ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Gota - 2020
View Poll Results: Next president Gota
Yes 488 72.19%
No 188 27.81%
Voters: 676. You may not vote on this poll

Reply
 
Thread Tools
(#291)
Old
roki123's Avatar
roki123 roki123 is offline
Senior Member
roki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really nice
 
Posts: 2,771
Join Date: Jul 2016
Location: ලෝකේ වටේ
04-23-2017, 07:47 PM

Gota gota enwanam goda.
Reply With Quote
(#292)
Old
Gasa84's Avatar
Gasa84 Gasa84 is offline
Senior Member
Gasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of light
 
Posts: 23,046
Join Date: Jan 2013
04-24-2017, 08:35 PM

69 කලාද රටට කෙල කලාද රටට වලවූ පාලනය තවම ඇති වෙලා නැද්ද?


දුක තමා මිනිස්සු වෙනස් වෙනකල් ...
Reply With Quote
(#293)
Old
coolkasun's Avatar
coolkasun coolkasun is offline
Senior Member
coolkasun is a name known to allcoolkasun is a name known to allcoolkasun is a name known to allcoolkasun is a name known to allcoolkasun is a name known to allcoolkasun is a name known to allcoolkasun is a name known to allcoolkasun is a name known to allcoolkasun is a name known to allcoolkasun is a name known to allcoolkasun is a name known to all
 
Posts: 20,828
Join Date: Sep 2008
Send a message via MSN to coolkasun Send a message via Yahoo to coolkasun Send a message via Skype™ to coolkasun
05-16-2018, 04:47 PM

GotaBump
Reply With Quote
(#294)
Old
erozan's Avatar
erozan erozan is online now
Senior Member
erozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to allerozan is a name known to all
 
Posts: 35,396
Join Date: Mar 2011
Location: Malabe
05-16-2018, 04:56 PM

Bump
Reply With Quote
(#295)
Old
Voltage's Avatar
Voltage Voltage is offline
Senior Member
Voltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to allVoltage is a name known to all
 
Posts: 12,202
Join Date: Feb 2012
05-16-2018, 05:23 PM

Quote:
Originally Posted by makka_makka View Post
ගෝඨා එනවනම් මගේ පූර්ණ සහය.......

ඒත් ගෝඨාගේ ඇඟේ එල්ලිලා ටෙන්පර්සෙන්ට් කාරයයි, හොර ලෝයරුයි, අලි බබයි උන්ගේ හොර හැත්තයි සේරම එන්ටර්වෙන්ඩ හැදුවොත් වැඩේ අවුල්
this is what gonna happen anyway
Reply With Quote
(#296)
Old
BINGU_PUTHA's Avatar
BINGU_PUTHA BINGU_PUTHA is offline
Senior Member
BINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to all
 
Posts: 8,181
Join Date: Apr 2013
Location: canada
05-16-2018, 07:56 PM

Quote:
Originally Posted by රත්තරං View Post



ඕවා ඉතින් අපිට කියල වැඩක් නෑ.. මහින්දයම තමා ශ්‍රීලංකා නිදහස් පක්ශයේ පසුපෙල නායකයෝ සේරගේම කොදු කඩලා පාගලා තලලා පුකේ ඇරලා නන්නත්තාර කරලා දාලා පුත් කුමාරයට රජකම දෙන්න කිරි පෙව්වේ.... පව්ලේ උන්ට විතරක් බෙදාගෙන කන්න හොද්ද බොර කෙරෙව්වේ...


මහින්දයට රනිල්ට වගේ හරියට දේවල් තේරෙන්නේ නැහැ බන්. අඩුමගානේ නාමල්ට ඇමතිකමක් වත් දෙන්න තිබ්බ. කොහොමද රනිල් අකිලටයි සාගලටයි සලකන විදිය. අන්න නියම නායකයෝ.



රනිලා කලෙත් ඕකමයි.. කෘත්‍යාදිකාරී මන්ඩලේ රනිලා පත්කරනවා... ඊට පස්සේ කෘත්‍යාදීකාරී මන්ඩලේ මගින් රනිල්ව පත් කරනවා.. පසුපෙල උන්න නැගීගෙන ආපු උන්දෙපැත්තෙම(යූඇන්පී එකේ සහ ශ්‍රී ලංකා එකේ ) වෙන් වෙන් වශයෙන් සේරම විනාසකලා


එවුනාට මචන් රනිල් කියන්නේ නියම ප්‍රජතන්ත්රවදියෙක්. උබල අපිට නොතේරුනාට "ලිජ්ජවී" "වෙස්ටර් මිනිස්ටර්" සම්ප්‍රදායවල් අනුව එහෙමයි කටයුතු කරන්න ඕනේ මචෝ.



ඕකුන් දෙන්නම එකයි.. පොරවන් ඉන්න හම පෝඩ්ඩක් වෙනස්. මරාට පොඩි රෙස්පෙක්ට් එකක් තියෙනවා යුද්දෙවත් ඉවර කරන්න මැදිහත් උන නිසා

උබට පොඩි රෙස්පෙක්ට් එකක් ද තියෙන්නේ. මටනම් පොඩි එකක්වත් නැහැ. බලපන් රනිල සටන් විරමෙන් ඔය ප්‍රශ්නය ගොඩ දැම්මනම් අපි රනිල්ට වැදගෙන ඉන්නවනේ මචන්. හයියූ. මහින්දය රටේ යටිතල පහසුකම් දියුණු කර වගේ "යන්තම්" මතකයි. අර හයිවේ ද මොනවද කියන්නේ.

