ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Education
Reload this Page Bookmarks හොයන්න ගියාම එපා වෙනවද
Reply
 
Thread Tools
(#1)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is online now
Senior Member
Rahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to all
 
Posts: 2,841
Join Date: Feb 2013
laugh Bookmarks හොයන්න ගියාම එපා වෙනවද - 08-07-2018, 06:34 PM

අදත් පොඩි ගැජමැටික් කෑල්ලක් අරගෙන ආවෙ මේ පැත්තේ



මේක ගැන ඉතින් අමුතුවෙන් introඑකක් දෙන්න ඕනි නෑනේ අපි හැමෝටම අවශ්‍ය සනීපාරක්ෂක පහසුකමක් වගේ එකක් තමයි මේ මොකද කියනවනම් උබ මම හැමෝම අපේ පසුකාලීන සුභසිද්දිය උදෙසා browserඑකේ saveකරගන්නවා මොනවද?? BOOKMARKS හැබැයි හදිස්සියකට ඕන එක හොයාගන්න ගියහම උඩට පහලට හොයන්න වෙනමම වෙලාවක් යනවනේ ඉතින් ඔන්න ඔය අවුල නැතිකරගන්න තමයි මෙන්න මේ addoneඑක අරන් ආවේ මේකේ නම Bookmark Manager and Viewer මේකෙන් අපිට ලේසියෙන්ම අර පරණ ප්‍රශ්න ඔක්කොම ලේසියෙන් විසදගන්න පුළුවන්

මේක browserඑකට දාගත්තට පස්සෙ මෙන්න මේ Photoඑකේ වගේ bookmark iconඑක දිස් වෙයි




ඔන්න ඕක clickකරාම bookmark bar කියලයි other bookmarks කියලයි folder දෙකක් එයි, ඕකේ bookmark barකියන එකේ තමයි අපි saveකරගත්තු එවුව ටික තියෙන්නේ



ඉතින් ඔන්න ඔය වගේ options ටිකකුත් අපේ ලේසියට මේ addon එකෙන් ගන්න පුළුවන්



අහා.. අමතක වුනා.. මේකෙ Unicode පවා supportකරනවා අපේ bookmarkඑකක් searchකරද්දී එහෙම සින්හලෙන්නම් සිංහලෙන් ඉන්ගිරිසියෙන්නම් ඉංගිරිසියෙන්



මේක මට ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන පොඩි addonඑකක්, මොකද දවසට කීපාරක් අපි පරණ bookmarks හොයනවද chromeඑකේ listඑකේ යටම තියෙන එකක් ගන්න ගියහම බලා.....ගෙන ඉන්න වෙනවනේ අන්න ඒ නිසා මේක ඇත්තටම හරිම simple planඑකක්

ඔන්න යටින් දැම්මා Chrome / firefox ලින්ක් දෙක, කිසිම දේකට බයවෙන්න එපා ලින්ක් දෙක ගත්තේ Googleලගේ Chrome web storeඑකෙන් සහ firefox adon pageඑකෙන් ඒත් sureනැත්නම් web store එකට ගිහින් searchපාරක් දාන්න Bookmark Manager and Viewer කියල, හරිනේ එහනම් මම විසික්වුනා..!


මේක Chromeඑකට
https://chrome.google.com/webstore/d...mdhlfg/related

මේක Firefox
https://addons.mozilla.org/en-US/fir...er-and-viewer/

උබල හැමෝටම ජය වේවා..!
Reply With Quote
(#2)
Old
NK123's Avatar
NK123 NK123 is online now
Senior Member
NK123 is a splendid one to beholdNK123 is a splendid one to beholdNK123 is a splendid one to beholdNK123 is a splendid one to beholdNK123 is a splendid one to beholdNK123 is a splendid one to beholdNK123 is a splendid one to beholdNK123 is a splendid one to beholdNK123 is a splendid one to beholdNK123 is a splendid one to beholdNK123 is a splendid one to behold
 
Posts: 7,152
Join Date: Jul 2015
Location: Colombo
08-07-2018, 07:23 PM

You must spread some Reputation around before giving it to Rahula Kasun again.
Reply With Quote
(#3)
Old
deepalsamantha's Avatar
deepalsamantha deepalsamantha is offline
Senior Member
deepalsamantha has a spectacular aura aboutdeepalsamantha has a spectacular aura aboutdeepalsamantha has a spectacular aura about
 
Posts: 577
Join Date: Mar 2007
Location: අපේ ගෙදර
Send a message via Skype™ to deepalsamantha
08-07-2018, 07:28 PM

ado mage thiyena book mark ekakuth thiyenawa umbe list eka
Reply With Quote
(#4)
Old
BLACKLIST_MEMBER's Avatar
BLACKLIST_MEMBER BLACKLIST_MEMBER is offline
Senior Member
BLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to beholdBLACKLIST_MEMBER is a splendid one to behold
 
