ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Introductions & Greetings!
Reload this Page සූර්යයා
Reply
 
Thread Tools
(#1)
Old
anjula_snnyk's Avatar
anjula_snnyk anjula_snnyk is offline
Senior Member
anjula_snnyk has a spectacular aura aboutanjula_snnyk has a spectacular aura aboutanjula_snnyk has a spectacular aura aboutanjula_snnyk has a spectacular aura about
 
Posts: 1,668
Join Date: Dec 2008
Location: Colombo
Send a message via ICQ to anjula_snnyk Send a message via AIM to anjula_snnyk
සූර්යයා - 04-29-2013, 11:46 AM

සූර්යයා- පේ තරුව

අපගේ සූර්යයා තාරකාවකි.
සූර්යයා

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image002.jpg[/IMG]
සූර්යයා මෙතරම් විශාලවත්, දීප්තිමත්වත් අපට පෙනෙන්නේ විශ්වයේ අන්සියලුම තාරකාවලට වඩා හිරු අපේ පෘථිවියට සමීපව පිහිටා තිබීම නිසාය.
අනෙකුත් තාරකා

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image004.jpg[/IMG]

සූර්යයාපෘථිවියේසිට කිලෝමීටරමිලියන 150 ක් පමණ දුරින් පිහිටා තිබේ.
[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image005.gif[/IMG][IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image007.jpg[/IMG]


අපේ පෘථිවිය සූර්යයාවටා ඉලිප්සාකාර මාර්ගයක ගමන්කරමින් පවතී. මෙම ගමන් මාර්ගය අපි පෘථිවි කක්‍ෂයකියා කියමු.


පෘථිවි කක්‍ෂය

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image009.jpg[/IMG]

පෘථිවිය ගෝලාකාර වස්තුවක් බැවින් සූර්යාලෝකය වැටෙන්නේ වරකට එහි එක් අර්ධයකට පමණී. මෙවිට පෘථිවියේ අනෙක් අර්ධයඝණ අඳුරෙන් වැසී පවතී.

අඳුර

ආලෝකය

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image011.jpg[/IMG]


නමුත් සෑම උදෑසනකම අපට හිරු උදාවන ආකාරයත් සවසට හිරු බැසයන ආකාරයත් දැකගත හැකිය. මෙය මෙසේ සිදුවන්නේ පෘථිවියතමා වටා භ්‍රමණය වීම නිසාය.


[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image013.jpg[/IMG]
සූර්යයා වටා පෘථිවිය ඇතුලු තවත් වස්තූන් විශාල ප්‍රමාණයක් ගමන්කරමින් පවතී. සූර්යයා ද ඇතුලුව මෙම සියලුම වස්තූන්ට අපි සෞරග්‍රහ මණ්ඩලය යයි කියමු.

සෞරග්‍රහ මණ්ඩලය

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image015.jpg[/IMG]


පෘතිවියේ සිට බලන විට කුඩාවට දිස්වුවත් සූර්යයා අතිවිශාල වස්තුවකි. එහි පළල පෘථිවිය මෙන් 109 ගුණයක් පමණ වේ. තවද සූර්යයාපෘථිවිය මෙන් 330,000 ගුණයක්පමණ බරය.සූර්යයා ඇතුළත හිස්ව තිබුණි නම් එය තුළ පෘථිවි මිලියනයකට වඩා දැමීමට ඉඩ තිබේ.

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image016.gif[/IMG][IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image017.jpg[/IMG]

සූර්යයා තැනී ඇත්තේ වායූන්ගෙනි. ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් සහ හීලියම් යන වායූන් එහි අඩංගු වේ. හයිඩ්‍රජන් වායුව වඩා බහුලවත් හීලියම් වායුව ඊට වඩා අඩුවෙනුත් එහි ඇත.

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image018.gif[/IMG][IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image020.gif[/IMG]


සූර්යයා ඉතාමත් අධික උණුසුමකින් දැවෙන වායුමය බෝලයක් ලෙස හැඳින්විය හැකිය. මෙයට හේතුව නම් සෑම මොහොතක් පාසාම අති විශාල ශක්ති ප්‍රමාණයක් සූර්යයා තුළ නිෂ්පාදනය වීමයි.