රනිලා රට ගත්තේ අව්රුදු 5කට.. ඔය 5න් ගේමක් ගහනවා කියලනම් පොඩි විශ්වාසයක් තාම තියෙනවා ලාවට.



පොඩි විශ්වාසයක්? පිස්සුද මචෝ. මටනම් රනිල් සුපර් විශ්වාසයි. පහුගිය අවුරුදුවල මොලෙන් ආර්ථිකය ගොඩදමල වැඩ පෙන්නපු විදියට (මහින්ද කැලේ මචෝ), UNP කොල්ලෝ විදියට මට විස්වාසයි තව අවුරු 2-3 කින් රටේ ආර්ථිකය ඉහලටම ගෙන එනවා කියල. USA, UK ට නය දෙන මට්ටමට රට ගෙනයවී. කොමද සුද්දෝ අපේන් නය ඉල්ලන් පස්සේ එකකොට? :shocked :හොදට හොයල බලන් නැතිව දෙන්න එපා ඕකුන්ට. UNP කොල්ලෝ විදියට අපිට ආඩම්බර හිතේවි මචෝ





ගෝටා හරියන්නේ නෑ බන්. නීතිය සම්පූර්නෙන්ම එක පැත්තක් වල් වැදෙනවා මූ ආවොත්. ඊලග දේශපාලන නායකයා පක්ශ දෙකේ පසු පෙලේ තියා තාම ඉපදිලාවත් නෑ. මොකද අර මැදමුලනේ මී හරක් පැටව් තුන්දෙනාගේ ඇරෙන්න ඉපදිලා උන්න නායකයෝ වෙන්න පුලුවන් හැම එකාගෙම කොදු කැඩුවා මහින්දයයි රනිලයි.

අනික දැන් බුකියේ කිරියේ දැක්ක දැක්ක තැන සිරාට රනිලට බනිනවා මහින්දගේ හොද කියනවා.


එකනේ බන් මේවා දැක්කහම මගේ බඩ පපුව හෝස් ගල දාල යනවා





..............හීනියට ඇසෙන අදෝනාව

Last edited by BINGU_PUTHA; 05-16-2018 at 07:57 PM.
Reply With Quote
(#297)
Old
BINGU_PUTHA's Avatar
BINGU_PUTHA BINGU_PUTHA is offline
Senior Member
BINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to allBINGU_PUTHA is a name known to all
 
Posts: 8,181
Join Date: Apr 2013
Location: canada
05-16-2018, 11:16 PM

Reply With Quote
(#298)
Old
Gasa84's Avatar
Gasa84 Gasa84 is offline
Senior Member
Gasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of light
 
Posts: 23,046
Join Date: Jan 2013
05-17-2018, 12:29 AM

හරි එහෙනම් ගොටටත් දීලා බලමුකෝ ..නොදන්නා යකාට වැඩිය දන්නා යකා හොදයි කියලා පාඩමකුත් ඉගෙන ගත්තනේ 2014
Reply With Quote
(#299)
Old
ȜMA X's Avatar
ȜMA X ȜMA X is online now
Senior Member
ȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really niceȜMA X is just really nice
 
Posts: 3,715
Join Date: Jan 2012
Location: Hamilton, NZ
05-17-2018, 12:48 AM

Quote:
Originally Posted by Gasa84 View Post
හරි එහෙනම් ගොටටත් දීලා බලමුකෝ ..නොදන්නා යකාට වැඩිය දන්නා යකා හොදයි කියලා පාඩමකුත් ඉගෙන ගත්තනේ 2014
මතක් කරලා ගෙදර අයවත් ඒ පැත්තට හරවපන් ගාසො
Reply With Quote
(#300)
Old
DimuthTharindu's Avatar
DimuthTharindu DimuthTharindu is offline
Senior Member
DimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of lightDimuthTharindu is a glorious beacon of light
 
Posts: 3,683
Join Date: Dec 2014
Location: Behind you ✔
05-17-2018, 02:10 AM

A rajapakshan...! Again?
Reply With Quote
Reply

Bookmarks

Tags
#2020 ගෝටාට ජය, #2020 පොනිල් හිරේ, පොන්න ගෝඨා, පොනිල්, බටලන්ද රනිල්, මිනිමරුවා, මිනීමරු gota, මෙත්ත පාල, රන්න පොනිල්, රනිල් පොන්නයෝ, සමලිංගික රනිල්, --->, ------->, 2020 gota හිරේ, alugosuwa, hora thakkadi minimaruwa, https://goo.gl/xh59yw, mata pean heena, mig maatiyaaa, ponna gota, puka demu rata kamu, ranil wickramasinge gay, sudu van pakaya, unp භීෂණය, wanda rilawa

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03261 seconds with 12 queries