගානක් දඩ.
ඒ උනාට හිරු එකේ මුළු රටටම පෙන්නනව camera copy ෆිල්ම්ස්
මේ රටට ඕන වැදගත් පාලකයෙක් මචං සරම අඳින බොරු කාරයෝ දැන් ඇති හොඳටම
Reply With Quote
(#29)
Old
Feedback.'s Avatar
Feedback. Feedback. is online now
Senior Member
Feedback. is a jewel in the roughFeedback. is a jewel in the roughFeedback. is a jewel in the roughFeedback. is a jewel in the roughFeedback. is a jewel in the roughFeedback. is a jewel in the rough
 
Posts: 2,071
Join Date: Jul 2011
10-23-2014, 05:04 PM

bump
Reply With Quote
(#30)
Old
DANEWMEN's Avatar
DANEWMEN DANEWMEN is offline
Senior Member
DANEWMEN has a spectacular aura aboutDANEWMEN has a spectacular aura aboutDANEWMEN has a spectacular aura about
 
Posts: 7,913
Join Date: Jun 2007
Location: The place I love to live....
Send a message via MSN to DANEWMEN Send a message via Yahoo to DANEWMEN Send a message via Skype™ to DANEWMEN
10-23-2014, 05:08 PM

Oya ekekta bariuna ranil kotin ekka givisum gahuwa kiyala oppu karanna. okkoma kata katha, ekekta bari una ranil commis gahuwa kiyala oppukaranna. ath ranil = Kotiya, anthawadiya, ratabedanna adapu eka, LTTE diaspora.

Namuth, Mahida commis gaththa karapu project waling, relationlata ratey mul putu dunna, puthata hora lawyer upadiyak dunna, 2weni puthata Navy post ekak dunna, 3 weni eka wenda astronaut wela namata rocket ekak yahuwa. danata agiya athak natha, basil & gota uthur saha nagenahira pradehsawala thiyena hodama idam tika kolla kawa, colombo wala thiyena okkoma business salliwalata gaththa, LTTE eka praddala amubunu gold,cash issuwa, LTTE eken allapu naw tika thamange aythiyata gaththa, ..................................kiyanawanam list ekak thiyenawa, namuth bath kana harak saha, lide inna gembonta owa therenna nowaya, moko meka lankawa. the land like no other.
Reply With Quote
Reply

Bookmarks

Tags
කුවේට්බැලයා, පු* දෙන kuwait ඉජු ඉජු, මඩ රජ මහින්ද, api ranilta bayai, erozan balu raja, erozan ijuk ijuk, ponil රට පාවල දුන්න, ponilage දැන් සැපද?

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05050 seconds with 9 queries