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image022.jpg[/IMG]


සූර්යයා තුළ ශක්තිය නිපදවෙන ක්‍රියාවලියට තාප න්‍යෂ්ඨික විලයනය යයි කියනු ලැබේ. මෙහිදී සිදුවන්නේ සූර්යයා තුළ අඩංගු හයිඩ්‍රජන් පරමාණු හීලියම් පරමාණු බවට පරිවර්ථනය වීමයි.

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image024.gif[/IMG]



මෙම ක්‍රියාවලියේ දී ඉතා අධික ශක්ති ප්‍රමාණයක් සූර්යයාගෙන් ඉවතට නිකුත්වේ. පෘථිවියේ සිටින අපට තාපය හා ආලෝකය ලෙස ලැබෙන්නේ මේ ආකාරයට සූර්යයා තළ නිපදවුනු ශක්තියයි.

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image026.jpg[/IMG]

මෙම න්‍යෂ්ඨික විලයන ක්‍රියාවලිය සිදුවන්නේ හිරුගේ අභ්‍යන්තරය තුළයි. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 15,000,000 ක් පමණ වේ.සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000 ක් පමණ වේ.

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image028.gif[/IMG]


සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය සෑම තැනකම එකම ආකාරයට නැත. උෂ්ණත්වය තරමක් අඩු ස්ථාන ද සූර්යයා මතුපිට පවතී. එවැනි තැන් අඳුරු පැල්ලම් ආකාරයට ඈතට දිස්වේ. මේවා සූර්ය ලප ලෙස හැඳින්වේ. සූර්යයා මත ඇති ලප ප්‍රමාණය කාලයෙන් කාලයට වෙනස් වේ.

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image030.jpg[/IMG]

සූර්යයාගේ මතුපිට පෘෂ්ඨය ඉතා සුමට එකක් ලෙස ඈතට දිස්වුවත් එය එසේ නොවේ. හිරුට සමීපව පරීක්‍ෂා කළවිට සූර්යයා මතුපිට සූර්ය නෙරුම් සහ සූර්ය ගිණිදළු අපට දැක ගැනීමට පුළුවන.

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image032.jpg[/IMG]


විශ්වයේ ඇති අනෙකුත් තාරකා හා සසඳන විට සූර්යයා යනු සාමාන්‍ය තාරකාවකි. සූර්යයාට වඩා බෙහෙවින් විශාල තාරකාත් ඊට වඩා කුඩා තාරකාත් විශ්වයේ පවතී.


[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image034.jpg[/IMG]

අපේ සූර්යයාගේ දැන් වයස අවුරුදු බිලියන 4.6 ක් පමණ වේ. හිරු මේ ආකාරයට තව වසර බිලියන 5 ක් පමණ පවතිනු ඇත.

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image036.jpg[/IMG]

මිනිසා විසින් විශ්වයේ වඩාත්ම අධ්‍යයනය කර ඇති තාරකාව හිරුය. අපගේ ජීවිතවලට හිරුගේ ඇති වැදගත්කමත්, පෘථිවියට එහි ඇති සමීප බවත් මීට හේතුවයි.

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image038.jpg[/IMG]

පෘථිවියේ ජීවය රඳාපවතින්නේ සූර්යයාගෙන් ලැබෙන තාපය හා ආලෝකය නිසාය. සූර්යයා නොමැතිනම් පෘථිවියහුදෙක් අභ්‍යවකාශයේ පාවීයනමිදුණු, සීතල පාෂාණ කුට්ටියක් පමණක් වනු ඇත. එබැවින් මේ ආකාරයට ජීවයක් පවත්වාගැනීම කෙරෙහි පෘථිවියේ අප සැම සූර්යයාට සදා ණයගැතිය.

