ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page SLFP මහින්ද ගමනය වර්ජනය
Reply
 
Thread Tools
(#1)
Old
LoriyaK's Avatar
LoriyaK LoriyaK is offline
Senior Member
LoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really nice
 
Posts: 2,588
Join Date: Sep 2014
Location: In My Mind
check SLFP මහින්ද ගමනය වර්ජනය - 02-15-2015, 08:11 PM

18 වෙනිදා නුගේගොඩ පවත්වන්න යන මහින්ද සමග හෙළුවෙන් රැයක් රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් වර්ජනය කර ඇත SLFP මහලේකම්වරයා විශේෂ ප්‍රකාශනයක් නිකුත් කරමින් තම පක්‍ෂය මෙම මහින්දගේ ගොන් ආතල් වලට සහභාගිවන්නේ නැති බව ප්‍රකාශකර තිබේ ... එනම් මහින්ද කටු කන බල්ලන් සමග තනිවී ඇති බව පැහැදිලි ...

18 මමත් යනවා මහින්දගේ සාටක නාටක බලන්න ...
තිස්සගේ දුවත් එනවාලු අනිවාර්යෙන් යන්න වෙනවනේ ඉතින්


( විශේෂ ප්‍රකාශනය)
https://www.facebook.com/video.php?v...type=2&theater



ඉදිරියට අලුත්ම නාටකය තිස්සගේ දුව සමග නාමල්ගේ දේශපාලන ...



මහින්දාගමනය පිළිබද දැනගත් රටවටේම වනගත මහින්ද බත් බැලයන් හැසිරෙන ආකාරය >>





නාමල් සමග තිස්සගේ .....




මහින්ද බත් බැලයන් සැබෑ නොවන සිහින දකිමින් ...
අයියෝ සාටක නාටක 18වෙනිදා නුගේගොඩ




Last edited by LoriyaK; 02-15-2015 at 08:16 PM.
Reply With Quote
(#2)
Old
We Love Maithri We Love Maithri is offline
Banned
We Love Maithri is on a distinguished road
 
Posts: 763
Join Date: Dec 2014
02-15-2015, 08:16 PM

B4lT5XnCEAAMxdP.jpg

Reply With Quote
(#3)
Old
LoriyaK's Avatar
LoriyaK LoriyaK is offline
Senior Member
LoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really nice
 
Posts: 2,588
Join Date: Sep 2014
Location: In My Mind
02-15-2015, 08:32 PM

මේක දැකලා රිදිලා සද්ද නැතුව Rep කපනවා ..ලැජ්ජයි මහින්දගේ නිරුවත පෙන්වන්නේ නැතුව කොන්ද කෙලින් තියාගෙන කියන්න තියෙන දෙයක් මෙතන කොටලා කියන්න ..

Last edited by LoriyaK; 02-15-2015 at 08:35 PM.
Reply With Quote
(#4)
Old
LoriyaK's Avatar
LoriyaK LoriyaK is offline
Senior Member
LoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really nice
 
Posts: 2,588
Join Date: Sep 2014
Location: In My Mind
Up 02-15-2015, 08:34 PM

Quote:
Originally Posted by We Love Maithri View Post

අසුද්ද සංදානෙන් එන්නේ ... ගම්මන් පිල රුපියල් සියේ හොරා ... විමලා 8පාස් නැති මි හරකෙක් ,,
මෙහෙම උන් එක්ක සංදාන ගහලා මහින්දට අමුඩේත් නැතිවෙනවා ලගදීම ..


Reply With Quote
(#5)
Old
maxboysl's Avatar
maxboysl maxboysl is offline
Senior Member
maxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to beholdmaxboysl is a splendid one to behold
 
Posts: 25,110
Join Date: Mar 2011
Location: colombo
Send a message via Skype™ to maxboysl
02-15-2015, 08:37 PM

මහින්ද ට චන්ද ටිකක්ක් තියනවා. එත් මහින්ද අයිත අවොත් වෙන්නේ මහින්ද පිරිහෙන එක වෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ, අනාථයෝ මහින්ද මුවාවෙන් ගොඩ යන්න හදනකොට මහින්දගේ තිබ්බ කිර්තියත් නැති වෙලා යාවි මේවගේ වැඩකින්. බොදු බලසේනාවේ සෙට එකටයි, අනතව්වෙච්ච් සෙට් එකටයි තමයි කෙලවෙන්නේ. දැන් කරන්න තියන හොදම දේ නාමල් රාජපක්ෂට ඉදිරි දේශපාලන අනගතය හද ගන්න උදවි කරන එක. අඩුම ගැනේ එකෙන් මහින්දාට ගරුත්වයක් හා සතුටක් ලැබෙයි
Reply With Quote
(#6)
Old
Vidane Vidane is offline
Banned
Vidane is on a distinguished road
 
Posts: 1,996
Join Date: Jun 2013
02-15-2015, 08:49 PM

තාමත් උඹලා මහින්දට බයයි නෙහ්
Reply With Quote
(#7)
Old
LoriyaK's Avatar
LoriyaK LoriyaK is offline
Senior Member
LoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really niceLoriyaK is just really nice
 
Posts: 2,588
Join Date: Sep 2014
Location: In My Mind
02-15-2015, 08:54 PM

Quote:
Originally Posted by Vidane View Post
තාමත් උඹලා මහින්දට බයයි නෙහ්
උබ තවම මහින්දට කඩේ යනවා නේද ?



මහින්ද බත් බැලයන්ගේ වර්ථමාන තත්ත්වය ..









Reply With Quote
(#8)
Old
We Love Maithri We Love Maithri is offline
Banned
We Love Maithri is on a distinguished road
 
Posts: 763
Join Date: Dec 2014
02-15-2015, 08:56 PM

Quote:
Originally Posted by Vidane View Post
තාමත් උඹලා මහින්දට බයයි නෙහ්
thamath ubala mahindage lowanawa ne
Reply With Quote
(#9)
Old
SLinKy's Avatar
SLinKy SLinKy is offline
Senior Member
SLinKy is a jewel in the roughSLinKy is a jewel in the roughSLinKy is a jewel in the roughSLinKy is a jewel in the roughSLinKy is a jewel in the roughSLinKy is a jewel in the rough
 
Posts: 682
Join Date: Jul 2014
02-15-2015, 09:02 PM

නිදහස් පක්ෂේ චන්ද කැඩෙන එක විතරයි වෙන්නේ.
Reply With Quote
(#10)
Old
GrandJury's Avatar
GrandJury GrandJury is offline
Senior Member
GrandJury has a spectacular aura aboutGrandJury has a spectacular aura aboutGrandJury has a spectacular aura aboutGrandJury has a spectacular aura aboutGrandJury has a spectacular aura about
 
Posts: 1,150
Join Date: Jan 2015
02-15-2015, 09:10 PM

ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය බෑණනුවන් පත් කර ඇතැයි වාර්තා වෙයි. ජනපතිගේ වැඩිමහල් දියණිය චතුරිකා විවාහ වී සිටින තිළිණ සුරංජිත් නම් බෑණනුවන් මෙසේ පත කර ඇත.

මේ අතඑ එම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පත්කර තිබේ.
Reply With Quote
Reply

Bookmarks

Tags
!!! erozan ඉජු ඉජු, අනාථයන් සැගවී ඇත, එරෝ ඉජුක්, එරෝ ඉජුක් ඉජුක්, baiyanta katin gu yai, dictator mahinda, mahinda ponna hukanna, mahindage anathayo ko, ponil lollange wedanawa, ponilge lollo :lol:

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03023 seconds with 10 queries