ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Hard Talk with crazybuddy
Reply
 
Thread Tools
(#1)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 7,874
Join Date: Jun 2016
Location: තොණ්ඩුලන්තය
! Hard Talk with crazybuddy - 05-20-2017, 04:30 PM






crazybuddy


ඔහු කාලයක් එළකිරියෙන් ඈත්ව හිඳ හදිසියේම ආ වෙලාවක මේ සංවාදයට එකතු කරගත්තා... එළකිරිය තුළ නැවුම් සළකුණක් තබා ඇති ඔහු විවිධ මාතෘකා ඔස්සේ එලකිරිය අතික‍්‍රමණය කළ අයෙක්... කවුරුත් හුරතලේට බඩියා යැයි හඳුන්වන ඔහු මොනවද කියන්නේ... අහලම බලමු....


01. ගොඩක් කාලෙකින් දැක්කේ.... මොකෝ වෙන්නේ....?

විශේෂ දෙයක් නැහැ.. කලින් විදියම තමා.. සාමාන්‍ය විදියට ඉන්නවා..


02.
ඔය කිව්වට ලොග් නොවී පිට පාරෙන් රවුමක් ගහල යනව නේද?


ඔව් මං කීප වතාවක් ලොග් නොවී Guest කෙනෙක් විදියටThread බැලුවා..පරණ මෙම්බර්ස්ලා කිහිප දෙනෙක් ආයෙම එළකිරියට ලොග් වෙලා තිබුණා දැක්කා.. ඒක නිසා ආයෙම එළකිරියට එන්න හිතුනා.. ඒත් මේකෙ සමහර මෙම්බර්ස්ලා එක්ක ඉන්න අමාරුයි.. ගෑනු වගේ වලියටමයි එන්නෙ.. ඒකයි ටිකක් සයිඩ් ගහල හිටියෙ..


03.
ඔබ එළකිරි සාමාජිකයෙක් වුණේ ඇයි?


සිංදු ඩවුන්ලෝඩ් කරන්න තමා මුලින්ම එළකිරියට ආවේ..රෙජිස්ටර් උනා ආසාවට..මුල් දවස්වල මං Joke සෙක්ෂන් එකේම තමා හිටියෙ..මං අනිත් සෙක්ශන් ගැන දැනන් හිටියෙ නැහැ.. සචිත් (කක්කි සොෆ්ට්වෙයාර් අධිපති) තමයි Joke සෙක්ෂන් එකේම ඉන්නෙ නැතුව Talk එක පැත්තටත් වරෙන් කියල කතා කලේ..



04. ඔබ ටිකක් සංවේදි නාහෙන් අඩන ගතියක් පේනවා.... ඇයි මෙච්චර ලාමක...?

මම එහෙම නාහෙන් අඩල නම් නැහැ..ළාමක කෙනෙක් නම් නෙමෙයි..ඒත් පාඩුවෙ ඉන්න චරිතයක්..



05. ආදරය සම්බන්ධයෙන් ලබල තියෙන අත්දැකීම් එච්චර සුබ නැති ගතියක් පේනවා... මොකක්ද අඩුපාඩුව...?

ෆස්ට් ලව් එකේ කාගෙත් අඩුපාඩු තියෙනවා..ප්‍රශ්න ඇතිවෙනවා.. ඒක සාමාන්‍ය දෙයක්.. කොහොමත් ෆස්ට් ලව් එක කසාදයකින්අවසන් වෙනවා බොහොම අඩුයි.. ෆස්ට් ලව් එකට ඉතිං මගේ දුප්පත්කම තමා ප්‍රධානබාධකය උනේ..ඒ ඇරත් මිනිස්සු මෙහෙමයි කියලා අපිට කතාබහ කරන විදියෙන්, ආශ්‍රය කරන විදියෙන් කියන්න අමාරුයිනේ.. දෙයක් වෙන්නම ඕන සතා කවුද කියල අදුනගන්න.. දැන් තියෙන ලව් එකේ නම් ප්‍රශ්නයක් නැහැ දැනට..



06. බඩියා හොඳ එකා වැඞ්ඩ කියල සමකාලීනයන් කියනවා.... ඒ වුණත් ආදර වියෝවෙන් වැලපුණු දේවල් ටිකයි, කුණුහරුප ටිකයි හැරනම කරපු දේවල් අල්පයි නේද?

