ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නව සීලන්තය දියුනු උන හැටි
Reply
 
Thread Tools
(#11)
Old
Durotan's Avatar
Durotan Durotan is offline
Senior Member
Durotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to beholdDurotan is a splendid one to behold
 
Posts: 2,496
Join Date: Feb 2018
Location: Azeroth,Alterac Valley.
10-09-2018, 11:44 AM

අනාත සිංහලු
Reply With Quote
(#12)
Old
Vidu89's Avatar
Vidu89 Vidu89 is offline
Senior Member
Vidu89 is just really niceVidu89 is just really niceVidu89 is just really niceVidu89 is just really niceVidu89 is just really niceVidu89 is just really niceVidu89 is just really niceVidu89 is just really nice
 
Posts: 1,239
Join Date: Mar 2010
10-09-2018, 11:47 AM

bump
Reply With Quote
(#13)
Old
speedmalli's Avatar
speedmalli speedmalli is offline
Senior Member
speedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of lightspeedmalli is a glorious beacon of light
 
Posts: 12,830
Join Date: Nov 2011
Location: Auckland
10-09-2018, 11:48 AM

Quote:
Originally Posted by rochel1977 View Post
නවසීලන්තේ ගොඩක් දියුණු වෙන්නේ යුරොපියන්ගේ සංක්‍රමණයෙන්. ඒ කාලේ මෙහෙ ඉන්න මයෝරි ජනතාව අනේ කියලා අල ගෙඩියක් තම්බගෙන කාලා හිටියේ. හැබැයි මයුරි ජාතියේ කැටයම් වලට දක්ෂයෝ. ඊට අමතරව මෙහෙ අනික් පැසිෆික් දූපත් වල ජනතාවත් ඉන්නවා.

නවසීලන්තේ ඕනේ නෑ. වැඩි දුර යන්න ඕනේ නෑ බලන්න මලයාසියාව, සිංගප්පූරුව දිහා. ඉස්සර ලී ක්වාන් යූ ආවලු ලංකාව බලලා අදහස් අරන් සිංගපූරුව දියුණු කරන්න. නාරාහේන්පිට ගොල්ෆ් කෝස් එක මැදින් කෝච්චිය යනවා ඇස් ඇරන් පුදුම වෙලා බලන් හිටියලු. අද එහෙ කොහොමද අපේ රට කොහොමද?

අද තියන තත්වයට පත් වෙලා තියෙන්නෙ යුරොපියන් විතරක්ම නෙවෙයි. චින සහ ඉන්දියන් උන්ගෙ ඉන්වෙස්ට්මට් වලින්. නමුත් අලුත් ආන්ඩුව නම් කුජීතයි ජසින්ඩා ආන්ඩුව ගත්ත දවසෙ ඉදන් රට වල පල්ලට යන්නෙ.
Reply With Quote
(#14)
Old
sika2's Avatar
sika2 sika2 is offline
Senior Member
sika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nice
 
Posts: 2,639
Join Date: Nov 2013
10-09-2018, 12:00 PM

Quote:
Originally Posted by speedmalli View Post
රොහාන් පල්ලෙවත්ත මට නම් පේන්නෙ හොදම මිනිහා. නාගානන්ද නාගන්නව එකෙන්ම. හේතුව මිනිහ කියවන්නෙම දඩුවම් ගැන විතරයි. රට දියුනු වෙන්න නම් සිස්ටම් එකම වෙනස් කරන්න ඔනෙ. ලොකෙ නව ප්‍රවනතා ගැන දැනුවත් වෙන්න ඔනෙ. වෙනත් රාජ්‍ය එක්ක සෙට් වෙන්න ඔනෙ.

තට්ටයා තමා හොදම.


නාගානන්ද බස්එකේ කොන්ද ඉතුරු රුපියල දුන්නේ නැත්තං මානව හිමිකම් නඩුවක් දාන්න ඕනේ වගේ ටෝක්ස් දෙන්නේ.