[IMG]file:///C:\Users\user\AppData\Local\Temp\msohtmlclip1\01\c lip_image040.jpg[/IMG]
Reply With Quote
(#2)
Old
lasperera444's Avatar
lasperera444 lasperera444 is offline
Senior Member
lasperera444 is just really nicelasperera444 is just really nicelasperera444 is just really nicelasperera444 is just really nicelasperera444 is just really nicelasperera444 is just really nicelasperera444 is just really nicelasperera444 is just really nice
 
Posts: 988
Join Date: Oct 2011
04-29-2013, 11:58 AM

bump
Reply With Quote
(#3)
Old
hancok's Avatar
hancok hancok is offline
Senior Member
hancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to allhancok is a name known to all
 
Posts: 26,319
Join Date: Aug 2008
Location: පිළි-ඇඳි-දොළ
Send a message via Yahoo to hancok
04-29-2013, 12:00 PM

image tika photobucket ekata upload karapan
Reply With Quote
(#4)
Old
anjula_snnyk's Avatar
anjula_snnyk anjula_snnyk is offline
Senior Member
anjula_snnyk has a spectacular aura aboutanjula_snnyk has a spectacular aura aboutanjula_snnyk has a spectacular aura aboutanjula_snnyk has a spectacular aura about
 
Posts: 1,668
Join Date: Dec 2008
Location: Colombo
Send a message via ICQ to anjula_snnyk Send a message via AIM to anjula_snnyk
04-29-2013, 12:17 PM

photobucket eke koheda machang tiyenne?/
Reply With Quote
(#5)
Old
prageeth119lk's Avatar
prageeth119lk prageeth119lk is offline
Senior Member
prageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to allprageeth119lk is a name known to all
 
Posts: 16,527
Join Date: Feb 2010
Location: Galle
Send a message via Skype™ to prageeth119lk
04-29-2013, 12:47 PM

Quote:
Originally Posted by anjula_snnyk View Post
photobucket eke koheda machang tiyenne?/
http://photobucket.com/ ඉමෙජ් ටික අප්ලොඩ් කරල ලින්ක් එක දාන්න ත්ව අකුරු ටිකක් ලොකු කලා නම් හොදයි වගෙ
ජයවේවා
Reply With Quote
(#6)
Old
anjula_snnyk's Avatar
anjula_snnyk anjula_snnyk is offline
Senior Member
anjula_snnyk has a spectacular aura aboutanjula_snnyk has a spectacular aura aboutanjula_snnyk has a spectacular aura aboutanjula_snnyk has a spectacular aura about
 
Posts: 1,668
Join Date: Dec 2008
Location: Colombo
Send a message via ICQ to anjula_snnyk Send a message via AIM to anjula_snnyk
12-21-2017, 01:23 AM

Quote:
Originally Posted by prageeth119lk View Post
http://photobucket.com/ ඉමෙජ් ටික අප්ලොඩ් කරල ලින්ක් එක දාන්න ත්ව අකුරු ටිකක් ලොකු කලා නම් හොදයි වගෙ
ජයවේවා
Thanks bro
Reply With Quote
(#7)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud ofupulpdn has much to be proud of
 
Posts: 32,594
Join Date: Mar 2009
Location: Kurunegala
12-21-2017, 01:39 AM

Quote:
Originally Posted by anjula_snnyk View Post
Thanks bro

umata mokada wela thibbe
Reply With Quote
(#8)
Old
2osama's Avatar
2osama 2osama is offline
Senior Member
2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light2osama is a glorious beacon of light
 
Posts: 2,759
Join Date: Oct 2010
Location: මිහින්-තලේ
laugh 12-21-2017, 01:45 AM

හිරුගේ ලොවේදි අපි හමු වෙමු.....
Reply With Quote
(#9)
Old
anjula_snnyk's Avatar
anjula_snnyk anjula_snnyk is offline
Senior Member
anjula_snnyk has a spectacular aura aboutanjula_snnyk has a spectacular aura aboutanjula_snnyk has a spectacular aura aboutanjula_snnyk has a spectacular aura about
 
Posts: 1,668
Join Date: Dec 2008
Location: Colombo
Send a message via ICQ to anjula_snnyk Send a message via AIM to anjula_snnyk
12-21-2017, 01:58 AM

Quote:
Originally Posted by upulpdn View Post

umata mokada wela thibbe
Mage password lagadi bung hamba wuneh..
Reply With Quote
(#10)
Old
hiphoprock's Avatar
hiphoprock hiphoprock is offline
Senior Member
hiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to beholdhiphoprock is a splendid one to behold
 
Posts: 12,233
Join Date: Oct 2008
Location: Gampaha
12-21-2017, 06:50 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04745 seconds with 11 queries