ඔව් මං එළකිරිය වෙනුවෙන් මහලොකු දෙයක් කරල නැහැ තමා..සමහර සාමාජිකයො කරන දේවල් එක්ක ගත්තාම..මොකද මං ඕන තරම් දැකල තියෙනවා එළකිරියෙ සංවිධාන හදාගෙන දුප්පත් පාසල් වලට, දුප්පත් ළමයින්ට ආධාර උපකාර කරපු අය..ඉතිං ඒ අයගෙ මනුස්සකමට මං ගරු කරනවා..සමහර මෙම්බර්ස්ලා අමාරුවෙ වැටිච්ච වෙලාවක වචනෙකින් හරි කරන උදව් මිල කරන්න අමාරුයි..මටත් එහෙම ඕන තරම් උදව් ලැබිල තියෙනවා..කීප දෙනෙක් ඉන්නවා ඉතිං අනුන්ට ඉරිසියා කරන, මං පොර කියලා හයිලයිට් වෙන්න හදන, චීත්ත වගේ අනුන්ගෙ කුණු හොය හොයා යන, කවුරු හරි එක්ස්පෝස් කරලා අමුතු සතුටක් ලබන..

ඔව් ඉතිං කුනුහරුප කියන එක ඉතිං මේකෙ සීයට පනහකටත් වඩා කරන දෙයක්නේ..ඕක ඉතිං සාමාන්‍ය දෙයක්..ඒත් මං කාටවත් මෙච්චර කාලෙකට අම්ම මතක් කරල බැනල නැහැ..මහ ලොකු බැරෑරුම් කුනුහරුප කියලත් නැහැ..පොඩි පොඩි ඒව තමා..


07. ඔබ 2015 වර්ෂයේ ජනප්‍රියම පුද්ගලයා ලෙසත් හොදම උදව්කරු ලෙසත් සම්මාන ලබනවා... ඒවා ලබන්න තරම් ඔබට එදා සුදුසුකම් තිබුණා කියල හිතනවද?

ඔව් මං හිතනවා.. නැත්තං ඉතිං මට මෙම්බර්ස්ලගෙඡන්දය ලැබෙන්න විදියක් නැහැනේ.. මොකද මං කාටවත් VM, PM දාලා වෝට් කරන්න කියල නැහැ.. එයාලගෙ කැමැත්තෙන් ඡන්දය දීපුවා තමා..



08. අර කට්ටියට දැනුම බෙදපු ලිංගික විද්‍යාව පොත තවම තියෙනව ද? ප‍්‍රායෝගිකව දැන් ගලපල බැලූවම මොකද හිතෙන්නේ...?

මං එහෙම පොත් දෙක තුනක් දැම්මද කොහේද.. හරිහැටි මතකයක් නෑ.. ඒක එච්චර හිතේ තියන් ඉන්න තරම් වැදගත් දෙයක් නෙමෙයි..

ලිංගික අධ්‍යාපනය කියන එක ඇත්තටම අපේ රටේ අයට අඩුයි..කාර් එකක් ඩ්‍රයිව් කරන විදිය දැනගත්තා කියලා විනයගරුක රියදුරෙක් වෙන්නෙ නැහැ..ඉතිං ලිංගික අධ්‍යාපනය ගැන හරිහැටි දැනුමක් නැති උනොත් ගොඩක් තැන් වලදි කට්ටිය වරද්දගන්නවා..මොකද අපේ රටේ සංස්කෘතියත් එක්ක සෙක්ස් කියන්නෙ ලෝකෙ තියෙන භයානකම දේ කියලයි අපේ ඔලු වලට දාලා තියෙන්නෙ..සමහරු කතා කරන්න බයයි.. ගොඩක් ඉස්කෝල වල පවා ලිංගික අධ්‍යාපනය පාඩම් කරන්නෙ නෑ..ලැජ්ජාවටද මන්දා.. මේකෙ සමහර අය දානThread බැලුවාම අපේ රටේ ලිංගික දැනුම කොච්චරද කියල හිතාගන්න පුලුවන්..


09. එළකිරිය කිව්ව සැනින් මතක් වෙන සාමාජිකයින්05 දෙනා කවුද...? ඒ ඇයි...?

මේකෙ සීයට හැටක් විතර මගේ යාලුවො තමා..ඒත් ඉතිං කිව්ව සැනින් මතක් වෙන්නෙ නම් මේ පස්දෙනා තමයි.. සචිත්, ගයාන් කුවේට්, රිදිලා, චරිත්, තනූජක..

