ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Business & Marketing > eMoney (Internet Marketing & Business)
Reload this Page ඇඩ්සෙන්ස් account එකක් එක්ක වෙබ්සයිට් එකක් මිලද
Reply
 
Thread Tools
(#1)
Old
geeko's Avatar
geeko geeko is offline
Senior Member
geeko has a spectacular aura aboutgeeko has a spectacular aura aboutgeeko has a spectacular aura aboutgeeko has a spectacular aura aboutgeeko has a spectacular aura about
 
Posts: 2,567
Join Date: Mar 2013
ඇඩ්සෙන්ස් account එකක් එක්ක වෙබ්සයිට් එකක් මිලද - 10-18-2017, 11:44 AM

මචන්ලා ඇඩ්සෙන්ස් account එකක් එක්ක වෙබ්සයිට් එකක් මිලදී ගැනීමේදි සැලකිළිමත් විය යුතු කරුනු මොනවාද

1. ඇඩ්සෙන්ස් එක approve කරගෙන තියෙන්නේ මිලදී ගන්නා වෙබ් අඩවිය හරහා නොවේනම් එම approve කරගත් වෙබ් අඩවියත් මිලදී ගත යුතුද?

2. ඇඩ්සෙන්ස් එකට අදාල ඊමේල් එක සහ password එක ලබා ගත යුතුද?

3. එම වෙබ් අඩවිය මගේ හොස්ට් එකකට මාරු කිරීමේදි SEO වෙනස් වෙනවාද

4. ඩොමේන් එකට මොකද කරන්නේ?

5.ඇඩ්සෙන්ස් ගිණුම් හිමියාගේ නම සහ ලිපිනය වෙනස් කර ගන්නේ කොහොමද

6. මීට අමතරව සැලකිය යුතු කරුණු මොනවද?

Last edited by geeko; 10-18-2017 at 11:45 AM.
Reply With Quote
(#2)
Old
r1a r1a is offline
Senior Member
r1a has a spectacular aura aboutr1a has a spectacular aura aboutr1a has a spectacular aura aboutr1a has a spectacular aura aboutr1a has a spectacular aura about
 
Posts: 2,864
Join Date: Jan 2013
10-18-2017, 12:29 PM

bump
Reply With Quote
(#3)
Old
Hora_Nariya's Avatar
Hora_Nariya Hora_Nariya is offline
Senior Member
Hora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of lightHora_Nariya is a glorious beacon of light
 
Posts: 5,872
Join Date: May 2017
10-18-2017, 12:31 PM

BUMP
Reply With Quote
(#4)
Old
akshalikas's Avatar
akshalikas akshalikas is offline
Senior Member
akshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of light
 
Posts: 2,924
Join Date: Jul 2015
10-18-2017, 12:39 PM

මම දන්න තරමින් කියන්නම්

1. අවශ්‍යම නෑ තිබුනොත් හොදයි
2. එකත් අවශ්‍යම නෑ තිබුනොත් වඩාත් හොදයි
3. දන්න තරමින් ලොකු බලපෑමක් නෑ
4. account එකේ තියෙනවා වෙනස් කරගන්න
5. adsense account එකට warning ඇවිත් තියෙනවද කියලා


****
adsesne එකක් හොය්නවන්ම් සයිට් එකක් එක්කම ඕනේ නම් සෙට් කරලා දෙන්න පුළුවන් පින් verify වෙච්ච කිසි අවුලක් නැති එකක් කොල්ලෙක් කරන සයිට් එකක් මට කිවුවා සෙට් කරලා දෙන්න කියලා කවුරු හරි සෙට් උනොත් වෙබ් සයිට් එකත් එක්ක 1lak වෙනවා උබට ඕනේ නම් එක මාසෙන් දෙකෙන් හොයන්න පුළුවන් ඒ සයිට් එකෙන්ම
Reply With Quote
(#5)
Old
WwW.lk's Avatar
WwW.lk WwW.lk is offline
Senior Member
WwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of lightWwW.lk is a glorious beacon of light
 
Posts: 13,063
Join Date: Nov 2009
Location: kurunegala
10-18-2017, 12:41 PM

ube budget eka keeyada machan ?
Reply With Quote
(#6)
Old
biznet's Avatar
biznet biznet is offline
Senior Member
biznet will become famous soon enoughbiznet will become famous soon enough
 