Posts: 30,039
Join Date: Feb 2008
Location: There is no place like 127.0.0.1
Send a message via AIM to BLACKLIST_MEMBER Send a message via MSN to BLACKLIST_MEMBER Send a message via Yahoo to BLACKLIST_MEMBER Send a message via Skype™ to BLACKLIST_MEMBER
08-07-2018, 07:29 PM

මේකට වඩා සිරා එකක් තිබ්බ Xmarks කියල. Crossbrowser sync වෙන Cloud account එකට අප්ලෝඩ් වෙන එකක්. Free. එකෙන් Duplicate bookmarks detect කරලා clean කරන්න පුළුවන් බ්‍රවුසර් 2 browser merge කරන්න පුළුවන්, Workplace Home කියල ප්‍රොෆයිල් හදන්න පුළුවන්.. කාලෙන් කාලෙට ආපස්සට ගිහින් මේ කාලේ මගේ තිබ්බේ bookmarks මොනාද කියල බලන්නත් පුළුවන්. එත් දැන් ඒක dead

Alternative එකක් හොයා හොයා ඉන්නේ මේ දවස්වල. මේක මදි වැඩේට

දැනට තියෙන / හම්බුනා cross platform sync, encrypted bookmark addon එක මේක: https://www.xbrowsersync.org
Firefox එකට මුන් හදාගෙන යනවා. Android වලට වැඩ

තව දන්න එල එකක් හම්බුනොත් කියපන්.

Last edited by BLACKLIST_MEMBER; 08-07-2018 at 07:31 PM.
Reply With Quote
(#5)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is online now
Senior Member
Rahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to all
 
Posts: 2,841
Join Date: Feb 2013
08-07-2018, 07:30 PM

Quote:
Originally Posted by NK123 View Post
You must spread some Reputation around before giving it to Rahula Kasun again.
no prob bro.. rep++
Reply With Quote
(#6)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is online now
Senior Member
Rahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to all
 
Posts: 2,841
Join Date: Feb 2013
08-07-2018, 07:32 PM

Quote:
Originally Posted by deepalsamantha View Post
ado mage thiyena book mark ekakuth thiyenawa umbe list eka
වේලම්මගෙ bookmark එක වෙන්නැති
rep24hrs back දෙන්නම් බ්‍රෝ
Reply With Quote
(#7)
Old
Rahula Kasun's Avatar
Rahula Kasun Rahula Kasun is online now
Senior Member
Rahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to allRahula Kasun is a name known to all
 
Posts: 2,841
Join Date: Feb 2013
08-07-2018, 07:35 PM

Quote:
Originally Posted by BLACKLIST_MEMBER View Post
මේකට වඩා සිරා එකක් තිබ්බ Xmarks කියල. Crossbrowser sync වෙන Cloud account එකට අප්ලෝඩ් වෙන එකක්. Free. එකෙන් Duplicate bookmarks detect කරලා clean කරන්න පුළුවන් බ්‍රවුසර් 2 browser merge කරන්න පුළුවන්, Workplace Home කියල ප්‍රොෆයිල් හදන්න පුළුවන්.. කාලෙන් කාලෙට ආපස්සට ගිහින් මේ කාලේ මගේ තිබ්බේ bookmarks මොනාද කියල බලන්නත් පුළුවන්. එත් දැන් ඒක dead

Alternative එකක් හොයා හොයා ඉන්නේ මේ දවස්වල. මේක මදි වැඩේට

දැනට තියෙන / හම්බුනා cross platform sync, encrypted bookmark addon එක මේක: https://www.xbrowsersync.org
Firefox එකට මුන් හදාගෙන යනවා. Android වලට වැඩ

තව දන්න එල එකක් හම්බුනොත් කියපන්.

අනිවා මචං සෙට් වුනොත් මේකේ දාන්නම් cloud එකට autoම bookmarks chromeඑකෙන් sync වෙලා තියෙන නිසා options ගොඩක් එක්ක කියන විදියේ addon එකක් ගැන මම එච්චර හිතුවේ නෑ මචං
rep after 24hrs දෙන්නම්
Reply With Quote
(#8)
Old
222ranga's Avatar
222ranga 222ranga is offline
Senior Member
222ranga is just really nice222ranga is just really nice222ranga is just really nice222ranga is just really nice222ranga is just really nice222ranga is just really nice222ranga is just really nice222ranga is just really nice222ranga is just really nice
 
Posts: 3,620
Join Date: Aug 2011
08-07-2018, 07:41 PM

bump
Reply With Quote
(#9)
Old
ACHIK's Avatar
ACHIK ACHIK is offline
Senior Member
ACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of lightACHIK is a glorious beacon of light
 
Posts: 5,404
Join Date: Jun 2015
08-07-2018, 08:17 PM

Bump.
Reply With Quote
(#10)
Old
Alexb Alexb is offline
Senior Member
Alexb has a spectacular aura aboutAlexb has a spectacular aura aboutAlexb has a spectacular aura about
 
Posts: 899
Join Date: Jan 2016
08-07-2018, 08:19 PM

Ela
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03967 seconds with 9 queries