සචියා තමා එළකිරියෙ මගේ මුල්ම යාලුවා..මට මතකයි මුල්ම PM එක එව්වෙත් වේ#යෙ කියලා.. ඕක මටත් හුරු උනේ පොරගෙන් තමයි..හොද කොල්ලෙක් එළකිරියෙ ඉන්න..දැන් නම් වැඩිය සද්ද බද්ද නැහැ වගේ..

ගයාන් කුවේට්, රිදිලා, චරිත්, තනුජක කියන්නෙත් මං ගොඩක් ෆිට් එකේ ආශ්‍රය කරන කොල්ලො හතර දෙනෙක්..මගේ ගොඩක් ප්‍රශ්න වලදි සෑහෙන්න උදව් කරල තියෙනවා..ඔය සෙට් එක ඉන්නව දැකල තමයි මම ආයෙ එළකිරි එන්න හිතුවෙත්..

නෑවිත් හිටපු කාලෙත් VM, PM දෙතුන්සීයකට වඩා ඇවිත් තිබුණා.. තාමත් රිප්ලයි කරන ගමන් ඉන්නෙ.. ඒ හැම දෙනාටම මං මේ අවස්ථාවේ ස්තූති කරනවා..


10. ඔබගේ පෞද්ගලික විස්තර කොහොමද?

කියන්න තරම් මහ ලොකු විස්තරයක් නැහැ.. මං දුප්පත් පවුලක කෙනෙක්.. දැනට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා.. පවුලෙ ඉන්නෙ මායි අම්මයි තාත්තයි විතරයි..


11. ඇත්තටම ඉදිරියට එළකිරියේ ඔබේ භූමිකාව කොහොම වෙයිද?

ඒක කියන්න අමාරුයි.. කලින් ඉදපු විදියට ඉන්න උත්සාහ කරනවා..මට ඉතිං ලොකු දේවල් කරන්න තරම් දැනුමක් නැහැ.. ඒක නිසා පුලුවන් විදියට වචනෙකින් හරි කාට හෝ උදව්වක් කරන්න තියෙනවා, විහිලුවක් කරල හිනස්සන්න තියෙනවා නම් මට ඒ ඇති..


12. හිතිල නැද්ද පැරණි සාමාජිකයින් එකතු කරගෙන අලූත් වැඩක් කරන්න...?

එහෙම හිතල නැහැ තවම.. බලමුකො අනාගතයෙදි..

පැරණි සාමාජිකයො දැන් බාගෙට බාගයක් ඇක්ටිව් නැහැ..සමහර අය කසාඳ බැදලා.. සමහර අය රැකියා නිසා කාර්යයබහුල වෙලා.. ඒ ඇරත් මේකෙසමහර මෙම්බර්ස්ලා එක්ක ඉන්න අමාරු ගතියක් තියෙනවා..


13. එළකිරියේ අලූත් පරම්පරාව ගැන මොකද හිතෙන්නේ...?

මට ඉතිං ඒකට හරියටම උත්තරයක් දෙන්න අමාරුයි.. මොකද ඉතිං විවිදාකාර හේතු නිසා එළකිරියට එන අය ඉන්නවා.. වර්ථමානය ගත්තාම එකවුන්ට් වලින් සීයට පනහකටත් වඩා බෑන් වෙනවා.. ගොඩක් අය තමන් නිතර පාවිච්චි කරන එකවුන්ට් එකට අමතරව තව එකවුන්ට් හදාගන්නවා ඔරිජිනල් එකෙන් කියාගන්න බැරි දේවල් කියන්න.. එහෙම නැත්තං මෙම්බර්ස්ල එක්ක තියෙන තරහ පිරිමහන්න.. ඔය අතරෙ එළකිරියට වැදගත් වෙන අලුත් සාමාජිකයොත් කිහිප දෙනෙක් එකතු වෙනවා...