තට්ටයගේ සීන් එක ඌ එක දවසෙන් ණය ගෙවනවා වගේ කතා කියන එක තමයි. දෙන්නගෙන් හොඳ තට්ටයා වගේ පේනවා.
Reply With Quote
(#15)
Old
Don GasCan's Avatar
Don GasCan Don GasCan is offline
Senior Member
Don GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really nice
 
Posts: 1,808
Join Date: Nov 2010
10-09-2018, 12:00 PM

දැන් ඉන්න උන් නටන නාඩගම් ටිකයි අර පැරදුන අප්පොච්චා නාකි විසේට දෙන ගොන් ආතල් ටිකයි දැන් ටික ටික ලංකාවේ මිනිස්සුන්ට තේරෙනවා . පල්ලෙවත්ත තව ටිකක් ගමට මාකට් උනානම් දිනන එක කජ්ජක් නෙමෙයි. මොනා උනත් ඉහල හා මද්‍යම පන්ති දෙකේම මොල හොදනවා පහුගිය අවුරුද්ද් පුරාවට සෝෂල් මීඩියාව වල උපරිම ඵල නෙලාගෙන තියන්වා කැපුවත් කොල නිල් මිනිස්සු වෙනස් වෙන විදියෙන්ම පේනව. තව අවුරුදු 2ක් තියන්වා තව මුන් ටික මිනිස්සු අතරේ චාටර් වෙන්න දෙන්න ඕනේ. කෝමත් 2020 ලංකාවට් අතිශය තීරණාත්මකයි.
Reply With Quote
(#16)
Old
Max_Knight's Avatar
Max_Knight Max_Knight is offline
Senior Member
Max_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of lightMax_Knight is a glorious beacon of light
 
Posts: 1,920
Join Date: Sep 2018
Location: Will See
10-09-2018, 12:01 PM

Bump
Reply With Quote
(#17)
Old
sika2's Avatar
sika2 sika2 is offline
Senior Member
sika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nice
 
Posts: 2,639
Join Date: Nov 2013
10-09-2018, 12:08 PM


මේකෙත් ඔය ගැන තියනවා.
Reply With Quote
(#18)
Old
sika2's Avatar
sika2 sika2 is offline
Senior Member
sika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nicesika2 is just really nice
 
Posts: 2,639
Join Date: Nov 2013
10-09-2018, 12:11 PM

ජනාධිපතිවරණයකදී පළමු ගණන් කිරීමේදී 50% ආවේ නැත්තං මොකද කරන්නේ?
Reply With Quote
(#19)
Old
u_make_me_sick_'s Avatar
u_make_me_sick_ u_make_me_sick_ is offline
Senior Member
u_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really niceu_make_me_sick_ is just really nice
 
Posts: 6,014
Join Date: Oct 2011
10-09-2018, 12:24 PM

Bmp
Reply With Quote
(#20)
Old
shameera89's Avatar
shameera89 shameera89 is offline
Senior Member
shameera89 is a name known to allshameera89 is a name known to allshameera89 is a name known to allshameera89 is a name known to allshameera89 is a name known to allshameera89 is a name known to allshameera89 is a name known to allshameera89 is a name known to allshameera89 is a name known to allshameera89 is a name known to allshameera89 is a name known to all
 
Posts: 6,301
Join Date: Jun 2013
Location: Piliyandala
10-09-2018, 12:26 PM

ඒ වුනාට මෙච්චර මිනිස්සුන්ට එපා උනත් ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉදිරිපත් කරන කෙනෙක්ට තමා ඇති බහුතර මිනිස්සු චන්දෙ දෙන්නේ.. මොකද ලංකාවේ මිනිස්සුන්ගේ මුල් බැස්ස මතයක් තියෙනවා නොදන්නා දෙයියට වඩා දන්නා යකා හොඳයි කියන එක. වෙනස් වෙනවනම් වෙන්නේ අලුතින් චන්දෙ දෙන්න ඉන්න අයයි, ඇත්තටම මේ සිස්ටම් එක ගැන කලරිලිලා වෙනස් කලයුතුයි කියන මතේ ඉන්න අයයි විතරයි... මට නම් පල්ලෙවත්තයි නගනන්දයි අතරින් නාගනන්ද ඉදිරියෙන් ඉන්නේ... මිනිහ කතා කරන්නේ රටේ නිතිය මුල් කරගෙන මේ සිස්ටම් වෙනස් කරන එකක් ගැන. මොකද දැනට තියෙන නිතිය නවන්න පුළුවන් නිසා. හැබැයි පල්ලෙවත්ත ට තියෙනවා බිස්නස් මොලයක්. වැඩේ කියන්නේ ගමේ ඉන්න මිනිස්සුන්ට මේ අයගේ අදහසක් වත් දන්නේ නෑ දැකලත් නෑ... එක නිසා පට්ටම අමාරුයි අලුතින් පක්ෂයක් හදල මිනිසුන්ගේ මොලේ සුද්ද කරන්න
Reply With Quote
Reply

Bookmarks

Tags
don gascan වේසිගෙ පුතා, don gascanගෙ අම්මට හුකමු, speedmalli බක්කරේ

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04646 seconds with 9 queries