ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සමාජ රෝග උදවුවක්?
Reply
 
Thread Tools
(#21)
Old
Glonass16 Glonass16 is offline
Senior Member
Glonass16 is just really niceGlonass16 is just really niceGlonass16 is just really niceGlonass16 is just really niceGlonass16 is just really niceGlonass16 is just really niceGlonass16 is just really niceGlonass16 is just really niceGlonass16 is just really niceGlonass16 is just really nice
 
Posts: 412
Join Date: Aug 2016
01-12-2017, 07:42 AM

Quote:
Originally Posted by LINDA_ADERSON_22 View Post
syphilis+
Quote:
Originally Posted by MyX View Post
bmp
thank
Reply With Quote
(#22)
Old
ඉදිරියේ රාළ's Avatar
ඉදිරියේ රාළ ඉදිරියේ රාළ is offline
Senior Member
ඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of light
 
Posts: 4,937
Join Date: Nov 2011
Location: idiriye.rala @ ජීමේල් . කොම්
Send a message via Skype™ to ඉදිරියේ රාළ
01-12-2017, 07:52 AM

Quote:
Originally Posted by praskruz View Post
වැරදයි.මේක කරන්නේ සිෆිලිස් පරික්ෂාවට.
සිෆිලිස් test එක එක පාරටම කරන්නෙ නෑනේ, මුලින් antibiotics දීලා එවට respond නොකරනවා නම් ඊට පස්සෙ නේ මෙ වගේ test ලියන්නේ.
Reply With Quote
(#23)
Old
DasunDe DasunDe is offline
Senior Member
DasunDe is a jewel in the roughDasunDe is a jewel in the roughDasunDe is a jewel in the roughDasunDe is a jewel in the roughDasunDe is a jewel in the roughDasunDe is a jewel in the rough
 
Posts: 1,745
Join Date: Aug 2013
01-12-2017, 07:57 AM

Quote:
Originally Posted by ඉදිරියේ රාළ View Post
මේ ටෙස්ට් එක කරන්නෙ කලින් මොකක් හරි treatment plan එකකින් අපේක්ෂිත ප්‍රතිපල ලැබුණෙ නැත්තම්.

මෙයාගෙ බඩවැලේ සිවිය හොඳටම දුර්වල වෙලා - ඒකට හේතුව ඇටමිදුළු දුර්වල වීම - මේ හේතුව නිසා මෙයා එක්කො බලපු ගමන් කෙට්ටුය කියල පේන නැත්තම් උසට ගැලපෙන බරට වඩා ඇඟේ බර ගොඩක් වැඩි හෝ බඩ ඉස්සරහට නෙරල ඇවිල්ල තියෙන කෙනෙක්.

හොඳ සිංහල වෙද මහත්තයෙක් හම්බු වෙලා බඩවැල් ශක්තිමත් වෙන්න ඇටමිදුළු ශක්තිමත් වෙන්න (මාස 6ත් අවුරුද්දක් වගේ යනවා) ප්‍රතිකාර අරගෙන බලන්න. ඊට පස්සෙ තමන්ටම වැටහෙයි ඔය කියන වෛරස් එක ඇඟේ නෑ කියලා.
කොළඹ හොද වෙද මහත්තුරු ඉන්නවද,,නම් මොනාද බන්
කොහොමද චැනෙල් කරන්නෙ
Reply With Quote
(#24)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 34,010
Join Date: Oct 2009
Location: New caledonia
01-12-2017, 07:57 AM

Quote:
Originally Posted by ඉදිරියේ රාළ View Post
සිෆිලිස් test එක එක පාරටම කරන්නෙ නෑනේ, මුලින් antibiotics දීලා එවට respond නොකරනවා නම් ඊට පස්සෙ නේ මෙ වගේ test ලියන්නේ.
STI walata test ekak karanawa ban. medical report gannakota wage.
Reply With Quote
(#25)
Old
ඉදිරියේ රාළ's Avatar
ඉදිරියේ රාළ ඉදිරියේ රාළ is offline
Senior Member
ඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of light
 
Posts: 4,937
Join Date: Nov 2011
Location: idiriye.rala @ ජීමේල් . කොම්
Send a message via Skype™ to ඉදිරියේ රාළ
01-12-2017, 07:58 AM

Quote:
Originally Posted by DasunDe View Post
කොළඹ හොද වෙද මහත්තුරු ඉන්නවද,,නම් මොනාද බන්
කොහොමද චැනෙල් කරන්නෙ
චැනල් මොකටද ආයුර්වේද රෝහල් තියෙද්දි - සෙනගත් අඩුයි ඒවගේ - රාජිගිරියෙ හා නාවින්නෙ ලොකු ඒවා දෙකක්ම තියෙන්නේ
Reply With Quote
(#26)
Old
London Mahathun's Avatar
London Mahathun London Mahathun is offline
Senior Member
London Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really niceLondon Mahathun is just really nice
 