Last edited by Pathfinder_A2Z; 05-20-2017 at 04:38 PM.
Reply With Quote
(#2)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is online now
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 33,854
Join Date: Mar 2009
Location: Kurunegala
Up 05-20-2017, 04:30 PM

ජය වේවා ක්‍රේසි බඩියෝ..
ස්තූතියි පයින්ඩරයෝ +

Last edited by upulpdn; 05-20-2017 at 04:39 PM.
Reply With Quote
(#3)
Old
BlueBat's Avatar
BlueBat BlueBat is offline
Senior Member
BlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to beholdBlueBat is a splendid one to behold
 
Posts: 16,047
Join Date: Aug 2011
05-20-2017, 04:31 PM

maru
Reply With Quote
(#4)
Old
dath kimbula's Avatar
dath kimbula dath kimbula is offline
Senior Member
dath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud ofdath kimbula has much to be proud of
 
Posts: 34,009
Join Date: Jan 2011
Location: යහපාලන ඈස්-චර්යේ
05-20-2017, 04:35 PM

ඇති යන්තං ඕකව අල්ල ගන්න පුළුවන් වුණා......
නැත්තං ඉතිං අර කණ කැස්බෑව විය සිදුරෙන් අර අහවල් එක දිහා බලන්නැහේ තමා අල්ල ගන්න වෙන්නේ.....

මොකක් හරි ලොකු හුටප්පරයක් ගිහින් තියනව ඈ.....
නැත්තං ඕක මේක දාල යන්නේ නෑ...
ඔන්න ඔහේ..ඒවයින් කමක් නෑ...
ආයෙ හිටපං බඩියෝ මෙන්න මෙහේ......
Reply With Quote
(#5)
Old
slsaico's Avatar
slsaico slsaico is offline
Senior Member
slsaico is a name known to allslsaico is a name known to allslsaico is a name known to allslsaico is a name known to allslsaico is a name known to allslsaico is a name known to allslsaico is a name known to allslsaico is a name known to allslsaico is a name known to allslsaico is a name known to allslsaico is a name known to all
 
Posts: 4,180
Join Date: Jul 2008
Location: ඇල්ල
05-20-2017, 04:36 PM

bump
Reply With Quote
(#6)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud ofLazyLizard has much to be proud of
 
Posts: 44,342
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
05-20-2017, 04:37 PM

මේක නං හදිස්සියෙ කරපු හාඩ් ටෝක් එකක් වගේ
Reply With Quote
(#7)
Old
jamiezue's Avatar
jamiezue jamiezue is offline
Senior Member
jamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to alljamiezue is a name known to all
 
Posts: 5,778
Join Date: Jul 2008
Location: -~උලක් උඩ-~
05-20-2017, 04:37 PM

Reply With Quote
(#8)
Old
spider hacker's Avatar
spider hacker spider hacker is offline
Senior Member
spider hacker has a spectacular aura aboutspider hacker has a spectacular aura about
 
Posts: 584
Join Date: Jan 2017
Location: වැසිකිලි වලේ.
05-20-2017, 04:38 PM

එල
Reply With Quote
(#9)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,915
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
05-20-2017, 04:38 PM

aye issara wagema fun ekak aran imu
uba awa kiyanne paluwak naha kiyana eka

anika ban me man yaluwo kiyala hithan hitapu haththa titi mage fake ekak kiyala mata patalawanna hadanawaa ubayi sasayi nathi nisa
mama ithin sadda nathiwa hitiya ban aththa danne apine
Reply With Quote
(#10)
Old
kolavari's Avatar
kolavari kolavari is offline
Senior Member
kolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to beholdkolavari is a splendid one to behold
 
Posts: 20,306
Join Date: Aug 2012
Location: කැළෑ පොජ්ජේ
05-20-2017, 04:38 PM

බම්ප් එකක් දාල ඉඩක් වෙන් කරගෙන කියෝලා ඉවරවෙලා කමෙන්ට් එකක් දානවා කියල හිටියේ

බඩියාව කාලෙකින් දැක්කේ..එල කොල්ලෙක් තමයි ඉතින් කිරියේ හිටපු...ජය

Last edited by kolavari; 05-20-2017 at 04:45 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
!! ashmi katata ganin, !! ashmita gahanna ona, !!!upulpdn, අශ්මි කිබි, පුක සුදුද ?, පුකදෙන ආශ්මි, බඩියව බඩ කරමු, බඩියා ඇවිත්, වේස බඩී, හිත හොඳ එකා, crazybuddy back, hard_talk, jaya jaya, madhawavishwashere, mine1, mine2, nathiwa, pathfinder, podisilvahorathadiya, tag1, tag2, uba awa, welcome back buddy, whitewalker ge puka, whitewalker sudui

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06772 seconds with 9 queries