Posts: 1,567
Join Date: Dec 2013
10-18-2017, 01:14 PM

Quote:
Originally Posted by akshalikas View Post
මම දන්න තරමින් කියන්නම්

1. අවශ්‍යම නෑ තිබුනොත් හොදයි
2. එකත් අවශ්‍යම නෑ තිබුනොත් වඩාත් හොදයි
3. දන්න තරමින් ලොකු බලපෑමක් නෑ
4. account එකේ තියෙනවා වෙනස් කරගන්න
5. adsense account එකට warning ඇවිත් තියෙනවද කියලා


****
adsesne එකක් හොය්නවන්ම් සයිට් එකක් එක්කම ඕනේ නම් සෙට් කරලා දෙන්න පුළුවන් පින් verify වෙච්ච කිසි අවුලක් නැති එකක් කොල්ලෙක් කරන සයිට් එකක් මට කිවුවා සෙට් කරලා දෙන්න කියලා කවුරු හරි සෙට් උනොත් වෙබ් සයිට් එකත් එක්ක 1lak වෙනවා උබට ඕනේ නම් එක මාසෙන් දෙකෙන් හොයන්න පුළුවන් ඒ සයිට් එකෙන්ම

1lk kohoadma ban masen 2n hoyannee esite ekenma ? maseta 1 lak hoyana site ekak nomrally lasksha 20- 30 k wage wenawa .. ehenam nethnam boru thama
Reply With Quote
(#7)
Old
akshalikas's Avatar
akshalikas akshalikas is offline
Senior Member
akshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of lightakshalikas is a glorious beacon of light
 
Posts: 2,924
Join Date: Jul 2015
10-18-2017, 01:16 PM

Quote:
Originally Posted by biznet View Post
1lk kohoadma ban masen 2n hoyannee esite ekenma ? maseta 1 lak hoyana site ekak nomrally lasksha 20- 30 k wage wenawa .. ehenam nethnam boru thama
හරි බන් සොරි බොරුවක් කිවුවේ ඉල්ලා අස්කරග්න්නවා මම දාපු අදහස
Reply With Quote
(#8)
Old
HSW's Avatar
HSW HSW is offline
Senior Member
HSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to allHSW is a name known to all
 
Posts: 5,784
Join Date: Nov 2016
10-18-2017, 01:17 PM

bump
Reply With Quote
(#9)
Old
AccountsBuwa's Avatar
AccountsBuwa AccountsBuwa is offline
Senior Member
AccountsBuwa has a spectacular aura aboutAccountsBuwa has a spectacular aura aboutAccountsBuwa has a spectacular aura aboutAccountsBuwa has a spectacular aura about
 
Posts: 303
Join Date: Aug 2017
Location: Sri Lanka
Send a message via ICQ to AccountsBuwa
10-18-2017, 01:45 PM

Quote:
Originally Posted by geeko View Post
මචන්ලා ඇඩ්සෙන්ස් account එකක් එක්ක වෙබ්සයිට් එකක් මිලදී ගැනීමේදි සැලකිළිමත් විය යුතු කරුනු මොනවාද

1. ඇඩ්සෙන්ස් එක approve කරගෙන තියෙන්නේ මිලදී ගන්නා වෙබ් අඩවිය හරහා නොවේනම් එම approve කරගත් වෙබ් අඩවියත් මිලදී ගත යුතුද? නැත

2. ඇඩ්සෙන්ස් එකට අදාල ඊමේල් එක සහ password එක ලබා ගත යුතුද? ඔව්

3. එම වෙබ් අඩවිය මගේ හොස්ට් එකකට මාරු කිරීමේදි SEO වෙනස් වෙනවාද යම්කිසි බලපෑමක් විය හැක. එතරම් සැලකිය යුතු නොවේ (Eg .site loading speed)

4. ඩොමේන් එකට මොකද කරන්නේ? දිගටම පාවිච්චි කරන්න පුළුවන්

5.ඇඩ්සෙන්ස් ගිණුම් හිමියාගේ නම සහ ලිපිනය වෙනස් කර ගන්නේ කොහොමද GOOGLE: "Though our Terms and Conditions don't permit transfers of account ownership, we do allow you to update your payee name to fix misspellings, or to make adjustments for changes such as marriage, death, or company mergers."

6. මීට අමතරව සැලකිය යුතු කරුණු මොනවද?
see if there are any warnings received on policy violations

Last edited by AccountsBuwa; 10-18-2017 at 01:47 PM.
Reply With Quote
(#10)
Old
hiphoprock's Avatar
hiphoprock hiphoprock is online now
Senior Member
hiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to behold
 
Posts: 12,233
Join Date: Oct 2008
Location: Gampaha
10-18-2017, 01:47 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
adsense

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04474 seconds with 9 queries