Posts: 2,956
Join Date: Jul 2015
Location: ලන්ඩන් වත්ත
01-12-2017, 08:01 AM

bump
Reply With Quote
(#27)
Old
djjaya's Avatar
djjaya djjaya is offline
Senior Member
djjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to beholddjjaya is a splendid one to behold
 
Posts: 8,914
Join Date: Feb 2013
Location: место неизвестн&
01-12-2017, 08:10 AM

Quote:
Originally Posted by Glonass16 View Post
thank machan. man uta kiyannam. boma pin
උඹ ඕකා කියන ඒවා විස්වාස කරලා අමාරුවෙ වැටෙන්න එපා
Reply With Quote
(#28)
Old
shaminda peiris's Avatar
shaminda peiris shaminda peiris is offline
Senior Member
shaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to beholdshaminda peiris is a splendid one to behold
 
Posts: 34,884
Join Date: Mar 2014
Location: පානදුරේ
01-12-2017, 08:15 AM

bump
Reply With Quote
(#29)
Old
praskruz praskruz is offline
Senior Member
praskruz is a jewel in the roughpraskruz is a jewel in the roughpraskruz is a jewel in the roughpraskruz is a jewel in the roughpraskruz is a jewel in the roughpraskruz is a jewel in the rough
 
Posts: 746
Join Date: Nov 2007
01-12-2017, 08:19 AM

Quote:
Originally Posted by ඉදිරියේ රාළ View Post
සිෆිලිස් test එක එක පාරටම කරන්නෙ නෑනේ, මුලින් antibiotics දීලා එවට respond නොකරනවා නම් ඊට පස්සෙ නේ මෙ වගේ test ලියන්නේ.
ලිංගයක වේදනා රහිත indurated තුවාල අවම පළමුවෙන්ම එකේ exudate එක පොලරිස් අන්වීක්ෂයෙන් බලනවා.නැත්නම් vdrl/rpr කරනවා.එහෙම නැත්නම් හඳුනා නොගත් උන-PUO, පොදුවේ භාවිත කරන උපකරණ භාවිතයට කලින්(endoscopy වගේ) සමහර ශල්‍යකර්ම වලට කලින්, නැත්නම් අවදානම් ලිංගික ඇසුරු ඇත්නම් මේක බලනවා(VDRL +HIV ab).එතැනදී එක බලන්නේ සියලුම STD සඳහා screen කිරීමක් වශයෙන්. vdrl කියන එක antibiotic ප්‍රතිකාර කලාම පහල යනවා.එනිසා ප්‍රතිකාර කරලා ඉවර වෙලා ඒක බලල වැඩක් නැහැ.එහෙමනම් බලන්නේ TPPA TPHA FTA වගේ එකක්.VDRL බලන්නේ screen කරන්නයි, නැවත රෝගය වලඳීම්/මතුවීම් හඳුනගන්නයි.

අනික සිෆිලිස් රෝගීන් late-tertiaty සිෆිලිස් කියන තත්වෙට ගිහින් නැත්නම් රෝග ලක්ෂණ ගොඩක් අඩුයි.පිටින් බලල හොයාගන්න බැරි තරම්.එක නිසා මිනිස්සු බෙහෙත් ගන්න එන්නෙත් නැහැ.අහු වෙන්නේ insurance,pregnancy screen, blood donation හෝ visa ගන්න යනකොට. ඔවැනි කෙට්ටුවීම්,බර අඩු වීම් ,බඩ නෙරා යම් වගේ එන්නේ HIV වලදී. මේ දෙකම බොහෝවිට එකටම හැදෙනවා- මිනිස්සුන්ගේ ලිංගික චර්යා නිසා.

උඹ මේ අදහස් වලට එකඟ නැත්නම් කෙලින් කියපන් තැන තැන අපහාස කරකර thread නොදා( මම එහෙම එකක් දැක්ක නිසයි කියන්නේ).මේ එකක් වත් මම හොයාගත්ත ජාති නොවෙයි, සිංහල හෝ අයුවේද වෙදකම ගැන මගේ කිසිම විරුද්දත්වයක් නැහැ. නමුත් අපේ මතවාද තහවුරු කරන්න ලෙඩෙක් අමාරුවේ දැම්මොත් අන්න එක නම් ලොකු පාපයක්.
Reply With Quote
(#30)
Old
ඉදිරියේ රාළ's Avatar
ඉදිරියේ රාළ ඉදිරියේ රාළ is offline
Senior Member
ඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of lightඉදිරියේ රාළ is a glorious beacon of light
 
Posts: 4,937
Join Date: Nov 2011
Location: idiriye.rala @ ජීමේල් . කොම්
Send a message via Skype™ to ඉදිරියේ රාළ
01-12-2017, 09:09 AM

Quote:
Originally Posted by praskruz View Post
ලිංගයක වේදනා රහිත indurated තුවාල අවම පළමුවෙන්ම එකේ exudate එක පොලරිස් අන්වීක්ෂයෙන් බලනවා.නැත්නම් vdrl/rpr කරනවා.එහෙම නැත්නම් හඳුනා නොගත් උන-PUO, පොදුවේ භාවිත කරන උපකරණ භාවිතයට කලින්(endoscopy වගේ) සමහර ශල්‍යකර්ම වලට කලින්, නැත්නම් අවදානම් ලිංගික ඇසුරු ඇත්නම් මේක බලනවා(VDRL +HIV ab).එතැනදී එක බලන්නේ සියලුම STD සඳහා screen කිරීමක් වශයෙන්. vdrl කියන එක antibiotic ප්‍රතිකාර කලාම පහල යනවා.එනිසා ප්‍රතිකාර කරලා ඉවර වෙලා ඒක බලල වැඩක් නැහැ.එහෙමනම් බලන්නේ TPPA TPHA FTA වගේ එකක්.VDRL බලන්නේ screen කරන්නයි, නැවත රෝගය වලඳීම්/මතුවීම් හඳුනගන්නයි.
සාමාන්‍යයෙන් මගෙ අත්දැකීම් වල හැටියට , ඉස්සෙල්ලම එන රෝගියෙක්ට ඔච්චර test ලැයිස්තුවක් ලියන්නෙ නෑ - මුලින් ප්‍රාථමික ප්‍රතිකාර වටය පටන් අරගෙන ඒවාට ප්‍රතිචාර නොදක්වනවා නම් පමණයි ඔය පරීක්ෂණ ලැයිස්තුව ලියන්නේ. මම අදහස් කළේ අන්න ඒ කාරණෙයි.
Quote:
Originally Posted by praskruz View Post
අනික සිෆිලිස් රෝගීන් late-tertiaty සිෆිලිස් කියන තත්වෙට ගිහින් නැත්නම් රෝග ලක්ෂණ ගොඩක් අඩුයි.පිටින් බලල හොයාගන්න බැරි තරම්.එක නිසා මිනිස්සු බෙහෙත් ගන්න එන්නෙත් නැහැ.අහු වෙන්නේ insurance,pregnancy screen, blood donation හෝ visa ගන්න යනකොට. ඔවැනි කෙට්ටුවීම්,බර අඩු වීම් ,බඩ නෙරා යම් වගේ එන්නේ HIV වලදී. මේ දෙකම බොහෝවිට එකටම හැදෙනවා- මිනිස්සුන්ගේ ලිංගික චර්යා නිසා.
එහෙම වෙන්න එක හේතුවක් තමා ඔය රෝගීන් ස්ව්‍යං අවබෝධයෙන් ආහාර රටාව වෙනස් කර ගන්නවා. මොකද එයාලට සැර ගිණියම් උෂ්ණ කෑම කාලා ඉන්න බැරි වෙනවා. ඒ නිසාම ඒකට අනුගත වෙන්න කෑම රටාව වෙනස් කරගන්නවා. ඒ නිසා තමා රෝග ලක්ෂණ අඩු වෙන්නේ. ඒ වුණාට ඔය ලෙඩේට මුල් වෙන බඩවැලේ සිවිය හීන් වීම හා ඇට මිදුළු වල ධාරිතාව අඩු වීම එහෙම්මමයි.
Quote:
Originally Posted by praskruz View Post
උඹ මේ අදහස් වලට එකඟ නැත්නම් කෙලින් කියපන් තැන තැන අපහාස කරකර thread නොදා( මම එහෙම එකක් දැක්ක නිසයි කියන්නේ).
කොහෙද ඒ නූලේ තියෙන්නෙ අපහාසයක් ? එකක් පෙන්නන්න බලන්න
Quote:
Originally Posted by praskruz View Post
මේ එකක් වත් මම හොයාගත්ත ජාති නොවෙයි,
ඔයා ඕවා හොයා නොගත්තට, අනුන් හොයාගත්තුවා ඒවා ඒ විදියටම ගිරව් වගේ දොඩවන එකයි ප්‍රශ්නේ.
Reply With Quote
Reply

Bookmarks

Tags
cuteos wesi, cuteoz baduwa, friend is me, yaluwatamai wenne

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04955 seconds with 9 queries